Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න

Source http://gossip.lankagossipnews.com/2014/09/aluth-parana-jangi-case.html

අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න ප්‍රවීණ නිළියෝ සංවිධානය වෙන හැටි මෙන්න.

වෙනසකට තියෙන්නේ ඇඳේ අයිතිකාරයා වෙනස් වීම විතරයි...

ටෙලි නිළියන් ගණිකා වෘත්තයේ යෙදෙනවා යැයි චෝදනාවක් මෑතක සිට වැඩි වශයෙන් අහන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් විවාදාපන්න දෑ බොහොමයක් අහන්නට දකින්නට ලැබුණු අතර තවමත් මේ කතන්දර අවසන් නැහැ.

මේ අතරේදී අපට දැන ගන්න ලැබුණා මේ ගණිකා චෝදනාවෙන් නිළි සනුහරේ බේරා ගන්න ඉදිරිපත්ව සිටින ප්‍රවීණ නිළි කණ්ඩායමක් ගැන. ඉතිං මේ අය කියන්නේ නිළියන් අතරේ ගණිකාවන් නැහැ කියල නෙවෙයි.

ඉන්න නිළි ගණිකාවන් ටික ක්ෂේත්රයෙන් පැන්නිය යුතුයි කියලයි කියන්නේ. ඒ වෙනුවෙන් මොනවා කරන්න ඉන්නවද කියල නම් තාම දන්නේ නෑ. එත් ඉතින් අපි ටිකක් හොයල බැලුවා කවුද මේ නිළි ගණිකාවන් කියල ප්‍රවීණයන් හඳුනගෙන තියෙන්නේ කියලා.

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වගේම යන්තම් සන්තම් මූණ රූප පෙට්ටියට දා ගත්තු අයත් ඒ අතරෙ ඉන්නවා. නමුත් ප්‍රවීණයන්ට බර පතල ප්රශ්නය වෙලා තියෙන්නෙ ජනප්‍රිය කට්ටිය. හේතුව නම් පැහැදිලිව කියන්න පුලුවන් කමක් ඒ අයටත් නෑ.

කොහොම නමුත් අලුත් නිළියන්ගේ කැරැට්ටුව හොයන ප්රවීණයන්ගේ අතීත කැරැට්ටුව හොයල බැලුව අපි. මේ පරණ කට්ටිය අතරේ ඇඳන් උඩින් පැනලා ජනප්‍රිය වෙච්ච අයත් ඉන්නව දැක්කා. එතකොටයි තෙරුණේ මෙතන වෙන අවුලක් තියෙනව කියලා. මොකද මේ අයට වෙන ප්‍රශ්නයක් තිබුණෙ නෑ.

ඇත්තටම එදා සහ අද කියල වෙනසක් නැති මේ නිළි ක්ෂේත්රයේ වෙනසකට තියෙන්නේ ඇඳේ අයිතිකාරයා වෙනස් වීම විතරයි.

එදා චිත්‍රපටයකට මූණ දාගන්න නම් ලයිට් අල්ලන එකාගේ ඉඳලා අධ්‍යක්ෂක දක්වා වූ එවුන්ගේ ඇඳට නගින්න සිදුවුණාලු. සම්මාන ගන්න සමහර පත්‍ර කතෘල එක්කත් ඉන්න වුණා කියපු නිළියන් හිටියා. ඒත් ඉතින් අද නම් තත්වේ වෙනස්.

පුදුම වෙන්න එපා අද සියල්ල පාලනය කරන්නේ 'ප්‍රධාන නිළිය' කියල කිව්වට. කලින් කිව්ව වගේ එදා නිළියයි අද නිළියයි අතරේ වෙනස තියෙන්නෙ එදා නිළියට ඇඳන් ගොඩකින් පනින්න සිදු වීමයි අද නිළියගේ ඇඳට පොලිමේ ඒමයි අතර වෙනසයි. (හැම නිළියක්ගේම තත්වය මෙහෙමයි කියනව නෙවෙයි සාමාන්‍යයක් වශයෙන් ගත්තාම මෙහෙම්ම ම තමයි)

මේ වෙනස සමඟ අද බොහො විටම ටෙලි නාට්‍ය නිශ්පාදකයා කියන්නේ ප්‍රධාන නිළියගේ නිළියගේ ඇඳට ගොඩවෙච්ච කෙනෙක්. ග්රහනයට අහු වෙච්ච කෙනෙක්. ඒ කිව්වේ ඇඳට ගොඩ උනොත් ගොඩ උනාම තමයි.

ඒ අලුත් තත්වය අනුව අද ලයිට් අල්ලන එකාගේ ඉඳලා අධ්‍යක්ෂකවරයා දක්වා කාටත් සිද්ධ වෙලා තියෙනව තමන්ගේ බඩ වියත රැකගන්න නිළිය ඉස්සරහ වැඳ වැටෙන්න. පහුගිය දවස්වල මේකට ඔන තරම් උදාහරණ තිබුණා. ටෙලි නාට්‍යවල නළු නිළියන්, ශිල්පීන් හිටි ගමන් ඉවත් වෙන්නේ කෙරෙන්නේ මේ කතන්දරය නිසයි.

ඇත්තම කතාව කියන්නේ අද අලුත් අධ්‍යක්ෂකවරයෙක් තිර පිටපතක් අරගෙන නිශ්පාදකයෝ හොයාගෙන යන්නේ නෑ. යන්නේ ප්‍රධාන නිළියක් හොයාගෙන. ප්‍රධාන නිළිය තමයි නිශ්පාදකයා හොයල දෙන්නේ.

අපට දැන ගන්න ලැබුණ අද ඉන්න එක්තරා ජනප්‍රිය නිළියක මුණ ගැහෙන්න දවසකට මේ වගේ අධ්යක්ෂවරු පස් හය දෙනෙක්වත් හොයාගෙන එනව කියලා. තමන්ට වඩාත් වාසිදායක වෙන විදිහට වැඩේ කෙරෙනව නම් අධ්‍යක්ෂකවරයාට නිශ්පාදකයෙක් ලබා දීම මේ නිලියට සුළු දෙයක්.

මේ කියන නිශ්පාදකයා වයාපාරිකයෙක් ජාවාරම් කාරයෙක් විය හැකියි. නැතිනම් තමන්ගේ දේශපාලන පෙම්වතාගේ මිතුරෙක් විය හැකියි. ඒ කවුරු වුණත් වැඩේ කෙරෙන්නේ නිළියගේ ඕනෑ එපාකම් අනුවයි. ඉතින් මේ අලුත් නිළියන්ගේ වෙනස්කම ප්‍රවීණ නිළියන්ට පේන්නේ ගණිකා වෘත්තිය වගේ.

ඇත්තටම මේ ප්‍රවීන නිළියන් පව්. ඔවුන් බරපතල ලෙස ලිංගික සූරා කෑමට ලක්වුණ අය. පීඩාවට පත් වෙච්ච අය.තමන්ගේ හීන අතර මඟදි අත ඇරලා දාන්න සිද්ධ වෙච්ච අය. ඉතින් මේ සමහරුන්ට තමන්ගේ වෘත්තියේ අලුත් පරම්පරාවේ වෙනස්කම හැකියාව දකිනකොට තරහක් ඉරිසියාවක් ඇතිවීම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

මේ ලියපු කතන්දරය සමහර විට අවුල් වගේ ඇති. ඒත් ඉතින් අපි දැකපු දේ තමයි. නිළියන්ද මනුෂ්‍යයෝය..

[QUOTE="Dilshankgc, post: 17187238, member: 458219"] [b]අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න[/b] Source [URL="http://gossip.lankagossipnews.com/2014/09/aluth-parana-jangi-case.html"]http://gossip.lankagossipnews.com/2014/09/aluth-parana-jangi-case.html[/URL] [SIZE="4"] අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න ප්‍රවීණ නිළියෝ සංවිධානය වෙන හැටි මෙන්න. වෙනසකට තියෙන්නේ ඇඳේ අයිතිකාරයා වෙනස් වීම විතරයි... ටෙලි නිළියන් ගණිකා වෘත්තයේ යෙදෙනවා යැයි චෝදනාවක් මෑතක සිට වැඩි වශයෙන් අහන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් විවාදාපන්න දෑ බොහොමයක් අහන්නට දකින්නට ලැබුණු අතර තවමත් මේ කතන්දර අවසන් නැහැ. මේ අතරේදී අපට දැන ගන්න ලැබුණා මේ ගණිකා චෝදනාවෙන් නිළි සනුහරේ බේරා ගන්න ඉදිරිපත්ව සිටින ප්‍රවීණ නිළි කණ්ඩායමක් ගැන. ඉතිං මේ අය කියන්නේ නිළියන් අතරේ ගණිකාවන් නැහැ කියල නෙවෙයි. ඉන්න නිළි ගණිකාවන් ටික ක්ෂේත්රයෙන් පැන්නිය යුතුයි කියලයි කියන්නේ. ඒ වෙනුවෙන් මොනවා කරන්න ඉන්නවද කියල නම් තාම දන්නේ නෑ. එත් ඉතින් අපි ටිකක් හොයල බැලුවා කවුද මේ නිළි ගණිකාවන් කියල ප්‍රවීණයන් හඳුනගෙන තියෙන්නේ කියලා. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වගේම යන්තම් සන්තම් මූණ රූප පෙට්ටියට දා ගත්තු අයත් ඒ අතරෙ ඉන්නවා. නමුත් ප්‍රවීණයන්ට බර පතල ප්රශ්නය වෙලා තියෙන්නෙ ජනප්‍රිය කට්ටිය. හේතුව නම් පැහැදිලිව කියන්න පුලුවන් කමක් ඒ අයටත් නෑ. කොහොම නමුත් අලුත් නිළියන්ගේ කැරැට්ටුව හොයන ප්රවීණයන්ගේ අතීත කැරැට්ටුව හොයල බැලුව අපි. මේ පරණ කට්ටිය අතරේ ඇඳන් උඩින් පැනලා ජනප්‍රිය වෙච්ච අයත් ඉන්නව දැක්කා. එතකොටයි තෙරුණේ මෙතන වෙන අවුලක් තියෙනව කියලා. මොකද මේ අයට වෙන ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ඇත්තටම එදා සහ අද කියල වෙනසක් නැති මේ නිළි ක්ෂේත්රයේ වෙනසකට තියෙන්නේ ඇඳේ අයිතිකාරයා වෙනස් වීම විතරයි. එදා චිත්‍රපටයකට මූණ දාගන්න නම් ලයිට් අල්ලන එකාගේ ඉඳලා අධ්‍යක්ෂක දක්වා වූ එවුන්ගේ ඇඳට නගින්න සිදුවුණාලු. සම්මාන ගන්න සමහර පත්‍ර කතෘල එක්කත් ඉන්න වුණා කියපු නිළියන් හිටියා. ඒත් ඉතින් අද නම් තත්වේ වෙනස්. පුදුම වෙන්න එපා අද සියල්ල පාලනය කරන්නේ 'ප්‍රධාන නිළිය' කියල කිව්වට. කලින් කිව්ව වගේ එදා නිළියයි අද නිළියයි අතරේ වෙනස තියෙන්නෙ එදා නිළියට ඇඳන් ගොඩකින් පනින්න සිදු වීමයි අද නිළියගේ ඇඳට පොලිමේ ඒමයි අතර වෙනසයි. (හැම නිළියක්ගේම තත්වය මෙහෙමයි කියනව නෙවෙයි සාමාන්‍යයක් වශයෙන් ගත්තාම මෙහෙම්ම ම තමයි) මේ වෙනස සමඟ අද බොහො විටම ටෙලි නාට්‍ය නිශ්පාදකයා කියන්නේ ප්‍රධාන නිළියගේ නිළියගේ ඇඳට ගොඩවෙච්ච කෙනෙක්. ග්රහනයට අහු වෙච්ච කෙනෙක්. ඒ කිව්වේ ඇඳට ගොඩ උනොත් ගොඩ උනාම තමයි. ඒ අලුත් තත්වය අනුව අද ලයිට් අල්ලන එකාගේ ඉඳලා අධ්‍යක්ෂකවරයා දක්වා කාටත් සිද්ධ වෙලා තියෙනව තමන්ගේ බඩ වියත රැකගන්න නිළිය ඉස්සරහ වැඳ වැටෙන්න. පහුගිය දවස්වල මේකට ඔන තරම් උදාහරණ තිබුණා. ටෙලි නාට්‍යවල නළු නිළියන්, ශිල්පීන් හිටි ගමන් ඉවත් වෙන්නේ කෙරෙන්නේ මේ කතන්දරය නිසයි. ඇත්තම කතාව කියන්නේ අද අලුත් අධ්‍යක්ෂකවරයෙක් තිර පිටපතක් අරගෙන නිශ්පාදකයෝ හොයාගෙන යන්නේ නෑ. යන්නේ ප්‍රධාන නිළියක් හොයාගෙන. ප්‍රධාන නිළිය තමයි නිශ්පාදකයා හොයල දෙන්නේ. අපට දැන ගන්න ලැබුණ අද ඉන්න එක්තරා ජනප්‍රිය නිළියක මුණ ගැහෙන්න දවසකට මේ වගේ අධ්යක්ෂවරු පස් හය දෙනෙක්වත් හොයාගෙන එනව කියලා. තමන්ට වඩාත් වාසිදායක වෙන විදිහට වැඩේ කෙරෙනව නම් අධ්‍යක්ෂකවරයාට නිශ්පාදකයෙක් ලබා දීම මේ නිලියට සුළු දෙයක්. මේ කියන නිශ්පාදකයා වයාපාරිකයෙක් ජාවාරම් කාරයෙක් විය හැකියි. නැතිනම් තමන්ගේ දේශපාලන පෙම්වතාගේ මිතුරෙක් විය හැකියි. ඒ කවුරු වුණත් වැඩේ කෙරෙන්නේ නිළියගේ ඕනෑ එපාකම් අනුවයි. ඉතින් මේ අලුත් නිළියන්ගේ වෙනස්කම ප්‍රවීණ නිළියන්ට පේන්නේ ගණිකා වෘත්තිය වගේ. ඇත්තටම මේ ප්‍රවීන නිළියන් පව්. ඔවුන් බරපතල ලෙස ලිංගික සූරා කෑමට ලක්වුණ අය. පීඩාවට පත් වෙච්ච අය.තමන්ගේ හීන අතර මඟදි අත ඇරලා දාන්න සිද්ධ වෙච්ච අය. ඉතින් මේ සමහරුන්ට තමන්ගේ වෘත්තියේ අලුත් පරම්පරාවේ වෙනස්කම හැකියාව දකිනකොට තරහක් ඉරිසියාවක් ඇතිවීම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ ලියපු කතන්දරය සමහර විට අවුල් වගේ ඇති. ඒත් ඉතින් අපි දැකපු දේ තමයි. නිළියන්ද මනුෂ්‍යයෝය..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom