Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් ව්‍යාපාර සදහා අඩු පොලියට ණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් ව්‍යාපාර සදහා අඩු පොලියට ණය

මම මේක ගැන කලින් කියන්න හිටියේ ඒත් අමතක උනා . අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අයට ව්‍යපාරය සදහා මුදල් නොතිබෙන්න පුලුවන් නමුත් හොද ව්‍යාපාර අදහස් තියෙන්න පුළුවන් , නමුත් loan එකක් එහෙම ගන්න ගියොත් බෑන්ක්දෙ වලින් දෙන්න බෑ කියනවා . එකට විසදුමක් ලෙස මම කියන මේ කාරණාව වැදගත් වෙයි කියල හිතනවා මේ ගැන දන්නා අයත් ඇති . මේක youth එකේ සෙපි ණය ක්‍රමය පිලිබදව මේ මගින් ලක්ෂ 5ක් දක්වා 7% ක පොලි අනුපාතයකට ණය මුදලක් ලබාගන්න පුළුවන් එකත් හීන වන ශේෂ ක්‍රමයට්

youth එක මගින් පාඨමාලාවක් සිදුකරනවා දවස් 10ක 15ක විතර පුල්ටයිම් වගේ එක ලංකාවේ හැම තැනම වගේ කරනවා ව්‍යවසායකත්ව සංවර්ධන සහතිකපත්‍ර පාඨමාලාව වගේ තමයි නම මතක . අඩුම කට්ටිය 20ක් වත් ඉන්නවනම් ඔයලට අවශ්‍ය ප්‍රදේශයකට ඒ sir කෙනෙක් ගෙන්නාගෙන ඒ පාඨමාලාව කරගන්න පුළුවන් සම්පුර්ණයෙන් නොමිලේ කරන්නේ

ඒ පාඨමාලාව සිදු කරන කාලය තුල ව්‍යාපාරයක ආරම්භයේ සිට අවසානයන් දක්වා සිදු කිරීමට තිබෙන සියලු දේවල් නිසියාකාරව කියා දෙනවා අවසානයේ ව්‍යාපාර සැලැස්මක් අපටම සකස් කරගැනීමට හැකි වෙනවා , පාඨමාලාව අවසානයේ සියලුම බැංකු වලින් ගෙන්වා ඔබට අවශ්‍ය ණය මුදල එම බැංකු හරහා ලබා දෙනවා . මෙම ණය මුදල සදහා අවශ්‍ය මුදල් මහා බැංකුව හරහා ලබා දෙන්නේ නමුත් අපි ණය මුදල සම්බන්ද ගනුදෙනු කරන්නේ අපි කැමති රජයේ බැංකුවක් හරහා . කිසිම වයස් බේදයක් නෑ . මම මේ ලගදි ඒ sir කෙනෙක්ට කතා කරා මේ වැඩසටන තවමත් ක්‍රියාත්මකයි කියල දැන ගැනීමට ලැබුන

තව ගැටළු තියෙනවනම් අහන්න .

* මම මේ පාඨමාලාවට සහභාගී උනා මේ පාඨමාලාව ගොඩක් රසවත්ව සිදු වෙනවා එක නිසා කම්මැලි නැතිව කරන්න පුළුවන් සරලව කිවුවොත් fun එකේ කරන්න පුළුවන් . මම ණය ලබා ගත්තේ නෑ ඒත් අනිත් අය ලබා ගත්තා .

[QUOTE="akshalikas, post: 20602953, member: 541620"] [b]අලුත් ව්‍යාපාර සදහා අඩු පොලියට ණය[/b] මම මේක ගැන කලින් කියන්න හිටියේ ඒත් අමතක උනා . අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අයට ව්‍යපාරය සදහා මුදල් නොතිබෙන්න පුලුවන් නමුත් හොද ව්‍යාපාර අදහස් තියෙන්න පුළුවන් , නමුත් loan එකක් එහෙම ගන්න ගියොත් බෑන්ක්දෙ වලින් දෙන්න බෑ කියනවා . එකට විසදුමක් ලෙස මම කියන මේ කාරණාව වැදගත් වෙයි කියල හිතනවා මේ ගැන දන්නා අයත් ඇති . මේක youth එකේ සෙපි ණය ක්‍රමය පිලිබදව මේ මගින් ලක්ෂ 5ක් දක්වා 7% ක පොලි අනුපාතයකට ණය මුදලක් ලබාගන්න පුළුවන් එකත් හීන වන ශේෂ ක්‍රමයට් youth එක මගින් පාඨමාලාවක් සිදුකරනවා දවස් 10ක 15ක විතර පුල්ටයිම් වගේ එක ලංකාවේ හැම තැනම වගේ කරනවා ව්‍යවසායකත්ව සංවර්ධන සහතිකපත්‍ර පාඨමාලාව වගේ තමයි නම මතක . අඩුම කට්ටිය 20ක් වත් ඉන්නවනම් ඔයලට අවශ්‍ය ප්‍රදේශයකට ඒ sir කෙනෙක් ගෙන්නාගෙන ඒ පාඨමාලාව කරගන්න පුළුවන් සම්පුර්ණයෙන් නොමිලේ කරන්නේ ඒ පාඨමාලාව සිදු කරන කාලය තුල ව්‍යාපාරයක ආරම්භයේ සිට අවසානයන් දක්වා සිදු කිරීමට තිබෙන සියලු දේවල් නිසියාකාරව කියා දෙනවා අවසානයේ ව්‍යාපාර සැලැස්මක් අපටම සකස් කරගැනීමට හැකි වෙනවා , පාඨමාලාව අවසානයේ සියලුම බැංකු වලින් ගෙන්වා ඔබට අවශ්‍ය ණය මුදල එම බැංකු හරහා ලබා දෙනවා . මෙම ණය මුදල සදහා අවශ්‍ය මුදල් මහා බැංකුව හරහා ලබා දෙන්නේ නමුත් අපි ණය මුදල සම්බන්ද ගනුදෙනු කරන්නේ අපි කැමති රජයේ බැංකුවක් හරහා . කිසිම වයස් බේදයක් නෑ . මම මේ ලගදි ඒ sir කෙනෙක්ට කතා කරා මේ වැඩසටන තවමත් ක්‍රියාත්මකයි කියල දැන ගැනීමට ලැබුන තව ගැටළු තියෙනවනම් අහන්න . * මම මේ පාඨමාලාවට සහභාගී උනා මේ පාඨමාලාව ගොඩක් රසවත්ව සිදු වෙනවා එක නිසා කම්මැලි නැතිව කරන්න පුළුවන් සරලව කිවුවොත් fun එකේ කරන්න පුළුවන් . මම ණය ලබා ගත්තේ නෑ ඒත් අනිත් අය ලබා ගත්තා . ;) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom