අලුත් ජාතියෙ භක්ති ගීතයක්....????
මචන්ල අපි (HeavyDust crew එක) ට පහුගිය දවස්වල භක්තිගීත ඕඩර් එකක් ආවා. භක්ති ගීත 10ක්.
ඉතින් ඒවයෙ ට්‍රැක්ස් ඉල්ලපු නිසා ට්‍රැක්ස් 10 ම කරල වොයිස් ගයිඩ් 10 කුත් කරා..
ඉතින් එතනින් එක සින්දුවක් ඔයාල එක්ක ශෙයා කරන්න ඕනි කියල මම හිතුව.
අහල බලන්නකෝ.
වොයිස් ගයිඩ් එක ඕන වෙන්නෙ ගායකයො සෙට් එකට අහන්න විතරක් නිසා වොයිස් රෙකෝඩ් එක ගත්තෙ එක ටේක් එකයි. ඒ නිසා අඩුපාඩු ඇති හොඳෙ..
අනිත් යාලුවන්ටත් අහන්න බම්ප් එකකුත් දීලම යන්න....
ඔන්න මම යටින් ලින්ක්ස් දානවා... Divshare ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් නොකර play කරන්න පුලුවන්.ලින්ක් එකේ download කියල කෑල්ලක් තිබුනට බයවෙන්න එපා
.. ...
http://www.divshare.com/download/18360243-413
http://soundcloud.com/madusara/lak-deranata-dam-suwa
or
Composer/Voice - Madusara Liyanage
Music - Heavy Dust
Lyrics - M.G.Sewwandi

.. ...http://www.divshare.com/download/18360243-413
http://soundcloud.com/madusara/lak-deranata-dam-suwa
or
Composer/Voice - Madusara Liyanage
Music - Heavy Dust
Lyrics - M.G.Sewwandi
Last edited:
+++