Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් ආණ්ඩුවේ පාස්පෝට් විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්පෝට් පෝළිමේ අමිහිරි මතක...

ගරු ජනාධිපතිතුමා හෝ ගරු අගමැතිතුමිය හෝ වගකිවයුතු කිසියම් නිළධාරියෙකුගේ අවධානයට...

මම කවදාවත් සමාජ මාධ්‍ය වල කිසිම දෙයක් මේ විදියට ලියලා නෑ... ඒත් මේක ලියන්නම හිතුණා...

බ්‍රසීල රජයේ විශ්ව විද්‍යාලයකින් හිමිවුණ පූර්ණ ශිෂ්‍යත්වයක් මත පුහුණු වැඩමුලුවකට බ්‍රසීලයට යන්න මට අවස්ථාවක් හම්බවෙලා තියෙන නිසා 04/10/2024 දින සුහුරුපාය බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගියේ මගේ පාස්පෝට් එක අලුත් කරගන්න. ඒත් ගියේ රටේ තියෙන පාස්පෝට් අර්බුධය ගැන නොදැනගෙනම නෙවෙයි. වීසා එක ගන්න මාස හයක් පාස්පෝට් එක වලංගු වෙන්න ඕනනේ. ඒත් මගේ පාස්පෝට් එකේ වලංගු කාලය තිබුණේ මාස 5 ක් වගේ. පුහුණු වැඩමුලු, සම්මන්ත්රණ ආදියට රජයෙන් කියලා රුපියලක්වත් නොදෙන කාලයක ලෝකය පුරාම රටවල් වලින් 30 දෙනෙක් පමණක් තොරගෙන, යන්න එන්න ගුවන් ටිකට්පත්, කෑම, නවාතැන් හැමදේම දීලා ලෝකය පුරා ප්‍රසිද්ධ පර්යේෂකයන්ගෙන් දැනුම ගන්න ලැබෙන මේ පුහුණු වැඩමුලුව කොහොම අතාරින්නද? එහෙම හිතලා තමයි වැඩේට අතගැහුවේ.

ඉතින් 04 වෙනිදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යද්දි උදේ 7.25 යි. පෝළිමේ සෙනග 1000 ට වැඩියි. එක්දින සේවයට එන්න එදා දින දෙන්නේ 25/10/2024 කියලා කීපදෙනෙක්ගෙන් විස්තර අහලා දැනගත්තා.මට යන්න තියෙන්නෙ 26 වෙනිදා. ඉතින් පෝළිමේ ගිහින් වැඩක් නෑ කියලා හිතුන නිසාම ඉහළම නිළධාරීන් කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන මගේ අවශ්‍යතාවය කියන්න බැලුවා. කියන්න සන්තෝෂයි. එයාලට ඒවා අදාළම නෑ. “පෝළිමේ ඉන්න ඕන…කඩුවෙල පොලිසියෙන් ගහන සීල් එක ඕන… අංකයක් ගන්න ඕන. එහෙම නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ… කාටවත් කතාකරන්නත් බෑ…” කියලා තමයි හැමතැනින්ම කිව්වේ. වැඩ රාජකාරි ඉහටත් උඩින් තියෙන අතරේ නිවාඩු අරගෙන ගියපු පළවෙනි දවස ඉවර උනේ ඔහොමයි. හිත හදාගෙන ආපහු හැරිලා මාතරට ආවා.

දැන් තමයි හොදම ටික...

මොන රාජකාරි තිබුණත් කලින් කියපු ඉලක්ක තුනට යන්නම වෙනවනේ කියලා 06/10/2024 ඉරිදා සවස 03.40 වෙනකොට ආපහු ගියා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට. 07/10/2024 සදුදා පෝළිමට ඒ වෙනකොටත් 23ක් ඇවිත්. මම 24 වෙනියා. අංකයක් ගන්න තව පෝළිමේ ඉන්න තියෙන කාලය ආසන්නව පැය 15ක්... පිච්චෙන්න ගිනි අව්ව ඒ වෙලාවෙ. මොනවා කරන්නද...ඉවසීම ප්‍රගුණ කලා උපරිමේටම...යන්න තියෙන පුහුණුවෙන් ලැබෙන අත්දැකීම් එක්ක අපේ විශ්ව විද්‍යාලයේ ළමයින්ට රට වෙනුවෙන් අලුත් දෙයක් උගන්නන්න ලැබෙයි, ලොකෙ පුරා ඉන්න පර්යේෂකයන් එක්ක අලුත් සබධතා ඇතිකරගන්න පුලුවන් වෙයි කියන හැගීමෙන් හිත හදාගන්න උත්සහ කලා කරන්න දෙයක් නැතිම තැන.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ හට් සහ පුටු කොපමණ තිබුණත් පෝළිම හදන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිට 200m පමණ දුරින් ඉදලා. ඒකත් කුණු ඇලක් ගලාගෙන යන ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත ..රෑ වෙනකොට මදුරුවන්ගෙනුත් අඩුවක් නෑ ඒ නිසාම..රු.20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සුන්ට නිකන් පාස්පෝට් ගන්න ආවා වගේ තමයි සලකන්නෙ නම්.. ඉටි රෙදි කෑල්ලක් අරන් ඒකත් එලාගෙන හැමෝම ගැන හිතලා මදුරු කොයිල් පෙට්ටියකුත් ගෙනත් දීලා ඒවත් තැනින් තැන පත්තු කරගෙන කලුවරේම රෑ 12.20 වෙනකල් කාලෙ කෑවා ඉදලා හිටලා මදුරුවොත් තල තල.. විශ්ව විද්‍යාලයේ කරන්න තිබුණ වැඩ මතක් වෙනකොට නම් පුදුම දුකක් ආවේ ඒ නිකන්ම යන කාලෙ ගැන.අවාසනාවට 12.20 ට පටන්ගත්තා මහ වැස්සක්… ඒක පායනකොට උදේ 8.30 ත් පහුවෙලා. ඉතින් එළි වෙනකල් තත්පරයක් වත් නිදි නැතුව පුදුම සැපක් ලබාගත්තා. කුඩ වලින් බේරෙන්න පුලුවන් වැස්සක් නෙවෙයි වැස්සෙ නම්... මේ අව්වට කරවෙන්නෙ වැස්සට තෙමෙන්නෙ රු. 20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සු. ඒ මිනිස්සු පාරවල් වල මෙහෙම දුක් විදින්න ඕනද?... මිනිස්සු පුදුම දුකකින් කළකිරීමකින් කතාකලේ රට ගැන. ඇත්තටම දරාගන්න අමාරුයි තමයි කාට වුණත්…

ඉතින් වැස්සට තෙමිලා තෙමිලා උදේ 6.00 ට මහ වැස්සෙම සීල් එකයි දිනෙයි දාගත්තා. පෝළිමේ සෙනග 1500 ට වැඩියි එදාත්. 28/10/2024 තමයි පැය 15 ටත් වඩා පෝළිමේ ඉදලා මට හම්බ වුණේ. ඒ කියන්නෙ තව දවස් 22 කින්. මේ දවස් වල එක්දින සේවය යන්නෙ ඔන්න ඔහොමයි. එදාට අවොත් වැඩේ කරගන්න පුලුවන් කියලා තමයි කිව්වේ. මට යන්න තියෙන්නෙම 26 වෙනිදා නිසා එදාම වැඩේ කරගන්න ඕන කියලා අරන් ගියපු දේවල් ඔක්කොම පෙන්නලා පොලීසියේ උසස් නිළධාරී මහතෙකුගේ අනුමැතියෙන් යන්තම් පාස්පෝට් වැඩේ කරගත්තා මම නම්. ඒකත් වැස්සේ තෙමිච්ච තෙත ඇදුම් එක්ක පැය එක හමාරක් වගේ තවත් පෝළිමක ගිහින් අවසර අරගෙන දවල් දෙක විතර වෙනකොට. එතකොට මම නොනිදා ගතකරපු කාලය පැය 22 ක් වගේ. සිද්ධවුණ සමහර දේවල් කියන්නත් අමාරුයි.

ඉතුරු ටික ලියන්නෙ රටේ හැමෝම වෙනුවෙන්...

• මේ පාස්පෝට් පෝළිම නම් වහාම අවසන් කළ යුතුමයි. ඒක මිනිස්සුන්ව ගොඩාක් අපහසුතාවයට පත් කරනවා. මිනිස්සුන්ගේ කාලය අපතේ යවනවා.මිනිස්සු ගොඩාක් දුක් විදිනවා දැන් තියෙන ක්‍රමය නිසා. යන විදියට ඩෙංගු වගේ නැති ලෙඩත් හැදිලා නවතින්නෙ.

• පරිගණක දැනුම සහිත පිරිස් බහුල රටක අංකයක් ගන්න අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමි කලුවරේ ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත පැය 15-20ක් පෝළිමේ ඉන්න ඕනද? ඒකත් නමට විතරක් “එක් දින” වෙච්ච සති 3-4 කින් එන්න ඕන අංකයක් ගන්නද?

• අවශ්‍ය තොරතුරු පෙන්නලා එන පිළිවෙලකට අංකයක් දෙන්න දවසේ ඕන වෙලාවක ඇවිත් අංකයක් ගන්න ක්‍රමවේදයක් හදලා දවසට දෙන්න පුලුවන් ගාන අංක දීලා ඊළගට එන අයට ඊළග දවසට දින දුන්න නම් නිදි මරාගෙන කාලෙ කාගෙන මිනිස්සු දුක් විදින්න ඕන නෑ නේද?

• පාස්පෝට් වලට රු.10,000-20,000 අය කරන තැනක පෝළිම් වල ඉන්න මිනිස්සුන්ගෙ ආරක්ෂාව, සෞඛ්‍ය, සුව පහසුව ගැන මීට වඩා හිතන්න ඕන නේද?

• මේ තැන් වල සිද්ධවෙන දේවලුත් මිනිස්සුන්ට මේ රට එපා කරවනවා කියලා අමතක නොකළ යුතුයි නේද?

ආචාර්ය දිලාන් චතුරංග

රුහුණ විශ්ව විද්‍යාලය

(08/10/2024: 11.30 p.m.)

- උපුටාගැනීමකි -

Anura Kumara Dissanayake ජනාධිපතිතුමනි

Harini Amarasuriya අගමැතිතුමියන,

මේ පිළිබඳවත් ඔබගේ අවදානය යොමු කරන්න...

පේජ් එකත් ෆලෝ කරලා ලයික් කරන්න

Thawalama තවලම தவலம

[QUOTE="rangana26, post: 30226995, member: 461943"] [SIZE=5]පාස්පෝට් පෝළිමේ අමිහිරි මතක... ගරු ජනාධිපතිතුමා හෝ ගරු අගමැතිතුමිය හෝ වගකිවයුතු කිසියම් නිළධාරියෙකුගේ අවධානයට... මම කවදාවත් සමාජ මාධ්‍ය වල කිසිම දෙයක් මේ විදියට ලියලා නෑ... ඒත් මේක ලියන්නම හිතුණා... බ්‍රසීල රජයේ විශ්ව විද්‍යාලයකින් හිමිවුණ පූර්ණ ශිෂ්‍යත්වයක් මත පුහුණු වැඩමුලුවකට බ්‍රසීලයට යන්න මට අවස්ථාවක් හම්බවෙලා තියෙන නිසා 04/10/2024 දින සුහුරුපාය බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගියේ මගේ පාස්පෝට් එක අලුත් කරගන්න. ඒත් ගියේ රටේ තියෙන පාස්පෝට් අර්බුධය ගැන නොදැනගෙනම නෙවෙයි. වීසා එක ගන්න මාස හයක් පාස්පෝට් එක වලංගු වෙන්න ඕනනේ. ඒත් මගේ පාස්පෝට් එකේ වලංගු කාලය තිබුණේ මාස 5 ක් වගේ. පුහුණු වැඩමුලු, සම්මන්ත්රණ ආදියට රජයෙන් කියලා රුපියලක්වත් නොදෙන කාලයක ලෝකය පුරාම රටවල් වලින් 30 දෙනෙක් පමණක් තොරගෙන, යන්න එන්න ගුවන් ටිකට්පත්, කෑම, නවාතැන් හැමදේම දීලා ලෝකය පුරා ප්‍රසිද්ධ පර්යේෂකයන්ගෙන් දැනුම ගන්න ලැබෙන මේ පුහුණු වැඩමුලුව කොහොම අතාරින්නද? එහෙම හිතලා තමයි වැඩේට අතගැහුවේ. ඉතින් 04 වෙනිදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යද්දි උදේ 7.25 යි. පෝළිමේ සෙනග 1000 ට වැඩියි. එක්දින සේවයට එන්න එදා දින දෙන්නේ 25/10/2024 කියලා කීපදෙනෙක්ගෙන් විස්තර අහලා දැනගත්තා.මට යන්න තියෙන්නෙ 26 වෙනිදා. ඉතින් පෝළිමේ ගිහින් වැඩක් නෑ කියලා හිතුන නිසාම ඉහළම නිළධාරීන් කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන මගේ අවශ්‍යතාවය කියන්න බැලුවා. කියන්න සන්තෝෂයි. එයාලට ඒවා අදාළම නෑ. “පෝළිමේ ඉන්න ඕන…කඩුවෙල පොලිසියෙන් ගහන සීල් එක ඕන… අංකයක් ගන්න ඕන. එහෙම නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ… කාටවත් කතාකරන්නත් බෑ…” කියලා තමයි හැමතැනින්ම කිව්වේ. වැඩ රාජකාරි ඉහටත් උඩින් තියෙන අතරේ නිවාඩු අරගෙන ගියපු පළවෙනි දවස ඉවර උනේ ඔහොමයි. හිත හදාගෙන ආපහු හැරිලා මාතරට ආවා. දැන් තමයි හොදම ටික... මොන රාජකාරි තිබුණත් කලින් කියපු ඉලක්ක තුනට යන්නම වෙනවනේ කියලා 06/10/2024 ඉරිදා සවස 03.40 වෙනකොට ආපහු ගියා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට. 07/10/2024 සදුදා පෝළිමට ඒ වෙනකොටත් 23ක් ඇවිත්. මම 24 වෙනියා. අංකයක් ගන්න තව පෝළිමේ ඉන්න තියෙන කාලය ආසන්නව පැය 15ක්... පිච්චෙන්න ගිනි අව්ව ඒ වෙලාවෙ. මොනවා කරන්නද...ඉවසීම ප්‍රගුණ කලා උපරිමේටම...යන්න තියෙන පුහුණුවෙන් ලැබෙන අත්දැකීම් එක්ක අපේ විශ්ව විද්‍යාලයේ ළමයින්ට රට වෙනුවෙන් අලුත් දෙයක් උගන්නන්න ලැබෙයි, ලොකෙ පුරා ඉන්න පර්යේෂකයන් එක්ක අලුත් සබධතා ඇතිකරගන්න පුලුවන් වෙයි කියන හැගීමෙන් හිත හදාගන්න උත්සහ කලා කරන්න දෙයක් නැතිම තැන. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ හට් සහ පුටු කොපමණ තිබුණත් පෝළිම හදන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිට 200m පමණ දුරින් ඉදලා. ඒකත් කුණු ඇලක් ගලාගෙන යන ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත ..රෑ වෙනකොට මදුරුවන්ගෙනුත් අඩුවක් නෑ ඒ නිසාම..රු.20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සුන්ට නිකන් පාස්පෝට් ගන්න ආවා වගේ තමයි සලකන්නෙ නම්.. ඉටි රෙදි කෑල්ලක් අරන් ඒකත් එලාගෙන හැමෝම ගැන හිතලා මදුරු කොයිල් පෙට්ටියකුත් ගෙනත් දීලා ඒවත් තැනින් තැන පත්තු කරගෙන කලුවරේම රෑ 12.20 වෙනකල් කාලෙ කෑවා ඉදලා හිටලා මදුරුවොත් තල තල.. විශ්ව විද්‍යාලයේ කරන්න තිබුණ වැඩ මතක් වෙනකොට නම් පුදුම දුකක් ආවේ ඒ නිකන්ම යන කාලෙ ගැන.අවාසනාවට 12.20 ට පටන්ගත්තා මහ වැස්සක්… ඒක පායනකොට උදේ 8.30 ත් පහුවෙලා. ඉතින් එළි වෙනකල් තත්පරයක් වත් නිදි නැතුව පුදුම සැපක් ලබාගත්තා. කුඩ වලින් බේරෙන්න පුලුවන් වැස්සක් නෙවෙයි වැස්සෙ නම්... මේ අව්වට කරවෙන්නෙ වැස්සට තෙමෙන්නෙ රු. 20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සු. ඒ මිනිස්සු පාරවල් වල මෙහෙම දුක් විදින්න ඕනද?... මිනිස්සු පුදුම දුකකින් කළකිරීමකින් කතාකලේ රට ගැන. ඇත්තටම දරාගන්න අමාරුයි තමයි කාට වුණත්… ඉතින් වැස්සට තෙමිලා තෙමිලා උදේ 6.00 ට මහ වැස්සෙම සීල් එකයි දිනෙයි දාගත්තා. පෝළිමේ සෙනග 1500 ට වැඩියි එදාත්. 28/10/2024 තමයි පැය 15 ටත් වඩා පෝළිමේ ඉදලා මට හම්බ වුණේ. ඒ කියන්නෙ තව දවස් 22 කින්. මේ දවස් වල එක්දින සේවය යන්නෙ ඔන්න ඔහොමයි. එදාට අවොත් වැඩේ කරගන්න පුලුවන් කියලා තමයි කිව්වේ. මට යන්න තියෙන්නෙම 26 වෙනිදා නිසා එදාම වැඩේ කරගන්න ඕන කියලා අරන් ගියපු දේවල් ඔක්කොම පෙන්නලා පොලීසියේ උසස් නිළධාරී මහතෙකුගේ අනුමැතියෙන් යන්තම් පාස්පෝට් වැඩේ කරගත්තා මම නම්. ඒකත් වැස්සේ තෙමිච්ච තෙත ඇදුම් එක්ක පැය එක හමාරක් වගේ තවත් පෝළිමක ගිහින් අවසර අරගෙන දවල් දෙක විතර වෙනකොට. එතකොට මම නොනිදා ගතකරපු කාලය පැය 22 ක් වගේ. සිද්ධවුණ සමහර දේවල් කියන්නත් අමාරුයි. ඉතුරු ටික ලියන්නෙ රටේ හැමෝම වෙනුවෙන්... • මේ පාස්පෝට් පෝළිම නම් වහාම අවසන් කළ යුතුමයි. ඒක මිනිස්සුන්ව ගොඩාක් අපහසුතාවයට පත් කරනවා. මිනිස්සුන්ගේ කාලය අපතේ යවනවා.මිනිස්සු ගොඩාක් දුක් විදිනවා දැන් තියෙන ක්‍රමය නිසා. යන විදියට ඩෙංගු වගේ නැති ලෙඩත් හැදිලා නවතින්නෙ. • පරිගණක දැනුම සහිත පිරිස් බහුල රටක අංකයක් ගන්න අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමි කලුවරේ ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත පැය 15-20ක් පෝළිමේ ඉන්න ඕනද? ඒකත් නමට විතරක් “එක් දින” වෙච්ච සති 3-4 කින් එන්න ඕන අංකයක් ගන්නද? • අවශ්‍ය තොරතුරු පෙන්නලා එන පිළිවෙලකට අංකයක් දෙන්න දවසේ ඕන වෙලාවක ඇවිත් අංකයක් ගන්න ක්‍රමවේදයක් හදලා දවසට දෙන්න පුලුවන් ගාන අංක දීලා ඊළගට එන අයට ඊළග දවසට දින දුන්න නම් නිදි මරාගෙන කාලෙ කාගෙන මිනිස්සු දුක් විදින්න ඕන නෑ නේද? • පාස්පෝට් වලට රු.10,000-20,000 අය කරන තැනක පෝළිම් වල ඉන්න මිනිස්සුන්ගෙ ආරක්ෂාව, සෞඛ්‍ය, සුව පහසුව ගැන මීට වඩා හිතන්න ඕන නේද? • මේ තැන් වල සිද්ධවෙන දේවලුත් මිනිස්සුන්ට මේ රට එපා කරවනවා කියලා අමතක නොකළ යුතුයි නේද? ආචාර්ය දිලාන් චතුරංග රුහුණ විශ්ව විද්‍යාලය (08/10/2024: 11.30 p.m.) - උපුටාගැනීමකි - Anura Kumara Dissanayake ජනාධිපතිතුමනි Harini Amarasuriya අගමැතිතුමියන, මේ පිළිබඳවත් ඔබගේ අවදානය යොමු කරන්න... පේජ් එකත් ෆලෝ කරලා ලයික් කරන්න[IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG] Thawalama තවලම தவலம[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom