Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් පක්ෂය සුදානම් වෙමින්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම සිංහල ලංකාවක් බිහි කිරීමේ අරමුණින් නව පක්ෂයක ඇරඹුම කඩිනමින් සුදානම් වෙමින් පවතී.

මේ සඳහා දිවයිනේ සියලු දිස්ත්රික්ක සඳහා නායකයින් පත් කොට අවසන්.

තවද සෑම දිස්ත්රික්කයකම අදාල පළාත්, ග්රාමසේවක වසම් වලටත් එම ප්රදේශවල සමාජ මෙහෙවරක් කරන සහ ඒ ප්රදේශයේ පිළිගත් උගත් තරුණයින් ද නායකයින් ලෙස තෝරා පත් කොට අවසන් බව සතුටින් දන්වමු

සිංහල බෞද්ධ, හින්දු, ක්රිස්තියානි සහ ප්රාදේශීය මුස්ලිම් තරුණ තරුණයින් දැනටමත් දායකත්වය ලබාදෙමින් සිටි.

රටේ සමස්ත ජන බෙදීයාම සහ ජාතින් එක් කොටගෙන සිංහල බෞද්ධ මුලික පදනමක් මත සෙසු ආගම් වල තරුණයින්ද මේ සඳහා එක් වී සිටි.

සමස්ථ සංවිධාන කටයුතු අවසන් වූ සැණින් ලියාපදිංචිය සිදු කිරීමට සුදානම් කොට ඇත.

මේ අනුව ඉදිරි මැතිවරණයකදී සියලු ප්රදේශවලින් ජය ගැනීම එකම අරමුණ වී තිබේ.

ප්රදේශයේ පිළිගත් උගත් සහ විවධ ස්ථර වල තරුණ තරුණයින් සහභාගී වී සිටීම නිසා නිසැක චන්ද පදනමක් ලැබෙනු ඇත.

පාර්ලිමේන්තුවට උගත් ඒ ඒ විෂයන්හි මනා හසල දැනුමකින් හෙබි තරුණ තරුණයින් පමණක් අපේ මේ නව පක්ෂයෙන් ඉදිරිපත් කිරීම අරමුණයි.

ඔවුන්ට චන්ද පදනමක් සැකසීමට සෑම ගමකම, ගමේ පිළිගත් තරුණ තරුණයින් නොමසුරුව කටයුතු කරනු ඇත.

පන්සල, කෝවිල සහ පල්ලිය අපට ශක්තිය සපයා ඇත.

ඔබගේ සහයෝගය ද ලියාපදිංචියෙන් පසුව නොමසුරුව ලබා දෙන්න.

පවතින වල්භුත, පක්ෂ ක්රමය නැතිකිරීම අපේ අරමුණයි.

ජය වේවා!!!

[QUOTE="NiyamaSinhalaya, post: 28224601, member: 113555"] [SIZE=7]නියම සිංහල ලංකාවක් බිහි කිරීමේ අරමුණින් නව පක්ෂයක ඇරඹුම කඩිනමින් සුදානම් වෙමින් පවතී. මේ සඳහා දිවයිනේ සියලු දිස්ත්රික්ක සඳහා නායකයින් පත් කොට අවසන්. තවද සෑම දිස්ත්රික්කයකම අදාල පළාත්, ග්රාමසේවක වසම් වලටත් එම ප්රදේශවල සමාජ මෙහෙවරක් කරන සහ ඒ ප්රදේශයේ පිළිගත් උගත් තරුණයින් ද නායකයින් ලෙස තෝරා පත් කොට අවසන් බව සතුටින් දන්වමු සිංහල බෞද්ධ, හින්දු, ක්රිස්තියානි සහ ප්රාදේශීය මුස්ලිම් තරුණ තරුණයින් දැනටමත් දායකත්වය ලබාදෙමින් සිටි. රටේ සමස්ත ජන බෙදීයාම සහ ජාතින් එක් කොටගෙන සිංහල බෞද්ධ මුලික පදනමක් මත සෙසු ආගම් වල තරුණයින්ද මේ සඳහා එක් වී සිටි. සමස්ථ සංවිධාන කටයුතු අවසන් වූ සැණින් ලියාපදිංචිය සිදු කිරීමට සුදානම් කොට ඇත. මේ අනුව ඉදිරි මැතිවරණයකදී සියලු ප්රදේශවලින් ජය ගැනීම එකම අරමුණ වී තිබේ. ප්රදේශයේ පිළිගත් උගත් සහ විවධ ස්ථර වල තරුණ තරුණයින් සහභාගී වී සිටීම නිසා නිසැක චන්ද පදනමක් ලැබෙනු ඇත. පාර්ලිමේන්තුවට උගත් ඒ ඒ විෂයන්හි මනා හසල දැනුමකින් හෙබි තරුණ තරුණයින් පමණක් අපේ මේ නව පක්ෂයෙන් ඉදිරිපත් කිරීම අරමුණයි. ඔවුන්ට චන්ද පදනමක් සැකසීමට සෑම ගමකම, ගමේ පිළිගත් තරුණ තරුණයින් නොමසුරුව කටයුතු කරනු ඇත. පන්සල, කෝවිල සහ පල්ලිය අපට ශක්තිය සපයා ඇත. ඔබගේ සහයෝගය ද ලියාපදිංචියෙන් පසුව නොමසුරුව ලබා දෙන්න. පවතින වල්භුත, පක්ෂ ක්රමය නැතිකිරීම අපේ අරමුණයි. ජය වේවා!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom