Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් බිස්නස් ටිකක් පටන් ගත්තා ඔන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් බිස්නස් ටිකක් පටන් ගත්තා ඔන්න

මම බිස්නස් ගැන ත්රෙඩ්ස් ත්රෙඩ්ස් ටිකක් දැම්ම මම හිතනවා ඔයාල එකක් හරි කියොලා ඇති කියලා

රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

දියුනු වෙන හැටි II - computer shop

දියුනු වෙන හැටි - 3

දියුනු වෙන හැටි - 4

සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්

ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු

ලක්ශ 5 ට තමන්ගේම බිස්නස් එකක්

බිස්නස් එකක් පටන් ගන්න සල්ලි හොයාගන්නෙ කොහොමද? - video

තව ත්රෙඩ්ස්

ඉතින් මේ කියන්න යන්නෙ මන් අලුතෙන් පටන් ගත්ත චුටි බිස්නස් කිහිපයක් ගැන ගිය අවුරුද්දෙ, ගිය අවුරුද්දෙ කිව්වට 2016 දෙසැම්බර් වගේ

ඔයාලටත් බිස්නස් පටන් ගන්න හැටි ගැන අදහසක් ගන්න ආස නම් ක්යෝල බලන්න මොකද මට මෙව ඉගෙන ගන්න උගන්වන්න කවුරුත් හිටියෙ නෑ මමම පටන් අරන් ට්‍රයි කරල හොයාගත්තුවා..කාට හරි හිතෙනවා නම් ලොකු කමට කියොනව කියල මට කියන්නෙ තියෙන්නෙ අනේ ඕනි එකක් හිතාගන්න කියලා..ලොකු කම් කියනවන්න ඕනි නෑ මට

මගේ කලින් ට්‍රෙඩ් කියොල නැති අයට මන් ගැන ඉතා කෙටියෙන් කිව්වොත්

පොඩි කාලෙ කම්පියුටර් පිස්සෙක්, ඊස්වාභිමානි ත් ගියා මගේ ඔපරෙශන් වන්නි ගේම් එක, චනුක්ස් ලට කලින් යූටියුබ් එකේ වීඩියෝලෙසන් කලෙ

ගෙදරින් ඒ හැමදේටම කෙස් ඇද්ද, ඩොකෙක් වියන් කිව්ව, මට එපා උනා, ඒ ලෙවල් ෆෙල් උනා, ගෙදරින් මන් බිස්නස් කරනවට කැමති නෑ, මට කරන්නම ඕනි උනා, පව් කියල අම්ම ලක්ශ 3ක් දුන්න කඩයක් දාන්න, දැම්මා..

ගෙදරත් එක්ක වලි දාගත්ත, තාත්තට ඕනි උනෙ රුසියාවෙ යවල ඩොකෙක් කරන්න, මන් ආස නෑ ජොබ් කරන්න..බ්ලා බ්ලා බ්ලා....කඩයක් දැම්ම..මොකුත්ම දන්නෙ නෑ බිස්නස් ගැන..2013දි මේ..ඉට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ කරල දැන් බිස්නස් කිහිපයක් කරනවා, කම්පියුටර් කඩ, කමියුනිකෙශ+ග්‍රැෆික් කඩ, ටියුශන් සෙන්ටර්,මැනික්, ඔන්ලයින් බිස්නස් බ්ල බ්ලා බ්ලා...ඇති ඇති දැන් කියන්න ආපු ටික කියන්නම්

1.මොරටුවෙ දැම්ම තව බ්‍රාන්ච් එකක් කම්පියුටර් ශොප් එකේ

මම කම්පියුටර් ශොප් එකක් කරනව ඉතින් ඇහැලියගොඩ..2013 මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම උඩ ඇති ඒ ගැන කොහොමද මේකක් පටන් ගන්නේ කියලා ඔයාලත්..සහ මම වීඩියෝ එකක් කලා ලක්ශ 5කින් කොහොමද දාන්නෙ කියල කම්පියුටර් කඩයක්, ඒකත් උඩ ඇති..ඔක එෆ්.බී එකේ ශෙයා උන එකක එක්කෙනෙක් කින්ඩිය දාල තිබ්බ බොරු කියන්න එපා ගගා, ඔයාලටත් සමහර වෙලාවට හිතෙනවා ඇතිනෙ ඔව් ඒ ගානට කොහොමද කරන්නෙ කියලා, කොහොම හරි මම මෙකේ ඔයාලට බිස්නස් කරන හැටි උගන්වලා දාන්නෙ මම කරන එවා ඒ නිසා විස්වාස කරන්න මේ කියන හැම දේම මේ ගනන් වලට කලෑකි

ඔන්න බ්‍රාන්ච් කතාව

මට ඕනි උනා බ්‍රාන්ච් එකක් දාන්න ගොඩ කාලෙක ඉඳන්, ඒත් ප්‍රශ්නෙ තිබ්බෙ කොහොමද ලොකූම ගානකුත් අතේ නැතුව පටන් ගන්නෙ කොහොමද කියල, ඔඩෙල්, නෝලිමිට් අයට නම් බ්‍රාන්ච් එකක් දාන්න ඔනි නම් කොටි ගනන් තියෙනෙ අවුලක් නෑ මිනිස්සු දම්මල කරනවා, අපි වගේ අය එහෙම කරනව නම් දැන් කර කර ඉන්න එවත් පාඩු නොකර කරගන්න ඕනි..කාලයක් හොයල බැලුවා..අන්තිමට මට හම්බුනා ගොඩක් ශුවර් කරන්නත් පුලුවන්, ටෙක් සයිඩ් එකටත් ආස, කොලඹ ප්‍රදෙශයේ ( මම රත්නපුර කැලේ ) යාලුවෙක්..මන් එයාට කිව්ව හරි මම ඉන්වෙස්ට් කරන්නම් ඔයාට 50% ක් ලාබෙන් දෙන්නම් හාද කියල.හා කිව්වා..හරි වැඩේ දැන්

ඊට පස්සෙ දැන් තැනක් ඕනි, බජට් එක ලක්ශ 5යි..හොයනව හොයනව පොඩි කඩ නෑ..රෙන්ට් එක උපරිම 20යි පුලුවන්..මාස ගානක් හෙව්ව, එයා හොයලා මට තැන එවනව මම ගූගල් ස්ට්‍රීස් වීව් එකෙන් බලනවා..එක එක අවුල් එක එක තැන් වල, පාර අයිනෙ කඩ අඩුම 50-60යි..අන්තිමට අපිට පොඩි ප්ලේස් එකක් හම්බුනා, උඩ තට්ටුවක්, හැබැයි ඔඩෙල් එක ඉස්සරහ එහ පැත්තෙ බැන්කු, යට බස් හෝල්ට් එකක්, ඉස්සරහ නෙශන් ට්‍රස්ට් එකකුත් තියෙ බස් හෝල්ට් 2ක් විතර යනකම් තව කම්පියුටර් කඩත් නෑ..රෙන්ට් එකත් 15යි..ජයහේ වැඩේ හරි,හැබැයි කීමනි ලක්ශ 1.8යි මන් හිතා හිටියෙ මාස 6ක කීමනි ගන්න තැනකින් ගන්න, එත් ප්ලේස් එක හොඳ නිසා ගත්ත, මම කලින් ත්‍රෙඩ් වල කිව්ව උඩ තට්ටු අවුල් කියල ,ඒත් මේකෙ ලොකේශන් එක මර එකක් නිසා හිත හදාගත්ත

හරි කතාව දික් වෙනවා ඒ නිසා කෙටියෙන් කියන්නම් දැන්

මගේ අර කලින් ත්‍රෙඩ් සහ වීඩියෝ වල කිව්ව විදිහට ඒ කිව්ව තැන් වලින්ම බඩු ගත්ත

මෙන්න තියෙන පික්

location

ඔන්න කඩේ දැම්ම උපන්දිනේට පස්සෙ දවසෙ ඔපන් කලා ඒ කිව්වෙ ගිය මාසෙ 30

ඔන්න දැන් ප්‍රශ්න ටික

1.ගෙදරට කිව්වෙ නෑ - අම්මට නම් කිව්ව, තාත්තට වැඩේ කිව්වෙ නෑ මොකද බනින නිසා කොහොමද මිනිස්සු විස්වාස කරන්නෙ බඩු නැති වෙයිද ඕව හරි යන්නෙ නෑ ගාන්න අරන් ගුටිත් කන්න වෙන්නෙ..ඒ නිසා වැඩේ හරි ගියොත් කියනව, හරි නොගියොත් බැනුම් නෑනෙ

2.බිස්නස් තියෙවිද? - එක කියන්න බෑ, නැතිවෙන්නත් පුලුවන්, ඒත් රිස්ක් ගන්නෙ නැතිව කවුද ගොඩ ගියේ, යූ රිස්ක් නතින් යූ ගෙට් නතින්

3.කඩේ ඉන්න කෙනා ශුවර්ද? - මන් ටිකක් පන්ඩිත නිසා හිතා ඉන්නවා මිනිස්සු මනින්න පුලුවන් කියල මට, මට තේරුන විදිහට ගොඩක් ශුවර් කරන්න පුලුවන් කෙනෙක්..

4.කෙල වෙයිද - ඔව් කෙල උනොත් ඉතින් වෙන මොකක් හරි බලනවා

රිස්ක් ඇසෙස්මන්ට්

ඉන්වෙස්ට්මෙන්ට් එක ලක්ශ 5යි, කීමනි 1.8ලැක්ස්, කෙල උනොත් එක මට ආයෙ ගත්තෙකි..කඩෙට දාපු ශෝකෙස් අරව මෙවට 50ක් වගේ ගියා, කෙල උනොත් වෙන කොහෙන් හරි දානව කඩයක් ඒ බඩු ටික දාල නැත්නම් විකුනනව පාඩුවට හරි, බඩු ටික මගෙ ඇහැලියගොඩ කඩෙට දාගන්නවා, ලක්ශය 2ක් වගේ පාඩු වෙයි..ලක්ශ 2ක් මට හොයාගන්න යන කාලෙ ගනන් හදල හරි කමක් නෑ ඒ රිස්ක් එක ගත්තට කියල හිතාගත්තා..මොකද පාඩු වෙනව කියන්නෙ අතින් රෙන්ට් ගෙවල මාස 3ක් වත් ඉන්නවනෙ බිස්නස් හරියඉද බලාගෙන, ඇග්රිමන්ට් එක ගැහුවෙ මාස 3ක් කලින් කිව්වොත් අපිට කඩෙන් අය්න් වෙන්න පුලුවන් වෙන්න කීමනි අරන්..වැඩේ හරි ගියොත් දවස දෙදාහක් ප්‍රොෆිට් ආවොත් මට 15-20ක් නිකන් ඉඳල එනවා, මගෙ ඉන්වෙස්ට්මන්ට් එක ක්ලියර් වෙන්න අවුරුදු 2ක් වගේ යයි..අවුලක් නෑ තව අවුරුදු 10-20ක් වත් තියෙයිනෙ බිස්නස් එක..අලුතෙන් එන එන එවට ඇඩප්ට් උනොත් ඉටත් වඩා නාකි වෙනකම් එයි දැන් මට 24යි ගිය මාසෙ 29වෙනිදට, 26දි ක්ලියර් වෙනව කියල හිතනවා..ඉට පස්සෙ නිකන් ඉන්කම් මගේ මහන්සියක් නැතිව..

සරි

ඔන්න ඔහොමයි ඉතින් කඩ්යක් දැම්මෙ, මන් මොරටුවට ගියේත් පලවෙනි පාරන ඕපනින් දවසෙ එතකල් ඔක්කොම උනේ ඔන්ලයින්

මන් මේ ටික කිව්වෙ බෑ බෑ කියන්නෙ නැතිව කොහොම හරි ක්‍රමයකින් දෙයක් කරන්න ඔනි නම් කරන්න පුලුවන් කියන්න

ඔයාලටත් ඕනි නම් පටන් ගන්න අනිවාර්යෙන් පටන් ගන්න පුලුවන්, ලක්ශ 2කටත් පටන් ගත්තෙකි බිස්නස් , 10,000න් පටන් ගත්ත මිනිස්සු ඉන්නවා, බෑ ඔව බෑ, ජොබ් එක්ක බෑ, පටන් ගන්න සල්ලි නෑ (මෙහෙම කියන අයට කරන්න ඕනි දේ ගැන මම උඩ ලින්ක් එකක කරල ඇති වීඩියෝ එකක්) කියන්නෙ නිකන් බොරු එක්ස්කියුසස්..

අනික තමා මේ ත්‍රෙඩ් බලලම බිස්නස් පටන් ගත්ත කරන හැටි වෙනස් කරගත්ත අය ඉන්නවා මට ඒ ගැන ගොඩක් ආඩම්බරයි වගේම සතුටුයි

අනිත් බිස්නස් වෙනස්

මන් අර කලින් කිව්ව වගේ මම ටියුශන් සෙන්ටර් එකක් කරනවා, ඔයාලටත් එකක් පටන් ගන්න ඕනි නම් උඩ තෙඩ් වල මම පටන් ගන්න එකේ ඉඳන් මේසයක් හදන්න යන ගාන වෙනකම් දාල ඇති

ඉතින් ඕකට එන යට ප්‍රශ්නෙ තමා පේපර් එකක් ඉක්මනට ටයිප් කරගන්න එකක් නෑ

ඕකට ඔන්ලයින් සවිස් එකක් තිබබ් නම් කියල මට හිතුන, ඒ නිසා මම දැම්ම ඉක්මන් ටයිපර්ස්

2. edited due to personal reasons

3.ගෙදරටම

අම්මෝ අත රිදෙනවා ඒ නිසා කෙටියෙන් කියන්නම්

රු.700 ට අපි ගෙදෙට්ට දවසකට දෙපාරක් එනවා, ඕනි කඩේකින් බඩු අරන්, ස්කුටර් එකේ..

මේ පැත්තෙ තාම කොලඹ වගේ බඩු ගෙදෙට්ට ගෙනත් දෙන්න නෑ, ඒ දුන්නත් පාන් ගෙඩියක් ගෙන්න ගන්න බෑනෙ ආස බේකරයෙන්

ජොබ් යන කෙනෙක්ට උදේ ටයිම් නෑ ටිකක් ටවුමෙන් ඈත නම් ඉන්නෙ, xx බේකරියෙන් පාන් උදෙට කන්න ආස නම් අපි ඉන්නවා වැඩේ කරන්න

තාම 10කට පොඩි එකෙක් සෙට් උනේ නෑ යවන්න, සෙට් උන ගමන් පටන් ගන්නවා. රෙජිස්ටර් වෙන්න බලා ඉන්නව හෙන සෙට් එකක් ඕන්..මේක මේපැත්තෙ ටිකක් නැගල යයි කියල හිතෙනවා..ගෙවල් 100ක් සෙට් කරගන්න තමා ටාගට් එක..මේකෙ තව කන්සෙප්ට් ගොඩක් තියෙ තාම වැඩේ පටන් ගත්තෙ නැනෙ පටන් අරන් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් එන ප්‍රශ්න මොනවද වියදම් මොඅනවද කියල ඒතකොට ඔයාලගෙත් කැමති අය ඉන්නව නම් ඔයාලගෙ ප්‍රදේශ වල මේක පටන් ගත්තැකි

4.myhub.lk

youtube.myhub.lk

youtube.myhub.lk

මායි තව යාලුවෙකුයි පටන් ගත්ත එකක් තමා මයිහබ්

මේක බිස්නස් එකක්මත් නෙමේ ඉස්සරහට බිස්නස් එකක් වෙයි, ඒ කියන්නෙ ආදායකමක් එයි

දැනට එන්නෙ මාසෙට ඩොලර් 20ක් වගේ, සවර් එකට යන ගාන ශෙප් යන්තම්..

සබ්ස් 7500ක් ආව කිසිම බඩුවක්, ෆෝන් එකක් ෆ්‍රී දීඉල සබ් කරන්න නොකියා, ෆෙස්බුක් ඇඩ්ස් නොදා මෙච්චර දුරක් ආපු එකට සතුටුයි

මේකෙන් නම් ආදයමට වඩා අපිට ඕනි උනේ ඇත්තටම මිනිස්සුන්ට දෙයක් උගන්වන්න ( විස්වාස කරන අය කරන්න නැති අය ඉතින් නිකන්ස් ඉන්න නෝ ප්රොබ්ලෙමෝ )

තාක්ශනය, මිනිස්සුන්ගෙ විස්වාස, ජීවිතය බ්ල බ්ලා ඉඳන් දෙරනෙ වොයිස් ටෙස්ට් වලට ගිහින් කාටූන් වලට හඬකවන්න චාන්ස් හිටන් අපි මේ හරහා සෙට් කරලා දෙනවා..

සමහරු ගොඩක් අය කියනව මම මේ හම්බකරගන්න වීඩියෝ කරනවා කියල

සින්හල ටෙක් වීඩියෝ කරල හම්බ කරන්න තියා ෆනී විඩියෝ කරන කුශාන් සහ ශ්රීමාල්ටවත් බෑ හොඳ ඉන්කම් එකක් ගන්න, එයාලත් කරන්නෙ ස්ටාර්ස් නිවුස් කියල චැනල් එකක් ඔච්චර හම්බ කරන්න..මෙච්චර කට්ට කල රෙකෝඩ් කරන් එඩිට් කරන් කරන්නෙ මොන හරි දෙයක් උගනවන්න ඒකෙන් ඔය කෑගන අයා සතුටක් ලැබුනෙ නැතත් අපිට නම් ලැබෙනවා

අර හොරස් මෑන් කියනවා වගේ, නීල් ඩි ග්‍රෙස් ටය්සන් ටූම්බ්ස්ටෝන් එකෙන් ගහන්න ඉන්නවා වගේ මෙන්න මේ කියමන කියන්න තියෙන්නෙ

"Be ashamed to die until you have won some victory for humanity"

අම්මෝ ටයිප් කලා ඇති

මන් මේ ටික කිව්වෙ හය්යො ඕව හරියන්නෙ නෑ අපිට කරන්න බෑ බෑ බෑ බෑ ගගා කියන අයට නෑ පුලුවන්, ඕනි කෙනෙක්ට මොන තරම් අඩු ඉන්කම් එකක් තිබ්බත් ඕනිකම තියෙ නම් කරන්න පුලුවන් කියන එක කියන්න

අන්තිමට කියන්නෙ ජීවිතෙ කියන්නෙ සල්ලිම නම් නෙමේ හැබැයි සල්ලි නැතුව සතුටකුත් නෑ..ඔය කියන දඩ සල්ලි කාරයන්ට තියෙන ප්‍රශ්න ටික දන්නවා නම් සල්ලි ඕනිම නෑ කියල හිතෙයි..අන්තිමට කොහෙන් ගියත් සතුට කියන එක තීරනය වෙන්නෙ අපි ජීවිතය දකින හැටියට තමා.

එහෙනම් අපි ගියා

ජයවේවා

p.s. -පස්සෙ මතක් උන ටිප් එකක්, සල්ලි හොයන්න පට්ට වැඩක් තමා ඉඩම් ගන්න එක, අතේ තියෙන ගානෙන් පුලුවන් විදිහට පොඩි එකක් අරන් දාගන්න අවුරුදු 2-3ක් 30-50% වැඩි වෙනවා ගාන

[QUOTE="DragonD, post: 21198543, member: 146813"] [b]අලුත් බිස්නස් ටිකක් පටන් ගත්තා ඔන්න[/b] [SIZE="3"][CENTER]මම බිස්නස් ගැන ත්රෙඩ්ස් ත්රෙඩ්ස් ටිකක් දැම්ම මම හිතනවා ඔයාල එකක් හරි කියොලා ඇති කියලා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638121"]රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1571296"]දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"] දියුනු වෙන හැටි II - computer shop [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1717332"]දියුනු වෙන හැටි - 3[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1744401"]දියුනු වෙන හැටි - 4[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774688"]සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1770414"]ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1781125"]ලක්ශ 5 ට තමන්ගේම බිස්නස් එකක්[/URL] [URL="https://youtu.be/MSFTDqFJbsY"]බිස්නස් එකක් පටන් ගන්න සල්ලි හොයාගන්නෙ කොහොමද?[/URL] - video [URL="http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1"]තව ත්රෙඩ්ස්[/URL] ඉතින් මේ කියන්න යන්නෙ මන් අලුතෙන් පටන් ගත්ත චුටි බිස්නස් කිහිපයක් ගැන ගිය අවුරුද්දෙ, ගිය අවුරුද්දෙ කිව්වට 2016 දෙසැම්බර් වගේ ඔයාලටත් බිස්නස් පටන් ගන්න හැටි ගැන අදහසක් ගන්න ආස නම් ක්යෝල බලන්න මොකද මට මෙව ඉගෙන ගන්න උගන්වන්න කවුරුත් හිටියෙ නෑ මමම පටන් අරන් ට්‍රයි කරල හොයාගත්තුවා..කාට හරි හිතෙනවා නම් ලොකු කමට කියොනව කියල මට කියන්නෙ තියෙන්නෙ අනේ ඕනි එකක් හිතාගන්න කියලා..ලොකු කම් කියනවන්න ඕනි නෑ මට මගේ කලින් ට්‍රෙඩ් කියොල නැති අයට මන් ගැන ඉතා කෙටියෙන් කිව්වොත් පොඩි කාලෙ කම්පියුටර් පිස්සෙක්, ඊස්වාභිමානි ත් ගියා මගේ ඔපරෙශන් වන්නි ගේම් එක, චනුක්ස් ලට කලින් යූටියුබ් එකේ වීඩියෝලෙසන් කලෙ ගෙදරින් ඒ හැමදේටම කෙස් ඇද්ද, ඩොකෙක් වියන් කිව්ව, මට එපා උනා, ඒ ලෙවල් ෆෙල් උනා, ගෙදරින් මන් බිස්නස් කරනවට කැමති නෑ, මට කරන්නම ඕනි උනා, පව් කියල අම්ම ලක්ශ 3ක් දුන්න කඩයක් දාන්න, දැම්මා.. ගෙදරත් එක්ක වලි දාගත්ත, තාත්තට ඕනි උනෙ රුසියාවෙ යවල ඩොකෙක් කරන්න, මන් ආස නෑ ජොබ් කරන්න..බ්ලා බ්ලා බ්ලා....කඩයක් දැම්ම..මොකුත්ම දන්නෙ නෑ බිස්නස් ගැන..2013දි මේ..ඉට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ කරල දැන් බිස්නස් කිහිපයක් කරනවා, කම්පියුටර් කඩ, කමියුනිකෙශ+ග්‍රැෆික් කඩ, ටියුශන් සෙන්ටර්,මැනික්, ඔන්ලයින් බිස්නස් බ්ල බ්ලා බ්ලා...ඇති ඇති දැන් කියන්න ආපු ටික කියන්නම් 1.මොරටුවෙ දැම්ම තව බ්‍රාන්ච් එකක් කම්පියුටර් ශොප් එකේ මම කම්පියුටර් ශොප් එකක් කරනව ඉතින් ඇහැලියගොඩ..2013 මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම උඩ ඇති ඒ ගැන කොහොමද මේකක් පටන් ගන්නේ කියලා ඔයාලත්..සහ මම වීඩියෝ එකක් කලා ලක්ශ 5කින් කොහොමද දාන්නෙ කියල කම්පියුටර් කඩයක්, ඒකත් උඩ ඇති..ඔක එෆ්.බී එකේ ශෙයා උන එකක එක්කෙනෙක් කින්ඩිය දාල තිබ්බ බොරු කියන්න එපා ගගා, ඔයාලටත් සමහර වෙලාවට හිතෙනවා ඇතිනෙ ඔව් ඒ ගානට කොහොමද කරන්නෙ කියලා, කොහොම හරි මම මෙකේ ඔයාලට බිස්නස් කරන හැටි උගන්වලා දාන්නෙ මම කරන එවා ඒ නිසා විස්වාස කරන්න මේ කියන හැම දේම මේ ගනන් වලට කලෑකි ඔන්න බ්‍රාන්ච් කතාව මට ඕනි උනා බ්‍රාන්ච් එකක් දාන්න ගොඩ කාලෙක ඉඳන්, ඒත් ප්‍රශ්නෙ තිබ්බෙ කොහොමද ලොකූම ගානකුත් අතේ නැතුව පටන් ගන්නෙ කොහොමද කියල, ඔඩෙල්, නෝලිමිට් අයට නම් බ්‍රාන්ච් එකක් දාන්න ඔනි නම් කොටි ගනන් තියෙනෙ අවුලක් නෑ මිනිස්සු දම්මල කරනවා, අපි වගේ අය එහෙම කරනව නම් දැන් කර කර ඉන්න එවත් පාඩු නොකර කරගන්න ඕනි..කාලයක් හොයල බැලුවා..අන්තිමට මට හම්බුනා ගොඩක් ශුවර් කරන්නත් පුලුවන්, ටෙක් සයිඩ් එකටත් ආස, කොලඹ ප්‍රදෙශයේ ( මම රත්නපුර කැලේ ) යාලුවෙක්..මන් එයාට කිව්ව හරි මම ඉන්වෙස්ට් කරන්නම් ඔයාට 50% ක් ලාබෙන් දෙන්නම් හාද කියල.හා කිව්වා..හරි වැඩේ දැන් ඊට පස්සෙ දැන් තැනක් ඕනි, බජට් එක ලක්ශ 5යි..හොයනව හොයනව පොඩි කඩ නෑ..රෙන්ට් එක උපරිම 20යි පුලුවන්..මාස ගානක් හෙව්ව, එයා හොයලා මට තැන එවනව මම ගූගල් ස්ට්‍රීස් වීව් එකෙන් බලනවා..එක එක අවුල් එක එක තැන් වල, පාර අයිනෙ කඩ අඩුම 50-60යි..අන්තිමට අපිට පොඩි ප්ලේස් එකක් හම්බුනා, උඩ තට්ටුවක්, හැබැයි ඔඩෙල් එක ඉස්සරහ එහ පැත්තෙ බැන්කු, යට බස් හෝල්ට් එකක්, ඉස්සරහ නෙශන් ට්‍රස්ට් එකකුත් තියෙ බස් හෝල්ට් 2ක් විතර යනකම් තව කම්පියුටර් කඩත් නෑ..රෙන්ට් එකත් 15යි..ජයහේ වැඩේ හරි,හැබැයි කීමනි ලක්ශ 1.8යි මන් හිතා හිටියෙ මාස 6ක කීමනි ගන්න තැනකින් ගන්න, එත් ප්ලේස් එක හොඳ නිසා ගත්ත, මම කලින් ත්‍රෙඩ් වල කිව්ව උඩ තට්ටු අවුල් කියල ,ඒත් මේකෙ ලොකේශන් එක මර එකක් නිසා හිත හදාගත්ත හරි කතාව දික් වෙනවා ඒ නිසා කෙටියෙන් කියන්නම් දැන් මගේ අර කලින් ත්‍රෙඩ් සහ වීඩියෝ වල කිව්ව විදිහට ඒ කිව්ව තැන් වලින්ම බඩු ගත්ත මෙන්න තියෙන පික් [IMG]http://i.imgur.com/JNttGrH.png[/IMG] [URL="https://www.google.lk/maps/place/ODEL/@6.7767446,79.8809588,17z/data=!4m12!1m6!3m5!1s0x3ae245068c2fe01f:0x11844cee02f9ec98!2sODEL!8m2!3d6.7762865!4d79.8823965!3m4!1s0x3ae245068c2fe01f:0x11844cee02f9ec98!8m2!3d6.7762865!4d79.8823965"]location[/URL] ඔන්න කඩේ දැම්ම උපන්දිනේට පස්සෙ දවසෙ ඔපන් කලා ඒ කිව්වෙ ගිය මාසෙ 30 ඔන්න දැන් ප්‍රශ්න ටික 1.ගෙදරට කිව්වෙ නෑ - අම්මට නම් කිව්ව, තාත්තට වැඩේ කිව්වෙ නෑ මොකද බනින නිසා කොහොමද මිනිස්සු විස්වාස කරන්නෙ බඩු නැති වෙයිද ඕව හරි යන්නෙ නෑ ගාන්න අරන් ගුටිත් කන්න වෙන්නෙ..ඒ නිසා වැඩේ හරි ගියොත් කියනව, හරි නොගියොත් බැනුම් නෑනෙ 2.බිස්නස් තියෙවිද? - එක කියන්න බෑ, නැතිවෙන්නත් පුලුවන්, ඒත් රිස්ක් ගන්නෙ නැතිව කවුද ගොඩ ගියේ, යූ රිස්ක් නතින් යූ ගෙට් නතින් 3.කඩේ ඉන්න කෙනා ශුවර්ද? - මන් ටිකක් පන්ඩිත නිසා හිතා ඉන්නවා මිනිස්සු මනින්න පුලුවන් කියල මට, මට තේරුන විදිහට ගොඩක් ශුවර් කරන්න පුලුවන් කෙනෙක්.. 4.කෙල වෙයිද - ඔව් කෙල උනොත් ඉතින් වෙන මොකක් හරි බලනවා රිස්ක් ඇසෙස්මන්ට් ඉන්වෙස්ට්මෙන්ට් එක ලක්ශ 5යි, කීමනි 1.8ලැක්ස්, කෙල උනොත් එක මට ආයෙ ගත්තෙකි..කඩෙට දාපු ශෝකෙස් අරව මෙවට 50ක් වගේ ගියා, කෙල උනොත් වෙන කොහෙන් හරි දානව කඩයක් ඒ බඩු ටික දාල නැත්නම් විකුනනව පාඩුවට හරි, බඩු ටික මගෙ ඇහැලියගොඩ කඩෙට දාගන්නවා, ලක්ශය 2ක් වගේ පාඩු වෙයි..ලක්ශ 2ක් මට හොයාගන්න යන කාලෙ ගනන් හදල හරි කමක් නෑ ඒ රිස්ක් එක ගත්තට කියල හිතාගත්තා..මොකද පාඩු වෙනව කියන්නෙ අතින් රෙන්ට් ගෙවල මාස 3ක් වත් ඉන්නවනෙ බිස්නස් හරියඉද බලාගෙන, ඇග්රිමන්ට් එක ගැහුවෙ මාස 3ක් කලින් කිව්වොත් අපිට කඩෙන් අය්න් වෙන්න පුලුවන් වෙන්න කීමනි අරන්..වැඩේ හරි ගියොත් දවස දෙදාහක් ප්‍රොෆිට් ආවොත් මට 15-20ක් නිකන් ඉඳල එනවා, මගෙ ඉන්වෙස්ට්මන්ට් එක ක්ලියර් වෙන්න අවුරුදු 2ක් වගේ යයි..අවුලක් නෑ තව අවුරුදු 10-20ක් වත් තියෙයිනෙ බිස්නස් එක..අලුතෙන් එන එන එවට ඇඩප්ට් උනොත් ඉටත් වඩා නාකි වෙනකම් එයි දැන් මට 24යි ගිය මාසෙ 29වෙනිදට, 26දි ක්ලියර් වෙනව කියල හිතනවා..ඉට පස්සෙ නිකන් ඉන්කම් මගේ මහන්සියක් නැතිව.. සරි ඔන්න ඔහොමයි ඉතින් කඩ්යක් දැම්මෙ, මන් මොරටුවට ගියේත් පලවෙනි පාරන ඕපනින් දවසෙ එතකල් ඔක්කොම උනේ ඔන්ලයින් මන් මේ ටික කිව්වෙ බෑ බෑ කියන්නෙ නැතිව කොහොම හරි ක්‍රමයකින් දෙයක් කරන්න ඔනි නම් කරන්න පුලුවන් කියන්න ඔයාලටත් ඕනි නම් පටන් ගන්න අනිවාර්යෙන් පටන් ගන්න පුලුවන්, ලක්ශ 2කටත් පටන් ගත්තෙකි බිස්නස් , 10,000න් පටන් ගත්ත මිනිස්සු ඉන්නවා, බෑ ඔව බෑ, ජොබ් එක්ක බෑ, පටන් ගන්න සල්ලි නෑ (මෙහෙම කියන අයට කරන්න ඕනි දේ ගැන මම උඩ ලින්ක් එකක කරල ඇති වීඩියෝ එකක්) කියන්නෙ නිකන් බොරු එක්ස්කියුසස්.. අනික තමා මේ ත්‍රෙඩ් බලලම බිස්නස් පටන් ගත්ත කරන හැටි වෙනස් කරගත්ත අය ඉන්නවා මට ඒ ගැන ගොඩක් ආඩම්බරයි වගේම සතුටුයි අනිත් බිස්නස් වෙනස් මන් අර කලින් කිව්ව වගේ මම ටියුශන් සෙන්ටර් එකක් කරනවා, ඔයාලටත් එකක් පටන් ගන්න ඕනි නම් උඩ තෙඩ් වල මම පටන් ගන්න එකේ ඉඳන් මේසයක් හදන්න යන ගාන වෙනකම් දාල ඇති ඉතින් ඕකට එන යට ප්‍රශ්නෙ තමා පේපර් එකක් ඉක්මනට ටයිප් කරගන්න එකක් නෑ ඕකට ඔන්ලයින් සවිස් එකක් තිබබ් නම් කියල මට හිතුන, ඒ නිසා මම දැම්ම ඉක්මන් ටයිපර්ස් 2. edited due to personal reasons :sorry: 3.ගෙදරටම අම්මෝ අත රිදෙනවා ඒ නිසා කෙටියෙන් කියන්නම් රු.700 ට අපි ගෙදෙට්ට දවසකට දෙපාරක් එනවා, ඕනි කඩේකින් බඩු අරන්, ස්කුටර් එකේ.. මේ පැත්තෙ තාම කොලඹ වගේ බඩු ගෙදෙට්ට ගෙනත් දෙන්න නෑ, ඒ දුන්නත් පාන් ගෙඩියක් ගෙන්න ගන්න බෑනෙ ආස බේකරයෙන් ජොබ් යන කෙනෙක්ට උදේ ටයිම් නෑ ටිකක් ටවුමෙන් ඈත නම් ඉන්නෙ, xx බේකරියෙන් පාන් උදෙට කන්න ආස නම් අපි ඉන්නවා වැඩේ කරන්න තාම 10කට පොඩි එකෙක් සෙට් උනේ නෑ යවන්න, සෙට් උන ගමන් පටන් ගන්නවා. රෙජිස්ටර් වෙන්න බලා ඉන්නව හෙන සෙට් එකක් ඕන්..මේක මේපැත්තෙ ටිකක් නැගල යයි කියල හිතෙනවා..ගෙවල් 100ක් සෙට් කරගන්න තමා ටාගට් එක..මේකෙ තව කන්සෙප්ට් ගොඩක් තියෙ තාම වැඩේ පටන් ගත්තෙ නැනෙ පටන් අරන් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් එන ප්‍රශ්න මොනවද වියදම් මොඅනවද කියල ඒතකොට ඔයාලගෙත් කැමති අය ඉන්නව නම් ඔයාලගෙ ප්‍රදේශ වල මේක පටන් ගත්තැකි 4.myhub.lk [SIZE="6"][COLOR="Orange"]youtube.myhub.lk [/COLOR][/SIZE] [URL="http://youtube.myhub.lk"]youtube.myhub.lk[/URL] මායි තව යාලුවෙකුයි පටන් ගත්ත එකක් තමා මයිහබ් මේක බිස්නස් එකක්මත් නෙමේ ඉස්සරහට බිස්නස් එකක් වෙයි, ඒ කියන්නෙ ආදායකමක් එයි දැනට එන්නෙ මාසෙට ඩොලර් 20ක් වගේ, සවර් එකට යන ගාන ශෙප් යන්තම්.. සබ්ස් 7500ක් ආව කිසිම බඩුවක්, ෆෝන් එකක් ෆ්‍රී දීඉල සබ් කරන්න නොකියා, ෆෙස්බුක් ඇඩ්ස් නොදා මෙච්චර දුරක් ආපු එකට සතුටුයි මේකෙන් නම් ආදයමට වඩා අපිට ඕනි උනේ ඇත්තටම මිනිස්සුන්ට දෙයක් උගන්වන්න ( විස්වාස කරන අය කරන්න නැති අය ඉතින් නිකන්ස් ඉන්න නෝ ප්රොබ්ලෙමෝ ) තාක්ශනය, මිනිස්සුන්ගෙ විස්වාස, ජීවිතය බ්ල බ්ලා ඉඳන් දෙරනෙ වොයිස් ටෙස්ට් වලට ගිහින් කාටූන් වලට හඬකවන්න චාන්ස් හිටන් අපි මේ හරහා සෙට් කරලා දෙනවා.. සමහරු ගොඩක් අය කියනව මම මේ හම්බකරගන්න වීඩියෝ කරනවා කියල සින්හල ටෙක් වීඩියෝ කරල හම්බ කරන්න තියා ෆනී විඩියෝ කරන කුශාන් සහ ශ්රීමාල්ටවත් බෑ හොඳ ඉන්කම් එකක් ගන්න, එයාලත් කරන්නෙ ස්ටාර්ස් නිවුස් කියල චැනල් එකක් ඔච්චර හම්බ කරන්න..මෙච්චර කට්ට කල රෙකෝඩ් කරන් එඩිට් කරන් කරන්නෙ මොන හරි දෙයක් උගනවන්න ඒකෙන් ඔය කෑගන අයා සතුටක් ලැබුනෙ නැතත් අපිට නම් ලැබෙනවා අර හොරස් මෑන් කියනවා වගේ, නීල් ඩි ග්‍රෙස් ටය්සන් ටූම්බ්ස්ටෝන් එකෙන් ගහන්න ඉන්නවා වගේ මෙන්න මේ කියමන කියන්න තියෙන්නෙ "Be ashamed to die until you have won some victory for humanity" අම්මෝ ටයිප් කලා ඇති මන් මේ ටික කිව්වෙ හය්යො ඕව හරියන්නෙ නෑ අපිට කරන්න බෑ බෑ බෑ බෑ ගගා කියන අයට නෑ පුලුවන්, ඕනි කෙනෙක්ට මොන තරම් අඩු ඉන්කම් එකක් තිබ්බත් ඕනිකම තියෙ නම් කරන්න පුලුවන් කියන එක කියන්න අන්තිමට කියන්නෙ ජීවිතෙ කියන්නෙ සල්ලිම නම් නෙමේ හැබැයි සල්ලි නැතුව සතුටකුත් නෑ..ඔය කියන දඩ සල්ලි කාරයන්ට තියෙන ප්‍රශ්න ටික දන්නවා නම් සල්ලි ඕනිම නෑ කියල හිතෙයි..අන්තිමට කොහෙන් ගියත් සතුට කියන එක තීරනය වෙන්නෙ අපි ජීවිතය දකින හැටියට තමා. එහෙනම් අපි ගියා ජයවේවා p.s. -පස්සෙ මතක් උන ටිප් එකක්, සල්ලි හොයන්න පට්ට වැඩක් තමා ඉඩම් ගන්න එක, අතේ තියෙන ගානෙන් පුලුවන් විදිහට පොඩි එකක් අරන් දාගන්න අවුරුදු 2-3ක් 30-50% වැඩි වෙනවා ගාන :) :) :) [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom