Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් දවස් හා යුද්ධය අවසන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් දවස් හා යුද්ධය අවසන්

යුද්ධය අවසන් වුවද

බෙදුම්වාදය අවසන් නැත

ත්රස්තවාදීන් මෙම සෑම ඝාතනයන්ම කරන ලද්දේ චෙල්වනායගම්ට උපවාසයෙන් සහ සත්යග්රහ ව්‍යාපාරවලින් දිනා ගැනීමට නොහැකිවූ දෙමළ ඊළම දිනා ගැනීම සඳහාය. එබැවින් එම යුගය දෙමළ ඊළාම් සමයේ දෙවන යුගය ලෙස හැඳින්වීමේ ගැටලුවක් තිබිය නොහැක. එම යුගයේදී දෙමළ ඊළාම් බෙදුම්වාදීන් මාවෝ සේතුංගේ දේශපාලන බලය නිකුත් වන්නේ තුවක්කුවේ කඳ තුළිනි. "එක මිනිහෙක් මරපල්ලා පන්සියයක් භය කරන්න" යන න්‍යාය මෙන්ම තවත් ප්‍රකට මාක්ස්වාදීන්ගේ න්‍යායන් වන "අරමුණ විසින් ක්‍රියාමාර්ගය සාධාරණය කරයි" යන න්‍යායයන් දිගටම අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. ත්රස්තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගයට මෙන්ම සාමාන්‍ය ජනතාව ගමන් කළ දුම්රිය, බස්රිය වැනි පොදු වාහනවලට පවා බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඒ අනුව යමිනි.

දැන් අප ජීවත්වන්නේ "අලුත් දවස්වලය." එහෙත් මේ අලුත් දවස් අපට ලැබුණේ ඒ වෙනුවෙන් තම ලේ කඳුළු දහදිය පමණක් නොව ජීවිතයම කැප කළ මිනිසුන් පිරිසකට ජීවත් වන්නට තිබුණු පැරණි දවස් වලිනි.

පසුගිය වසර 5 ක කාලය පුරාම ප්රභාකරන් සහ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කවුරුන් විසිනුත් සලකනු ලැබුවේ යුද ජයග්‍රහණයක් වශයෙනි. එසේ වුවත් දැනට දින කීපයකට පටන් රජය විසින් එය හඳුන්වනු ලබන්නේ යුද ජයග්‍රහණයක් ලෙස නොව බෙදුම්වාදයේ පරාජයක් පමණක් ලෙසය. එහෙත් යථාර්ථය නම් බෙදුම්වාදය කෙසේවත් පරාජය වී නොමැති අතර මේ රටේ පැවැති ත්‍රස්තවාදය නම් පරාජයට පමණක් නොව විනාශයටද පත්ව ඇති බවය.

වත්මන් ආණ්ඩුව බලයට පත් කළ විවිධ බලවේගයන් පිළිබඳව දේශපාලනික වශයෙන් සලකා බලන කල කොටි සංවිධානය සහ ප්රභාකරන් පරාජය කිරීම සැමරීම එයට තම අභ්‍යන්තර දේශපාලන ප්රභවයන්ගේ ගැටලු මතුකරන කරුණක් විය හැකි වුවත් එම සංවිධානය පරාජය කිරීම බෙදුම්වාදය පරාජය කළ දිනය ලෙස නම් කිරීමම නම් විහිළුවකට වැඩි දෙයක් නොවේ.

දේශපාලනයේදී ඡන්දය ඉල්ලීම, උපවාස කිරීම, විරෝධතා පැවැත්වීම ශිෂ්ට කාරණා වශයෙන් සැලකෙන මුත් බෝම්බ ගැසීම, වෙඩි තැබීමද සහ ඝාතන අයත් වන්නේ අශිෂ්ට ත්‍රස්තවාදයකටය. මෙරට උතුර සහ නැගෙනහිර භූමිය බෙදා වෙන්කර එහි දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම යන බලහත්කාරය උදෙසා වේලුපිල්ලේ ප්රභාකරන් (සමහර කෙනකුට අනුව මහතා) ක්‍රියාත්මක කළේ එම අශිෂ්ට ක්‍රියා පිළිවෙතය.

උතුර සහ නැගෙනහිර භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ භූමියයි යන අදහස මීට දශක කිහිපයකට පෙර න්‍යායාත්මකව ඉදිරිපත් කළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ සී. සුන්දරලිංගම්ය. සුන්දරලිංගම් ඉදිරිපත් කළ එම අදහස යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා පළමුවෙන්ම දේශපාලන සටනක් දියත් කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ එස්. ඡේ. වී. චෙල්වනායගම්ය. ඔහු ඒ සඳහාම ඉලංකෙයි තමිල් අරසුකච්චි නමින් දේශපාලන පක්ෂයක් ද බිහි කළේය. ඒ 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට පෙරය. ඉලංකෙයි තමිල් අරසු කච්චි යන්න සිංහලයට පරිවර්තනය කළ විට අර්ථය වන්නේ දෙමළ රාජ්‍ය පක්ෂය යන්න වුවත් එය සිංහල ජනතාවට හඳුන්වා දුන්නේ පෙඩරල් පක්ෂය යනුවෙනි. දෙමළ බෙදුම්වාදයේ පියා ලෙස සැලකෙන චෙල්වනායගම් සිය අරමුණ දිනා ගැනීම සඳහා මැතිවරණ තරග කිරීම මෙන්ම උපවාස සහ සත්යග්රහ ව්‍යාපාර වලද නිරත විය.

චෙල්වනායගම් සිය අරමුණ දිග හැරීම සඳහා කුමන උපාය උපක්‍රම යොදා ගත්තත් ඒ කාලයේ ඒ සඳහා දකුණේ අවස්ථාවාදී දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සහයෝගය ලබා ගැනීමට හෝ සිංහල සමාජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගැනීමට හෝ අසමත් විය. ඒ සඳහා හේතු වූයේ උතුර සහ නැගෙනහිර ෙඓතිහාසිකව දෙමළ ඊළාම් නිජභූමියක් නොපැවති බවට සිංහල ජනතාව හේතු සාධක සහිතවම විශ්වාස කිරීමයි.

එසේ වුවත් දෙමළ සමාජය තුළ පිළිගැනීමට ලක්කර තිබූ එම අදහස දිනා ගැනීම වෙනුවෙන් චෙල්වනායගම්ගෙන් පසු පරපුර තම උපාය උපක්‍රම වෙත යොමු වූයේ ඉන් පසුවය. ඒ 1970 දශකයේ මුල් භාගයේදීය. මෙහිදී ඔවුනගේ ප්‍රධානතම උපක්‍රමය වූයේ ත්රස්තවාදයයි. ඒ සඳහා චෙල්වනායගම්ගේ ද ආශිර්වාදය හිමි වී ඇති බව සඳහන් කළ හැක්කේ මුල් යුගයේ ත්‍රස්තවාදී නායකයකු වූ සිවකුමාර් බැංකුවක් මංකොල්ල කෑමට ගොස් අත්අඩංගුවට පත්ව සයනයිඩ් කා මරණයට පත්වීමෙන් පසු චෙල්වනායගම් වැනි සම්ප්‍රදායික නායකයන් ඔහු වීරයකු ලෙස සලකා අවසන් කටයුතු කර ඇති බැවිනි.

2009 මැයි 19 දින නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූයේ එලෙස සිවකුමාර්ලා විසින් ආරම්භ කරන ලද දේශපාලන විධි ක්‍රමය බව පැහැදිලිය. සිවකුමාර්ගේ සිට ප්රභාකරන්, කුට්ටුමනි, උමා මහේෂ්වරන්,

ශ්‍රී සභාරත්නම්, පත්මනාභ ඇතුළු දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී නායකයන් ඊට නායකත්වය සපයා ඇත. අද වන විට උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල හමුදාවේ සහ පොලිසියේ සිංහල නිලධාරීන් කටයුතු කළත් ත්‍රස්තවාදී කටයුතු ආරම්භ කළ යුගයේදී ඊට එරෙහිව කටයුතු කර ඇත්තේ බස්තියන් පිල්ලේ වැනි දෙමළ පොලිස් නිලධාරීන්ය. එමෙන්ම එම ප්‍රදේශවල ක්‍රියාත්මකව පැවති එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි දේශපාලන පක්ෂවල සාමාජිකයන් සහ නායකයන් ලෙස කටයුතු කළ අයද ත්රස්තවාදීන්ගේ පළමු ඉලක්කය වී ඇත්තේ දෙමළ ඊළමට එරෙහි දෙමළ පොලිස් නිලධාරීන් සහ දෙමළ දේශපාලනඥයන්ය. උතුර සහ නැගෙනහිර සේවය කිරීම සඳහා සිංහල පොලිස් සහ හමුදා නිලධාරීන් යෙදවීමට සිදුවී ඇත්තේ බස්තියන් පිල්ලේ වැනි පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමෙන් අනතුරුවය.

ත්රස්තවාදීන් මෙම සෑම ඝාතනයන්ම කරන ලද්දේ චෙල්වනායගම්ට උපවාසයෙන් සහ සත්යග්රහ ව්‍යාපාරවලින් දිනා ගැනීමට නොහැකිවූ දෙමළ ඊළම දිනා ගැනීම සඳහාය. එබැවින් එම යුගය දෙමළ ඊළාම් සමයේ දෙවන යුගය ලෙස හැඳින්වීමේ ගැටලුවක් තිබිය නොහැක. එම යුගයේදී දෙමළ ඊළාම් බෙදුම්වාදීන් මාවෝ සේතුංගේ දේශපාලන බලය නිකුත් වන්නේ තුවක්කුවේ කඳ තුළිනි. "එක මිනිහෙක් මරපල්ලා පන්සියයක් භය කරන්න" යන න්‍යාය මෙන්ම තවත් ප්‍රකට මාක්ස්වාදීන්ගේ න්‍යායන් වන "අරමුණ විසින් ක්‍රියාමාර්ගය සාධාරණය කරයි" යන න්‍යායයන් දිගටම අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. ත්රස්තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගයට මෙන්ම සාමාන්‍ය ජනතාව ගමන් කළ දුම්රිය, බස්රිය වැනි පොදු වාහනවලට පවා බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඒ අනුව යමිනි.

කොටි සංවිධානය ඇතුළු සියලු බෙදුම්වාදී සංවිධාන එක් අතකට සාමාන්‍ය ජනතාව බියකර තම අරමුණ දිනා ගැනීම සඳහා කටයුතු කළ අතර අනෙක් අතට තමන්ට අභියෝගයක් විය හැකි දේශපාලනඥයන් ඝාතනය කළහ.

එම පසුබිම තුළ සහෝදර ත්‍රස්තවාදී සංවිධානද විනාශ කර දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බවට පත්වී සිsටි කොටි සංවිධානයේ ත්‍රස්තවාදය අවසන් කළ හැකි බව විශ්වාස කළා නම් ඒ කාලේ අතළොස්සක් දෙනකු පමණි. රටේ බොහෝ දේශපාලනඥයන් පවා සිතුවේ කොටි සංවිධානයේ බලය යථාර්ථයක් ලෙස පිළිගෙන එළැඹෙන එකඟතාවයකින් මෙපිට විසඳුමක් නොමැති බවය. එම පසුබිම තුළ සැමියා සහ බිරිඳ එකම දුම්රියක ගමන්කළත් ඔවුන් දෙදෙනා ගමන් කළේ එකම දුම්රියේ මැදිරි දෙකකය. දෙමව්පියන් දරුවන් පාසලට යෑව්වේ ඔවුන්ගේ ඉරණම දෙවියන්ට භාරදීය. ප්‍රභූවරුන්ගේ ජීවිත වායුසමනය කළ නිවාස අඩස්සි බවට පත්ව තිබූ අතර සාමාන්‍ය ජන ජීවිතය සූඩානයේත්, ඉතියෝපියාවේත් මිශ්‍රණයක් සේ විය.

එබඳු පසුබිමක් තුළ අපරාජිත සංවිධානයක් ලෙස ඔටුනු පළඳවා තිබූ සංවිධානයක් යුදමය වශයෙන් පරාජය කිරීම යුද ජයග්‍රහණයක් නොවන්නේද? එම ජයග්‍රහණය අසමසම යුද ජයග්‍රහණයක් බව පැහැදිලිව සඳහන් කළ හැකි වූවත් එම ජයග්‍රහණය බෙදුම්වාදය පරාජය කිරිමක් ලෙස බාරගත නොහැක්කේ සී. සුන්දරලිංගම්ගේ සහ චෙල්වනායගම්ගේ දේශපාලන අරමුණ තවමත් නිරුපද්‍රිතව පවතින බැවිනි. ඒ බව හොඳින්ම පැහැදිලි වන්නේ ඓතිහාසික යුද ජයග්‍රහණය බෙදුම්වාදය පරාජය කිරීම ලෙස නම් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ද සිය ප්‍රසාදය දක්වා ඇති බැවිනි. සම්බන්ධන් යුද ජයග්‍රහණය බෙදුම්වාදයේ පරාජය ලෙස නම් කිරීම පිළිබඳව සතුටු කඳුළු සලන්නේ බලය බෙදීමේ නමින් අවම වශයෙන් පෙඩරල් රාජ්‍යයක් තුළ හෝ දෙමළ ඊළම දිනා ගැනීමට හොඳ පරිසරයක් නිර්මාණය කර ගැනීමේ ෙච්තනාවෙන් බව දැන් පැහැදිලිය.

එරික් ගාමිණී ජිනප්‍රිය - දිවයින

මේක 10 පාරකට වඩා bump උනොත් පුදුමයක්

[QUOTE="bravehearts, post: 18365753, member: 513648"] [b]අලුත් දවස් හා යුද්ධය අවසන්[/b] [COLOR="Blue"][SIZE="4"]යුද්ධය අවසන් වුවද බෙදුම්වාදය අවසන් නැත ත්රස්තවාදීන් මෙම සෑම ඝාතනයන්ම කරන ලද්දේ චෙල්වනායගම්ට උපවාසයෙන් සහ සත්යග්රහ ව්‍යාපාරවලින් දිනා ගැනීමට නොහැකිවූ දෙමළ ඊළම දිනා ගැනීම සඳහාය. එබැවින් එම යුගය දෙමළ ඊළාම් සමයේ දෙවන යුගය ලෙස හැඳින්වීමේ ගැටලුවක් තිබිය නොහැක. එම යුගයේදී දෙමළ ඊළාම් බෙදුම්වාදීන් මාවෝ සේතුංගේ දේශපාලන බලය නිකුත් වන්නේ තුවක්කුවේ කඳ තුළිනි. "එක මිනිහෙක් මරපල්ලා පන්සියයක් භය කරන්න" යන න්‍යාය මෙන්ම තවත් ප්‍රකට මාක්ස්වාදීන්ගේ න්‍යායන් වන "අරමුණ විසින් ක්‍රියාමාර්ගය සාධාරණය කරයි" යන න්‍යායයන් දිගටම අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. ත්රස්තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගයට මෙන්ම සාමාන්‍ය ජනතාව ගමන් කළ දුම්රිය, බස්රිය වැනි පොදු වාහනවලට පවා බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඒ අනුව යමිනි. දැන් අප ජීවත්වන්නේ "අලුත් දවස්වලය." එහෙත් මේ අලුත් දවස් අපට ලැබුණේ ඒ වෙනුවෙන් තම ලේ කඳුළු දහදිය පමණක් නොව ජීවිතයම කැප කළ මිනිසුන් පිරිසකට ජීවත් වන්නට තිබුණු පැරණි දවස් වලිනි. පසුගිය වසර 5 ක කාලය පුරාම ප්රභාකරන් සහ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කවුරුන් විසිනුත් සලකනු ලැබුවේ යුද ජයග්‍රහණයක් වශයෙනි. එසේ වුවත් දැනට දින කීපයකට පටන් රජය විසින් එය හඳුන්වනු ලබන්නේ යුද ජයග්‍රහණයක් ලෙස නොව බෙදුම්වාදයේ පරාජයක් පමණක් ලෙසය. එහෙත් යථාර්ථය නම් බෙදුම්වාදය කෙසේවත් පරාජය වී නොමැති අතර මේ රටේ පැවැති ත්‍රස්තවාදය නම් පරාජයට පමණක් නොව විනාශයටද පත්ව ඇති බවය. වත්මන් ආණ්ඩුව බලයට පත් කළ විවිධ බලවේගයන් පිළිබඳව දේශපාලනික වශයෙන් සලකා බලන කල කොටි සංවිධානය සහ ප්රභාකරන් පරාජය කිරීම සැමරීම එයට තම අභ්‍යන්තර දේශපාලන ප්රභවයන්ගේ ගැටලු මතුකරන කරුණක් විය හැකි වුවත් එම සංවිධානය පරාජය කිරීම බෙදුම්වාදය පරාජය කළ දිනය ලෙස නම් කිරීමම නම් විහිළුවකට වැඩි දෙයක් නොවේ. දේශපාලනයේදී ඡන්දය ඉල්ලීම, උපවාස කිරීම, විරෝධතා පැවැත්වීම ශිෂ්ට කාරණා වශයෙන් සැලකෙන මුත් බෝම්බ ගැසීම, වෙඩි තැබීමද සහ ඝාතන අයත් වන්නේ අශිෂ්ට ත්‍රස්තවාදයකටය. මෙරට උතුර සහ නැගෙනහිර භූමිය බෙදා වෙන්කර එහි දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම යන බලහත්කාරය උදෙසා වේලුපිල්ලේ ප්රභාකරන් (සමහර කෙනකුට අනුව මහතා) ක්‍රියාත්මක කළේ එම අශිෂ්ට ක්‍රියා පිළිවෙතය. උතුර සහ නැගෙනහිර භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ භූමියයි යන අදහස මීට දශක කිහිපයකට පෙර න්‍යායාත්මකව ඉදිරිපත් කළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ සී. සුන්දරලිංගම්ය. සුන්දරලිංගම් ඉදිරිපත් කළ එම අදහස යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා පළමුවෙන්ම දේශපාලන සටනක් දියත් කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ එස්. ඡේ. වී. චෙල්වනායගම්ය. ඔහු ඒ සඳහාම ඉලංකෙයි තමිල් අරසුකච්චි නමින් දේශපාලන පක්ෂයක් ද බිහි කළේය. ඒ 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට පෙරය. ඉලංකෙයි තමිල් අරසු කච්චි යන්න සිංහලයට පරිවර්තනය කළ විට අර්ථය වන්නේ දෙමළ රාජ්‍ය පක්ෂය යන්න වුවත් එය සිංහල ජනතාවට හඳුන්වා දුන්නේ පෙඩරල් පක්ෂය යනුවෙනි. දෙමළ බෙදුම්වාදයේ පියා ලෙස සැලකෙන චෙල්වනායගම් සිය අරමුණ දිනා ගැනීම සඳහා මැතිවරණ තරග කිරීම මෙන්ම උපවාස සහ සත්යග්රහ ව්‍යාපාර වලද නිරත විය. චෙල්වනායගම් සිය අරමුණ දිග හැරීම සඳහා කුමන උපාය උපක්‍රම යොදා ගත්තත් ඒ කාලයේ ඒ සඳහා දකුණේ අවස්ථාවාදී දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සහයෝගය ලබා ගැනීමට හෝ සිංහල සමාජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගැනීමට හෝ අසමත් විය. ඒ සඳහා හේතු වූයේ උතුර සහ නැගෙනහිර ෙඓතිහාසිකව දෙමළ ඊළාම් නිජභූමියක් නොපැවති බවට සිංහල ජනතාව හේතු සාධක සහිතවම විශ්වාස කිරීමයි. එසේ වුවත් දෙමළ සමාජය තුළ පිළිගැනීමට ලක්කර තිබූ එම අදහස දිනා ගැනීම වෙනුවෙන් චෙල්වනායගම්ගෙන් පසු පරපුර තම උපාය උපක්‍රම වෙත යොමු වූයේ ඉන් පසුවය. ඒ 1970 දශකයේ මුල් භාගයේදීය. මෙහිදී ඔවුනගේ ප්‍රධානතම උපක්‍රමය වූයේ ත්රස්තවාදයයි. ඒ සඳහා චෙල්වනායගම්ගේ ද ආශිර්වාදය හිමි වී ඇති බව සඳහන් කළ හැක්කේ මුල් යුගයේ ත්‍රස්තවාදී නායකයකු වූ සිවකුමාර් බැංකුවක් මංකොල්ල කෑමට ගොස් අත්අඩංගුවට පත්ව සයනයිඩ් කා මරණයට පත්වීමෙන් පසු චෙල්වනායගම් වැනි සම්ප්‍රදායික නායකයන් ඔහු වීරයකු ලෙස සලකා අවසන් කටයුතු කර ඇති බැවිනි. 2009 මැයි 19 දින නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූයේ එලෙස සිවකුමාර්ලා විසින් ආරම්භ කරන ලද දේශපාලන විධි ක්‍රමය බව පැහැදිලිය. සිවකුමාර්ගේ සිට ප්රභාකරන්, කුට්ටුමනි, උමා මහේෂ්වරන්, ශ්‍රී සභාරත්නම්, පත්මනාභ ඇතුළු දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී නායකයන් ඊට නායකත්වය සපයා ඇත. අද වන විට උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල හමුදාවේ සහ පොලිසියේ සිංහල නිලධාරීන් කටයුතු කළත් ත්‍රස්තවාදී කටයුතු ආරම්භ කළ යුගයේදී ඊට එරෙහිව කටයුතු කර ඇත්තේ බස්තියන් පිල්ලේ වැනි දෙමළ පොලිස් නිලධාරීන්ය. එමෙන්ම එම ප්‍රදේශවල ක්‍රියාත්මකව පැවති එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි දේශපාලන පක්ෂවල සාමාජිකයන් සහ නායකයන් ලෙස කටයුතු කළ අයද ත්රස්තවාදීන්ගේ පළමු ඉලක්කය වී ඇත්තේ දෙමළ ඊළමට එරෙහි දෙමළ පොලිස් නිලධාරීන් සහ දෙමළ දේශපාලනඥයන්ය. උතුර සහ නැගෙනහිර සේවය කිරීම සඳහා සිංහල පොලිස් සහ හමුදා නිලධාරීන් යෙදවීමට සිදුවී ඇත්තේ බස්තියන් පිල්ලේ වැනි පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමෙන් අනතුරුවය. ත්රස්තවාදීන් මෙම සෑම ඝාතනයන්ම කරන ලද්දේ චෙල්වනායගම්ට උපවාසයෙන් සහ සත්යග්රහ ව්‍යාපාරවලින් දිනා ගැනීමට නොහැකිවූ දෙමළ ඊළම දිනා ගැනීම සඳහාය. එබැවින් එම යුගය දෙමළ ඊළාම් සමයේ දෙවන යුගය ලෙස හැඳින්වීමේ ගැටලුවක් තිබිය නොහැක. එම යුගයේදී දෙමළ ඊළාම් බෙදුම්වාදීන් මාවෝ සේතුංගේ දේශපාලන බලය නිකුත් වන්නේ තුවක්කුවේ කඳ තුළිනි. "එක මිනිහෙක් මරපල්ලා පන්සියයක් භය කරන්න" යන න්‍යාය මෙන්ම තවත් ප්‍රකට මාක්ස්වාදීන්ගේ න්‍යායන් වන "අරමුණ විසින් ක්‍රියාමාර්ගය සාධාරණය කරයි" යන න්‍යායයන් දිගටම අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. ත්රස්තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගයට මෙන්ම සාමාන්‍ය ජනතාව ගමන් කළ දුම්රිය, බස්රිය වැනි පොදු වාහනවලට පවා බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඒ අනුව යමිනි. කොටි සංවිධානය ඇතුළු සියලු බෙදුම්වාදී සංවිධාන එක් අතකට සාමාන්‍ය ජනතාව බියකර තම අරමුණ දිනා ගැනීම සඳහා කටයුතු කළ අතර අනෙක් අතට තමන්ට අභියෝගයක් විය හැකි දේශපාලනඥයන් ඝාතනය කළහ. එම පසුබිම තුළ සහෝදර ත්‍රස්තවාදී සංවිධානද විනාශ කර දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බවට පත්වී සිsටි කොටි සංවිධානයේ ත්‍රස්තවාදය අවසන් කළ හැකි බව විශ්වාස කළා නම් ඒ කාලේ අතළොස්සක් දෙනකු පමණි. රටේ බොහෝ දේශපාලනඥයන් පවා සිතුවේ කොටි සංවිධානයේ බලය යථාර්ථයක් ලෙස පිළිගෙන එළැඹෙන එකඟතාවයකින් මෙපිට විසඳුමක් නොමැති බවය. එම පසුබිම තුළ සැමියා සහ බිරිඳ එකම දුම්රියක ගමන්කළත් ඔවුන් දෙදෙනා ගමන් කළේ එකම දුම්රියේ මැදිරි දෙකකය. දෙමව්පියන් දරුවන් පාසලට යෑව්වේ ඔවුන්ගේ ඉරණම දෙවියන්ට භාරදීය. ප්‍රභූවරුන්ගේ ජීවිත වායුසමනය කළ නිවාස අඩස්සි බවට පත්ව තිබූ අතර සාමාන්‍ය ජන ජීවිතය සූඩානයේත්, ඉතියෝපියාවේත් මිශ්‍රණයක් සේ විය. එබඳු පසුබිමක් තුළ අපරාජිත සංවිධානයක් ලෙස ඔටුනු පළඳවා තිබූ සංවිධානයක් යුදමය වශයෙන් පරාජය කිරීම යුද ජයග්‍රහණයක් නොවන්නේද? එම ජයග්‍රහණය අසමසම යුද ජයග්‍රහණයක් බව පැහැදිලිව සඳහන් කළ හැකි වූවත් එම ජයග්‍රහණය බෙදුම්වාදය පරාජය කිරිමක් ලෙස බාරගත නොහැක්කේ සී. සුන්දරලිංගම්ගේ සහ චෙල්වනායගම්ගේ දේශපාලන අරමුණ තවමත් නිරුපද්‍රිතව පවතින බැවිනි. ඒ බව හොඳින්ම පැහැදිලි වන්නේ ඓතිහාසික යුද ජයග්‍රහණය බෙදුම්වාදය පරාජය කිරීම ලෙස නම් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ද සිය ප්‍රසාදය දක්වා ඇති බැවිනි. සම්බන්ධන් යුද ජයග්‍රහණය බෙදුම්වාදයේ පරාජය ලෙස නම් කිරීම පිළිබඳව සතුටු කඳුළු සලන්නේ බලය බෙදීමේ නමින් අවම වශයෙන් පෙඩරල් රාජ්‍යයක් තුළ හෝ දෙමළ ඊළම දිනා ගැනීමට හොඳ පරිසරයක් නිර්මාණය කර ගැනීමේ ෙච්තනාවෙන් බව දැන් පැහැදිලිය. [/SIZE][/COLOR] එරික් ගාමිණී ජිනප්‍රිය - දිවයින [IMG]http://2.bp.blogspot.com/_FwNmrz6gKTw/ShjHTmZ5OHI/AAAAAAAABkg/04Jn_cJuppg/s1600/manige+theeruwa.jpg[/IMG] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/s720x720/11139771_687566734703041_2341632440862555631_n.jpg?oh=223251046e0306dde47afc3a3b83b975&oe=560608C5[/IMG] [SIZE="4"]මේක 10 පාරකට වඩා bump උනොත් පුදුමයක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom