Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් විදුලි මිටරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව් හැමොම කල්පනාවෙන් ඉන්න.

හප්පා වතුර බිලනම් කතා කරලා වැඩක් එක එක ජාතියේ බිල් එනවා.උගෙන් ඇහුවාම රටේ නැති කතා කියනවා..උඹලාට කියන්න ඒ කොච්චර වුනත් අවුලක් නැහැ වතුර ටික දෙනවා නම්.දවසේ හුඟක් වෙලාවට පුගොඩ පැත්තට වතුර නැහැ...ඔනේනම් අහලා බල්ලන්න පුගොඩ පැත්තේ ඉන්න අයගෙන්...මහා රැට වතුර එන්නේ..මොනවා වුනත් වතුර බිල් කරයා අවිල්ලා හොඳ බිලක් දිලා යනවා

අපි මක්කෙයි කොරන්නේ කැළණීඟග පැත්තට යනවා ඉතින් ශවර් තියාගෙන..කම්පෙලෙන් කොරාට වැඩක් වුනෙ නැහැ.

අනේ මන්දා උන්ට කොහෙම ගියත් දැන් බලාගෙන වාසි.උනට කැපුවත් වාසි,වැඩි කලත් වාසි.අපිට තමයි බාල්දිය පෙරලෙන්නේ.

එහෙමද කරමු දැන් මේ අසධාරනේ ගොඩක් අයට වෙලා තියන පාටයි..

ගෙවල් වලට ඇවිල්ල මචන් අලුත් මිටරේ හයි කොරයි..දැන් මිනිස්සු අඩුවෙන් පාවචිච කරන හින්දා එකත් මණ්ඩලෙට පාඩුයි වාගේ.දැන් ඉතින් මණ්ඩලේ එක එක සෙල්ලම් දානවා වාගේ.

එතනත් කපටි කම බං....

මම අද පොඩ්ඩක් හොයලා බැලුවා සොලර් පවර් වලින් වැඩ කරන AC තියනවා බං.සම්පුර්ණ සොලර් පවර්....එකේ රත් වෙච්චි වාතය කුල් කරන්නේත් සොලර් පවර් වලින්ලු..ලංකාවේ තියනවා.මේවා ගොඩක් ලංකාවේ ECO Lodege වල බාවිත කරනවාලු.

පොයින්ට් මිටරේ බැලු බැලුම්ට සැහෙන්න වෙගයකින් යනවා බං...මේ බලලා මේ බලද්දි පොයින්ට් දෙක් තුනක් ගිහිල්ලානේ බං...අසාධාරන වැඩ බං..උන්ට කිවවයි කියලා වැඩක් වෙන්නෙ නැහැලු බං..මාත බල්න්නේ දැන් අඩුවියදම් ක්රමතියනවා කියලා විදුලිය ගන්ඩකොහෙම හරි සධාරනයක් වුනේ නැතිනම් එක තමයි කරන්නේ සහ කරන්න වෙන්නෙ විදුලි මණ්ඩලේ අයේ මොකද සල්ලි ගෙවන්නෙ.කොයින් තියන සල්ලිද බං මුන්ට ගෙවන්න.

[QUOTE="Chrisrg, post: 16873172, member: 372380"] [SIZE=4]ඔව් ඔව් හැමොම කල්පනාවෙන් ඉන්න.:yes:[/SIZE] [SIZE=4]හප්පා වතුර බිලනම් කතා කරලා වැඩක් එක එක ජාතියේ බිල් එනවා.උගෙන් ඇහුවාම රටේ නැති කතා කියනවා.:dull:.උඹලාට කියන්න ඒ කොච්චර වුනත් අවුලක් නැහැ වතුර ටික දෙනවා නම්.දවසේ හුඟක් වෙලාවට පුගොඩ පැත්තට වතුර නැහැ:sorry:...ඔනේනම් අහලා බල්ලන්න පුගොඩ පැත්තේ ඉන්න අයගෙන්...මහා රැට වතුර එන්නේ..:sorry:මොනවා වුනත් වතුර බිල් කරයා අවිල්ලා හොඳ බිලක් දිලා යනවා:yes: අපි මක්කෙයි කොරන්නේ කැළණීඟග පැත්තට යනවා ඉතින් ශවර් තියාගෙන..:baffled:කම්පෙලෙන් කොරාට වැඩක් වුනෙ නැහැ.:oo: [/SIZE] :sorry:[SIZE=4]අනේ මන්දා උන්ට කොහෙම ගියත් දැන් බලාගෙන වාසි.උනට කැපුවත් වාසි,වැඩි කලත් වාසි.අපිට තමයි බාල්දිය පෙරලෙන්නේ.[/SIZE] [SIZE=4]එහෙමද :Dකරමු දැන් මේ අසධාරනේ ගොඩක් අයට වෙලා තියන පාටයි..:yes::oo:[/SIZE] [SIZE=4]ගෙවල් වලට ඇවිල්ල මචන් අලුත් මිටරේ හයි කොරයි..:D:(දැන් මිනිස්සු අඩුවෙන් පාවචිච කරන හින්දා එකත් මණ්ඩලෙට පාඩුයි වාගේ.දැන් ඉතින් මණ්ඩලේ එක එක සෙල්ලම් දානවා වාගේ.:dull:[/SIZE] [SIZE=4]එතනත් කපටි කම බං....:dull: [/SIZE] [SIZE=4]මම අද පොඩ්ඩක් හොයලා බැලුවා සොලර් පවර් වලින් වැඩ කරන AC තියනවා බං.සම්පුර්ණ සොලර් පවර්....එකේ රත් වෙච්චි වාතය කුල් කරන්නේත් සොලර් පවර් වලින්ලු..ලංකාවේ තියනවා.මේවා ගොඩක් ලංකාවේ ECO Lodege වල බාවිත කරනවාලු.:D[/SIZE] [SIZE=4]පොයින්ට් මිටරේ බැලු බැලුම්ට සැහෙන්න වෙගයකින් යනවා බං...මේ බලලා මේ බලද්දි පොයින්ට් දෙක් තුනක් ගිහිල්ලානේ බං...අසාධාරන වැඩ බං..:(උන්ට කිවවයි කියලා වැඩක් වෙන්නෙ නැහැලු බං..මාත බල්න්නේ දැන් අඩුවියදම් ක්රමතියනවා කියලා විදුලිය ගන්ඩ:dull:කොහෙම හරි සධාරනයක් වුනේ නැතිනම් එක තමයි කරන්නේ සහ කරන්න වෙන්නෙ විදුලි මණ්ඩලේ අයේ මොකද සල්ලි ගෙවන්නෙ.[/SIZE]:dull:[SIZE=4]කොයින් තියන සල්ලිද බං මුන්ට ගෙවන්න.:oo:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom