Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් MONALISA හරිම සුන්දරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් MONALISA හරිම සුන්දරයි

අලුත්  MONALISA හරිම සුන්දරයි

ක්‍රි.ව.1503 දී ඇඳීමට පටන් ගෙන 1506 දී නිමාවට පත් කෙරුණ මොනාලිසා දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ දැඩි ආරක්ෂක සංවිධාන මධ්‍යයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මේ අතර එම වසරේදීම අඳින ලද මොනාලිසා චිත්රයේම තව පිටපතක් ස්පාඤ්ඤයේ කෞතුකාගාරායක තිබී පසුගියදා හමු වුණා. මෙහි සිටින මොනාලිසා වඩාත් තරුණ පෙනුමකින් යුතු වන අතර රූපශ්‍රියෙන් වඩාත් සුන්දර බව ඉතිහාසඥයන් කියනවා.

ස්පාඤ්ඤයේ ප්රාදෝ කෞතුකාගාරයේ තිබී මීට වසර 2 කට පෙර සොයාගත් මේ චිත්‍රය චිත්‍ර කලා ඉතිහාසඥයන්ට මහත් සතුටක් ගෙනැදී තිබෙනවා. ලියනාඩෝ ඩාවින්චි, මොනාලිසා චිත්රයේ කටුසටහන් පිළියෙළ කරමින් සිටින අතර හෝ මොනාලිසා චිත්රයේ පදනම් චිත්‍රය 1503 ට පෙර පිළියෙළ කරමින් සිටියදී ඒ දෙස බලා සිටි ඔහුගේ ගෝලයකු මේ චිත්‍රය අඳින්නට ඇතැයි සැක කෙරෙනවා. ඇත්තෙන්ම මේ චිත්‍රය හමු වුණේ මෙයට වසර 02 කට පෙරයි. එය කළ එළි බසින්නේ දැනුයි.

මේ චිත්‍රය මුලින්ම හමු වුණ විට එය කුමක්දැයි කියා තේරුම් ගැනීමට පවා බැරි වුණා. මොනාලිසාගේ රූපය මත කලු පැහැති සායම් තට්ටුවක් තවරා, ඒ මත වාර්නිෂ් තට්ටුවකුත් ආලේප කර තිබුණා. පර්යේෂකයන් චිත්‍රය උත්තල කාච යොදා පරීක්ෂා කිරීමේදී සායම් තට්ටුවට යටින් චිත්‍රයක් තිබෙන බව පෙනුණා. එතැන් පටන් වසර දෙකක්ම ඔවුන් ගත කළේ ඒ චිත්‍රය මතු කර ගන්නටයි. අන්තිමේදී මොනාලිසා මතු වුණා. පසුගියදා පැරිස් නුවරදී ඩාවින්චිගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැති අතර ඩාවින්චි විසින් අඳින ලද චිත්‍රයක් නොවුණත් මේ චිත්‍රයත් ප්‍රදර්ශනයට එක් කර තිබුණා.

ඩාවින්චිගේ අභාවයත් සමගම මොනාලිසා චිත්රයේ අතින් ඇඳි අනු පිටපත් රැසක් විවිධ ශිල්පීන් නිර්මාණය කර තිබෙනවා. ඒ සියල්ලම වසර 500 කට හෝ 400 කට පෙර අඳින ලද ඒවා. එහෙත් මේ චිත්‍රය ඩාවින්සි මෝනාලිසා අඳින අතරම ඊට සමාන්තරව ඇඳි චිත්‍රයක්.

මොනාලිසා මුල් චිත්‍රය උඩින් වාර්නිෂ් ආලේප කර තිබෙනවා. ඒවා දැන් අඳුරු වී ඉරි තැලී ගිහින්. චිත්‍රය ඉතා පැරැණි නිසාත් යම් ප්‍රමාණයකට දිරා පත්වී ඇති නිසාත් එය ප්‍රතිසංස්කරණය කිරීමට විද්‍යාඥයන් සූදානම් නැහැ. එහෙත් දෝ කෞතුකාගාරයේ තිබී සොයාගත් චිත්රයේ ඇති දීප්තිමත් පැහැය අනුව මෙයට වසර 500 කට පෙර මොනාලිසා වයස විසි ගණන්වල පසු වූ දීප්තිමත් තරුණියක් බව පෙනී යනවා.

චිත්‍ර දෙක අතර යම් යම් වෙනස්කම් තිබෙනවා. ඩාවින්චිගේ මොනාලිසාගේ ඇති ඇහිබැම නැහැ. එහෙත් "දෝ" මොනාලිසාගේ ඇහි බැම තිබෙනවා.

මොනාලිසා චිත්‍රයට පෙනී සිටියේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ රෙදි වෙළෙන්දකු වූ ෆ්රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ බිරිය බව සාමාන්‍ය පිළිගැනීමයි.

සංඛනාද වෙදගෙවත්ත

[QUOTE="somadasa, post: 12125833, member: 220773"] [b]අලුත් MONALISA හරිම සුන්දරයි[/b] [SIZE=3][COLOR=#003300]අලුත් [FONT=Verdana] MONALISA[/FONT] හරිම සුන්දරයි[/COLOR][/SIZE][SIZE=3] [IMG]http://www.divaina.com/2012/02/19/d7.jpg[/IMG]ක්‍රි.ව.1503 දී ඇඳීමට පටන් ගෙන 1506 දී නිමාවට පත් කෙරුණ මොනාලිසා දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ දැඩි ආරක්ෂක සංවිධාන මධ්‍යයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මේ අතර එම වසරේදීම අඳින ලද මොනාලිසා චිත්රයේම තව පිටපතක් ස්පාඤ්ඤයේ කෞතුකාගාරායක තිබී පසුගියදා හමු වුණා. මෙහි සිටින මොනාලිසා වඩාත් තරුණ පෙනුමකින් යුතු වන අතර රූපශ්‍රියෙන් වඩාත් සුන්දර බව ඉතිහාසඥයන් කියනවා. ස්පාඤ්ඤයේ ප්රාදෝ කෞතුකාගාරයේ තිබී මීට වසර 2 කට පෙර සොයාගත් මේ චිත්‍රය චිත්‍ර කලා ඉතිහාසඥයන්ට මහත් සතුටක් ගෙනැදී තිබෙනවා. ලියනාඩෝ ඩාවින්චි, මොනාලිසා චිත්රයේ කටුසටහන් පිළියෙළ කරමින් සිටින අතර හෝ මොනාලිසා චිත්රයේ පදනම් චිත්‍රය 1503 ට පෙර පිළියෙළ කරමින් සිටියදී ඒ දෙස බලා සිටි ඔහුගේ ගෝලයකු මේ චිත්‍රය අඳින්නට ඇතැයි සැක කෙරෙනවා. ඇත්තෙන්ම මේ චිත්‍රය හමු වුණේ මෙයට වසර 02 කට පෙරයි. එය කළ එළි බසින්නේ දැනුයි. මේ චිත්‍රය මුලින්ම හමු වුණ විට එය කුමක්දැයි කියා තේරුම් ගැනීමට පවා බැරි වුණා. මොනාලිසාගේ රූපය මත කලු පැහැති සායම් තට්ටුවක් තවරා, ඒ මත වාර්නිෂ් තට්ටුවකුත් ආලේප කර තිබුණා. පර්යේෂකයන් චිත්‍රය උත්තල කාච යොදා පරීක්ෂා කිරීමේදී සායම් තට්ටුවට යටින් චිත්‍රයක් තිබෙන බව පෙනුණා. එතැන් පටන් වසර දෙකක්ම ඔවුන් ගත කළේ ඒ චිත්‍රය මතු කර ගන්නටයි. අන්තිමේදී මොනාලිසා මතු වුණා. පසුගියදා පැරිස් නුවරදී ඩාවින්චිගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැති අතර ඩාවින්චි විසින් අඳින ලද චිත්‍රයක් නොවුණත් මේ චිත්‍රයත් ප්‍රදර්ශනයට එක් කර තිබුණා. ඩාවින්චිගේ අභාවයත් සමගම මොනාලිසා චිත්රයේ අතින් ඇඳි අනු පිටපත් රැසක් විවිධ ශිල්පීන් නිර්මාණය කර තිබෙනවා. ඒ සියල්ලම වසර 500 කට හෝ 400 කට පෙර අඳින ලද ඒවා. එහෙත් මේ චිත්‍රය ඩාවින්සි මෝනාලිසා අඳින අතරම ඊට සමාන්තරව ඇඳි චිත්‍රයක්. මොනාලිසා මුල් චිත්‍රය උඩින් වාර්නිෂ් ආලේප කර තිබෙනවා. ඒවා දැන් අඳුරු වී ඉරි තැලී ගිහින්. චිත්‍රය ඉතා පැරැණි නිසාත් යම් ප්‍රමාණයකට දිරා පත්වී ඇති නිසාත් එය ප්‍රතිසංස්කරණය කිරීමට විද්‍යාඥයන් සූදානම් නැහැ. එහෙත් දෝ කෞතුකාගාරයේ තිබී සොයාගත් චිත්රයේ ඇති දීප්තිමත් පැහැය අනුව මෙයට වසර 500 කට පෙර මොනාලිසා වයස විසි ගණන්වල පසු වූ දීප්තිමත් තරුණියක් බව පෙනී යනවා. චිත්‍ර දෙක අතර යම් යම් වෙනස්කම් තිබෙනවා. ඩාවින්චිගේ මොනාලිසාගේ ඇති ඇහිබැම නැහැ. එහෙත් "දෝ" මොනාලිසාගේ ඇහි බැම තිබෙනවා. මොනාලිසා චිත්‍රයට පෙනී සිටියේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ රෙදි වෙළෙන්දකු වූ ෆ්රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ බිරිය බව සාමාන්‍ය පිළිගැනීමයි. සංඛනාද වෙදගෙවත්ත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom