Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත්ම ලීක් එක දැක්කද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]104238[/ATTACH]

ආතල් කඩන්න සිද්ධ වුන එක ගැන සොරි. ඇත්ත කාරණය මෙන්න මේකයි.

අලුතෙන්ම ලීක් වුනේ තමන්ගේ පින්තූර කලෙක්ෂන් එකක්, වීඩියෝවක් හෝ හඬපටයක් නොවෙන තාක් මේක අපිට හෙන ආතල් එකක්. ඒක තමයි අපි තේරුම් නොගන්නා ඇත්ත. ලීක් එකක් වයිරල් කරලා තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ එහෙමත් නැත්තම් යූටියුබ් චැනල් එකේ, ටෙලිග්‍රෑම් චැනල් එකේ සබ්ස්ක්රයිබර්ස් ලා වැඩි කරගෙන රීච් වැඩි කරගන්න දඟලන මිනී කාක්කන්ට නොදෙවෙනි තරුණ ප්‍රජාවක් ඉන්න රටක් මේක.

එහෙව් රටේ නිරුවත් පින්තූරයක් තමංගෙ දුරකථනයෙන් ලීක් උනා කියන්නෙ ඒක මහා ලොකු ඛේදවාචකයකින් කෙලවර වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

මිනිස්සු ඇයි නිරුවත් පින්තූර/ වීඩියෝ/ හඬපට ලීක් කරන්නෙ?

ආදරයෙන් පැරදුනු නිසා පෙම්වතියගෙන්/ පෙම්වතාගෙන් පළි ගැනීමක් විදියට (බූට් කෑවම)

අනෙකා හොඳ ජීවිතයක් ගත කරනවා දැක ඉවසීමට නොහැකි තරම් ඉරිසියාව නිසා

සියළු කෙල්ලන් වර්ගයා සමඟම තියෙන වෛරය නිසා (සමහර විට කෙල්ලො බෑ කිව්වම ඊට පළිගැනීමක් විදියට සමස්ත කෙල්ලො වර්ගයා එක්කම සමහරු වෛර බැඳගන්නවා)

ලිංගික බෙලහීනතාවය හෝ මල්ලි පොඩිවීම නිසා කෙල්ලන්ව ලිංගිකව තෘප්තිමත් කල නොහැකි විට සමහරුන්ට කෙල්ලන් සමඟ ඉරිසියාවක් ඇති වෙන බව කියනවා. මෙයත් එක හේතුවක්

අතට අහුවෙන ඕනෑම නිරුවත් පින්තූරයක් වීඩියෝවක් පබ්ලිෂ් කර වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවි වල ඇති තමාගේ ප්‍රොෆයිල් එකේ රීච් හා වීව්ස් ඉහළ දමා ගැනීම සඳහා

එකී මෙකී නොකී වෙනත් හේතු රාශියක් නිසා

මේ කොයි ආකාරයකට උනත් මෙයින් ඇති වන මහා විනාශය ගැන විචාර මනසින් බැලීමට නොහැකි තරම් මේ අධමයන්ගේ අවබෝධය විකෘති වෙලා ඇති බව පෙනෙනවා. ඇතැම් විට මෙය නිවැරදි විදියට කළමනාකරණය කර ගත්තේ නැති වුනොත් සියදිවි හානි කරගැනීමකින් පවා කෙළවර විය හැකියි. ඒත් එය එතනින් නවතියිද? ඔවුන්ගේ දෙමව්පියන්ට විඳින්නට සිදුවෙන අවමානය නවතියිද?

මේ වගේ දෙයක් උනම අපේ මිනිස්සු වහාම ආරූඬ කරගන්නෙ අති සුපිරිසිදු සත්ගුණවත් උපාසක ගෙ චරිතය බව අපි දැකලා තිබෙනවා. ඔවුන් වහාම ලීක් කරගත්ත කෙල්ල 'බඩුවක්' විදියට සමාජය ඉදිරියේ හංවඩු ගහන්නෙ උඩ පැන පැන. ඒකට හේතුවත් මම උඩ සඳහන් කරපු කරුණු 6 ඇතුලෙ තියෙනවා.

කොහොමෙන් කොහොම හරි මෙහෙම අත්වැරදීමකින් ලීක් වුනොත් හරි තමන් දැඩිව විශ්වාස කරපු පෙම්වතා හෝ පෙම්වතිය විසින් හිතාමතාම ලීක් කරොත් අපි මොකද කරන්නෙ?

1. පැනික් වෙන්න එපා

ප්‍රධානම දේ පැනික් වෙන්නෙ නැතිව ඉන්න එක. කොහොමත් ඔය වයිරල් වීම උපරිම දවස් තුනකින් අවසානයට පත් වෙනවා. ඊට පස්සෙ සතියක් යනකොට මිනිස්සුන්ට එහෙම දෙයක් උනාද කියලත් අමතකයි. ඒක නිසා වඩාත්ම වැදගත් මේ මුල් අවස්ථාවේ කාගෙන ඉන්න එකයි.

2. නීතියේ සහාය පතන්න

ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විසින් හිතාමතාම ලීක් කරපු අවස්ථාවක ඔබට කරන්න පුළුවන් හොඳම සහ බුද්ධිමත්ම දේ නීතියේ සහාය පතන එකයි. ලංකාවෙ නීතිය මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය දැන් ගොඩක් අප්ඩේට් වෙලා තියෙන බව තතු දත් අය වඩාත් පැහැදිලි කරයි. ගොඩක් උදවිය ලැජ්ජාව හා නොදැනුවත්කම නිසා පසුබහින්න පෙළඹුනත් ඔබට අනිවාර්යයෙන්ම නීතියේ පිළිසරණ පැතිය හැකියි.

Sri Lankan Police Cyber crime unit - 011-242-3945

Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC) - +94 11 269 1692 / 269 5749 / 267 9888

TechCERT - +94114219125 , 0114- 462 562 (hotline)

3. අසභ්‍ය වෙබ් අඩවි වල ඇති Content Removal පහසුකම භාවිත කර පිංතූර ගලවා දමන්න

ලංකාවේ ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවි සියල්ලකගෙම පාහේ ඒවායෙහි ඇති වීඩියෝ/ පින්තූර රිපෝර්ට් (report) කිරීමේ පහසුකම සපයා තිබෙනවා. ඉතින් ඔබේ හිතවතෙකුගේ හෝ ඔබේ නිරුවත් දර්ශන දැක්කොත් ඉතාම පහසුවෙන් එම වෙබ් අඩවි වල Content Removal team එකට වාර්තා කර ඒවා ගලවා ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරන්න පුළුවන්. මෙය අයෙකුගේ ජීවිතයත් මරණයත් අතර ගැටළුවක් නිසා අසභ්‍ය වෙබ් අඩවි මෙවැනි report කිරීම් ඉතා බරපතල ලෙස සලකා බලනවා පමණක් නෙවෙයි. වහාම ඒවා ඉවත් කිරීමටද කටයුතු කරනවා. බොහෝ අය මෙය හරිහැටි නොදන්නා කමින් වසර ගණනාවක් තිස්සේ මානසිකව පීඩා විඳිනවා.

පහත දක්වා තිබෙන්නේ ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවි කිහිපයක් Content Removal පහසුකම සලසා ඇති ආකාරයයි:

#hamster
[ATTACH=full]104231[/ATTACH]

[ATTACH=full]104232[/ATTACH]

P###Hub

[ATTACH=full]104233[/ATTACH]

[ATTACH=full]104234[/ATTACH]

#Videos

[ATTACH=full]104235[/ATTACH]

[ATTACH=full]104236[/ATTACH]

[ATTACH=full]104237[/ATTACH]

අසභ්‍ය ෆෝරම් එකක ශෙයා උනොත්?

ඒ ෆෝරම් එකේ අකවුන්ට් එකක් හදාගෙන, පින්තූර හෝ වීඩියෝ ශෙයා කරපු යූසර්ට ප්‍රයිවට් මැසේජ් එකක් දාල ඉල්ලීමක් කරන්න අදාල පින්තූර හෝ වීඩියෝ ඉවත් කරන ලෙසට. තර්ජනයක් නොකර කරන සුහද ඉල්ලීමකට ඔවුන් අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා. නීතිමය ගැටළු මතුවෙනවාට අකමැති බැවින් ඒවා ඉවත් කිරීමටත් ඔවුන් වහාම කටයුතු කරනවා.

ඉතිං මේ තොරතුරු ලීක් නිසා අසරණ වුණු එක් සහෝදරයෙකුට හෝ සහෝදරයෙකුට හරි උපකාරී වෙනවනම් ඒක තමයි මගේ සතුට. මෙතන ලියවිලා නැති කරුණු කාරණ ගැන පහලින් තව සාකච්ඡා කරමු.

මෙම පෝස්ට් එක දාන්න මූලික උන සිද්ධිය: https://elakiri.com/threads/leaked-photos-of-a-cousin.1963978/

[QUOTE="krazydushi, post: 25915129, member: 576201"] [ATTACH type="full"]104238[/ATTACH] [SIZE=5]ආතල් කඩන්න සිද්ධ වුන එක ගැන සොරි. ඇත්ත කාරණය මෙන්න මේකයි. අලුතෙන්ම ලීක් වුනේ තමන්ගේ පින්තූර කලෙක්ෂන් එකක්, වීඩියෝවක් හෝ හඬපටයක් නොවෙන තාක් මේක අපිට හෙන ආතල් එකක්. ඒක තමයි අපි තේරුම් නොගන්නා ඇත්ත. ලීක් එකක් වයිරල් කරලා තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ එහෙමත් නැත්තම් යූටියුබ් චැනල් එකේ, ටෙලිග්‍රෑම් චැනල් එකේ සබ්ස්ක්රයිබර්ස් ලා වැඩි කරගෙන රීච් වැඩි කරගන්න දඟලන මිනී කාක්කන්ට නොදෙවෙනි තරුණ ප්‍රජාවක් ඉන්න රටක් මේක. එහෙව් රටේ නිරුවත් පින්තූරයක් තමංගෙ දුරකථනයෙන් ලීක් උනා කියන්නෙ ඒක මහා ලොකු ඛේදවාචකයකින් කෙලවර වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. මිනිස්සු ඇයි නිරුවත් පින්තූර/ වීඩියෝ/ හඬපට ලීක් කරන්නෙ? [/SIZE] [LIST=1] [*][SIZE=5]ආදරයෙන් පැරදුනු නිසා පෙම්වතියගෙන්/ පෙම්වතාගෙන් පළි ගැනීමක් විදියට (බූට් කෑවම)[/SIZE] [*][SIZE=5]අනෙකා හොඳ ජීවිතයක් ගත කරනවා දැක ඉවසීමට නොහැකි තරම් ඉරිසියාව නිසා[/SIZE] [*][SIZE=5]සියළු කෙල්ලන් වර්ගයා සමඟම තියෙන වෛරය නිසා (සමහර විට කෙල්ලො බෑ කිව්වම ඊට පළිගැනීමක් විදියට සමස්ත කෙල්ලො වර්ගයා එක්කම සමහරු වෛර බැඳගන්නවා)[/SIZE] [*][SIZE=5]ලිංගික බෙලහීනතාවය හෝ මල්ලි පොඩිවීම නිසා කෙල්ලන්ව ලිංගිකව තෘප්තිමත් කල නොහැකි විට සමහරුන්ට කෙල්ලන් සමඟ ඉරිසියාවක් ඇති වෙන බව කියනවා. මෙයත් එක හේතුවක්[/SIZE] [*][SIZE=5]අතට අහුවෙන ඕනෑම නිරුවත් පින්තූරයක් වීඩියෝවක් පබ්ලිෂ් කර වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවි වල ඇති තමාගේ ප්‍රොෆයිල් එකේ රීච් හා වීව්ස් ඉහළ දමා ගැනීම සඳහා[/SIZE] [*][SIZE=5]එකී මෙකී නොකී වෙනත් හේතු රාශියක් නිසා[/SIZE] [/LIST] [SIZE=5]මේ කොයි ආකාරයකට උනත් මෙයින් ඇති වන මහා විනාශය ගැන විචාර මනසින් බැලීමට නොහැකි තරම් මේ අධමයන්ගේ අවබෝධය විකෘති වෙලා ඇති බව පෙනෙනවා. ඇතැම් විට මෙය නිවැරදි විදියට කළමනාකරණය කර ගත්තේ නැති වුනොත් සියදිවි හානි කරගැනීමකින් පවා කෙළවර විය හැකියි. ඒත් එය එතනින් නවතියිද? ඔවුන්ගේ දෙමව්පියන්ට විඳින්නට සිදුවෙන අවමානය නවතියිද? මේ වගේ දෙයක් උනම අපේ මිනිස්සු වහාම ආරූඬ කරගන්නෙ අති සුපිරිසිදු සත්ගුණවත් උපාසක ගෙ චරිතය බව අපි දැකලා තිබෙනවා. ඔවුන් වහාම ලීක් කරගත්ත කෙල්ල 'බඩුවක්' විදියට සමාජය ඉදිරියේ හංවඩු ගහන්නෙ උඩ පැන පැන. ඒකට හේතුවත් මම උඩ සඳහන් කරපු කරුණු 6 ඇතුලෙ තියෙනවා. කොහොමෙන් කොහොම හරි මෙහෙම අත්වැරදීමකින් ලීක් වුනොත් හරි තමන් දැඩිව විශ්වාස කරපු පෙම්වතා හෝ පෙම්වතිය විසින් හිතාමතාම ලීක් කරොත් අපි මොකද කරන්නෙ? [B][/B][/SIZE] [SIZE=6][B][U]1. පැනික් වෙන්න එපා[/U][/B][/SIZE] [SIZE=5]ප්‍රධානම දේ පැනික් වෙන්නෙ නැතිව ඉන්න එක. කොහොමත් ඔය වයිරල් වීම උපරිම දවස් තුනකින් අවසානයට පත් වෙනවා. ඊට පස්සෙ සතියක් යනකොට මිනිස්සුන්ට එහෙම දෙයක් උනාද කියලත් අමතකයි. ඒක නිසා වඩාත්ම වැදගත් මේ මුල් අවස්ථාවේ කාගෙන ඉන්න එකයි. [/SIZE] [SIZE=6][U]2. නීතියේ සහාය පතන්න[/U][/SIZE] [SIZE=5]ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විසින් හිතාමතාම ලීක් කරපු අවස්ථාවක ඔබට කරන්න පුළුවන් හොඳම සහ බුද්ධිමත්ම දේ නීතියේ සහාය පතන එකයි. ලංකාවෙ නීතිය මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය දැන් ගොඩක් අප්ඩේට් වෙලා තියෙන බව තතු දත් අය වඩාත් පැහැදිලි කරයි. ගොඩක් උදවිය ලැජ්ජාව හා නොදැනුවත්කම නිසා පසුබහින්න පෙළඹුනත් ඔබට අනිවාර්යයෙන්ම නීතියේ පිළිසරණ පැතිය හැකියි. [B]Sri Lankan Police Cyber crime unit - 011-242-3945 Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC) - +94 11 269 1692 / 269 5749 / 267 9888 TechCERT - +94114219125 , 0114- 462 562 (hotline) [/B] [/SIZE] [SIZE=6][B][U]3. අසභ්‍ය වෙබ් අඩවි වල ඇති Content Removal පහසුකම භාවිත කර පිංතූර ගලවා දමන්න[/U][/B][/SIZE] [SIZE=5]ලංකාවේ ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවි සියල්ලකගෙම පාහේ ඒවායෙහි ඇති වීඩියෝ/ පින්තූර රිපෝර්ට් (report) කිරීමේ පහසුකම සපයා තිබෙනවා. ඉතින් ඔබේ හිතවතෙකුගේ හෝ ඔබේ නිරුවත් දර්ශන දැක්කොත් ඉතාම පහසුවෙන් එම වෙබ් අඩවි වල [B]Content Removal team එකට වාර්තා කර ඒවා ගලවා ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරන්න පුළුවන්. මෙය අයෙකුගේ ජීවිතයත් මරණයත් අතර ගැටළුවක් නිසා අසභ්‍ය වෙබ් අඩවි මෙවැනි report කිරීම් ඉතා බරපතල ලෙස සලකා බලනවා පමණක් නෙවෙයි. වහාම ඒවා ඉවත් කිරීමටද කටයුතු කරනවා. බොහෝ අය මෙය හරිහැටි නොදන්නා කමින් වසර ගණනාවක් තිස්සේ මානසිකව පීඩා විඳිනවා. [/B][/SIZE] [B][SIZE=5]පහත දක්වා තිබෙන්නේ ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවි කිහිපයක් Content Removal පහසුකම සලසා ඇති ආකාරයයි:[/SIZE][/B] [LIST] [*][B][SIZE=6][U]#[/U][/SIZE][U][SIZE=6]hamster[/SIZE][/U] [ATTACH type="full"]104231[/ATTACH][/B] [/LIST] [ATTACH type="full"]104232[/ATTACH] [LIST] [*][SIZE=6][U]P###Hub[/U][/SIZE] [/LIST] [ATTACH type="full"]104233[/ATTACH] [ATTACH type="full"]104234[/ATTACH] [LIST] [*][U][SIZE=6]#Videos[/SIZE][/U] [/LIST] [ATTACH type="full"]104235[/ATTACH] [ATTACH type="full"]104236[/ATTACH] [ATTACH type="full"]104237[/ATTACH] [LIST] [*][SIZE=6]අසභ්‍ය ෆෝරම් එකක ශෙයා උනොත්?[/SIZE] [/LIST] [SIZE=5]ඒ ෆෝරම් එකේ අකවුන්ට් එකක් හදාගෙන, පින්තූර හෝ වීඩියෝ ශෙයා කරපු යූසර්ට ප්‍රයිවට් මැසේජ් එකක් දාල ඉල්ලීමක් කරන්න අදාල පින්තූර හෝ වීඩියෝ ඉවත් කරන ලෙසට. තර්ජනයක් නොකර කරන සුහද ඉල්ලීමකට ඔවුන් අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා. නීතිමය ගැටළු මතුවෙනවාට අකමැති බැවින් ඒවා ඉවත් කිරීමටත් ඔවුන් වහාම කටයුතු කරනවා. [/SIZE] [SIZE=6]ඉතිං මේ තොරතුරු ලීක් නිසා අසරණ වුණු එක් සහෝදරයෙකුට හෝ සහෝදරයෙකුට හරි උපකාරී වෙනවනම් ඒක තමයි මගේ සතුට. මෙතන ලියවිලා නැති කරුණු කාරණ ගැන පහලින් තව සාකච්ඡා කරමු. [/SIZE] මෙම පෝස්ට් එක දාන්න මූලික උන සිද්ධිය: [URL]https://elakiri.com/threads/leaked-photos-of-a-cousin.1963978/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom