Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් කුඩක් මොරටුවන් අල්ලයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම මත්ද්‍රව්‍ය සමග මෙරට ජාවාරම සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හදුනානොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වලාන දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මොරටුවේ සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම අවස්ථාවේ සැකකරු සතුව ඉහත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් තිබී ඇත.

එම සැකකරු ඉතා සුක්ෂම ලෙස සෙල්ලම්බඩු තුළට අසුරමින් සිටි බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි.

lankawe dana kuwerayan pawichchci karanawa kiyala dannawa lu, eth methek hamu nowu kudu lu

[QUOTE="SLK_sri, post: 29002322, member: 569192"] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_bee6788c78.gif[/IMG] [B][SIZE=6]ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට [/SIZE]හා පිටරට [SIZE=6]ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු[/SIZE] විශේෂයක්[/B] මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම මත්ද්‍රව්‍ය සමග මෙරට ජාවාරම සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. හදුනානොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වලාන දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මොරටුවේ සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය. එම අවස්ථාවේ සැකකරු සතුව ඉහත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් තිබී ඇත. එම සැකකරු ඉතා සුක්ෂම ලෙස සෙල්ලම්බඩු තුළට අසුරමින් සිටි බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි. [SIZE=7]lankawe dana kuwerayan pawichchci karanawa kiyala dannawa lu, eth methek hamu nowu kudu lu[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom