Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙතන ඔයාට සුභ පතල තියනවා. සයිට් එක දියුණු වෙන්න කියනව කියලා ප්‍රාර්ථනා කරනවා කියල කිව්වෙ ගැරහීමක් නෙමෙයිනේ. මම මෙතන ගරහලා තියෙන්නේ ඔයාගෙ Marketing Strategy එකට. ඒක සදාචාරාත්මක නැහැ.

සල්ලි දීල ඇඩ් පලකරන්න තියන සියලුම සයිට් පිටරට ඒවා නෙමෙයිනේ. ලංකාවෙ අයට අයිති සයිටුත් තියනවා. එතකොට ඔයා ඒ සයිට්ස්වලටත් ගහලනෙ ඔයාගෙ මාකටින් ස්ට්‍රැටජි එකෙන්.

මම කියන්නේ ඔයාලට අනිත් සයිට්වල Financial model එක අදාල නැහැ කියන එක. කවුරුහරි කෙනෙක් ඔයාගෙ සයිට් එකේ Financial model එකට ගරහලා ඒ ටයිප් එකේම සයිට් එකක් මාකට් කරගන්න ට්‍රයි කරොත් මොකද වෙන්නේ. දැං ඔයා කියයි “ අපේ සයිට් එකේ Financial model එකට එහෙම කවුරුත් මුකුත් කියන්නේ නෑ කියලා“ බට් ඒක පුද්ගලානුබද්ධයි.

ඇයි ඔයාල ඔයාලගෙ Uniqness එකෙන් හෝ වෙනත් දෙයකින් මාකට් කරන්නැත්තේ. ඔයාලගෙ සයිට් එක ලස්සනයි, පිළිවෙලයි, ක්ලීන්.. හොඳ මාකටින් ස්ට්‍රැටජි එකකට යන්න. (ඔයාල කැමතිනම් විතරක්).

මමත් එළකිරි එකේ මහා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමෙයි. නමුත් මම පලකරන පෝස්ට්, මම පලකරන රිප්ලයි වලට කමියුනිටි එකේ අයගෙ කැමැත්තක් තියන නිසා මට යම් තරමක රෙපියුටියේෂන් එකක් තිබෙනවා. මේකෙ එහෙම බෙදීමක් නැහැ. ඔබ දැන් කියලා තියනවා මේකෙ තියන පෝස්ට් ඔබ බලනවා සේරම කියලා. ඒත් ඔබ වෙනදා වෙන අයගේ පෝස්ට් බලලා ඒකෙන් යමක් ඉගනගන අඩුම ගානෙ ඒ කෙනෙකුට රෙප් එකක් වත් දීල නැහැනේ.. නේද ? ඒකට ඔබට වැය කරන්න කාලය නැතිව ඇති සමහර විට. බට් ඔබේ සයිට් එක මාකට් කරගන්න අවශ්‍ය උනාම ඔබට එකවුන්ට් එකක් හදාගන පෝස්ට් එකක් දාන්න කාලය තියනවා... පොඩ්ඩක් හිතලා බලන්න අන්න ඒ දේ ගැන.

මම ඉක්මන් වත් ඔටෝලංකා වත් වැඩ කරන්නෙ නෑ බ්‍රෝ... එළකිරි එකේ උන් දන්නවා... මම මගෙම Startup එකක් කරන්නේ. 2016 ඉඳං. හැබැයි මම වෙන කම්පනි වල වැඩකරද්දි අදටත් හොඳට දුවන ලංකාවෙ සෑහෙන ලොකු Projects තුනකම වැඩ කරලා තියනවා. දෙකක Dev කෙනෙක් විදිහට අනිකෙ Tech Lead කෙනෙක් විදිහට. හැබැයි ෆුතා අපිනං මාකට් කරද්දි අනිත් Competitors ලගෙ Strategies වලට ගැහුවෙ නෑ.

[QUOTE="a2mdb, post: 22396139, member: 488489"] [SIZE="4"]මම මෙතන ඔයාට සුභ පතල තියනවා. සයිට් එක දියුණු වෙන්න කියනව කියලා ප්‍රාර්ථනා කරනවා කියල කිව්වෙ ගැරහීමක් නෙමෙයිනේ. මම මෙතන ගරහලා තියෙන්නේ ඔයාගෙ Marketing Strategy එකට. ඒක සදාචාරාත්මක නැහැ. සල්ලි දීල ඇඩ් පලකරන්න තියන සියලුම සයිට් පිටරට ඒවා නෙමෙයිනේ. ලංකාවෙ අයට අයිති සයිටුත් තියනවා. එතකොට ඔයා ඒ සයිට්ස්වලටත් ගහලනෙ ඔයාගෙ මාකටින් ස්ට්‍රැටජි එකෙන්. මම කියන්නේ ඔයාලට අනිත් සයිට්වල Financial model එක අදාල නැහැ කියන එක. කවුරුහරි කෙනෙක් ඔයාගෙ සයිට් එකේ Financial model එකට ගරහලා ඒ ටයිප් එකේම සයිට් එකක් මාකට් කරගන්න ට්‍රයි කරොත් මොකද වෙන්නේ. දැං ඔයා කියයි “ අපේ සයිට් එකේ Financial model එකට එහෙම කවුරුත් මුකුත් කියන්නේ නෑ කියලා“ බට් ඒක පුද්ගලානුබද්ධයි. ඇයි ඔයාල ඔයාලගෙ Uniqness එකෙන් හෝ වෙනත් දෙයකින් මාකට් කරන්නැත්තේ. ඔයාලගෙ සයිට් එක ලස්සනයි, පිළිවෙලයි, ක්ලීන්.. හොඳ මාකටින් ස්ට්‍රැටජි එකකට යන්න. (ඔයාල කැමතිනම් විතරක්). මමත් එළකිරි එකේ මහා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමෙයි. නමුත් මම පලකරන පෝස්ට්, මම පලකරන රිප්ලයි වලට කමියුනිටි එකේ අයගෙ කැමැත්තක් තියන නිසා මට යම් තරමක රෙපියුටියේෂන් එකක් තිබෙනවා. මේකෙ එහෙම බෙදීමක් නැහැ. ඔබ දැන් කියලා තියනවා මේකෙ තියන පෝස්ට් ඔබ බලනවා සේරම කියලා. ඒත් ඔබ වෙනදා වෙන අයගේ පෝස්ට් බලලා ඒකෙන් යමක් ඉගනගන අඩුම ගානෙ ඒ කෙනෙකුට රෙප් එකක් වත් දීල නැහැනේ.. නේද ? ඒකට ඔබට වැය කරන්න කාලය නැතිව ඇති සමහර විට. බට් ඔබේ සයිට් එක මාකට් කරගන්න අවශ්‍ය උනාම ඔබට එකවුන්ට් එකක් හදාගන පෝස්ට් එකක් දාන්න කාලය තියනවා... පොඩ්ඩක් හිතලා බලන්න අන්න ඒ දේ ගැන. මම ඉක්මන් වත් ඔටෝලංකා වත් වැඩ කරන්නෙ නෑ බ්‍රෝ... එළකිරි එකේ උන් දන්නවා... මම මගෙම Startup එකක් කරන්නේ. 2016 ඉඳං. හැබැයි මම වෙන කම්පනි වල වැඩකරද්දි අදටත් හොඳට දුවන ලංකාවෙ සෑහෙන ලොකු Projects තුනකම වැඩ කරලා තියනවා. දෙකක Dev කෙනෙක් විදිහට අනිකෙ Tech Lead කෙනෙක් විදිහට. හැබැයි ෆුතා අපිනං මාකට් කරද්දි අනිත් Competitors ලගෙ Strategies වලට ගැහුවෙ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom