අලුත් සින්දුවක් - සඳ සේ පායලා 😍😍😍

san**

Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    අපි නොදකින පැති ගැන කතා කරපු වැඩක් - පමක තමයි
    ඉල්ලුමට සරිලන සැපයුම - මේකයි හේතුව . සින්දුවත් ලස්සන නැත්නම් , music එකත් චෝර නම් visual එකෙන් ගොඩ දැම්මොත් තමයි ..