Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක

වෑඩ ගොඩක් තිබුනු නිසා කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බෑරි උනා. අද මම කියන්න යන්නේ සාමාන්‍ය මුදලකට අපි ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න යනකොට ඉස්සෙල්ලාම හිතට එන බයික් සෙට් එක ගැන. බජාජ් ඩිස්කවර්

අපි අද මේ වගේ මොඩල් මොනවද, විස්තර කොහොමද, යොදාගෙන තියෙන තාක්ශන මොනවගේද කියලා හොයලා බලමු

මෙන්න මේවයි ප්‍රදාන මොඩල්

Discover 100 Kick94.38cc, DTS-Si 2.0

Discover 100 Self94.38cc, DTS-Si 2.0

Discover 125 124.52cc, 4-stroke

Discover 125 Disc124.52cc, 4-stroke

Discover 150 144.8cc, DTS-i

මේ සෙට් එකේ සියලුම බයික් වල ප්‍රමාන සමානයි. 100 එක 125,150ට වඩා සෙන්ටිමීටර සුලු ප්‍රමානයක විශාලත්වයක් තියෙනවා. හෑමදාම වගේ උබලව රවට්ටන්න LED ලයිට් සෙට් එකකුත් පුකේ එල්ලලා තියෙනවා

ඒ බයිලා වෑඩක් නෑනේ ඒවා ඇහෑට පේන ඒවනේ අපි මෝල ගෑන පොඩ්ඩක් බලමු

මොකක්ද මේ 100c එකේ එන්ජිම? මොකක්ද මේ DTS-Si 2.0 කියන්නේ?

DTS-Si කියන්නේ Dual Twin Spark Swirl Induction කියන එක.Dual Twin Spark Swirl Induction තාක්ශනය ප්‍රතම වරට 100 කාන්ඩයට දෑම්මේ අපි තමයි කියලයි රාහුල් ලොක්ක කියන්නේ.

මේ මෝලෙදි විශේශයෙන් අවදානය යොමුකරලා තියෙනවා ගර්ශනය මගින් ඈතිවන loss නවත්තලා ඒ බලයත් යෙදවුමටම එකතු කරන්න. මෙන්න මේ වෑඩේට මුන් යොදාගෙන තියෙන්නේ Molykote පිස්ටන් එකක්. ඒ වගෙම වෑල් සදහා බෑදෙන කාබන් ගෑලවෙන විදිහේ එහෙමත් නෑත්නම් කාබන් නොබෑදෙන විදිහේ විශේශ coating යොදාගෙන තියෙනවා.ඒ වගෙම මුන්ගේ හෑමදාම ඔබන Bajaj’s ExhausTEC system තාක්ශනයත් යොදාගෙන තියෙනවා අඩු rpm එකකදි වෑඩි බලයක් ලබාදීම සදහා. රාහුල් බජාජ් අයියනම් කියන්නේ මේකේ හොදට තෙල් කරනවා කියලා.. ඔන්න මම එහෙම නෙමේ කිව්වේ

තව සස්පෙන්ශන් වලටත් වෑඩ කෑලි ටිකක් දාලා තියෙනවා

telescopic forks at the front

gas charged nitrox suspension at the rear

125cc + 150cc එකේනම් කියන්න තරම් දෙයක් නෑ. සාමාන්‍ය බජාජ් මෝලක් එන්නේ

අපි දෑන් මේ තුන සන්සන්දනය කොරලත් බලමු

100CC

Displacement: 94.38cc

Engine: 94.38cc, DTS-Si 2.0

Maximum Power: 7.5 Bhp @ 7500 rpm

Maximum Torque: 7.85 Nm @ 5000 rpm

Gears: 5 Speed

125CC

Displacement: 124.52cc

Engine: 124.52cc, 4-stroke

Maximum Power: 11 Bhp @ 8000 rpm

Maximum Torque: 10.80 Nm @ 6500rpm

Gears: 5 Speed

150CC

Displacement: 144.8cc

Engine: 144.8cc, DTS-i

Maximum Power: 12.8 Bhp @ 7500 rpm

Maximum Torque: 12.7 Nm @ 5500 rpm

Gears: 5 Manual

බජාජ් ගෑන් උනන්දු උන් බජාජ් කාරයො ගහපු මෙන්නෙ මේ තුරුම්පු ටිකත් බලපල්ලා

1) Platina got the engine from XCD 125 with minor cosmetic changes.

2) XCD got the engine from Discover with minor cosmetic changes.

3) Facelifted Discover 135 with minor cosmetic changes.

4) Facelifted Pulsar 150 which got the looks of Pulsar 180.

5) Facelifted Pulsar 180 which got the looks of Pulsar 200.

6) And Recently, Bajaj took a step backwards by removing the Fi (Fuel Injection) technology from their flagship model Pulsar 220.

අන්තිමට කියන්න ඔනේ කව්රු මොනවා කිව්වත් මේ අලුත් ඩිස්කවර් සෙට් එක ගෑන මගෙනම් එච්චර පෑහෑදීමක් නෑ. බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඔනේ නම් විතරක් ගනිල්ලා. නෑත්නම් පරන ඩිස්ක් බ්රේක් 135 එකක් හොයලා ගනිල්ලා.. අන්න ඩිස්කවර්..135 එකනම් සුපිරි

වැඩ අස්සේ හදිස්සියේ ටයිප් කලේ වෑරදි අඩුපාඩු ඈති.. සොරි වේවා!!

යන ගමන් REP එහෙම දිලා BUMP පාරක් දාලා පලයල්ලා මචන්... ජයවේවා!

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

[QUOTE="රත්තරං, post: 12363753, member: 391748"] [b]අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක[/b] [CENTER][IMG]http://www.autoinfoz.com/bike_model_photo/small/bajaj_discover100cc_8(1).jpg[/IMG][/CENTER] [SIZE="5"] වෑඩ ගොඩක් තිබුනු නිසා කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බෑරි උනා. අද මම කියන්න යන්නේ සාමාන්‍ය මුදලකට අපි ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න යනකොට ඉස්සෙල්ලාම හිතට එන බයික් සෙට් එක ගැන. බජාජ් ඩිස්කවර් අපි අද මේ වගේ මොඩල් මොනවද, විස්තර කොහොමද, යොදාගෙන තියෙන තාක්ශන මොනවගේද කියලා හොයලා බලමු මෙන්න මේවයි ප්‍රදාන මොඩල් Discover 100 Kick94.38cc, DTS-Si 2.0 Discover 100 Self94.38cc, DTS-Si 2.0 [IMG]http://ic1cdn.maxabout.us/autos/tw_india/bajaj-1/discover-100-kick.jpg[/IMG] Discover 125 124.52cc, 4-stroke Discover 125 Disc124.52cc, 4-stroke [IMG]http://ic1.maxabout.us/autos/tw_india/bajaj-1/discover-125.jpg[/IMG] Discover 150 144.8cc, DTS-i [IMG]http://ic1.maxabout.us/autos/tw_india/bajaj-1/discover-150.jpg[/IMG] මේ සෙට් එකේ සියලුම බයික් වල ප්‍රමාන සමානයි. 100 එක 125,150ට වඩා සෙන්ටිමීටර සුලු ප්‍රමානයක විශාලත්වයක් තියෙනවා. හෑමදාම වගේ උබලව රවට්ටන්න LED ලයිට් සෙට් එකකුත් පුකේ එල්ලලා තියෙනවා ඒ බයිලා වෑඩක් නෑනේ ඒවා ඇහෑට පේන ඒවනේ අපි මෝල ගෑන පොඩ්ඩක් බලමු මොකක්ද මේ 100c එකේ එන්ජිම? මොකක්ද මේ DTS-Si 2.0 කියන්නේ? DTS-Si කියන්නේ Dual Twin Spark Swirl Induction කියන එක.Dual Twin Spark Swirl Induction තාක්ශනය ප්‍රතම වරට 100 කාන්ඩයට දෑම්මේ අපි තමයි කියලයි රාහුල් ලොක්ක කියන්නේ. මේ මෝලෙදි විශේශයෙන් අවදානය යොමුකරලා තියෙනවා ගර්ශනය මගින් ඈතිවන loss නවත්තලා ඒ බලයත් යෙදවුමටම එකතු කරන්න. මෙන්න මේ වෑඩේට මුන් යොදාගෙන තියෙන්නේ Molykote පිස්ටන් එකක්. ඒ වගෙම වෑල් සදහා බෑදෙන කාබන් ගෑලවෙන විදිහේ එහෙමත් නෑත්නම් කාබන් නොබෑදෙන විදිහේ විශේශ coating යොදාගෙන තියෙනවා.ඒ වගෙම මුන්ගේ හෑමදාම ඔබන Bajaj’s ExhausTEC system තාක්ශනයත් යොදාගෙන තියෙනවා අඩු rpm එකකදි වෑඩි බලයක් ලබාදීම සදහා. රාහුල් බජාජ් අයියනම් කියන්නේ මේකේ හොදට තෙල් කරනවා කියලා.. ඔන්න මම එහෙම නෙමේ කිව්වේ [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/bajaj/discover-100-2009-7-15-2.jpg[/IMG] තව සස්පෙන්ශන් වලටත් වෑඩ කෑලි ටිකක් දාලා තියෙනවා telescopic forks at the front gas charged nitrox suspension at the rear 125cc + 150cc එකේනම් කියන්න තරම් දෙයක් නෑ. සාමාන්‍ය බජාජ් මෝලක් එන්නේ අපි දෑන් මේ තුන සන්සන්දනය කොරලත් බලමු 100CC Displacement: 94.38cc Engine: 94.38cc, DTS-Si 2.0 Maximum Power: 7.5 Bhp @ 7500 rpm Maximum Torque: 7.85 Nm @ 5000 rpm Gears: 5 Speed 125CC Displacement: 124.52cc Engine: 124.52cc, 4-stroke Maximum Power: 11 Bhp @ 8000 rpm Maximum Torque: 10.80 Nm @ 6500rpm Gears: 5 Speed 150CC Displacement: 144.8cc Engine: 144.8cc, DTS-i Maximum Power: 12.8 Bhp @ 7500 rpm Maximum Torque: 12.7 Nm @ 5500 rpm Gears: 5 Manual බජාජ් ගෑන් උනන්දු උන් බජාජ් කාරයො ගහපු මෙන්නෙ මේ තුරුම්පු ටිකත් බලපල්ලා 1) Platina got the engine from XCD 125 with minor cosmetic changes. 2) XCD got the engine from Discover with minor cosmetic changes. 3) Facelifted Discover 135 with minor cosmetic changes. 4) Facelifted Pulsar 150 which got the looks of Pulsar 180. 5) Facelifted Pulsar 180 which got the looks of Pulsar 200. 6) And Recently, Bajaj took a step backwards by removing the Fi (Fuel Injection) technology from their flagship model Pulsar 220. [COLOR="Red"]අන්තිමට කියන්න ඔනේ කව්රු මොනවා කිව්වත් මේ අලුත් ඩිස්කවර් සෙට් එක ගෑන මගෙනම් එච්චර පෑහෑදීමක් නෑ. බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඔනේ නම් විතරක් ගනිල්ලා. නෑත්නම් පරන ඩිස්ක් බ්රේක් 135 එකක් හොයලා ගනිල්ලා.. අන්න ඩිස්කවර්..135 එකනම් සුපිරි[/COLOR] [CENTER]වැඩ අස්සේ හදිස්සියේ ටයිප් කලේ වෑරදි අඩුපාඩු ඈති.. සොරි වේවා!![/CENTER][/SIZE] [SIZE="6"]යන ගමන් REP එහෙම දිලා BUMP පාරක් දාලා පලයල්ලා මචන්... ජයවේවා![/SIZE] හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom