Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕන සයිට් එකකට Financial model එකක් තියනවා. මොකද Development cost + Server charges දරාගන පිනට වැඩ කරන්නෙ නෑනෙ කවුරුත්. ඔයාලගෙත් මොකක්හරි Financial model එකක් ඇති. ඒක සමහර විට Google adds හෝ වෙන මොකක්හරි දෙයක් වෙන්න පුලුවන්. නමුත් ෆුතා අනිත් අයට වලකපාගන අනිත් අයගෙ Financial models වලට ගරහාගන Business එකට Enter වෙන එක සදාචාරාත්මක නැහැ.

ඔයාල Market කරන්න ඔයාලගෙ Site එකේ තියන Uniquness එකෙන්. නැතිව අනිත් අයට වලකපාගන නෙමෙයි. ඒක තේරුම්ගන්න. ඔතන ඔයාටත් ඇත්තටම ලංකාවෙ සල්ලි පිටරටට යන එක අවංක කැක්කුමක් නැහැ. ඔයාට ඕන ඔයාගෙ සයිට් එක මාකට් කරගන්න. ඒකනේ බ්‍රෝ වහල ගැහුවට ඇත්ත කතාව ඔය ලංකාවෙ සල්ලි පිටරට යනවය... සල්ලි දීල ඇඩ් දාන ට්‍රෙන්ඩ් එක නවත්තන්න ඕනය කියන කතා නිකං PR Stunt විතරයි ඔයාලගෙ. සයිට් එක හරි විදිහට මාකට් කරන්න දෙකයි පණහෙ වැඩ නැතිව..

මාත් Dev කෙනෙක් මං ලංකාවෙ ඉන්න ගොඩක් උන්ගෙ මේ වැරැද්ද දකිනවා. නැතිව මට Ikman එක ගැනවත් Auto lanka එක ගැනවත් ඇති අමාරුවක් නෑ.

Facebook මාකට් කරේ නෑනේ Orkut වලට වල කප කප. හරි මාකටින් ස්ට්‍රැටජි එකකට යන්න.

සයිට් එක දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

අනික ඔයා Elakiri එකේ ප්‍රොෆයිල් එකක් හදලා තියෙන්නේ මේක දාන්නමයි. ගොඩක් වෙලාවට ආයෙ මේකෙ පෝස්ට් එකක් දාන්නෙත් නැති වෙයි. පොඩ්ඩක් කමියුනිටි එකට ඇවිල්ලා රෙපියුටියඩ් මෙම්බර් කෙනෙක් වෙලා හිටියනම් ඔයාට කට්ටිය ඔයිට වඩා ඇහුංකන් දෙනවා.

[QUOTE="a2mdb, post: 22395957, member: 488489"] [SIZE="4"]ඕන සයිට් එකකට Financial model එකක් තියනවා. මොකද Development cost + Server charges දරාගන පිනට වැඩ කරන්නෙ නෑනෙ කවුරුත්. ඔයාලගෙත් මොකක්හරි Financial model එකක් ඇති. ඒක සමහර විට Google adds හෝ වෙන මොකක්හරි දෙයක් වෙන්න පුලුවන්. නමුත් ෆුතා අනිත් අයට වලකපාගන අනිත් අයගෙ Financial models වලට ගරහාගන Business එකට Enter වෙන එක සදාචාරාත්මක නැහැ. ඔයාල Market කරන්න ඔයාලගෙ Site එකේ තියන Uniquness එකෙන්. නැතිව අනිත් අයට වලකපාගන නෙමෙයි. ඒක තේරුම්ගන්න. ඔතන ඔයාටත් ඇත්තටම ලංකාවෙ සල්ලි පිටරටට යන එක අවංක කැක්කුමක් නැහැ. ඔයාට ඕන ඔයාගෙ සයිට් එක මාකට් කරගන්න. ඒකනේ බ්‍රෝ වහල ගැහුවට ඇත්ත කතාව ඔය ලංකාවෙ සල්ලි පිටරට යනවය... සල්ලි දීල ඇඩ් දාන ට්‍රෙන්ඩ් එක නවත්තන්න ඕනය කියන කතා නිකං PR Stunt විතරයි ඔයාලගෙ. සයිට් එක හරි විදිහට මාකට් කරන්න දෙකයි පණහෙ වැඩ නැතිව.. මාත් Dev කෙනෙක් මං ලංකාවෙ ඉන්න ගොඩක් උන්ගෙ මේ වැරැද්ද දකිනවා. නැතිව මට Ikman එක ගැනවත් Auto lanka එක ගැනවත් ඇති අමාරුවක් නෑ. Facebook මාකට් කරේ නෑනේ Orkut වලට වල කප කප. හරි මාකටින් ස්ට්‍රැටජි එකකට යන්න. සයිට් එක දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනික ඔයා Elakiri එකේ ප්‍රොෆයිල් එකක් හදලා තියෙන්නේ මේක දාන්නමයි. ගොඩක් වෙලාවට ආයෙ මේකෙ පෝස්ට් එකක් දාන්නෙත් නැති වෙයි. පොඩ්ඩක් කමියුනිටි එකට ඇවිල්ලා රෙපියුටියඩ් මෙම්බර් කෙනෙක් වෙලා හිටියනම් ඔයාට කට්ටිය ඔයිට වඩා ඇහුංකන් දෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom