Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පච වෙමින් යන ආණ්ඩුවේ අලුත්ම වැඩේ මේකයි .

ආණ්ඩුව ජනතාවාදී බව පෙන්වීමට විවිධ උපක්රම යොදාගැනීමට ඉදිරි මාස කිහිපය තුල වැඩපිළිවෙලක් ක්රියාත්මක කරනවා.

මේ සඳහා නමගිය ආයතන කිහිපයකට මුදල් ගෙවා නම හදාගැනීමට අලුත් දේවල් එන්න යන්නේ.

1. ආණ්ඩුව ම අදායම් බද්ද වැඩි කියල කියාගෙන යනගමන් පොඩ්ඩක් අඩුකරන්න යන්නේ - හොඳයි හා

2. බස් ගාස්තු වැඩි කියල මන්ත්රීවරයෙක් ම පවසා, තවත් කෙනෙක් ආණ්ඩුවෙන් අඩුකරන්න යෝජනා කරනවා - හොඳයි හා

3. ජනමත විචාරණයක් කරමු කියල මන්ත්රිවරයෙක්ම පවසා ආණ්ඩුවෙන් වෙනකෙනෙක් අනුමත කොට කිරීම - හොඳයි හා

4. පොලිස් ඇඳුම ජනතාවට සකසන්න යැයි පැවසීම මගින් ජනතාව සමගම සිටින බව ඒත්තු ගැන්වීම - හොඳයි හා

5. විවිධ පරණ ආණ්ඩුවල අය ඇතුලට දමනවා යනුවෙන් කලින් පවසා, පසුව ජනතා මතයක් ඇතිකොට එය අමතක කර දැමීම - හොඳයි හා

6. සහල් වියපාරිකයින්, කාර් සෙල් වියපාරිකයින්, හා වෙන සියලු අය ට බදු සහන ලබාදීම සහ වැඩි මුදලට අලවි කිරීමට ඉඩ දීම සහ ඔවුන්ගෙන් වෙන උවමනා ආණ්ඩුවට ඉටුකරගැනීම - හොඳයි හා

7. කැඩුණු පාලම , බෝක්කු ජනතාව ලවා සදවගැනීමට කටයුතු කිරීම - හොඳයි හා

[QUOTE="NiyamaSinhalaya, post: 31587087, member: 113555"] [SIZE=6]පච වෙමින් යන ආණ්ඩුවේ අලුත්ම වැඩේ මේකයි . ආණ්ඩුව ජනතාවාදී බව පෙන්වීමට විවිධ උපක්රම යොදාගැනීමට ඉදිරි මාස කිහිපය තුල වැඩපිළිවෙලක් ක්රියාත්මක කරනවා. මේ සඳහා නමගිය ආයතන කිහිපයකට මුදල් ගෙවා නම හදාගැනීමට අලුත් දේවල් එන්න යන්නේ. 1. ආණ්ඩුව ම අදායම් බද්ද වැඩි කියල කියාගෙන යනගමන් පොඩ්ඩක් අඩුකරන්න යන්නේ - හොඳයි හා 2. බස් ගාස්තු වැඩි කියල මන්ත්රීවරයෙක් ම පවසා, තවත් කෙනෙක් ආණ්ඩුවෙන් අඩුකරන්න යෝජනා කරනවා - හොඳයි හා 3. ජනමත විචාරණයක් කරමු කියල මන්ත්රිවරයෙක්ම පවසා ආණ්ඩුවෙන් වෙනකෙනෙක් අනුමත කොට කිරීම - හොඳයි හා 4. පොලිස් ඇඳුම ජනතාවට සකසන්න යැයි පැවසීම මගින් ජනතාව සමගම සිටින බව ඒත්තු ගැන්වීම - හොඳයි හා 5. විවිධ පරණ ආණ්ඩුවල අය ඇතුලට දමනවා යනුවෙන් කලින් පවසා, පසුව ජනතා මතයක් ඇතිකොට එය අමතක කර දැමීම - හොඳයි හා 6. සහල් වියපාරිකයින්, කාර් සෙල් වියපාරිකයින්, හා වෙන සියලු අය ට බදු සහන ලබාදීම සහ වැඩි මුදලට අලවි කිරීමට ඉඩ දීම සහ ඔවුන්ගෙන් වෙන උවමනා ආණ්ඩුවට ඉටුකරගැනීම - හොඳයි හා 7. කැඩුණු පාලම , බෝක්කු ජනතාව ලවා සදවගැනීමට කටයුතු කිරීම - හොඳයි හා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom