Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වැඩකට අත හිත ඔබෙන් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://thama-susl.blogspot.com/2012/01/blog-post_5216.html

ඕකිඩ් වගාවට පොහොර සහ ජලය දැමීමට හොඳම වෙලාව

ඕකිඩ් මල් පරම්පරාවෙම තියෙන ඉතා ලස්සනම මල තමයි කැට්ලියාස් කියලා කියන්නේ. මේ මල කොච්චර ලස්සන වුණත් ගහේ හට ගන්නේ එක මලක් හෝ දෙකක් විතරයි. නමුත් වෙනත් වර්ගයක් හා කැට්ලියාස් මල් මුසු කළ විට සමහර විට මල් කිහිපයකින් යුත් කිනිත්තක් හට ගන්නවා.

කැට්ලියාස්වල ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දක්නට ලැබෙනවා. Labiate වර්ගය ඉන් එක් වර්ගයක්. මේ වර්ගය තිරස්ව වැවෙන වර්ගයකි. ව්‍යාජ බල්බ මත එක් පත්‍රයක් පමණක් හට ගනී. තරමක් ලොකු මල් හටගනී. මුල් කාලයේදී ස්වාභාවික මල් හට ගන්නා වර්ණය වූයේ දම් පැහැයයි. නමුත් අද වනවිට මෙම වර්ගය තවත් වර්ග හා කෘත්‍රිම දෙමුහුම් කිරීම තුළින් විවිධ වර්ණයෙන් යුතුව මල් හට ගන්නා නව ශාක ප්‍රභේද සොයා ගෙන ඇත. මල් පිපුණු විට එය සතියක් හෝ සති දෙකකට ආසන්න ආයු කාලයක් ගත කරයි. මෙම වර්ගයේ මලක් රුපියල් 250ක් හෝ 300ක් වැනි මලකට අලෙවි කරගත හැකිය.

කැට්ලියාස් වර්ගයේ අනෙක් වර්ගය වන්නේ by for laite වර්ගයයි. මෙහි කඳේ හට ගන්නා ව්‍යාජ බල්බ තුළින් කොළ 2ක් පමණ හට ගනී. මෙහි හට ගනුයේ පුංචි මල් කිහිපයකින් යුතු කිනිත්තකි. ස්වාභාවික වර්ණය වනුයේ දම් පැහැයයි. නමුත් කෘත්‍රිම දෙමුහුම් කිරීම තුළින් විවිධ වර්ගවල මල් හටගන්නා ශාක බිහි කොට ගෙන ඇත. මෙය ඉතා අලංකාර කුඩා මලක් වුවත්, වෙළෙඳ පොළේ වැඩිපුර ඉල්ලුම ඇත්තේ Labiate වර්ගයේ කැට්ලියාස් මල් සඳහාය.

කැට්ලියාස් වර්ගයකට brassavola වර්ගයක් මුසු කළ විට brassocatliya මල් බිහි කර ගත හැකිය. මේ brassocatliya වර්ගය Laelia වර්ගය හා දෙමුහුම් කළ විට brasso Laclia catliya නමින් නව වර්ගයක් බිහිකර ගත හැකිය.

ඩෙන්ඩේරා්බියම්

ජපානය, කොරියාව, පැපුවා නිව්ගිනියා, ඕස්ට්‍රේලියා, නවසීලන්තය වැනි රටවලින් ස්වාභාවික ඩෙන්ඩේරා්බියම් වර්ග 1,600කට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙහි ප්‍රධාන කොටම වර්ණ තුනක් දක්නට ලැබේ.

පළමුවැන්න වනුයේ ෆැලනොප්සීස් වර්ගයයි. මෙහි මල් පෙති රවුම් හැඩයක් ගන්නා අතර මලක ආයු කාලය සාතියක් හෝ සති දෙකකි. මෙම වර්ගයේ දෙවැන්න වනුයේ Cane වර්ගයයි. මෙහි පෙති කරකැවී ගිය ආකාරයක් දක්නට ලැබේ. තුන් වැන්න වනුයේ Inter mediate නමැති දෙමුහුම් වර්ගයයි. ෆැලනොප්සීස් හා කේන් වර්ගයේ මල් දෙකක් දෙමුහුම් කළ විට මේ වර්ගය හට ගනියි. මෙය වර්ග දෙකක සංකලනයෙන් බිහිවන මලකි.

ඩෙන්ඩේරා්බියම් වර්ගයේ ඕකිඩ් පැළ සඳහා වර්ධනය වන අවධියේ 70%ක් සෙවණ ප්‍රතිශතයක් අත්‍යවශ්‍යය. නමුත් මල් හට ගන්නා සමයේදී තරමක් විශාල පෝච්චියක පැළය රෝපණය කොට 50%ක් පමණ සෙවණ ප්‍රතිශතයක් ලබා දිය යුතුය.

සෑම ඕකිඩ් වර්ගයක් සඳහාම පොහොර යෙදීමේදී උදෑසන 8ට පෙර යෙදිය යුතුය. පැළයේ සෑම තැනකටම ස්පර්ශ වන සේ ස්ප්‍රේ යන්ත්‍රයක් මඟින් පොහොර යෙදිය හැකිය. ඕකිඩ් පත්‍රයේ උඩු හා යටි පැතිවල පොහොර උරා ගැනීම පහසු වන අයුරින් විවර වූ සිදුරු පිහිටයි. මේවා හිරු එළියත් සමඟම ආවරණය වේ. එනිසා මේ සිදුරුවලට හිරු එළිය වැටීමට පෙර පොහොර ලබා දීම තුළින් ඉතා ඉක්මනින් ශාකය පොහොර අවශෝෂණය කරගනී.

වගාව සඳහා ජලය යෙදීමේදී වුවද සවස 4න් පසුව යෙදිය යුතුය. සති 3කට වරක් පොහොර යොදන නිසා ශාකය අවශෝෂණය කර නොගන්නා පොහොර මාධ්‍ය තුළ තැන්පත් වේ. එනිසා ජලය යෙදීමේදී සම්පූර්ණ මාධ්‍යම තෙමී බඳුනෙන් පිටතට ජලය ගලා යනතෙක්ම ජලය යෙදිය යුතුය.

[QUOTE="maraputha, post: 18958024, member: 521165"] [URL="http://thama-susl.blogspot.com/2012/01/blog-post_5216.html"]http://thama-susl.blogspot.com/2012/01/blog-post_5216.html[/URL] [SIZE="3"][COLOR="Red"]ඕකිඩ් වගාවට පොහොර සහ ජලය දැමීමට හොඳම වෙලාව[/COLOR][/SIZE] [COLOR="Teal"][SIZE="2"]ඕකිඩ් මල් පරම්පරාවෙම තියෙන ඉතා ලස්සනම මල තමයි කැට්ලියාස් කියලා කියන්නේ. මේ මල කොච්චර ලස්සන වුණත් ගහේ හට ගන්නේ එක මලක් හෝ දෙකක් විතරයි. නමුත් වෙනත් වර්ගයක් හා කැට්ලියාස් මල් මුසු කළ විට සමහර විට මල් කිහිපයකින් යුත් කිනිත්තක් හට ගන්නවා. කැට්ලියාස්වල ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දක්නට ලැබෙනවා. Labiate වර්ගය ඉන් එක් වර්ගයක්. මේ වර්ගය තිරස්ව වැවෙන වර්ගයකි. ව්‍යාජ බල්බ මත එක් පත්‍රයක් පමණක් හට ගනී. තරමක් ලොකු මල් හටගනී. මුල් කාලයේදී ස්වාභාවික මල් හට ගන්නා වර්ණය වූයේ දම් පැහැයයි. නමුත් අද වනවිට මෙම වර්ගය තවත් වර්ග හා කෘත්‍රිම දෙමුහුම් කිරීම තුළින් විවිධ වර්ණයෙන් යුතුව මල් හට ගන්නා නව ශාක ප්‍රභේද සොයා ගෙන ඇත. මල් පිපුණු විට එය සතියක් හෝ සති දෙකකට ආසන්න ආයු කාලයක් ගත කරයි. මෙම වර්ගයේ මලක් රුපියල් 250ක් හෝ 300ක් වැනි මලකට අලෙවි කරගත හැකිය. කැට්ලියාස් වර්ගයේ අනෙක් වර්ගය වන්නේ by for laite වර්ගයයි. මෙහි කඳේ හට ගන්නා ව්‍යාජ බල්බ තුළින් කොළ 2ක් පමණ හට ගනී. මෙහි හට ගනුයේ පුංචි මල් කිහිපයකින් යුතු කිනිත්තකි. ස්වාභාවික වර්ණය වනුයේ දම් පැහැයයි. නමුත් කෘත්‍රිම දෙමුහුම් කිරීම තුළින් විවිධ වර්ගවල මල් හටගන්නා ශාක බිහි කොට ගෙන ඇත. මෙය ඉතා අලංකාර කුඩා මලක් වුවත්, වෙළෙඳ පොළේ වැඩිපුර ඉල්ලුම ඇත්තේ Labiate වර්ගයේ කැට්ලියාස් මල් සඳහාය. කැට්ලියාස් වර්ගයකට brassavola වර්ගයක් මුසු කළ විට brassocatliya මල් බිහි කර ගත හැකිය. මේ brassocatliya වර්ගය Laelia වර්ගය හා දෙමුහුම් කළ විට brasso Laclia catliya නමින් නව වර්ගයක් බිහිකර ගත හැකිය. ඩෙන්ඩේරා්බියම් ජපානය, කොරියාව, පැපුවා නිව්ගිනියා, ඕස්ට්‍රේලියා, නවසීලන්තය වැනි රටවලින් ස්වාභාවික ඩෙන්ඩේරා්බියම් වර්ග 1,600කට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙහි ප්‍රධාන කොටම වර්ණ තුනක් දක්නට ලැබේ. පළමුවැන්න වනුයේ ෆැලනොප්සීස් වර්ගයයි. මෙහි මල් පෙති රවුම් හැඩයක් ගන්නා අතර මලක ආයු කාලය සාතියක් හෝ සති දෙකකි. මෙම වර්ගයේ දෙවැන්න වනුයේ Cane වර්ගයයි. මෙහි පෙති කරකැවී ගිය ආකාරයක් දක්නට ලැබේ. තුන් වැන්න වනුයේ Inter mediate නමැති දෙමුහුම් වර්ගයයි. ෆැලනොප්සීස් හා කේන් වර්ගයේ මල් දෙකක් දෙමුහුම් කළ විට මේ වර්ගය හට ගනියි. මෙය වර්ග දෙකක සංකලනයෙන් බිහිවන මලකි. ඩෙන්ඩේරා්බියම් වර්ගයේ ඕකිඩ් පැළ සඳහා වර්ධනය වන අවධියේ 70%ක් සෙවණ ප්‍රතිශතයක් අත්‍යවශ්‍යය. නමුත් මල් හට ගන්නා සමයේදී තරමක් විශාල පෝච්චියක පැළය රෝපණය කොට 50%ක් පමණ සෙවණ ප්‍රතිශතයක් ලබා දිය යුතුය. සෑම ඕකිඩ් වර්ගයක් සඳහාම පොහොර යෙදීමේදී උදෑසන 8ට පෙර යෙදිය යුතුය. පැළයේ සෑම තැනකටම ස්පර්ශ වන සේ ස්ප්‍රේ යන්ත්‍රයක් මඟින් පොහොර යෙදිය හැකිය. ඕකිඩ් පත්‍රයේ උඩු හා යටි පැතිවල පොහොර උරා ගැනීම පහසු වන අයුරින් විවර වූ සිදුරු පිහිටයි. මේවා හිරු එළියත් සමඟම ආවරණය වේ. එනිසා මේ සිදුරුවලට හිරු එළිය වැටීමට පෙර පොහොර ලබා දීම තුළින් ඉතා ඉක්මනින් ශාකය පොහොර අවශෝෂණය කරගනී. වගාව සඳහා ජලය යෙදීමේදී වුවද සවස 4න් පසුව යෙදිය යුතුය. සති 3කට වරක් පොහොර යොදන නිසා ශාකය අවශෝෂණය කර නොගන්නා පොහොර මාධ්‍ය තුළ තැන්පත් වේ. එනිසා ජලය යෙදීමේදී සම්පූර්ණ මාධ්‍යම තෙමී බඳුනෙන් පිටතට ජලය ගලා යනතෙක්ම ජලය යෙදිය යුතුය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom