Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එකටම කියපන් 15ට 20ට කොහෙද යකෝ ඇපල් තියෙන්නේ ??

මේ අහපන් පෝන් එකක් ගද්දි කඩේන්ම ගන්න පුරුදු වෙයන් එකටම බ්රැන්ඩ් නිව් !

ලොකු කමටවත් බොරුවටවත් නෙමේ මචං කියන්නේ !

ඇපල් යූස් කරන්න ඕනා ඒ ක්ලාස් එකට ගැළපෙන උන්.. එහෙම නැති උන්ට ඇපල් අරගත්තහම සෙට් වෙන්නේ නෑ තමයි..! ඇපල්ලා කාටවත් බලෙන් පෝන් විකුණන්නේ නෑනේ..! ඕනම එකෙක් පෝන් එකක් ගන්න කලින් හොයලා බලලා තමුන්ට ගැලපෙන එකයි ගන්න ඕනා !

බෝක්කුවක් උඩ ඉදන් වැල කෑලි සහ සිංදු බ්ලූ ටූත් කරගන්න උන්ට ඇපල් වැඩක් නෑ තමයි !

කියපන් කොයි මිනිහද? කොයි වැදගත් ෆයිල්ද බන් බ්ලූ ටූත් කරන්නේ? වැදගත් විදිහට සිකූවර්ඩ් විදිහට මේල් එකක් ඇටෑච් කරනවා ඇරෙන්න.. නැත්තම් ක්ලව්ඩ් එකකට දානවා ඇරෙන්න

චාජර් හිගන්නන්ට ඇපල් වැඩක් නෑ තමයි !

මොන වැදගත් මිනිහද බන් එක එකාගෙන් පර්සනල් චාජර් ඉල්ලන්නේ.. පබ්ලික් චාර්ජින් ප්ලේස් එකකනම් ඕනම පෝර්ට් එකක් තියනවා..! අනික මැෂින් එකට ඩේටා කේබල්ද.. ගෙදරට වෝල් චාජරේද.. වාහනේට කාර් චාජරේද.. දුර යනවනම් පවර් බෑන්ක්ද තියෙන්නේ ඕවට තමයි..!

පීසී එකට ගහපු ගමන් හෝස් ගාලා පෝන් එකේ ඕනම දෙයක් කරගන්න පුළුවන්නම් කෝ බන් එකේ කිසිම ආරක්ෂාවක් ??  ඇපල් පෝන් එකක් බය නැතිව ඕනා තැනක දාලා යන්න පුළුවන් දවසක් උනත් ! එච්චරට ඩේටා පිළිබද ආරක්ෂාව ෂුවර්.. වෙන එකක් එහෙම දාලා ගියෝත් මරු.. කන්ටැක්ස් වල උන්ටත් ළමයි හම්බෙලා තියෙයි එනකොට

මේමරි කාර්ඩ් නෑ තමයි බන් ! මෙමරි මොකටද බන් 16/ 32/ 64 / 128 වගේ ඒවත් මදිද උඹලට.. අනික මෙමරි කාඩ් එකක් තිබිලා මොකෙක් හරි ඕක ඉස්සුවොත් හිතපන් මිළ කරන්න බැරි තරම් වටිනා කියන දේවල් නැති වෙනවනේ (තොපේනම් වැල විතරයි )

උඹ හරි බන් හැබැයි හැමෝටම ඇපල් හරි යන්නේ නෑ තමයි ! හැබැයි ඉතින් එහෙම උන්ට ඇවිල්ලා බලෙන් දෙන්නේත් නෑනේ ! ඇපල් හරි යන් උනුත් ඉන්නවා. උන් සල්ලි දීලා ගනියි බන් ! උඹ ඔහොම කථා කරන එක හරි කැත වැඩක් යාහළුවා !

ඕන ඔට්ටුවක් උඹට BMW එකක් නිකන් දුන්නත් උඹ ඒකට බනිනවා..!

තෙල් කරන්නේ නෑ කියයි.. මේ 2016 ඕක හදන්න බැයිද අහයි.. වැගන් ආර් ඊට හොදයි කියයි..

ඕනම ගැරජ් එකක ගලවන්න බෑ කියයි.. ටූල්ස් නෑ කියයි.. කම්පැණිම දාන්නද අපි වාහන ගත්තේ අහයි..

අඩු ගානේ පැච් දාන්න ටියුබ් නෑ කියලා හරි බනිනවා බන්

[QUOTE="Dusty Killer, post: 20281229, member: 529401"] [SIZE="4"]මට එකටම කියපන් 15ට 20ට කොහෙද යකෝ ඇපල් තියෙන්නේ ?? :confused::confused: මේ අහපන් පෝන් එකක් ගද්දි කඩේන්ම ගන්න පුරුදු වෙයන් එකටම බ්රැන්ඩ් නිව් ![/SIZE] [SIZE="4"]ලොකු කමටවත් බොරුවටවත් නෙමේ මචං කියන්නේ ! ඇපල් යූස් කරන්න ඕනා ඒ ක්ලාස් එකට ගැළපෙන උන්.. එහෙම නැති උන්ට ඇපල් අරගත්තහම සෙට් වෙන්නේ නෑ තමයි..! ඇපල්ලා කාටවත් බලෙන් පෝන් විකුණන්නේ නෑනේ..! ඕනම එකෙක් පෝන් එකක් ගන්න කලින් හොයලා බලලා තමුන්ට ගැලපෙන එකයි ගන්න ඕනා ![/SIZE] [SIZE="4"]බෝක්කුවක් උඩ ඉදන් වැල කෑලි සහ සිංදු බ්ලූ ටූත් කරගන්න උන්ට [B]ඇපල් වැඩක් නෑ තමයි[/B] ! කියපන් කොයි මිනිහද? කොයි වැදගත් ෆයිල්ද බන් බ්ලූ ටූත් කරන්නේ? වැදගත් විදිහට සිකූවර්ඩ් විදිහට මේල් එකක් ඇටෑච් කරනවා ඇරෙන්න.. නැත්තම් ක්ලව්ඩ් එකකට දානවා ඇරෙන්න චාජර් හිගන්නන්ට [B]ඇපල් වැඩක් නෑ තමයි[/B] ! මොන වැදගත් මිනිහද බන් එක එකාගෙන් පර්සනල් චාජර් ඉල්ලන්නේ.. පබ්ලික් චාර්ජින් ප්ලේස් එකකනම් ඕනම පෝර්ට් එකක් තියනවා..! අනික මැෂින් එකට ඩේටා කේබල්ද.. ගෙදරට වෝල් චාජරේද.. වාහනේට කාර් චාජරේද.. දුර යනවනම් පවර් බෑන්ක්ද තියෙන්නේ ඕවට තමයි..! පීසී එකට ගහපු ගමන් හෝස් ගාලා පෝන් එකේ ඕනම දෙයක් කරගන්න පුළුවන්නම් කෝ බන් එකේ කිසිම ආරක්ෂාවක් ?? :confused: ඇපල් පෝන් එකක් බය නැතිව ඕනා තැනක දාලා යන්න පුළුවන් දවසක් උනත් ! එච්චරට ඩේටා පිළිබද ආරක්ෂාව ෂුවර්.. වෙන එකක් එහෙම දාලා ගියෝත් මරු.. කන්ටැක්ස් වල උන්ටත් ළමයි හම්බෙලා තියෙයි එනකොට :lol: මේමරි කාර්ඩ් නෑ තමයි බන් ! මෙමරි මොකටද බන් 16/ 32/ 64 / 128 වගේ ඒවත් මදිද උඹලට.. අනික මෙමරි කාඩ් එකක් තිබිලා මොකෙක් හරි ඕක ඉස්සුවොත් හිතපන් මිළ කරන්න බැරි තරම් වටිනා කියන දේවල් නැති වෙනවනේ (තොපේනම් වැල විතරයි :lol::lol:)[/SIZE] [SIZE="4"]උඹ හරි බන් හැබැයි හැමෝටම ඇපල් හරි යන්නේ නෑ තමයි ! හැබැයි ඉතින් එහෙම උන්ට ඇවිල්ලා බලෙන් දෙන්නේත් නෑනේ ! ඇපල් හරි යන් උනුත් ඉන්නවා. උන් සල්ලි දීලා ගනියි බන් ! උඹ ඔහොම කථා කරන එක හරි කැත වැඩක් යාහළුවා ! [/SIZE] [SIZE="4"][COLOR="Red"]ඕන ඔට්ටුවක් උඹට BMW එකක් නිකන් දුන්නත් උඹ ඒකට බනිනවා..![/COLOR][/SIZE] [SIZE="4"]තෙල් කරන්නේ නෑ කියයි.. මේ 2016 ඕක හදන්න බැයිද අහයි.. වැගන් ආර් ඊට හොදයි කියයි.. :lol: ඕනම ගැරජ් එකක ගලවන්න බෑ කියයි.. ටූල්ස් නෑ කියයි.. කම්පැණිම දාන්නද අපි වාහන ගත්තේ අහයි.. අඩු ගානේ පැච් දාන්න ටියුබ් නෑ කියලා හරි බනිනවා බන් :lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom