Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් අවුරුද්දෙවත් Please respect Other drivers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ උන්දැලගෙන් බහුතරයකට ඩ්රයිව් කරද්දි එතික්ස් නෑ.

සමහර එවුන් පාරෙ මැද තියාගෙන 40 ට කොටනවා. හෝන් කලාට, හෙඩ් ඩිම් කලාට දෙවනි ලේන් එකට අරන් ඉඩ දෙන්නෙ නෑ පස්සෙන් එන එකා මොකක් හරි හදිස්සියකින්ද කියලා තේරුම් ගන්න බැරි හරක්.ඔය වැඩේ බයික් වල යන බූරුවොත් කරනවනෙ අම්මපා. ඉරිසියාවට හෝ කුහක කමට ගොඩක් උන්. උන්ට නම් මේ ආත්මේ තියා එන ආත්මෙවත් බයික් එකකින් එහාට ගමනක් නෑ.

තව ඉන්නවා ඉස්සරහා මූණට එනවා හෙඩ් ගහගෙන. හෙඩ් ඩිම් කරලා හෙඩ් නිසා අමාරුයි කියලා සිග්නල් කලාට ඒත් තෙරුම් ගන්න මොලයක් නෑ. බයික් සහ ත්රීවීල් හරක් ගොඩක් දැන් ඔය වැඩේ කරනවා. මිස් ෆයර් එකක් වෙලා කාර් එක ඇගට ආවොත් චොප්පවෙන්න උන් නේද ඒ නිසා ඩිම් දාන්න ඕනෙ කියලවත් ඔලුවක් නෑ.

ට්රැෆික් ලයිට් එකක නවත්තලා කොළ වැටුණු ගමන් ඉගිලෙන්න හිතන් හරක් වගේ හෝන් එක උඩ නැගන් ඉන්නවා.

කහ ඉරක පාර මැද මාරු වෙන්න මිනිස්සු ඉන්නවා දැක්කොත් වාහනේ නවත්තලා ඉඩ දෙන්නෙ නෑ ගොඩක් උන් පාර පැනගන්න. අඩුම තරමේ වැස්ස වෙලාවකවවත් ඉඩ දීපන් පව්නේ මුන් තෙමෙනවනේ කියලවත් හිතන්න මනුස්සකමක් නෑ. පාර පනින උනුත් එහෙම නවත්තලා මාරු වෙන්න ඉඩ දීපු එකාට අතින් සිග්නල් එකක් දීගෙන ස්තූතියක් කරන්නවත් මැනස් නෑ.

වාහනයක් පාරට දාන්න ඉද්දි නවත්තලා ඌට ඒක පාරට දාගන්න ඉඩ දෙන්නෙත් කීයෙන් කී දෙනෙක්ද. අනේ මංදා. මේ රටේ උන්ගේ ආකල්ප අන්තිම සවුත්තුයි.

ඒ නිසාම අපිට කවමදාකවත් යුරෝපා රටවල ලෙවල් එකට එන්න තියා හිතන්නවත් බෑ.

[QUOTE="ano007, post: 24078374, member: 516355"] [COLOR="DarkRed"][SIZE="4"]ලංකාවෙ උන්දැලගෙන් බහුතරයකට ඩ්රයිව් කරද්දි එතික්ස් නෑ. සමහර එවුන් පාරෙ මැද තියාගෙන 40 ට කොටනවා. හෝන් කලාට, හෙඩ් ඩිම් කලාට දෙවනි ලේන් එකට අරන් ඉඩ දෙන්නෙ නෑ පස්සෙන් එන එකා මොකක් හරි හදිස්සියකින්ද කියලා තේරුම් ගන්න බැරි හරක්.ඔය වැඩේ බයික් වල යන බූරුවොත් කරනවනෙ අම්මපා. ඉරිසියාවට හෝ කුහක කමට ගොඩක් උන්. උන්ට නම් මේ ආත්මේ තියා එන ආත්මෙවත් බයික් එකකින් එහාට ගමනක් නෑ. තව ඉන්නවා ඉස්සරහා මූණට එනවා හෙඩ් ගහගෙන. හෙඩ් ඩිම් කරලා හෙඩ් නිසා අමාරුයි කියලා සිග්නල් කලාට ඒත් තෙරුම් ගන්න මොලයක් නෑ. බයික් සහ ත්රීවීල් හරක් ගොඩක් දැන් ඔය වැඩේ කරනවා. මිස් ෆයර් එකක් වෙලා කාර් එක ඇගට ආවොත් චොප්පවෙන්න උන් නේද ඒ නිසා ඩිම් දාන්න ඕනෙ කියලවත් ඔලුවක් නෑ. ට්රැෆික් ලයිට් එකක නවත්තලා කොළ වැටුණු ගමන් ඉගිලෙන්න හිතන් හරක් වගේ හෝන් එක උඩ නැගන් ඉන්නවා. කහ ඉරක පාර මැද මාරු වෙන්න මිනිස්සු ඉන්නවා දැක්කොත් වාහනේ නවත්තලා ඉඩ දෙන්නෙ නෑ ගොඩක් උන් පාර පැනගන්න. අඩුම තරමේ වැස්ස වෙලාවකවවත් ඉඩ දීපන් පව්නේ මුන් තෙමෙනවනේ කියලවත් හිතන්න මනුස්සකමක් නෑ. පාර පනින උනුත් එහෙම නවත්තලා මාරු වෙන්න ඉඩ දීපු එකාට අතින් සිග්නල් එකක් දීගෙන ස්තූතියක් කරන්නවත් මැනස් නෑ. වාහනයක් පාරට දාන්න ඉද්දි නවත්තලා ඌට ඒක පාරට දාගන්න ඉඩ දෙන්නෙත් කීයෙන් කී දෙනෙක්ද. අනේ මංදා. මේ රටේ උන්ගේ ආකල්ප අන්තිම සවුත්තුයි. ඒ නිසාම අපිට කවමදාකවත් යුරෝපා රටවල ලෙවල් එකට එන්න තියා හිතන්නවත් බෑ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom