Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ඕනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="kabba123" data-source="post: 25892964" data-attributes="member: 377118"><p>උඩ Comments වල කියල තියෙනවනෙ දැනටමත් Keyboard එකක් තියෙනව කියල ඔයාට..සමහර විට Chords , Scales ගැන දැනුමක් ඇති හා වාදනය කරනව ඇතිනෙ.. Oneman keyboardist ල Play කරනව දැකල ඇතිනෙ වමතින් Chords මාරු කරන ගමන් දකුණු අතින් Melody එක ගහනවා. ඒ වගේ Pianist ල කරන්නෙ වමතින් Chords pattern ගහන ගමන් දකුණු අතින් Melody lines ගහන එක.ගොඩක් වෙලාවට Piano වලදි Keyboard ගහනවට වඩා වමතට ලොකු Job එකක් තියෙනව Advanced Chords pattens වලින් Tempo එක සහ Rhythm තියාගෙන වාදනය කර ගෙන යන ගමන්ම සමහර වෙලාවට දකුනු අතින් Harmony notes කීපයක් එකට වාදනය කරල ලස්සන කරන්න. මුලින් C major scale එකේ යන සරල 3/4 සිංදුවක වමතින් C E G Notes 123 123 විදියට එකින් එක වාදනය කරන ගමන් දකුණු අතින් අදාල Melody එක ගහන්න පුරුදු වෙන්න..කෝඩ්ස් මාරු වෙන තැන් වලත් එහෙම වමතින් කෝඩ් එක මාරු කරල 123 විදියට වාදනය කරන්න.ඊට පස්සෙ C E G වෙනුවට C G C විදියට Octave එකක් ඉස්සරහ C Note එක අල්ලල වාදනය කරන්න 123 123 විදියට..4/4 6/8 වලත් ඔය විදියටම ටිකක් හිතල Patterns හදා ගන්න පුලුවන්..සමහරු වමතින් පහලම Octave එකක ඉඳන් කෝඩ්ස් වල නෝට් වාදනය කරනව තව Octave 2- 3 උඩට..එතකොට තව ලස්සනයි..හැබැයි ඒ විදියට කෝඩ්ස් වාදනය වෙත්දි දකුණු අත පුරුදු පරිදි Melody වල යන්නත් ඕනෙ..පස්සෙ කාලෙක Advanced chords වලින් Improvise කරන ඒව එහෙම ඉගෙන ගන්න පුලුවන්..මුලදි ඉතාම අඩු tempo එකක යන්න.. අත් දෙකෙන් වැඩ දෙකක් එකවර වෙන නිසා ටික දවසක් යනව Hand cordination එක හැදෙන්න..ඒ නිසා ඉවසීමෙන් වාදනය කරන්න..</p><p></p><p>Advanced piano play කරන්න හෝ Improvisation වගේ දේ වලදි නං ගොඩක් ගැඹුරට Theory දැනුම.Intervals, Chords (Advanced chords වර්ග විශේශයෙන්ම) , Scales, Harmony, Counterpoint වගේම Western music notation reading හා Jazz, Classical, Pop, Blues, Rock වගේ Styles ඉගෙන ගන්න වෙනවා ගුරුවරයෙක් හරහා හෝ ස්වයං අධ්‍යයනය කරන්න වෙනව මම හිතන්නෙ.</p></blockquote><p></p>
[QUOTE="kabba123, post: 25892964, member: 377118"] උඩ Comments වල කියල තියෙනවනෙ දැනටමත් Keyboard එකක් තියෙනව කියල ඔයාට..සමහර විට Chords , Scales ගැන දැනුමක් ඇති හා වාදනය කරනව ඇතිනෙ.. Oneman keyboardist ල Play කරනව දැකල ඇතිනෙ වමතින් Chords මාරු කරන ගමන් දකුණු අතින් Melody එක ගහනවා. ඒ වගේ Pianist ල කරන්නෙ වමතින් Chords pattern ගහන ගමන් දකුණු අතින් Melody lines ගහන එක.ගොඩක් වෙලාවට Piano වලදි Keyboard ගහනවට වඩා වමතට ලොකු Job එකක් තියෙනව Advanced Chords pattens වලින් Tempo එක සහ Rhythm තියාගෙන වාදනය කර ගෙන යන ගමන්ම සමහර වෙලාවට දකුනු අතින් Harmony notes කීපයක් එකට වාදනය කරල ලස්සන කරන්න. මුලින් C major scale එකේ යන සරල 3/4 සිංදුවක වමතින් C E G Notes 123 123 විදියට එකින් එක වාදනය කරන ගමන් දකුණු අතින් අදාල Melody එක ගහන්න පුරුදු වෙන්න..කෝඩ්ස් මාරු වෙන තැන් වලත් එහෙම වමතින් කෝඩ් එක මාරු කරල 123 විදියට වාදනය කරන්න.ඊට පස්සෙ C E G වෙනුවට C G C විදියට Octave එකක් ඉස්සරහ C Note එක අල්ලල වාදනය කරන්න 123 123 විදියට..4/4 6/8 වලත් ඔය විදියටම ටිකක් හිතල Patterns හදා ගන්න පුලුවන්..සමහරු වමතින් පහලම Octave එකක ඉඳන් කෝඩ්ස් වල නෝට් වාදනය කරනව තව Octave 2- 3 උඩට..එතකොට තව ලස්සනයි..හැබැයි ඒ විදියට කෝඩ්ස් වාදනය වෙත්දි දකුණු අත පුරුදු පරිදි Melody වල යන්නත් ඕනෙ..පස්සෙ කාලෙක Advanced chords වලින් Improvise කරන ඒව එහෙම ඉගෙන ගන්න පුලුවන්..මුලදි ඉතාම අඩු tempo එකක යන්න.. අත් දෙකෙන් වැඩ දෙකක් එකවර වෙන නිසා ටික දවසක් යනව Hand cordination එක හැදෙන්න..ඒ නිසා ඉවසීමෙන් වාදනය කරන්න.. Advanced piano play කරන්න හෝ Improvisation වගේ දේ වලදි නං ගොඩක් ගැඹුරට Theory දැනුම.Intervals, Chords (Advanced chords වර්ග විශේශයෙන්ම) , Scales, Harmony, Counterpoint වගේම Western music notation reading හා Jazz, Classical, Pop, Blues, Rock වගේ Styles ඉගෙන ගන්න වෙනවා ගුරුවරයෙක් හරහා හෝ ස්වයං අධ්‍යයනය කරන්න වෙනව මම හිතන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom