Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අලුත් කොරෝනා වෛරස් ප්‍රභේද සහ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2021 මාර්තු වෙනකොට ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් ප්‍රමාණය අඩු වේගෙන එනවා දකිනකොට වසංගතයේ අවසානයදෝ කියලා බොහෝදෙනෙක් සැනසුම් සුසුම් හෙලන්න ලෑස්ති වුනත් එකවර ඉන්දියාව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත්, එම ප්‍රභේදය අනෙක් රටවලට පැතිරීම සමඟ යලි ගෝලීය වශයෙන් අර්බුදකාරී තත්ත්වයට හැරෙනවා දකින්න පුලුවන්. දැන් අපි ඉස්සරහ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නෙ එන්නත්කරණය සාර්ථකව සිදු කලත් අනාගතයේදී වෙනත් සම්ප්‍රේෂණ හැකියාව වැඩි කොරෝනා වෛරස් ප්‍රභේද හරහා අලුත් රැළි නැවත නැවතත් ඇතිවිය හැකිද යන්නයි. මේ ප්‍රශ්නයට උත්තරය පැහැදිලිව ඔව් කියන එක.

මුල් ත්‍රෙඩ් එක

https://elakiri.com/threads/කොරෝනා-වෛරස්-ප්‍රභේද-ගැන.1985166/

SARS-CoV-2 වෛරසයේ ඇතිවෙච්ච ප්‍රධාන ප්‍රභේද ගත්තොත් 2020 මාර්තු වල වෛරසයේ D614G යන නමින් ජාන විකෘතියක් නම් කලා එමඟින් වෛරසය 50%ක් මුල් වෛරස් ආකාරයට වඩා සම්ප්‍රේෂණ හැකියාව වැඩි ප්‍රභේදයක්. මේකට විශේෂ නමක් නොදුන්නත් ඉක්මනින්ම ඒ ප්‍රභේදය ලෝකයේ පැතිරී ගියා. 2020 සැප්තැම්බර් වලදී UK වලින් ඇල්ෆා ප්‍රභේදය මතු වෙනවා. ඒක මුල්ම වෛරසය වඩා විකෘති 23කින් සමන්විත ප්‍රභේදයක්. මේ ඇල්ෆා ප්‍රභේදය දල වශයෙන් D614G වගේ 50% ගුණයකින් සම්ප්‍රේෂණ හැකියාව වැඩි එකක්. ඒ වගේම දැන් අපි දකින ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදය වගේ 50% සම්ප්‍රේෂණ හැකියාව වැඩියි වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟහැරීමේ හැකියාව වැඩි ප්‍රභේදයක්.

[ATTACH=full]137404[/ATTACH]

සම්ප්‍රේෂණ හැකියාව වැඩි වීම පමණක් මත වුවත් රෝගකාරකයක බිහිසුණු බව වැඩි වෙන්න පුලුවන්. රෝගය පැතිරීම පාලනය කිරීමට අපහසු වීමත්, වැඩි පිරිසක් රෝගීන් වීම නිසා ජීවිත හානි වැඩි වීම කියන කාරණා දෙක වෙන්න වෛරසය මඟින් අසාධ්‍ය රෝග ඇතිකිරීමේ හැකියාව වැඩිවිය යුතුම නෑ.

ගිය අවුරුද්දේ සමූහ ප්‍රතිශක්තිය Herd immunity ඇති වීම සඳහා ප්‍රතිශක්තිය සිදු කල යුතු ජනගහන ප්‍රතිශතය වුනේ 70%. මේ 70% අගය ලැබුනේ මුල් වෛරස ප්‍රභේද වල Ro එහෙමත් නැත්නම් reproductive number හරහා ගණනය කිරීමෙන්. ඩෙල්ටා වෛරසය සඳහා සමූහ ප්‍රතිශක්තියක් ඇති කිරීම සඳහා ජනගහනයෙන් 90%කට ප්‍රතිශක්තිය ඇති කලයුතු වෙනවා.

වෛරස් සංඛ්‍යාව අපේ සිරුරේ ගුණනය වන වේගය වැඩි නම් කෙටි කාලයක් තුල වැඩි වෛරස ප්‍රමාණයක් අපේ ඇඟේ ඇති වෙනවා. වැඩි වෛරස් ප්‍රමාණයක් විනාශ කරන්න අවශ්‍ය කරන ප්‍රතිදේහ ප්‍රමාණයත් ඒ එක්ක වැඩි වෙනවා. මේ මඟින් ඩෙල්ටා වෛරසය මඟින් එන්නත් කල අයගේ ප්‍රතිශක්තිය ඉක්මවා යෑම යම් තරමකට පැහැදිලි කරනවා. අනෙක් ප්‍රභේද වලට ඔරොත්තු දෙන මට්ටමේ ප්‍රතිදේහ සංඛ්‍යාවක් සිරුරේ තිබුණත් ඩෙල්ටා වැනි වෛරස අධික සංඛ්‍යාවක් නිපදවන ප්‍රබේද විසින් මේ ප්‍රතිශක්තිය මඟ හැර යාමට හැකි වෙනවා.

කොරෝනා වෛරසයේ ජීවන චක්‍රය

[ATTACH=full]137407[/ATTACH]

කොරෝනා වෛරසයේ Spike protein

ශූල ප්‍රෝටීන හෙවත් Spike protein නිතරම අහන්න ලැබෙන වචනයක්. මේ ප්‍රෝටීනය තමා ආසාදනයට මුල් වෙන්නෙ ඒ වගේම එන්නතේ ක්‍රියාකාරිත්වයට මුල් වෙන්නෙත් මේකම තමයි. ඒක දැන ගන්න කොරෝනා වෛරසයේ ජීවන චක්‍රය දැන ගන්න ඕනෙ. මේ එක කොරෝනා වෛරස අංශුවක spike proteins 24-40 සංඛ්‍යාවක් තියෙනවා. මේවා අනෙක් spike proteins සහිත වෛරස් එක්ක සංසන්දනය කරනකොට ඍජු ව්‍යුහ වලට වඩා නම්‍යශීලීභාවය වැඩියි. ඒ නිසා මිනිස් සෛල සමඟ බැඳීමේ හැකියාවත් වැඩියි. මේ strike protein සමඟ බැදෙන්නෙ අපේ සෛල වල ACE2 Angiotensin cenverting enzyme 2 කියන ප්‍රතිග්‍රාහකය එක්ක. මෙන්න මේ රූපයේ පේන spike protein එකේ S1 කියන subunit එකේ වෙන විකෘති වීම් හරහා තමයි බහුලවම කතාවෙන වෛරස ප්‍රභේද ටික හැදෙන්නෙ.

[ATTACH=full]137405[/ATTACH]

එතකොට එන්නත්කරණය ඵලදායි නැද්ද?

දැනට එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ඇති කරන්නෙ වෛරසයේ spike protein එකට අදාල ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි කිරීමෙන්. හොඳ නිව්ස් එක තමයි විකෘති ඇති වෙන්න පුලුවන් සීමාවක් තියෙනවා කියන එක. මේ spike protein එක අපේ සෛල වලට බැඳෙන්නෙ මේ ප්‍රෝටීනය හරහා. විකෘති වුනත් යම් සීමාවකදී මේ ප්‍රෝටීනය වෙනස් කලොත් අපේ සෛල වලට බැදෙන්න බැරි ඒවා හැදෙන්නත් පුලුවන්. ඒවගේ වෛරසයකට කොහොමත් පැවැත්මක් නෑනෙ. ඒක නිසා විකෘති අනන්ත සංඛ්‍යාවක් ඇති වෙන්න බෑ. නිශ්චිත ගණනකින් නවතීවි. ඒත් ඒක වෙන්න තව දශක කීපයක් යාවි. සම්ප්‍රේෂණ මට්ටම යම් අගයකට ඇවිල්ලා නවතීවි. මේක තමා දැනට බහුතරයක් ඉන්න මතය. ඒත් මේකට විරුද්ධවත් මත ඉදිරිපත් වෙලා තියෙනවා. අනෙක් කොරෝනා වෛරස් විශේෂ පරීක්ෂා කරපු විද්‍යාඥයින් කණ්ඩායමක් කියන්නෙ විකෘති වර්ග ඇති වීමේ හැකියාව නිමක් නෑ කියලයි.

මෙහෙම ප්‍රභේදය පැතිරෙන්න වෙන්න කොටස් දෙකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

1. වෛරසය ජීවියෙක්ගේ සිරුර තුල විකෘති වීම.

2. එම ජීවියාගෙන් අනෙක් අයට වෛරසය පැතිරීම.

කොරෝනා වෛරසයට කිසිම ප්‍රතිශක්තියක් නැති පුද්ගලයෙක්ට කොරෝනා ආසාදනය වුනා කියලා හිතමු. ඔහුගේ කලින් හැදුනු ප්‍රතිදේහ නැති නිසා වෛරසය කිසිම බාධාවක් නැතුව ගුණනය වෙනවා. මේ වගේ කෙනෙක්ට අලුත් කොරෝනා ප්‍රභේදයක් ඒ කිව්වෙ ප්‍රතිදේහ වලට ඔරොත්තු දෙන මට්ටමේ එකක් හැදුනා කියලා වෙනසක් නෑ. ප්‍රතිදේහ මොකක්වත් නැති නිසා. මේ වගේ කෙනෙක්ගේ ඇඟ ඇතුලේ ගුණනය වෙන වෛරසය ප්‍රතිදේහ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති නිසා ස්වභාවික වරණය අනුව ප්‍රතිදේහ වලට ඔරොත්තු දෙන විකෘතියක් ඇතිවීමේ හැකියාව ඉතා අඩුයි.

ඒත් මේ වෙනකොට ලෝකයේ වැඩි පිරිසකට රෝගය වැළඳීම නිසා හෝ එන්නත්කරණය නිසා ප්‍රතිශක්තිය හැදිලා ඉවරයි. මේ ප්‍රතිශක්තිය පූර්ණ සහ අර්ධ විදියට කොටස් දෙකකට බෙදමු. රෝගය වැළඳුනු කෙනෙක්ට ලැබෙන ප්‍රතිශක්තිය, එන්නත්කරණය හරහා ලැබෙන ප්‍රතිශක්තියට වඩා අඩුයි. එන්නත්කරණයේ වුනත් එක එන්නතට වඩා එන්නත් දෙකකින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි. ඒ එන්නත් වලත් හොඳ එන්නත් වර්ග වලින් ඇති වෙන ප්‍රතිශක්තිකරණ වැඩියි. හොඳ ප්‍රතිශක්තිකරණයක් ඒ කිව්වේ ප්‍රතිදේහ වැඩි ප්‍රමාණයක් කුඩා කාලයකින් නිපදවන්න පුලුවන් නම් වෛරසය ඇඟට ඇතුළු වුන ගමන්ම වගේ විකෘති ඇති වෙන්න ඉඩ නොතියා මර්දනය කරන්න පුලුවන්. ප්රශ්නය වෙන්නෙ ගොඩක් අයට තියෙන්නෙ මේ වෙලාවේ අර්ධ ප්‍රතිශක්තියක්. (එළකිරියෙත් ආණ්ඩුවට පක්ෂපාතී පිරිස සයිනොෆාම් ගැන රචනා ලියාගෙන ආවට ළඟඳී ඒ එන්නතේ ප්‍රතිදේහ නිපදවීම ගැන පර්යේෂණ කරපු ආචාර්ය නිලීකා මලවිගේ පැහැදිලිව කියලා තිබ්බෙත් සයිනොෆාම් වල ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව අනෙක් එන්නත් සමඟ සන්සන්දනය කිරීමේදී අඩුයි කියලා. ඒ වුනාට ලංකාවේ මාධ්‍ය ප්‍රසිද්ධ කලේ 95%ක කොටසකට ප්‍රතිදේහ නිපදවෙන එක විතරයි. ඒ කොච්චර මට්ටමකින්ද කියන එක ගැන කතා නොකලේ ඇයි කියලා හිතා ගන්න පුලුවන් ඇතිනේ. අනික ඔය research එක funded by China හොඳේ. පැහැදිලිවම වුනේ පර්යේෂකයන් කියපු කාරණා මාධ්‍ය විසින් කරකවලා කපලා කොටලා ජනතාවට පෙවීමක්)

https://economynext.com/sinopharm-triggers-immune-responses-in-95-pct-vaccinees-sri-lanka-study-finds-84158/

[ATTACH=full]137406[/ATTACH]

But still තාම මේ research එක peer review කරලා නෑ.(https://www.medrxiv.org/content/10.1101/2021.07.15.21260621v1.full-text ) මොනවත් නැතුවට වඩා කොහෙන්හරි දෙන එන්නතක් හොඳයි. හැබැයි data යි කාලයයි වියදම් කරගෙන චීනෙ සුද්ධ කරන එක මට තේරෙන්නෙ නෑ. අපි හදපු එන්නතක් නම් ඔහොම සුද්ධ කලත් කමක් නෑ. ණය ගත්ත හිලව්වට වැඩි ගාණකට අපිට බලෙන් පටවපු එන්නතකට කඩේ යන එක තේරුමක් නෑ කියලයි මම හිතන්නෙ. ඒ මහන්සිය වෙන ඒ මිල ගණන් අතරේ තියෙන ඵලදායි එන්නතක් ගේන්න යෙදෙව්වනම් හැමෝටම හොඳයි.) මේ අර්ධ ප්‍රතිශක්තිය නිසා වෙන්නෙ ප්‍රතිදේහ තියෙන පුද්ගලයන්ගේ සිරුර ඇතුලේ වෛරසය ගුණනය වීමට ඉඩ වැඩිවීම. ඒකෙන් ප්‍රතිදේහ මඟ අරින්න පුලුවන් ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. අන්න එන්නත්කරණය ඉක්මනින් කලයුතු සහ දෙවෙනි එන්නත කල්පැනීමට ප්‍රථම එන්නත්කරණය කළයුතු වෙන්නෙ. අනෙක පුද්ගල සාධක. ප්‍රතිදේහ නිපදවෙන ප්‍රමාණය එක් එක් පුද්ගලයා මතත් වෙනස් වෙනවා. ලෝකෙ හොඳම වැක්සින් එක හොයාගෙන ගැහුවත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒකට මුහුණ දෙන විදිය දුර්වල නම් ඔයාට ලැබෙන්නෙත් අර්ධ ප්‍රතිශක්තියක්.

ප්‍රතිශක්තිය මදි පුද්ගලයන්ගේ (උදා: නිදන්ගත රෝග විශේෂයෙන් දියවැඩියාව, වයස්ගත පුද්ගලයින්, HIV ආසාදිතයින්) තුල වෛරසය ගුණනය වෙමින් මාස ගණනාවක් වුවත් පවතින්න පුලුවන්. ඇල්ෆා ප්‍රභේදය මෙවැනි පුද්ගලයෙක් තුල සිදු වූ විකෘති වීමකින් පැතිරෙන්නට ඇතැයි දැන් විශ්වාස කරනවා.

තව අලුත් ප්‍රභේද ඇතිවෙන්න හේතුවක් තමයි ජීවී විශේෂ අතර වෛරස හුවමාරු වීම. මිනිස්සුන්ගෙන් සතෙකුට වෛරසය පැනලා ආයෙත් සතාගෙන් මිනිසෙකුට ආසාදනය වීම. ඩෙන්මාර්කයේ මින්ක්ස් සත්තු අතර එහෙම සිදුවීමක් පහුගිය අවුරුද්දේ වාර්තා වුනා. ඒත් වාසනාවකට ඒ වෛරස ප්‍රභේදය ඒ තරම් හානිකර වූයේ නෑ.

අනෙක් විදිය එකවර කොරෝනා වෛරස ප්‍රභේද දෙකක් එකම පුද්ගලයාට ආසාදනය වීම හරහා ජාන හුවමාරුව තුළින් Hybrid ප්‍රභේද ඇතිවීම.

මේ සියලුම සිදුවීම් අපිට පුරෝකථනය කරන්න බෑ. ඒත් වෛරස් ආසාදිතයින් අඩු නම් මෙවැනි සිද්ධීන් සිදු වීමේ සම්භාවිතාවය අඩු බව පැහැදිලියි. ජූලි 26 වන විට ලෝක ජනගහනයෙන් එන්නත්කරණයට ලක් වී ඇත්තේ 13.8% පමණයි. ගිය අවුරුද්දේ ජනප්‍රියම මතය වෙච්ච ස්වභාවිකව වෛරස් ආසාදනය හරහා සමූහ ප්‍රතිශක්තිය ලබා ගැනීම අද අහන්නවත් හම්බවෙන්නෙ නැත්තෙ ආසාදිතයින් වැඩිවීම හරහා ප්‍රභේද ඇති වීම වැඩිවෙන නිසා. ඒ නිසා දැනට එකම පිළිතුර එන්නත්කරණය පමණයි. (සහ අනාගතයේ සොයාගැනෙන Antiviral drug එකක්)

[QUOTE="Bad_horse, post: 26705670, member: 577456"] 2021 මාර්තු වෙනකොට ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් ප්‍රමාණය අඩු වේගෙන එනවා දකිනකොට වසංගතයේ අවසානයදෝ කියලා බොහෝදෙනෙක් සැනසුම් සුසුම් හෙලන්න ලෑස්ති වුනත් එකවර ඉන්දියාව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත්, එම ප්‍රභේදය අනෙක් රටවලට පැතිරීම සමඟ යලි ගෝලීය වශයෙන් අර්බුදකාරී තත්ත්වයට හැරෙනවා දකින්න පුලුවන්. දැන් අපි ඉස්සරහ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නෙ එන්නත්කරණය සාර්ථකව සිදු කලත් අනාගතයේදී වෙනත් සම්ප්‍රේෂණ හැකියාව වැඩි කොරෝනා වෛරස් ප්‍රභේද හරහා අලුත් රැළි නැවත නැවතත් ඇතිවිය හැකිද යන්නයි. මේ ප්‍රශ්නයට උත්තරය පැහැදිලිව ඔව් කියන එක. මුල් ත්‍රෙඩ් එක [URL]https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1.1985166/[/URL] SARS-CoV-2 වෛරසයේ ඇතිවෙච්ච ප්‍රධාන ප්‍රභේද ගත්තොත් 2020 මාර්තු වල වෛරසයේ D614G යන නමින් ජාන විකෘතියක් නම් කලා එමඟින් වෛරසය 50%ක් මුල් වෛරස් ආකාරයට වඩා සම්ප්‍රේෂණ හැකියාව වැඩි ප්‍රභේදයක්. මේකට විශේෂ නමක් නොදුන්නත් ඉක්මනින්ම ඒ ප්‍රභේදය ලෝකයේ පැතිරී ගියා. 2020 සැප්තැම්බර් වලදී UK වලින් ඇල්ෆා ප්‍රභේදය මතු වෙනවා. ඒක මුල්ම වෛරසය වඩා විකෘති 23කින් සමන්විත ප්‍රභේදයක්. මේ ඇල්ෆා ප්‍රභේදය දල වශයෙන් D614G වගේ 50% ගුණයකින් සම්ප්‍රේෂණ හැකියාව වැඩි එකක්. ඒ වගේම දැන් අපි දකින ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදය වගේ 50% සම්ප්‍රේෂණ හැකියාව වැඩියි වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟහැරීමේ හැකියාව වැඩි ප්‍රභේදයක්. [ATTACH type="full"]137404[/ATTACH] සම්ප්‍රේෂණ හැකියාව වැඩි වීම පමණක් මත වුවත් රෝගකාරකයක බිහිසුණු බව වැඩි වෙන්න පුලුවන්. රෝගය පැතිරීම පාලනය කිරීමට අපහසු වීමත්, වැඩි පිරිසක් රෝගීන් වීම නිසා ජීවිත හානි වැඩි වීම කියන කාරණා දෙක වෙන්න වෛරසය මඟින් අසාධ්‍ය රෝග ඇතිකිරීමේ හැකියාව වැඩිවිය යුතුම නෑ. ගිය අවුරුද්දේ සමූහ ප්‍රතිශක්තිය Herd immunity ඇති වීම සඳහා ප්‍රතිශක්තිය සිදු කල යුතු ජනගහන ප්‍රතිශතය වුනේ 70%. මේ 70% අගය ලැබුනේ මුල් වෛරස ප්‍රභේද වල Ro එහෙමත් නැත්නම් reproductive number හරහා ගණනය කිරීමෙන්. ඩෙල්ටා වෛරසය සඳහා සමූහ ප්‍රතිශක්තියක් ඇති කිරීම සඳහා ජනගහනයෙන් 90%කට ප්‍රතිශක්තිය ඇති කලයුතු වෙනවා. වෛරස් සංඛ්‍යාව අපේ සිරුරේ ගුණනය වන වේගය වැඩි නම් කෙටි කාලයක් තුල වැඩි වෛරස ප්‍රමාණයක් අපේ ඇඟේ ඇති වෙනවා. වැඩි වෛරස් ප්‍රමාණයක් විනාශ කරන්න අවශ්‍ය කරන ප්‍රතිදේහ ප්‍රමාණයත් ඒ එක්ක වැඩි වෙනවා. මේ මඟින් ඩෙල්ටා වෛරසය මඟින් එන්නත් කල අයගේ ප්‍රතිශක්තිය ඉක්මවා යෑම යම් තරමකට පැහැදිලි කරනවා. අනෙක් ප්‍රභේද වලට ඔරොත්තු දෙන මට්ටමේ ප්‍රතිදේහ සංඛ්‍යාවක් සිරුරේ තිබුණත් ඩෙල්ටා වැනි වෛරස අධික සංඛ්‍යාවක් නිපදවන ප්‍රබේද විසින් මේ ප්‍රතිශක්තිය මඟ හැර යාමට හැකි වෙනවා. [SIZE=5][B] කොරෝනා වෛරසයේ ජීවන චක්‍රය[/B][/SIZE] [SIZE=4][B][ATTACH type="full"]137407[/ATTACH][/B][/SIZE] [B][/B] [SIZE=3][B][SIZE=5][B]කොරෝනා වෛරසයේ Spike protein[/B][/SIZE][/B][/SIZE] ශූල ප්‍රෝටීන හෙවත් Spike protein නිතරම අහන්න ලැබෙන වචනයක්. මේ ප්‍රෝටීනය තමා ආසාදනයට මුල් වෙන්නෙ ඒ වගේම එන්නතේ ක්‍රියාකාරිත්වයට මුල් වෙන්නෙත් මේකම තමයි. ඒක දැන ගන්න කොරෝනා වෛරසයේ ජීවන චක්‍රය දැන ගන්න ඕනෙ. මේ එක කොරෝනා වෛරස අංශුවක spike proteins 24-40 සංඛ්‍යාවක් තියෙනවා. මේවා අනෙක් spike proteins සහිත වෛරස් එක්ක සංසන්දනය කරනකොට ඍජු ව්‍යුහ වලට වඩා නම්‍යශීලීභාවය වැඩියි. ඒ නිසා මිනිස් සෛල සමඟ බැඳීමේ හැකියාවත් වැඩියි. මේ strike protein සමඟ බැදෙන්නෙ අපේ සෛල වල ACE2 Angiotensin cenverting enzyme 2 කියන ප්‍රතිග්‍රාහකය එක්ක. මෙන්න මේ රූපයේ පේන spike protein එකේ S1 කියන subunit එකේ වෙන විකෘති වීම් හරහා තමයි බහුලවම කතාවෙන වෛරස ප්‍රභේද ටික හැදෙන්නෙ. [ATTACH type="full"]137405[/ATTACH] [SIZE=5][B] එතකොට එන්නත්කරණය ඵලදායි නැද්ද?[/B][/SIZE] දැනට එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ඇති කරන්නෙ වෛරසයේ spike protein එකට අදාල ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි කිරීමෙන්. හොඳ නිව්ස් එක තමයි විකෘති ඇති වෙන්න පුලුවන් සීමාවක් තියෙනවා කියන එක. මේ spike protein එක අපේ සෛල වලට බැඳෙන්නෙ මේ ප්‍රෝටීනය හරහා. විකෘති වුනත් යම් සීමාවකදී මේ ප්‍රෝටීනය වෙනස් කලොත් අපේ සෛල වලට බැදෙන්න බැරි ඒවා හැදෙන්නත් පුලුවන්. ඒවගේ වෛරසයකට කොහොමත් පැවැත්මක් නෑනෙ. ඒක නිසා විකෘති අනන්ත සංඛ්‍යාවක් ඇති වෙන්න බෑ. නිශ්චිත ගණනකින් නවතීවි. ඒත් ඒක වෙන්න තව දශක කීපයක් යාවි. සම්ප්‍රේෂණ මට්ටම යම් අගයකට ඇවිල්ලා නවතීවි. මේක තමා දැනට බහුතරයක් ඉන්න මතය. ඒත් මේකට විරුද්ධවත් මත ඉදිරිපත් වෙලා තියෙනවා. අනෙක් කොරෝනා වෛරස් විශේෂ පරීක්ෂා කරපු විද්‍යාඥයින් කණ්ඩායමක් කියන්නෙ විකෘති වර්ග ඇති වීමේ හැකියාව නිමක් නෑ කියලයි. මෙහෙම ප්‍රභේදය පැතිරෙන්න වෙන්න කොටස් දෙකක් සම්පූර්ණ වෙන්න ඕනෙ. 1. වෛරසය ජීවියෙක්ගේ සිරුර තුල විකෘති වීම. 2. එම ජීවියාගෙන් අනෙක් අයට වෛරසය පැතිරීම. කොරෝනා වෛරසයට කිසිම ප්‍රතිශක්තියක් නැති පුද්ගලයෙක්ට කොරෝනා ආසාදනය වුනා කියලා හිතමු. ඔහුගේ කලින් හැදුනු ප්‍රතිදේහ නැති නිසා වෛරසය කිසිම බාධාවක් නැතුව ගුණනය වෙනවා. මේ වගේ කෙනෙක්ට අලුත් කොරෝනා ප්‍රභේදයක් ඒ කිව්වෙ ප්‍රතිදේහ වලට ඔරොත්තු දෙන මට්ටමේ එකක් හැදුනා කියලා වෙනසක් නෑ. ප්‍රතිදේහ මොකක්වත් නැති නිසා. මේ වගේ කෙනෙක්ගේ ඇඟ ඇතුලේ ගුණනය වෙන වෛරසය ප්‍රතිදේහ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති නිසා ස්වභාවික වරණය අනුව ප්‍රතිදේහ වලට ඔරොත්තු දෙන විකෘතියක් ඇතිවීමේ හැකියාව ඉතා අඩුයි. ඒත් මේ වෙනකොට ලෝකයේ වැඩි පිරිසකට රෝගය වැළඳීම නිසා හෝ එන්නත්කරණය නිසා ප්‍රතිශක්තිය හැදිලා ඉවරයි. මේ ප්‍රතිශක්තිය පූර්ණ සහ අර්ධ විදියට කොටස් දෙකකට බෙදමු. රෝගය වැළඳුනු කෙනෙක්ට ලැබෙන ප්‍රතිශක්තිය, එන්නත්කරණය හරහා ලැබෙන ප්‍රතිශක්තියට වඩා අඩුයි. එන්නත්කරණයේ වුනත් එක එන්නතට වඩා එන්නත් දෙකකින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි. ඒ එන්නත් වලත් හොඳ එන්නත් වර්ග වලින් ඇති වෙන ප්‍රතිශක්තිකරණ වැඩියි. හොඳ ප්‍රතිශක්තිකරණයක් ඒ කිව්වේ ප්‍රතිදේහ වැඩි ප්‍රමාණයක් කුඩා කාලයකින් නිපදවන්න පුලුවන් නම් වෛරසය ඇඟට ඇතුළු වුන ගමන්ම වගේ විකෘති ඇති වෙන්න ඉඩ නොතියා මර්දනය කරන්න පුලුවන්. ප්රශ්නය වෙන්නෙ ගොඩක් අයට තියෙන්නෙ මේ වෙලාවේ අර්ධ ප්‍රතිශක්තියක්. (එළකිරියෙත් ආණ්ඩුවට පක්ෂපාතී පිරිස සයිනොෆාම් ගැන රචනා ලියාගෙන ආවට ළඟඳී ඒ එන්නතේ ප්‍රතිදේහ නිපදවීම ගැන පර්යේෂණ කරපු ආචාර්ය නිලීකා මලවිගේ පැහැදිලිව කියලා තිබ්බෙත් සයිනොෆාම් වල ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව අනෙක් එන්නත් සමඟ සන්සන්දනය කිරීමේදී අඩුයි කියලා. ඒ වුනාට ලංකාවේ මාධ්‍ය ප්‍රසිද්ධ කලේ 95%ක කොටසකට ප්‍රතිදේහ නිපදවෙන එක විතරයි. ඒ කොච්චර මට්ටමකින්ද කියන එක ගැන කතා නොකලේ ඇයි කියලා හිතා ගන්න පුලුවන් ඇතිනේ. අනික ඔය research එක funded by China හොඳේ. පැහැදිලිවම වුනේ පර්යේෂකයන් කියපු කාරණා මාධ්‍ය විසින් කරකවලා කපලා කොටලා ජනතාවට පෙවීමක්) [URL]https://economynext.com/sinopharm-triggers-immune-responses-in-95-pct-vaccinees-sri-lanka-study-finds-84158/[/URL] [ATTACH type="full"]137406[/ATTACH] But still තාම මේ research එක peer review කරලා නෑ.([URL]https://www.medrxiv.org/content/10.1101/2021.07.15.21260621v1.full-text[/URL] ) මොනවත් නැතුවට වඩා කොහෙන්හරි දෙන එන්නතක් හොඳයි. හැබැයි data යි කාලයයි වියදම් කරගෙන චීනෙ සුද්ධ කරන එක මට තේරෙන්නෙ නෑ. අපි හදපු එන්නතක් නම් ඔහොම සුද්ධ කලත් කමක් නෑ. ණය ගත්ත හිලව්වට වැඩි ගාණකට අපිට බලෙන් පටවපු එන්නතකට කඩේ යන එක තේරුමක් නෑ කියලයි මම හිතන්නෙ. ඒ මහන්සිය වෙන ඒ මිල ගණන් අතරේ තියෙන ඵලදායි එන්නතක් ගේන්න යෙදෙව්වනම් හැමෝටම හොඳයි.) මේ අර්ධ ප්‍රතිශක්තිය නිසා වෙන්නෙ ප්‍රතිදේහ තියෙන පුද්ගලයන්ගේ සිරුර ඇතුලේ වෛරසය ගුණනය වීමට ඉඩ වැඩිවීම. ඒකෙන් ප්‍රතිදේහ මඟ අරින්න පුලුවන් ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. අන්න එන්නත්කරණය ඉක්මනින් කලයුතු සහ දෙවෙනි එන්නත කල්පැනීමට ප්‍රථම එන්නත්කරණය කළයුතු වෙන්නෙ. අනෙක පුද්ගල සාධක. ප්‍රතිදේහ නිපදවෙන ප්‍රමාණය එක් එක් පුද්ගලයා මතත් වෙනස් වෙනවා. ලෝකෙ හොඳම වැක්සින් එක හොයාගෙන ගැහුවත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒකට මුහුණ දෙන විදිය දුර්වල නම් ඔයාට ලැබෙන්නෙත් අර්ධ ප්‍රතිශක්තියක්. ප්‍රතිශක්තිය මදි පුද්ගලයන්ගේ (උදා: නිදන්ගත රෝග විශේෂයෙන් දියවැඩියාව, වයස්ගත පුද්ගලයින්, HIV ආසාදිතයින්) තුල වෛරසය ගුණනය වෙමින් මාස ගණනාවක් වුවත් පවතින්න පුලුවන්. ඇල්ෆා ප්‍රභේදය මෙවැනි පුද්ගලයෙක් තුල සිදු වූ විකෘති වීමකින් පැතිරෙන්නට ඇතැයි දැන් විශ්වාස කරනවා. තව අලුත් ප්‍රභේද ඇතිවෙන්න හේතුවක් තමයි ජීවී විශේෂ අතර වෛරස හුවමාරු වීම. මිනිස්සුන්ගෙන් සතෙකුට වෛරසය පැනලා ආයෙත් සතාගෙන් මිනිසෙකුට ආසාදනය වීම. ඩෙන්මාර්කයේ මින්ක්ස් සත්තු අතර එහෙම සිදුවීමක් පහුගිය අවුරුද්දේ වාර්තා වුනා. ඒත් වාසනාවකට ඒ වෛරස ප්‍රභේදය ඒ තරම් හානිකර වූයේ නෑ. අනෙක් විදිය එකවර කොරෝනා වෛරස ප්‍රභේද දෙකක් එකම පුද්ගලයාට ආසාදනය වීම හරහා ජාන හුවමාරුව තුළින් Hybrid ප්‍රභේද ඇතිවීම. මේ සියලුම සිදුවීම් අපිට පුරෝකථනය කරන්න බෑ. ඒත් වෛරස් ආසාදිතයින් අඩු නම් මෙවැනි සිද්ධීන් සිදු වීමේ සම්භාවිතාවය අඩු බව පැහැදිලියි. ජූලි 26 වන විට ලෝක ජනගහනයෙන් එන්නත්කරණයට ලක් වී ඇත්තේ 13.8% පමණයි. ගිය අවුරුද්දේ ජනප්‍රියම මතය වෙච්ච ස්වභාවිකව වෛරස් ආසාදනය හරහා සමූහ ප්‍රතිශක්තිය ලබා ගැනීම අද අහන්නවත් හම්බවෙන්නෙ නැත්තෙ ආසාදිතයින් වැඩිවීම හරහා ප්‍රභේද ඇති වීම වැඩිවෙන නිසා. ඒ නිසා දැනට එකම පිළිතුර එන්නත්කරණය පමණයි. (සහ අනාගතයේ සොයාගැනෙන Antiviral drug එකක්) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom