Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

ඇතුලටම එමුකො කාට කාටත් වැදගත් වෙයි.

ඔන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා වැඩේ පටන් ගත්ත..

කට්ටිය අවුරුදු පලාපල බලන්න හිතන් ආවනම් සොරි වෙන්න ඕනා. මේ ඒ ගැන වුනාට පලාපල නම් නැත.

කට්ටියම අද උදේ රූපවාහිනියෙන් අහගෙන ඉන්න ඇතිනේ තම තමන්ගේ අවුරුදු පලාපල. ගිය අවුරුද්දෙත් අහගෙන ඉන්න ඇතිනේ නේද? මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්කො ඔය පලාපල හරි ගිය අය කි දෙනෙක් ඉන්නවද? මම නිවැරදි නම් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 20%-30% වගේ ඇති. එහෙනම් ඇයි මේ පලාපල වරදින්නේ? මේවා වරදිද්දී ඇයි රුපවාහිනියේ දාන්නේ?

අපි මෙහෙම ගණන් හදලා බලමු පෘථිවියේ වට ප්‍රමානය ආසන්න වශයෙන් හැතැප්ම 25000ක් විතර වෙනවා. සෙනසුරු ග්‍රහයාට ඇති දුර ආසන්න වශයෙන් හැතැප්ම 80000000 විතර. පෘථිවියේ සිට මෙම දුර අරය වශයෙන් ගෙන ගෙන රවුමක් ඇන්දොත් එහි ප්‍රමානය හැතැප්ම 5000000000 (පන්සිය කෝටියක් ) රාශි 12ක් නිසා එක රාශියක ප්‍රමානය ආසන්න වශයෙන් පෘථිවි පෘශ්ඨය ආසන්නයෙදී හැතැප්ම 2000 ක් විතරත් (25000/12 ලෙස) සෙනසුරු ග්‍රහයා ආසන්නයේදි හැතැප්ම 400000000 (හතලිස් කෝටියක්) ප්‍රමානයක් (5000000000/12) විතරත් වෙනවා.

මේ කොටස ඇතුලේ කොටිගානක් දෙනා ඉපදිලා තියන අතර මේ හැමෝගෙම හඳහන් එකකට එකක් වෙනස්. ඉතින් පොදුවේ පලාපලයක් කියන්නේ කොහොමද?

දැන් හිතනවා ඇති එහෙනම් මොන මගුලකටද මේවා රුපවාහිනියේ පෙන්නන්නේ කියලා. ඇත්තටම මේ සතියෙන් සතියට පොදු පලාපල කියන එක ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්. සති අන්ත පත්තර විකුණගන්න කරපු වැඩක්. දැන් රේටින් ගන්න සහ මුදල් උපයන්න කරන වැඩක්. එක නිසා ඔය ටීවී එකේ කියන පලාපල ගැන හිතලා විස්සෝප වෙන්ට ඕනේ නැ.

තමන්ට ඇත්තටම හොඳද නැද්ද කියලා දැනගන්න ඕනෙනම් තමන්ගේ ගෙවල් ළඟ ඉන්න ජ්‍යෝතිෂ වේදියා මුණ ගැහිලා දැනගෙන අපලයක් තියනවනම් කරගන්න තියන ශාන්ති කර්මය කරගෙන අපලය අමතක කරලා දාලා තමන්ගේ ගමන යන්න. සමහර අවස්ථාවල තමන්ට වැඩිපුර ලැබීම තියන ක්ෂේත්රය තොරගන්නත් ජ්‍යෝතිෂ වේදියා උපකාර වෙයි.

මම නම් අලුත් අවුරුද්දේ ඔයාලට කියන්නේ ග්‍රහයන්ට වහල් නොවී ග්‍රහයන්ගෙන් හරියට වැඩ ගන්න ක්‍රමය ඉගෙනගන්න. එහෙම වුනාම තමනුත් රැකෙනවා දියුනුත් වෙනවා.

එහෙනම් හැමෝටම තෙරුවන් සරණින් සියලු දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවෙන් සියලු කාර්ය ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!

[QUOTE="නැකැත් රාල, post: 19505024, member: 494309"] [b]අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය[/b] [SIZE="4"][COLOR="White"]ඇතුලටම එමුකො කාට කාටත් වැදගත් වෙයි. [/COLOR] [CENTER][img]http://i.imgur.com/gNYUhdK.png?1[/img][/CENTER] ඔන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා වැඩේ පටන් ගත්ත.. කට්ටිය අවුරුදු පලාපල බලන්න හිතන් ආවනම් සොරි වෙන්න ඕනා. මේ ඒ ගැන වුනාට පලාපල නම් නැත. කට්ටියම අද උදේ රූපවාහිනියෙන් අහගෙන ඉන්න ඇතිනේ තම තමන්ගේ අවුරුදු පලාපල. ගිය අවුරුද්දෙත් අහගෙන ඉන්න ඇතිනේ නේද? මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්කො ඔය පලාපල හරි ගිය අය කි දෙනෙක් ඉන්නවද? මම නිවැරදි නම් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 20%-30% වගේ ඇති. එහෙනම් ඇයි මේ පලාපල වරදින්නේ? මේවා වරදිද්දී ඇයි රුපවාහිනියේ දාන්නේ? අපි මෙහෙම ගණන් හදලා බලමු පෘථිවියේ වට ප්‍රමානය ආසන්න වශයෙන් හැතැප්ම 25000ක් විතර වෙනවා. සෙනසුරු ග්‍රහයාට ඇති දුර ආසන්න වශයෙන් හැතැප්ම 80000000 විතර. පෘථිවියේ සිට මෙම දුර අරය වශයෙන් ගෙන ගෙන රවුමක් ඇන්දොත් එහි ප්‍රමානය හැතැප්ම 5000000000 (පන්සිය කෝටියක් :shocked:) රාශි 12ක් නිසා එක රාශියක ප්‍රමානය ආසන්න වශයෙන් පෘථිවි පෘශ්ඨය ආසන්නයෙදී හැතැප්ම 2000 ක් විතරත් (25000/12 ලෙස) සෙනසුරු ග්‍රහයා ආසන්නයේදි හැතැප්ම 400000000 (හතලිස් කෝටියක්) ප්‍රමානයක් (5000000000/12) විතරත් වෙනවා. [img]http://i.imgur.com/Au13tHk.jpg?1[/img] මේ කොටස ඇතුලේ කොටිගානක් දෙනා ඉපදිලා තියන අතර මේ හැමෝගෙම හඳහන් එකකට එකක් වෙනස්. ඉතින් පොදුවේ පලාපලයක් කියන්නේ කොහොමද? දැන් හිතනවා ඇති එහෙනම් මොන මගුලකටද මේවා රුපවාහිනියේ පෙන්නන්නේ කියලා. ඇත්තටම මේ සතියෙන් සතියට පොදු පලාපල කියන එක ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්. සති අන්ත පත්තර විකුණගන්න කරපු වැඩක්. දැන් රේටින් ගන්න සහ මුදල් උපයන්න කරන වැඩක්. එක නිසා ඔය ටීවී එකේ කියන පලාපල ගැන හිතලා විස්සෝප වෙන්ට ඕනේ නැ. තමන්ට ඇත්තටම හොඳද නැද්ද කියලා දැනගන්න ඕනෙනම් තමන්ගේ ගෙවල් ළඟ ඉන්න ජ්‍යෝතිෂ වේදියා මුණ ගැහිලා දැනගෙන අපලයක් තියනවනම් කරගන්න තියන ශාන්ති කර්මය කරගෙන අපලය අමතක කරලා දාලා තමන්ගේ ගමන යන්න. සමහර අවස්ථාවල තමන්ට වැඩිපුර ලැබීම තියන ක්ෂේත්රය තොරගන්නත් ජ්‍යෝතිෂ වේදියා උපකාර වෙයි. මම නම් අලුත් අවුරුද්දේ ඔයාලට කියන්නේ ග්‍රහයන්ට වහල් නොවී ග්‍රහයන්ගෙන් හරියට වැඩ ගන්න ක්‍රමය ඉගෙනගන්න. එහෙම වුනාම තමනුත් රැකෙනවා දියුනුත් වෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණින් සියලු දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවෙන් සියලු කාර්ය ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom