Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
~අලුත් අවුරුද්දට පුංචි පණිවිඩයක්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~අලුත් අවුරුද්දට පුංචි පණිවිඩයක්~

දයාබර සොයුරු සොයුරියනි........

අපේ ජීවිතවලට තවත් අලුත් වසරක් අදින් උදාවුනා...

අපි පහුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදත් ඔය වගේම සතුටින් අලූතින් උදාවෙන නව වසර දිහා පිබිදුනු දැසින් පෙර මග බලන්න ඇති...

සැලසුම් හිතේ ඇඳගන්න ඇති... මොනවද ඒ වසර තුල කල යුත්තේ හා ජිවිතයට අළුතින් එක්කර ගත හැක්කේ කියලා...

ඉතින් අපි අද කල යුත්තේ සැහැල්ලු මනසින් යුතුව ඒ දෙස ආපසු හැරී විමර්ශනාත්මකව බැලීමයි..

එහිදි මුලින්ම අපි සැලකිල්ලට භාජනය කල යුත්තේ ගිය වසරේ අප ලබා ගන්න වෙර දැරූ අපේක්ෂා මුදුන් පත් වුවාද කියායි ..

මුදුන්පත් වුවානම් අපි ඒවා ලබා ගෙන තියෙන්නෙ සාධාරණවද?

එය ලබා ගන්නට බැරි වී නම් අපි එය මෙවරවත් ලබා ගැනීමට අනුගමනය කල යුතු යහපත් ක්රියා පිලිවෙල කුමක්ද?ඒ සඳහා දැනටමත් ක්රමවත් සැලසුම් පිලිවෙල කොට හමාරද??

එසේත් නැත්නම් එය තවකෙකු හා තරඟයක් කොට තවකෙකුගේ හද පාරවමින්..තවකෙකුගේ ලේ..දහදිය කඳුලු මතින්.. මිනිස්කම බල්ලට දමා ලබා ගත්තාවූ හෝ මුදුන් පමුනුවා ගත් ලබා ගැනීමක්ද??

ඔය ඉහත සඳහන් කල කරුනු වලට තම සිත හා පොර බදා හිතට එකඟව ලබා ගන්නා නිවැරදිම උත්තර ඔබේ මතු දවසත්... අදින් ලැබුවාවූ නව වසරත් නිරන්තරයෙන් එලිය කරන්නට උපයෝගි වනවා නොඅනුමානය...

ඔබ සියල්ලන්ටම හැමෝම පතන සාමය හා සතුටට වඩා එහා ගිය මිනිස්කම විශ්වය පුරා පතුරුවන්නට ඇවැසි නුවණැස හා පැහැදිලි අවබෝධය වඩ වඩාත් සිත් තුල ඉපදේවායි මා ඉති සිතින් ප්රාර්ථනා කරමි..

සියලු දෙනාටම දළදා සමිඳු පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා.....

[QUOTE="ronsilva, post: 6257494, member: 163721"] [b]~අලුත් අවුරුද්දට පුංචි පණිවිඩයක්~[/b] [IMG]http://img509.imageshack.us/img509/8628/happynewyear2005us.jpg[/IMG] [SIZE=3]දයාබර සොයුරු සොයුරියනි........[/SIZE] [SIZE=3]අපේ ජීවිතවලට තවත් අලුත් වසරක් අදින් උදාවුනා... අපි පහුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදත් ඔය වගේම සතුටින් අලූතින් උදාවෙන නව වසර දිහා පිබිදුනු දැසින් පෙර මග බලන්න ඇති... සැලසුම් හිතේ ඇඳගන්න ඇති... මොනවද ඒ වසර තුල කල යුත්තේ හා ජිවිතයට අළුතින් එක්කර ගත හැක්කේ කියලා... ඉතින් අපි අද කල යුත්තේ සැහැල්ලු මනසින් යුතුව ඒ දෙස ආපසු හැරී විමර්ශනාත්මකව බැලීමයි.. එහිදි මුලින්ම අපි [/SIZE][SIZE=3]සැලකිල්ලට භාජනය කල යුත්තේ[/SIZE][SIZE=3] ගිය වසරේ අප ලබා ගන්න වෙර දැරූ අපේක්ෂා මුදුන් පත් වුවාද කියායි .. මුදුන්පත් වුවානම් අපි ඒවා ලබා ගෙන තියෙන්නෙ සාධාරණවද? එය ලබා ගන්නට බැරි වී නම් අපි එය මෙවරවත් ලබා ගැනීමට අනුගමනය කල යුතු යහපත් ක්රියා පිලිවෙල කුමක්ද?ඒ සඳහා දැනටමත් ක්රමවත් සැලසුම් පිලිවෙල කොට හමාරද?? එසේත් නැත්නම් එය තවකෙකු හා තරඟයක් කොට තවකෙකුගේ හද පාරවමින්..තවකෙකුගේ ලේ..දහදිය කඳුලු මතින්.. මිනිස්කම බල්ලට දමා ලබා ගත්තාවූ හෝ මුදුන් පමුනුවා ගත් ලබා ගැනීමක්ද?? ඔය ඉහත සඳහන් කල කරුනු වලට තම සිත හා පොර බදා හිතට එකඟව ලබා ගන්නා නිවැරදිම උත්තර ඔබේ මතු දවසත්... අදින් ලැබුවාවූ නව වසරත් නිරන්තරයෙන් එලිය කරන්නට උපයෝගි වනවා නොඅනුමානය... ඔබ සියල්ලන්ටම හැමෝම පතන සාමය හා සතුටට වඩා එහා ගිය මිනිස්කම විශ්වය පුරා පතුරුවන්නට ඇවැසි නුවණැස හා පැහැදිලි අවබෝධය වඩ වඩාත් සිත් තුල ඉපදේවායි මා ඉති සිතින් ප්රාර්ථනා කරමි.. සියලු දෙනාටම දළදා සමිඳු පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom