Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Debeer පර්ල් බ්ලූ කලර් - 1L - 15500/=

ඒකෙන් 1L ගත්ත.. සෑහෙන කවර් කරල ඉවරයි, බොනට් එකයි ඉස්සරහ බම්පර් එකයි තියෙනව... ලීටරේ ඇති වෙයි වගේ..

Debeer 2k ක්ලියර් 1L - 10000/=

මේකෙ ලීටරේ මදි. තව ලීටරයක් ගන්න ඕනෙ.. හාඩිනර් එකත් එක්කම පැක් එකට 1.5L තියෙනව.

අන්ඩර් කෝට් එකට කලර් එකට මැච් වෙන පේන්ට් 1L - 3000/=

ඒක චූට්ටයි ඉතුරු. බොනට් එකට මදි වෙන සීන් එකක් තියෙන්නෙ.

2k ෆිලර් 0.5L - 2500/=

දෙපාරකට ලීටරයක් වෙන්න ගත්ත.. ඇලෝ වීල් වලටත් එක්කම ඒක ඇති. බ්‍රෑන්ඩ් එකනං මතක නෑ...

ලීටරෙන්, හුඩ් එකයි පස්ස බෆර් එකයි, බූට් එකයි ෆුල් ගැහුව. පොඩි පැච් ටිකක් ගැහුව...

ඉස්සරහ ෆුල් බෆර් එකයි, බොනට් එකේ පොඩි පැච් එකක් ගහන්න ඉතූරුයි.

2k තිනර් (ස්ලෝ තිනර්) 1L - 1600/=

මේකෙ තව ලීටරයක් ගන්න ඕනෙ.

බේස් කෝට් එකයි, ක්ලියර් කෝට් එකයි විතරයි මේකෙන් ගැහුවෙ.

2k පොටි (කැඩ්ලොයි) 500g - 2700/=

බ්‍රෑන්ඩ් එක cic

මේකෙනං ගොඩක් ඉතුරුයි..

මීට අමතරව, nc තිනර් ලීටර් දෙකක්,

අන්ඩ කෝට්, ෆිලර් වලටයි, ගන් එක සුද්ද කරන්නයි.

1L - 600/=

ටැක් ක්ලෝත් එක 450/=

පට්ට වටිනව මේකනං. ගාණට වඩා ගත්ත වැඩ වැඩියි.

ඇලෝ වීල් වලට ගන් මෙටල් ග්‍රේ කලර් එකෙන් 0.25L - 900/=

මාස්කින් ටේප් රෝල් 2,

සෑන්ඩ් පේපර් 150 ඉඳන් 1500 වෙනකල් සැරින් සැරේට ගත්ත.

වැඩිපුර ඕනෙ වෙන්නෙ 150,220,320,800 කොළ.

ගෙදර තිබුණ nc පොටි.. මේක ඕනෙ උනේ, බේස් කෝට් එක ගැහුවටත් පස්සෙ, ෆිලර් එකේදි මගහැරිච්ච හරිම චූටි පින් හෝල්ස් වගේ අඩු පාඩු වහගන්න විතරයි.

ඕක මෙහෙමයි.

මුදල් වලින් බැලුවොත්, ගතවෙන කාලයයි, මහන්සියයි, වරදින තැන් හදන්න දඟලන දැඟලිල්ලයි එක්ක පාඩුයි වගේ තමයි...

හැබැයි.. තනියම වැඩක් කරල ගන්න ආතල් එකයි, අත්දැකීමයි, ඉගෙනගන්න දේවලුයි එක්කනං සෑහෙන ලාබයක් මටනං..

ඊට අමතරව, මකබාස්ල කෑළි ගලවල නැතිකරන පාඩුව, බීඩින් වලටත් එක්ක පේන්ට් ස්ප්‍රේ කරල වන කරන පාඩුව එහෙම නෑ ඉතිං..

ඉහේ ඉඳං පාදාන්තෙ වෙනකල් පාට හතකින් ස්ප්‍රේ කරනව දැනගං..

[QUOTE="PHBhagya, post: 31546865, member: 574021"] Debeer පර්ල් බ්ලූ කලර් - 1L - 15500/= ඒකෙන් 1L ගත්ත.. සෑහෙන කවර් කරල ඉවරයි, බොනට් එකයි ඉස්සරහ බම්පර් එකයි තියෙනව... ලීටරේ ඇති වෙයි වගේ.. Debeer 2k ක්ලියර් 1L - 10000/= මේකෙ ලීටරේ මදි. තව ලීටරයක් ගන්න ඕනෙ.. හාඩිනර් එකත් එක්කම පැක් එකට 1.5L තියෙනව. අන්ඩර් කෝට් එකට කලර් එකට මැච් වෙන පේන්ට් 1L - 3000/= ඒක චූට්ටයි ඉතුරු. බොනට් එකට මදි වෙන සීන් එකක් තියෙන්නෙ. 2k ෆිලර් 0.5L - 2500/= දෙපාරකට ලීටරයක් වෙන්න ගත්ත.. ඇලෝ වීල් වලටත් එක්කම ඒක ඇති. බ්‍රෑන්ඩ් එකනං මතක නෑ... ලීටරෙන්, හුඩ් එකයි පස්ස බෆර් එකයි, බූට් එකයි ෆුල් ගැහුව. පොඩි පැච් ටිකක් ගැහුව... ඉස්සරහ ෆුල් බෆර් එකයි, බොනට් එකේ පොඩි පැච් එකක් ගහන්න ඉතූරුයි. 2k තිනර් (ස්ලෝ තිනර්) 1L - 1600/= මේකෙ තව ලීටරයක් ගන්න ඕනෙ. බේස් කෝට් එකයි, ක්ලියර් කෝට් එකයි විතරයි මේකෙන් ගැහුවෙ. 2k පොටි (කැඩ්ලොයි) 500g - 2700/= බ්‍රෑන්ඩ් එක cic මේකෙනං ගොඩක් ඉතුරුයි.. මීට අමතරව, nc තිනර් ලීටර් දෙකක්, අන්ඩ කෝට්, ෆිලර් වලටයි, ගන් එක සුද්ද කරන්නයි. 1L - 600/= ටැක් ක්ලෝත් එක 450/= පට්ට වටිනව මේකනං. ගාණට වඩා ගත්ත වැඩ වැඩියි. ඇලෝ වීල් වලට ගන් මෙටල් ග්‍රේ කලර් එකෙන් 0.25L - 900/= මාස්කින් ටේප් රෝල් 2, සෑන්ඩ් පේපර් 150 ඉඳන් 1500 වෙනකල් සැරින් සැරේට ගත්ත. වැඩිපුර ඕනෙ වෙන්නෙ 150,220,320,800 කොළ. ගෙදර තිබුණ nc පොටි.. මේක ඕනෙ උනේ, බේස් කෝට් එක ගැහුවටත් පස්සෙ, ෆිලර් එකේදි මගහැරිච්ච හරිම චූටි පින් හෝල්ස් වගේ අඩු පාඩු වහගන්න විතරයි. [HR][/HR] ඕක මෙහෙමයි. මුදල් වලින් බැලුවොත්, ගතවෙන කාලයයි, මහන්සියයි, වරදින තැන් හදන්න දඟලන දැඟලිල්ලයි එක්ක පාඩුයි වගේ තමයි... හැබැයි.. තනියම වැඩක් කරල ගන්න ආතල් එකයි, අත්දැකීමයි, ඉගෙනගන්න දේවලුයි එක්කනං සෑහෙන ලාබයක් මටනං.. ඊට අමතරව, මකබාස්ල කෑළි ගලවල නැතිකරන පාඩුව, බීඩින් වලටත් එක්ක පේන්ට් ස්ප්‍රේ කරල වන කරන පාඩුව එහෙම නෑ ඉතිං.. ඉහේ ඉඳං පාදාන්තෙ වෙනකල් පාට හතකින් ස්ප්‍රේ කරනව දැනගං.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom