Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් අවුරුද්දෙ Lanka Bell බලු වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් අවුරුද්දෙ Lanka Bell බලු වැඩ

අලුත් අවුරුද්දෙ පලවෙනි ත්රෙඩ් එක මෙහෙම දාන්න වෙනවා.

මමLanka bell bill එක pay කරනවා හරියටම 6.38pm පහල තියෙන්නෙ transaction එකෙ SMS එක

ඊට පස්සෙ 7.30pm මට මැසෙජ් එකක් එනවා Lanka Bell එකෙන් Bill එක Credit Limit පැනලා බිල් එක Pay කරන්න කියල. පහල තියෙන්නෙ Screen Shot එක.

මම Bill එක Pay කරපු නිසා ගනන් ගත්තෙ නෑ. පස්සෙ පැය බාගෙකින් විතර පස්සෙ බලද්දි Router එකට Signal නෑ. මම ටික වෙලාවක් බලල ගත්ත Customer Care එකට. අරන් විස්තරෙ කිව්වා Signal නෑ කියල. ඌ Account No එක අහල චෙක් කරල කිව්ව Account එකෙ අවුලක් නෑ Router එකෙ අවුලක් ඇත්තෙ හෙට උදේට Team එකක් එවන්නම් කියල. කොහොම හරි උදෙ 10 ට විතර එකෙක් ඇවිත් Router එක බැලුවා. මිනිහ ඊට පස්සෙ Galle Branch එකෙන් කතා කරාම කිව්ව Bill එක ගෙවල නෑ කියල. මන් කිව්ව බිල් එක ගෙව්ව ඊයෙ කියල. ඊට පස්සෙ මිනිහ කිව්ව ටික වෙලාවකින් හරියාවි පැයක් දෙකක් බලල හරිගියෙ නැතිඋනොත් ආයෙත් එයාට කියන්න කියල. 12.30 වෙනකන් බලල මන් අයෙත් මිනිහට ගත්තා. ඉට පස්සෙ මිනිහ Galle branch No එකක් දුන්න එතෙන්ට Call කරන්න කියල. එ No එකට ගත්ත ගත්ත උන් Answer කරන්නෙ නෑ. ආයෙත් 1.15 ට ගත්ත Customer Care එකට මට හොදටම මල. කෙල්ලෙක් ගත්තෙ මන් ඇහුවා මන් ඊයෙ Complain එකක් දැම්ම මගේ Router එක වැඩ කරන්නෙ නෑ කියල තාම හරිගියේ නෑ කියල.එකි කියාපි Line එක Disconnect කියල මන් ඇහුවා එහෙම කොහොමද වෙන්නෙ මන් Bill එක ගෙවල තියෙද්දි කියල. එකි කියනව System එකෙන් Disconnect කරනවලු. ( අම්මගෙ උත්තර තමයි.) මට තවත් මල මම ඇහුව බිල් ගෙවලත් Line Disconnect කරන්න මොන ලෝකෙ System එකක්ද කියල. (මොනා කරන්නද උන්ට බැනලත් වැඩක් නෑ.) එකි කියාපි Accounts එකෙන් Line එක Connect කරල තියෙන්නෙ IT එකෙනුත් Connect කරන්න ඔනලු. මම දැන් Complain එක දලලු තියෙන්නෙ. මම කිව්ව මට එව අදාල නෑ මම බිල් එක ගෙවල තියෙන්නෙ Line එක Connect කරන්න කියල. බැනල බැනල තිබ්බ.

අන්තිමට 2.30pm තමයි Line එක connect කලෙ. Bill එක ගෙවලත් දවසක්ම line එක Disconnect.

මෙ ටික කියන්නම ඕන මම වැඩ කරන්නෙ Online ගොඩක් වෙලාවට රෑට. ඊයෙ රෑ සම්පුර්නෙන් මම Lost. අද වරුවක්ම Lost Online Log වෙන්න බැරි නිසා Client කෙනෙක් Visit කරන්නත් උනා. එතනත් වියදම්. ගිය මාසෙකත් මම Bill එක නොගෙවා වරුවක් විතර ගියා Line එක connect කරන්න බිල ගෙව්වට පස්සෙ. ඒක නිසා මේ මාසෙ කලින් ගෙව්වා ඒත් මුන් කැපුවා. ගන්න ඉන්න එවුන්ට වැදල කියන්නෙ මෙන්න මෙහෙමයි මුන්ගෙ Service.

[QUOTE="N.H Shadow, post: 21097297, member: 550345"] [b]අලුත් අවුරුද්දෙ Lanka Bell බලු වැඩ[/b] [COLOR="Blue"][SIZE="6"]අලුත් අවුරුද්දෙ පලවෙනි ත්රෙඩ් එක මෙහෙම දාන්න වෙනවා.[/SIZE][/COLOR]:(:( මමLanka bell bill එක pay කරනවා හරියටම 6.38pm පහල තියෙන්නෙ transaction එකෙ SMS එක [IMG]http://i.imgur.com/BxlDzcC.png[/IMG] [COLOR="Blue"][SIZE="6"]ඊට පස්සෙ 7.30pm මට මැසෙජ් එකක් එනවා Lanka Bell එකෙන් Bill එක Credit Limit පැනලා බිල් එක Pay කරන්න කියල. පහල තියෙන්නෙ Screen Shot එක. [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/6UZ7u3h.png[/IMG] [COLOR="Blue"][SIZE="6"]මම Bill එක Pay කරපු නිසා ගනන් ගත්තෙ නෑ. පස්සෙ පැය බාගෙකින් විතර පස්සෙ බලද්දි Router එකට Signal නෑ. මම ටික වෙලාවක් බලල ගත්ත Customer Care එකට. අරන් විස්තරෙ කිව්වා Signal නෑ කියල. ඌ Account No එක අහල චෙක් කරල කිව්ව Account එකෙ අවුලක් නෑ Router එකෙ අවුලක් ඇත්තෙ හෙට උදේට Team එකක් එවන්නම් කියල. කොහොම හරි උදෙ 10 ට විතර එකෙක් ඇවිත් Router එක බැලුවා. මිනිහ ඊට පස්සෙ Galle Branch එකෙන් කතා කරාම කිව්ව Bill එක ගෙවල නෑ කියල. මන් කිව්ව බිල් එක ගෙව්ව ඊයෙ කියල. ඊට පස්සෙ මිනිහ කිව්ව ටික වෙලාවකින් හරියාවි පැයක් දෙකක් බලල හරිගියෙ නැතිඋනොත් ආයෙත් එයාට කියන්න කියල. 12.30 වෙනකන් බලල මන් අයෙත් මිනිහට ගත්තා. ඉට පස්සෙ මිනිහ Galle branch No එකක් දුන්න එතෙන්ට Call කරන්න කියල. එ No එකට ගත්ත ගත්ත උන් Answer කරන්නෙ නෑ. ආයෙත් 1.15 ට ගත්ත Customer Care එකට මට හොදටම මල. කෙල්ලෙක් ගත්තෙ මන් ඇහුවා මන් ඊයෙ Complain එකක් දැම්ම මගේ Router එක වැඩ කරන්නෙ නෑ කියල තාම හරිගියේ නෑ කියල.එකි කියාපි Line එක Disconnect කියල මන් ඇහුවා එහෙම කොහොමද වෙන්නෙ මන් Bill එක ගෙවල තියෙද්දි කියල. එකි කියනව System එකෙන් Disconnect කරනවලු. ( අම්මගෙ උත්තර තමයි.) මට තවත් මල මම ඇහුව බිල් ගෙවලත් Line Disconnect කරන්න මොන ලෝකෙ System එකක්ද කියල. (මොනා කරන්නද උන්ට බැනලත් වැඩක් නෑ.) එකි කියාපි Accounts එකෙන් Line එක Connect කරල තියෙන්නෙ IT එකෙනුත් Connect කරන්න ඔනලු. මම දැන් Complain එක දලලු තියෙන්නෙ. මම කිව්ව මට එව අදාල නෑ මම බිල් එක ගෙවල තියෙන්නෙ Line එක Connect කරන්න කියල. බැනල බැනල තිබ්බ.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="6"]අන්තිමට 2.30pm තමයි Line එක connect කලෙ. Bill එක ගෙවලත් දවසක්ම line එක Disconnect. [/SIZE][/COLOR]:(:( [IMG]http://i.imgur.com/ILpQ7Uf.png[/IMG] [COLOR="Red"][SIZE="6"]මෙ ටික කියන්නම ඕන මම වැඩ කරන්නෙ Online ගොඩක් වෙලාවට රෑට. ඊයෙ රෑ සම්පුර්නෙන් මම Lost. අද වරුවක්ම Lost Online Log වෙන්න බැරි නිසා Client කෙනෙක් Visit කරන්නත් උනා. එතනත් වියදම්. ගිය මාසෙකත් මම Bill එක නොගෙවා වරුවක් විතර ගියා Line එක connect කරන්න බිල ගෙව්වට පස්සෙ. ඒක නිසා මේ මාසෙ කලින් ගෙව්වා ඒත් මුන් කැපුවා. ගන්න ඉන්න එවුන්ට වැදල කියන්නෙ මෙන්න මෙහෙමයි මුන්ගෙ Service.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom