Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වාහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් වාහන සහ පරණ වාහන

අපේ කස්ටිය දැන් අලුත් KIA, Hyundai සහ පෙට්රෝල් බව්සර් එහෙම හරි හරියට ගන්න හදනවා. කස්ටිය වැඩියෙන් කියන්නේ අලුත් වාහනේ අවුරුදු 5ක් බය නැතිව දුවන්න පුළුවන් ලු, වාහනේට වගකීම් සහතිකයකුත් තියනවලු, උපාංග හිටන් ගොඩක් වැඩි ලු, ඇයි මේ පරණ වාහන අලුත් වාහන ගානට ගන්නේ කියලත් අපේ කස්ටිය අහනවා. පරණ එව්වා ලදරම්ලු එව්වා වල උපාංග නැහැලු ඉතින් ඔය වගේ දේවල් ගොඩක් කියනවා ගන්න යනකොට.

ඔය අලුතෙන් ගන්න වාහන ඔය තියෙන ලස්සන වැඩිම උබලා දැකලා තියෙන්නේ කොච්චර කාලයක්ද? මම නම් දැකලා තියෙන්නේ අවුරුදු 2යි. අර පරණ වාහන හරියට නඩත්තු කරපුවා හෝ නොකරපුවා වල කල් පැවැත්ම කොච්චරද? අවුරුදු 20 වැඩි ඔය අලුත් වාහනේ අරගෙන මාස 5 පනිද්දී ගත්ත ගානෙන් 30% අඩු වෙලා නේද? පරණ වාහන අවුරුදු 20 වැඩි එව්වා අදටත් ගත්ත මිලට වඩා ලක්ෂ 30-40 නේද අඩු වෙලා තියෙන්නේ?

අපේ කස්ටිය මේ දවස් වල අඩුවට පෙට්රෝල් මොන්ටෙරෝ හොයනවා නේද? කස්ටිය කියන්නේ 65 මොනාද බන් මෙව්වා එක්ක කියලා. හැබැයි ඔය GDI එන්ජින් කාර්ඩි එංජින් වලට වඩා හොදට අදටත් පරණ වාහන වල එන්ජිම වැඩ නේද? ඔය වියදම් කරන ගානෙන් හොදට වාහනේ නඩත්තු කරන්න පුළුවන් නේද? කාර් උනත් අලුත් එව්වා වලට වඩා අදටත් පරණ වාහන මිල වැඩි. සවි ශක්තිය අතින් පරණ වාහන හොදයි.

ගන්න වාහනේ අපේ අය බලන්නේ ලස්සන විතරයි. එන්ජිමේ කාලය වාහනේ පැවැත්ම මුකුත් දන්නේ නැතිව ගන්නවා. සමහර අය ලිස් කරලා අරගෙන අවුරුදු 5 ගෙවලා ඉවර වෙද්දී වටිනාකමක් නැහැ. එත් ඒ අවුරුදු 5 ඉවර වෙද්දී අර පරණ වාහනේ මිල ඕන නම් ලක්ෂ 5කින් බැහැලා ඇති. එකාට හේතුව පරණ වාහනයේ නඩත්තුව අලුත් වාහනේට වඩා අඩු වීමයි සහ කල් පැවැත්මයි.

ඉතින් වාහනේ මොකක් උනත් පෙර්මිට් වලට අඩුවට දුන්න කමට ගන්න යන්න එපා. ඔය අලුතෙන් එන ප්රියස් කොරෝල්ලා මොන්ටෙරෝ ප්රාඩෝ එහෙම කිසිම හයියක් නැහැ. කොටින්ම කිව්වොත් ත්රිවිල් තරම්වත් හයිය නැහැ. කියන්නේ ඉම්පැක්ට් එකකදී මගියාගේ ආරක්ෂාව වැඩි වෙන්නලු එහම වෙන්නේ. හැබැයි ඔව්වා බයිලා කියලා මම නම් කියන්නේ. මේ ලගදි සුමති පාලයාගේ ඩිෆෙන්ඩර් එකයි අර අලුත් කොරෝල්ලා එකයි හැප්පුන එක දැක්කා නේ. බම්බුවේ ඉම්පැක්ට් කාර් එක කන්ඩෙම් වෙන්නම වැදිලා. ඩිෆෙන්ඩර් එකේ පැත්තේ විදුරු කැඩිලා බෝඩිය හිරිලා එච්චරයි. කාර් එක නම් ගන්න දෙයක් නැහැ.

ඉතින් මේ දවස් ටිකේ මට pvt msg එවලා ඔය අලුත් එව්වා ගැන අහපු අයටයි නොදන්නා අයටයි දැම්මේ. ගන්න කලින් දෙපාරක් හිතන්න.

මුදල් + කාලය + නඩත්තුව + ඉන්ධන

[QUOTE="aruna47, post: 16242185, member: 26553"] [CENTER][SIZE="6"][B][COLOR="Red"]අලුත් වාහන සහ පරණ වාහන[/COLOR][/B][/SIZE] [IMG]http://www.tuningmag.net/images/news/carzone_fiat_500_18012008/Fiat-500-NEW-vs-OLD.jpg[/IMG] [SIZE="4"][B]අපේ කස්ටිය දැන් අලුත් KIA, Hyundai සහ පෙට්රෝල් බව්සර් එහෙම හරි හරියට ගන්න හදනවා. කස්ටිය වැඩියෙන් කියන්නේ අලුත් වාහනේ අවුරුදු 5ක් බය නැතිව දුවන්න පුළුවන් ලු, වාහනේට වගකීම් සහතිකයකුත් තියනවලු, උපාංග හිටන් ගොඩක් වැඩි ලු, ඇයි මේ පරණ වාහන අලුත් වාහන ගානට ගන්නේ කියලත් අපේ කස්ටිය අහනවා. පරණ එව්වා ලදරම්ලු එව්වා වල උපාංග නැහැලු ඉතින් ඔය වගේ දේවල් ගොඩක් කියනවා ගන්න යනකොට. ඔය අලුතෙන් ගන්න වාහන ඔය තියෙන ලස්සන වැඩිම උබලා දැකලා තියෙන්නේ කොච්චර කාලයක්ද? මම නම් දැකලා තියෙන්නේ අවුරුදු 2යි. අර පරණ වාහන හරියට නඩත්තු කරපුවා හෝ නොකරපුවා වල කල් පැවැත්ම කොච්චරද? අවුරුදු 20 වැඩි ඔය අලුත් වාහනේ අරගෙන මාස 5 පනිද්දී ගත්ත ගානෙන් 30% අඩු වෙලා නේද? පරණ වාහන අවුරුදු 20 වැඩි එව්වා අදටත් ගත්ත මිලට වඩා ලක්ෂ 30-40 නේද අඩු වෙලා තියෙන්නේ? අපේ කස්ටිය මේ දවස් වල අඩුවට පෙට්රෝල් මොන්ටෙරෝ හොයනවා නේද? කස්ටිය කියන්නේ 65 මොනාද බන් මෙව්වා එක්ක කියලා. හැබැයි ඔය GDI එන්ජින් කාර්ඩි එංජින් වලට වඩා හොදට අදටත් පරණ වාහන වල එන්ජිම වැඩ නේද? ඔය වියදම් කරන ගානෙන් හොදට වාහනේ නඩත්තු කරන්න පුළුවන් නේද? කාර් උනත් අලුත් එව්වා වලට වඩා අදටත් පරණ වාහන මිල වැඩි. සවි ශක්තිය අතින් පරණ වාහන හොදයි. ගන්න වාහනේ අපේ අය බලන්නේ ලස්සන විතරයි. එන්ජිමේ කාලය වාහනේ පැවැත්ම මුකුත් දන්නේ නැතිව ගන්නවා. සමහර අය ලිස් කරලා අරගෙන අවුරුදු 5 ගෙවලා ඉවර වෙද්දී වටිනාකමක් නැහැ. එත් ඒ අවුරුදු 5 ඉවර වෙද්දී අර පරණ වාහනේ මිල ඕන නම් ලක්ෂ 5කින් බැහැලා ඇති. එකාට හේතුව පරණ වාහනයේ නඩත්තුව අලුත් වාහනේට වඩා අඩු වීමයි සහ කල් පැවැත්මයි. ඉතින් වාහනේ මොකක් උනත් පෙර්මිට් වලට අඩුවට දුන්න කමට ගන්න යන්න එපා. ඔය අලුතෙන් එන ප්රියස් කොරෝල්ලා මොන්ටෙරෝ ප්රාඩෝ එහෙම කිසිම හයියක් නැහැ. කොටින්ම කිව්වොත් ත්රිවිල් තරම්වත් හයිය නැහැ. කියන්නේ ඉම්පැක්ට් එකකදී මගියාගේ ආරක්ෂාව වැඩි වෙන්නලු එහම වෙන්නේ. හැබැයි ඔව්වා බයිලා කියලා මම නම් කියන්නේ. මේ ලගදි සුමති පාලයාගේ ඩිෆෙන්ඩර් එකයි අර අලුත් කොරෝල්ලා එකයි හැප්පුන එක දැක්කා නේ. බම්බුවේ ඉම්පැක්ට් කාර් එක කන්ඩෙම් වෙන්නම වැදිලා. ඩිෆෙන්ඩර් එකේ පැත්තේ විදුරු කැඩිලා බෝඩිය හිරිලා එච්චරයි. කාර් එක නම් ගන්න දෙයක් නැහැ.[/B][/SIZE] [B][SIZE="4"][COLOR="red"]ඉතින් මේ දවස් ටිකේ මට pvt msg එවලා ඔය අලුත් එව්වා ගැන අහපු අයටයි නොදන්නා අයටයි දැම්මේ. ගන්න කලින් දෙපාරක් හිතන්න.[/COLOR][/SIZE][/B] [SIZE="5"][B][COLOR="Blue"]මුදල් + කාලය + නඩත්තුව + ඉන්ධන[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom