Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු

අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු

එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පෙරේදා (01දා) සිට පැනවූ බදු පනවා ඇත්තේ තාවකාලිකව

බැවින් ඉවත් කළ හැකි

නිශ්චිත දිනයක් දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වාහන වැඩිවීමෙන් ඇතිවන මාර්ග තදබදය ඉදිරීයේදී ඇති කිරීමට යෝර්ජිත සැහැල්ලු දුම්රිය පද්ධති නිසා අඩු කිරීමට හැකි බව පෙන්වා දීම ආදී කරුණු සැලකිල්ලට ගෙන අගමැතිවරයා එම දැනුම් දීම සිදු කොට ඇතැයිද වාර්තා වේ.

මෙසේ බදු මිල වැඩි කළේ සුනාමියක් සේ මෙරටට ගලා එන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා කියා තිබේ

Source -GossipLanka

[QUOTE="samsri, post: 23480196, member: 567365"] [b]අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු[/b] [FONT="Arial"][SIZE="3"][COLOR="Red"]අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු[/COLOR][/SIZE][/FONT] [SIZE="4"]එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පෙරේදා (01දා) සිට පැනවූ බදු පනවා ඇත්තේ තාවකාලිකව බැවින් ඉවත් කළ හැකි නිශ්චිත දිනයක් දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වාහන වැඩිවීමෙන් ඇතිවන මාර්ග තදබදය ඉදිරීයේදී ඇති කිරීමට යෝර්ජිත සැහැල්ලු දුම්රිය පද්ධති නිසා අඩු කිරීමට හැකි බව පෙන්වා දීම ආදී කරුණු සැලකිල්ලට ගෙන අගමැතිවරයා එම දැනුම් දීම සිදු කොට ඇතැයිද වාර්තා වේ. මෙසේ බදු මිල වැඩි කළේ සුනාමියක් සේ මෙරටට ගලා එන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා කියා තිබේ[/SIZE] Source -GossipLanka [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom