Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් අවුරුද්දේ මනුස්සයෙක් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුද්දකුත් ආවා නේද. අපි හැමෝම මොනවා හරි දෙයක් කරලා සල්ලි හොයලා ජීවත් වෙනවා. ඒක බිස්නස් එකක් වෙන්න පුළුවන් ජොබ් එකක් වෙන්න පුළුවන්.

අපි උපරිම අපේ දවසෙන් පැය 10 ක් වෙන් කරමු රැකියාව හෝ බිස්නස් ඒක වෙනුවෙන්.  උදාහරණයක් විදියට.

දැන් පැය14 ඉතුරුයි. නිදාගන්න අඩුම පැය 6ක් වෙන් කරමු  ඒ ගාන ඇති මනුස්සයෙක් ට.

දැන් පැය 8ක් ඉතුරුයි.

ඒ පැය 8 කොහොමද ඔයාලා ගත කරන්නේ?

මොනවා වෙනුවෙන් ද?

ඒ කාලයෙන් ඔයා තනියම සතුටු වෙනවද?

ඒ කාලයෙන් ඔයාගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්නවද?

ඒ කාලය දුක් විඳල පවුලේ අය ගේ සතුට වෙනුවෙන් කැප කරනවා ද?

ගෙදර අයට හුකාගන්න කියලා එළකිරි, tiktok, fb, yt ගිහින් කාලේ ගත කරනවද?

ඒ කාලය තවත් මුදල් හොයන්න මහන්සි වෙනවද?

ඒ හැමදේම අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙන් කරනවද?

උඩ ප්‍රශ්න වලට දාන උත්තරෙකින් කාට හරි ජීවිතේට දෙයක් ගන්න පුළුවන් දෙයක් තියේවි බෙදාගන්න  මේ අලුත් අවුරුද්දේ

හොඳ දෙයක් ගත්තත් පුරුදු කියන දේ මේ හැම දේටම ලොකු බලපෑමක් කරනවා. ඉතින් අපේ willpower එකට බෑ 90% පුරුදු නැති කරගන්න.

හැම පැත්තෙන්ම ඔයාගේ body mind දෙකම එකග කරගන්න ඕන.

තැලෙන්න තැළෙන්න ශක්තිමත් වෙනවා කියනවා ඒත් තැලි තැලි ශක්තිමත් වෙන්න අපි අවුරුදු 1000ක් ජීවත් වෙන්නේ නෑ. අපි අපිව තේරුම් අරන් මේ අලුත් අවුරුද්දේ අපි හැදෙමු. හැදිලා නම් ඉන්නෙ හැදෙන්න උපදෙසක් දෙමු.

අඩෝ ආතල් එකට ගන්න එපා. බොක්කෙන් ලිව්වේ

[QUOTE="thaweesha, post: 28776510, member: 324417"] අවුරුද්දකුත් ආවා නේද. අපි හැමෝම මොනවා හරි දෙයක් කරලා සල්ලි හොයලා ජීවත් වෙනවා. ඒක බිස්නස් එකක් වෙන්න පුළුවන් ජොබ් එකක් වෙන්න පුළුවන්. අපි උපරිම අපේ දවසෙන් පැය 10 ක් වෙන් කරමු රැකියාව හෝ බිස්නස් ඒක වෙනුවෙන්. 👈 උදාහරණයක් විදියට. දැන් පැය14 ඉතුරුයි. නිදාගන්න අඩුම පැය 6ක් වෙන් කරමු ♥️ ඒ ගාන ඇති මනුස්සයෙක් ට. දැන් පැය 8ක් ඉතුරුයි. 😶🌫️ඒ පැය 8 කොහොමද ඔයාලා ගත කරන්නේ? 😶මොනවා වෙනුවෙන් ද? 👎ඒ කාලයෙන් ඔයා තනියම සතුටු වෙනවද? 👍ඒ කාලයෙන් ඔයාගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්නවද? 🥺ඒ කාලය දුක් විඳල පවුලේ අය ගේ සතුට වෙනුවෙන් කැප කරනවා ද? 🍆ගෙදර අයට හුකාගන්න කියලා එළකිරි, tiktok, fb, yt ගිහින් කාලේ ගත කරනවද? 🥵ඒ කාලය තවත් මුදල් හොයන්න මහන්සි වෙනවද? 😎ඒ හැමදේම අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙන් කරනවද? උඩ ප්‍රශ්න වලට දාන උත්තරෙකින් කාට හරි ජීවිතේට දෙයක් ගන්න පුළුවන් දෙයක් තියේවි බෙදාගන්න ♥️💞 මේ අලුත් අවුරුද්දේ හොඳ දෙයක් ගත්තත් පුරුදු කියන දේ මේ හැම දේටම ලොකු බලපෑමක් කරනවා. ඉතින් අපේ willpower එකට බෑ 90% පුරුදු නැති කරගන්න. හැම පැත්තෙන්ම ඔයාගේ body mind දෙකම එකග කරගන්න ඕන. තැලෙන්න තැළෙන්න ශක්තිමත් වෙනවා කියනවා ඒත් තැලි තැලි ශක්තිමත් වෙන්න අපි අවුරුදු 1000ක් ජීවත් වෙන්නේ නෑ. අපි අපිව තේරුම් අරන් මේ අලුත් අවුරුද්දේ අපි හැදෙමු. හැදිලා නම් ඉන්නෙ හැදෙන්න උපදෙසක් දෙමු. අඩෝ ආතල් එකට ගන්න එපා. බොක්කෙන් ලිව්වේ 🥺 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom