Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...

අපි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගත්ත. පටන් අරන් නම් මාස එක හමාරක්

දෙකක් විතර වෙනවා. ලංකාවේ සල්ලි ගෙව්වම දෙන service එකක් අපි free දෙන්න තීරණය කලා.

ඒ තමයි classifieds ads posting.

ලෝකේ තියන quikr.com , gumtree.com , olx.in වගේ sites එයාලගේ service එක free දෙන්නේ. එයාල ad එක boost කරන සල්ලි ගන්නවා ඇති. එත් එයාල ad post කරන්න දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.

අපිත් මේ ලංකාවේ තියෙන සල්ලි ගෙවල ads දාන trend එක නැති කරලා දන්නා ඕන. ලංකවේ business කරන සමහර Sites ඇත්තටම ලංකාවේ ඒවා නෙමෙයි. එකෙන් වෙන්නේ ලංකාවේ සල්ලි විශාල ප්රමාණයක් ඒ company වල mother company එක තියන රටට ගලාගෙන යන එක.

එකෙන් වෙන්නේ අපේ රටට ලොකු පාඩුවක්. මේකේ තියන බරපතල කම ගැන අපේ රටේ අයට එච්චර ලොකු තේරුමක් නෑ.

අපි හදුන්වල දුන්න වෙබ්සයිට් එකක් SaleMe.lk කියල.

දැන් ඔයාල හිතයි අනික් සයිට් එහෙමත් මුලින් free තමයි දුන්නේ, උන් වගේම මුනුත් පස්සේ සල්ලි ගනියි කියල.

නෑ එහෙම වෙන්නේ නෑ

අපි කිසිම මුදලක් අයකරන්නේ නෑ ad පොස්ට් කරන්න.

අපි කරන්නේ ලංකාවෙ සල්ලි ලංකාවේ ඉතුරු කරන එක.

තියන අනික් websites වලට වඩා හොද ගුණාත්මක සේවාවක් සපයන එක.

අපි ගොඩක් හොද features දීල තියනවා සයිට් එක පැත්තෙන්.

- අපි හොද user interface එකක් දීල තියනව.

- ad එකේ view count එකක් දීල තියනව, එතකොට බලන්න පුළුවන් ad එකට තියන reach එක

- shop එකක්, sale එකක් තියන කෙනෙක්ට වෙනම profile එකක් දෙනවා, එක එයාලටම පුළුවන් profile pictures, Cover picture, තමන්ගේ business එක ගැන විස්තර, contact details වගේ හැම විස්තරයක්ම දාල profile එක maintain කරගන්න පුළුවන්.

ඔයාලත් සයිට් එකට ගිහින් බලන්න.

Log වෙලා බලන්න.

ad එකක් පොස්ට් කරලා බලන්න

search කරලා බලන්න.

අඩු පාඩු තියනවා නම් කියන්න

මේක ලංකාවේ අපේම දෙයක් හින්ද sup එකක් දෙන්න කට්ටිය.

දන්නා හැමෝටම කියන්න free ඇඩ් දාගන්න පුළුවන් කියල

site link : - https://saleme.lk/

fb page : - https://www.facebook.com/salemeclassified/

facebook page එකට like එකකුත් දන්නා

[QUOTE="anangaya_returns, post: 22395856, member: 564894"] [b]අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...[/b] අපි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගත්ත. පටන් අරන් නම් මාස එක හමාරක් දෙකක් විතර වෙනවා. ලංකාවේ සල්ලි ගෙව්වම දෙන service එකක් අපි free දෙන්න තීරණය කලා. ඒ තමයි classifieds ads posting. ලෝකේ තියන quikr.com , gumtree.com , olx.in වගේ sites එයාලගේ service එක free දෙන්නේ. එයාල ad එක boost කරන සල්ලි ගන්නවා ඇති. එත් එයාල ad post කරන්න දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. අපිත් මේ ලංකාවේ තියෙන සල්ලි ගෙවල ads දාන trend එක නැති කරලා දන්නා ඕන. ලංකවේ business කරන සමහර Sites ඇත්තටම ලංකාවේ ඒවා නෙමෙයි. එකෙන් වෙන්නේ ලංකාවේ සල්ලි විශාල ප්රමාණයක් ඒ company වල mother company එක තියන රටට ගලාගෙන යන එක. එකෙන් වෙන්නේ අපේ රටට ලොකු පාඩුවක්. මේකේ තියන බරපතල කම ගැන අපේ රටේ අයට එච්චර ලොකු තේරුමක් නෑ. :angry::dull: අපි හදුන්වල දුන්න වෙබ්සයිට් එකක් SaleMe.lk කියල. දැන් ඔයාල හිතයි අනික් සයිට් එහෙමත් මුලින් free තමයි දුන්නේ, උන් වගේම මුනුත් පස්සේ සල්ලි ගනියි කියල. :dull::dull: :no::no:නෑ එහෙම වෙන්නේ නෑ :no: :no: අපි කිසිම මුදලක් අයකරන්නේ නෑ ad පොස්ට් කරන්න. :yes: :yes: අපි කරන්නේ ලංකාවෙ සල්ලි ලංකාවේ ඉතුරු කරන එක. තියන අනික් websites වලට වඩා හොද ගුණාත්මක සේවාවක් සපයන එක. අපි ගොඩක් හොද features දීල තියනවා සයිට් එක පැත්තෙන්. - අපි හොද user interface එකක් දීල තියනව. - ad එකේ view count එකක් දීල තියනව, එතකොට බලන්න පුළුවන් ad එකට තියන reach එක - shop එකක්, sale එකක් තියන කෙනෙක්ට වෙනම profile එකක් දෙනවා, එක එයාලටම පුළුවන් profile pictures, Cover picture, තමන්ගේ business එක ගැන විස්තර, contact details වගේ හැම විස්තරයක්ම දාල profile එක maintain කරගන්න පුළුවන්. ඔයාලත් සයිට් එකට ගිහින් බලන්න. Log වෙලා බලන්න. ad එකක් පොස්ට් කරලා බලන්න search කරලා බලන්න. අඩු පාඩු තියනවා නම් කියන්න මේක ලංකාවේ අපේම දෙයක් හින්ද sup එකක් දෙන්න කට්ටිය. :love: :love: දන්නා හැමෝටම කියන්න free ඇඩ් දාගන්න පුළුවන් කියල site link : - [url]https://saleme.lk/[/url] fb page : - [url]https://www.facebook.com/salemeclassified/[/url] facebook page එකට like එකකුත් දන්නා ;) :love: :love: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom