Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
අලුත් වාහනවලට ගහන්න ඔනේ 95ද? 92ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් වාහනවලට ගහන්න ඔනේ 95ද? 92ද?

උපුටාගැනීම – ෆේස්බුක්/ මෝටර් රථ කාර්මික දැනුම/රාජිත විජේසිංග

අැයි මේ ඔක්ටේන් 95 (RON95) පෙට්‍රල් තියෙන්නේ? අලුත් වාහන වලට ගහන්න ඔනේ 95ද? 92ට වඩා 95 කොලිට්ය වැඩියිද? අලුත් වාහනේකට 92 ගැහුවොත් වාහනේට හොඳ නැද්ද? එහෙමත් නැත්නම් වටේ ඉන්න උන් නෝන්ඩි කරයිද?

උත්තරේ “නෑ”

ඔක්ටේන් අගය කියන්නේ පෙට්‍රල් වල පිරිසිදු බවේ අගයක් නෙවෙයි. අධික පීඩනයේදී ගිණි ගැනීමකින් තොරව ස්ථායීව තිබීම ඔක්ටේන් අගයෙන් දැක්වෙනවා. එ්ක පෙට්‍රල් එන්ජිමකට බලපාන්නේ මෙහෙමයි.

දැන් තියන 4 stroke පෙට්‍රල් එන්ජිමක වාතය සහ පෙට්‍රල් සිලින්ඩරය තුලට අැතුල් වී සම්පීඩන පහර (compression stroke) අවස්ථාවේදී එම මිශ්‍රණය පීඩනයට ලක් කරනවා. පිස්ටනය උඩටම එ්මට මදක් කලින් (Ignition timing අනුව වෙනස්විය හැකිය) spark plug එක මගින් මිශ්‍රණය ගිණි දැල්වීම අාරම්භ කරනවා. එව්ට අධික උෂ්ණත්වය නිසා පීඩනය වැඩිවී පිස්ටනය පහලට තල්ලු කිරීමක් සිදු වෙනවා. මේ විදිහට තමයි පෙට්‍රල් එන්ජිමේ පෙට්‍රල් දහනය වෙන්නේ.

අපි දන්නවා ඔ්නෑම වායුවක් පීඩනයකට ලක් කළාම එ්කෙ උෂ්ණත්වය ඉහල යනවා. එන්ජිමේ සම්පීඩන අවස්ථාවේදී මේ විදිහට උෂ්ණත්වය වැඩි වෙලා පෙට්‍රල්-වායු මිශ්‍රණය ඉබේ ගිණිගන්න පුලුවන් (auto ignition temperature එකට අාවොත්) . spark plug එක මගින් ගිණි දැල්වීමට කලින් මේ විදිහට ගිණි ගත්තොත් ඉහලට එන පිස්ටනය මත අමතර පීඩනයක් අැතිවෙලා ගැස්සීමක්/දෙදරීමක් එනවා. මේක තමයි එන්ජිම නොක් කරනවා(knock) කියන්නේ. නොක් කිරීම එන්ජිමකට හොඳ නැහැ. පිස්ටන් ඩැමේජ් වීම, piston rods අැද වීම අාදී නොයෙක් දේ වෙන්න පුලුවන්) . පෙට්‍රල් වල ඔක්ටේන් අගය වැඩියි කියන්නේ මේ විදිහට ඉබේ ගිණි ගැනීමේ ප්‍රවණතාවය අඩුයි කියන එක.

දැන් පොඩ්ඩක් chemistry පැත්තට ගියොත්, පෙට්‍රල් කියන්නේ හය්ඩ්රොකාබන් මිශ්‍රණයක්. එ් මිශ්‍රණයේ නොක් කිරීමේ ප්‍රවණතාවය 2,2,4-Trymethylpentane (iso octane) සහ N-Hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්‍රවණතාවය සමග සංසන්දනය කිරීම මගින් තමයි පෙට්‍රල් වල ඔක්ටේන් එක තීරණය කරන්නේ. iso octane වල ඔක්ටේන් අගය 100, සහ N hepatane වල ඔක්ටේන් අගය 0යි. ඉතින් අපි ගන්න පෙට්‍රල් වල නොක් කිරීම 95% iso octane + 5% N hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්රවණතාවට සමාන නම් එ් පෙට්‍රල් වල ඔක්ටේන් අගය 95යි. පෙට්‍රල් වල ඔක්ටේන් අගය හදන්න එක එක දේවල් එකතු කරනවා.

එන්ජිමකට අවශ්‍ය ඔක්ටේන් අගය නිෂ්පාදකයා සඳහන් කරලා තියනවා. ඊට වැඩ් ඔක්ටේන් එකක් පාව්ච්චි කලාට හානියක් නෑ, නමුත් අමුතු ප්‍රයෝජනයකුත් නෑ. වැඩි ඔක්ටේන් පෙට්‍රල් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වැඩි සම්පීඩනයක් සහිත එන්ජින් වලට. (උදා: direct injection engines, Turbo/super charged engines etc) මේවායේ compression ratio එක සාමාන්‍ය indirect injection එන්ජිමකට වඩා වැඩියි. ඉතින් අඩු ඔක්ටේන් පෙට්‍රල් පාවිච්චි කළොත් එන්ජිම නොක් කරනවා.

ලංකාවේ අපි පාව්ච්චි කරන 95%කටත් වඩා පෙට්‍රල් වාහන high compression එ්වා නෙවෙයි. සියළුම hybrids, premeo, allion, sunny, alto, අාදී වාහන සියල්ලටම ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමාණවත්. ඉතා සුළුතරයක් වාහන වලට පමණයි ඔක්ටේන් 95 පෙට්‍රල් අවශ්‍ය වෙන්නේ. තමන්ගේ වාහනයේ recommended octane අගය අන්තර්ජාලයේ හෝ user manual එකේ හොයාගන්න පුලුවන්. (අැමරිකාවේ ඔක්ටේන් ගණන් මෙහෙ එ්වට වඩා වෙනස්. එහේ 87, RON 91යි, එහේ 91, RON 95යි)

සමහර විකුණන වාහනවල “ඔක්ටේන් 95 පමණක් භාව්තා කර අැත” ලෙස සඳහන් කර වැඩි මිලක් අපේක්ෂා කරයි. නමුත් ඔබ කළ යුත්තේ ඔක්ටේන් 95 භාව්තා කළයුතු වාහනයක 92 භාවිතා කර අැත්දැයි සොයා බලා එම වාහනය මිලදීගැනීමෙන් වැලකීමයි.

නැවතත්, ඔක්ටේන් 92 භාවිතා කළ හැකි වාහනයකට 95 භාව්තා කිරීමෙන් මුදල් නාස්තිය හැර වෙනත් අමතර හොඳක් නැත. අනවශ්‍ය දේ සිදුකිරීමෙන් වැලකී ඔබගේ මුදල් ඉතිරි කරගන්න.

[QUOTE="SCBmedia, post: 22522503, member: 562648"] [b]අලුත් වාහනවලට ගහන්න ඔනේ 95ද? 92ද?[/b] [SIZE="5"][COLOR="Red"]උපුටාගැනීම – ෆේස්බුක්/ මෝටර් රථ කාර්මික දැනුම/රාජිත විජේසිංග[/COLOR][/SIZE] [SIZE="5"] අැයි මේ ඔක්ටේන් 95 (RON95) පෙට්‍රල් තියෙන්නේ? අලුත් වාහන වලට ගහන්න ඔනේ 95ද? 92ට වඩා 95 කොලිට්ය වැඩියිද? අලුත් වාහනේකට 92 ගැහුවොත් වාහනේට හොඳ නැද්ද? එහෙමත් නැත්නම් වටේ ඉන්න උන් නෝන්ඩි කරයිද? උත්තරේ “නෑ” ඔක්ටේන් අගය කියන්නේ පෙට්‍රල් වල පිරිසිදු බවේ අගයක් නෙවෙයි. අධික පීඩනයේදී ගිණි ගැනීමකින් තොරව ස්ථායීව තිබීම ඔක්ටේන් අගයෙන් දැක්වෙනවා. එ්ක පෙට්‍රල් එන්ජිමකට බලපාන්නේ මෙහෙමයි. දැන් තියන 4 stroke පෙට්‍රල් එන්ජිමක වාතය සහ පෙට්‍රල් සිලින්ඩරය තුලට අැතුල් වී සම්පීඩන පහර (compression stroke) අවස්ථාවේදී එම මිශ්‍රණය පීඩනයට ලක් කරනවා. පිස්ටනය උඩටම එ්මට මදක් කලින් (Ignition timing අනුව වෙනස්විය හැකිය) spark plug එක මගින් මිශ්‍රණය ගිණි දැල්වීම අාරම්භ කරනවා. එව්ට අධික උෂ්ණත්වය නිසා පීඩනය වැඩිවී පිස්ටනය පහලට තල්ලු කිරීමක් සිදු වෙනවා. මේ විදිහට තමයි පෙට්‍රල් එන්ජිමේ පෙට්‍රල් දහනය වෙන්නේ. අපි දන්නවා ඔ්නෑම වායුවක් පීඩනයකට ලක් කළාම එ්කෙ උෂ්ණත්වය ඉහල යනවා. එන්ජිමේ සම්පීඩන අවස්ථාවේදී මේ විදිහට උෂ්ණත්වය වැඩි වෙලා පෙට්‍රල්-වායු මිශ්‍රණය ඉබේ ගිණිගන්න පුලුවන් (auto ignition temperature එකට අාවොත්) . spark plug එක මගින් ගිණි දැල්වීමට කලින් මේ විදිහට ගිණි ගත්තොත් ඉහලට එන පිස්ටනය මත අමතර පීඩනයක් අැතිවෙලා ගැස්සීමක්/දෙදරීමක් එනවා. මේක තමයි එන්ජිම නොක් කරනවා(knock) කියන්නේ. නොක් කිරීම එන්ජිමකට හොඳ නැහැ. පිස්ටන් ඩැමේජ් වීම, piston rods අැද වීම අාදී නොයෙක් දේ වෙන්න පුලුවන්) . පෙට්‍රල් වල ඔක්ටේන් අගය වැඩියි කියන්නේ මේ විදිහට ඉබේ ගිණි ගැනීමේ ප්‍රවණතාවය අඩුයි කියන එක. දැන් පොඩ්ඩක් chemistry පැත්තට ගියොත්, පෙට්‍රල් කියන්නේ හය්ඩ්රොකාබන් මිශ්‍රණයක්. එ් මිශ්‍රණයේ නොක් කිරීමේ ප්‍රවණතාවය 2,2,4-Trymethylpentane (iso octane) සහ N-Hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්‍රවණතාවය සමග සංසන්දනය කිරීම මගින් තමයි පෙට්‍රල් වල ඔක්ටේන් එක තීරණය කරන්නේ. iso octane වල ඔක්ටේන් අගය 100, සහ N hepatane වල ඔක්ටේන් අගය 0යි. ඉතින් අපි ගන්න පෙට්‍රල් වල නොක් කිරීම 95% iso octane + 5% N hepatane මිශ්‍රණයක නොක් කිරීමේ ප්රවණතාවට සමාන නම් එ් පෙට්‍රල් වල ඔක්ටේන් අගය 95යි. පෙට්‍රල් වල ඔක්ටේන් අගය හදන්න එක එක දේවල් එකතු කරනවා. එන්ජිමකට අවශ්‍ය ඔක්ටේන් අගය නිෂ්පාදකයා සඳහන් කරලා තියනවා. ඊට වැඩ් ඔක්ටේන් එකක් පාව්ච්චි කලාට හානියක් නෑ, නමුත් අමුතු ප්‍රයෝජනයකුත් නෑ. වැඩි ඔක්ටේන් පෙට්‍රල් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වැඩි සම්පීඩනයක් සහිත එන්ජින් වලට. (උදා: direct injection engines, Turbo/super charged engines etc) මේවායේ compression ratio එක සාමාන්‍ය indirect injection එන්ජිමකට වඩා වැඩියි. ඉතින් අඩු ඔක්ටේන් පෙට්‍රල් පාවිච්චි කළොත් එන්ජිම නොක් කරනවා. ලංකාවේ අපි පාව්ච්චි කරන 95%කටත් වඩා පෙට්‍රල් වාහන high compression එ්වා නෙවෙයි. සියළුම hybrids, premeo, allion, sunny, alto, අාදී වාහන සියල්ලටම ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමාණවත්. ඉතා සුළුතරයක් වාහන වලට පමණයි ඔක්ටේන් 95 පෙට්‍රල් අවශ්‍ය වෙන්නේ. තමන්ගේ වාහනයේ recommended octane අගය අන්තර්ජාලයේ හෝ user manual එකේ හොයාගන්න පුලුවන්. (අැමරිකාවේ ඔක්ටේන් ගණන් මෙහෙ එ්වට වඩා වෙනස්. එහේ 87, RON 91යි, එහේ 91, RON 95යි) සමහර විකුණන වාහනවල “ඔක්ටේන් 95 පමණක් භාව්තා කර අැත” ලෙස සඳහන් කර වැඩි මිලක් අපේක්ෂා කරයි. නමුත් ඔබ කළ යුත්තේ ඔක්ටේන් 95 භාව්තා කළයුතු වාහනයක 92 භාවිතා කර අැත්දැයි සොයා බලා එම වාහනය මිලදීගැනීමෙන් වැලකීමයි. නැවතත්, ඔක්ටේන් 92 භාවිතා කළ හැකි වාහනයකට 95 භාව්තා කිරීමෙන් මුදල් නාස්තිය හැර වෙනත් අමතර හොඳක් නැත. අනවශ්‍ය දේ සිදුකිරීමෙන් වැලකී ඔබගේ මුදල් ඉතිරි කරගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom