Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
අලුත් Online business එකක් පටන් ගන්න යන යට help එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් business එකක් පටන් ගන්න යන අයට help එකක්

(සිංහල යෙදුම් ගැන එතරම් හිතන්න එපා කියන දේ තේරෙනවා නම් එච්චරයි )

අලුතෙන් online business එකක් පටන් ගන්න යන කෙනෙකුට නොමිලේ 30 GB web hosting Space එකක් අවුරුද්දක් පුරාවට ලබාගැනීමට අවශ්‍යනම් දෙනුලැබේ

මේ web hosting Space එක සඳහා පහත දේවල් අඩංගුවේ

30 GB Space

Free SSL

Daily Backup

Amazon Web Services (AWS)

WordPress Supportive Free Themes

Google Pagespeed Optimized

DDos Protection

පහත condition අඩංගුවේ

මේ web space එක යොදා ගත හැක්කේ legal business පමණයි

ඕනෑම legal business එකක් පටන් ගත හැකියි

අවුරුද්දක් පුරාවට තමන්ට සාර්ථක කගන්න පුලුවන්ද බලන්න පුළුවන් එහෙම උනොත්

තමන්ට මේ hosting place එකම භාවිත කරන්නත් පුළුවන් එහෙම උනොත් එයාට මාසයකට 5$ ගෙවිය යුතුයි වෙන කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. web hosting වලට තමන්ට කැමති විදියට online business එක දිවුණු කරගෙන යන්න පුළුවන්. මගෙනුත් උදව් අවශ්‍යනම් මම දෙනවා

නමුත් එහෙම අවශ්‍ය නැතිනම් කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ වෙනත් hosting place එකකට සම්බන්දව මේ business එක දිවුණු කරගෙන යන්න පුළුවන්

මෙහිතියෙන වැදගත්ම දේ තමයි domain name එක ගන්න ඕන අපෙන් එකටනම් අවුරුද්දකට 14$ ගෙවන්න වෙනවා

මුලින්ම free domain එකක් දෙනවා එත් එක පවතින්නේ සති දෙකක් පමණයි

වෙනත් කිසිම condition එකක් නැහැ

කැමති නම් සති 2 උනත් බලන්න පුළුවන් සියල්ලම නොමිලේ

සති 2 කට පසුව දැනුම් දීමෙන් පසුව domain එක ගන්නේ නැතිනම් සහ business එක කරගෙන යන්නේ නැතිනම් ඉබේම hosting place එක සහ free website එක delete කරනවා

Payment Method: Only PayPal

අවශ්‍ය කෙනෙක් ඉන්නෙනම් පහත Email එකට විස්තර එවපන්

liyanageon1979@gmail.com

මෙහිදී ගොඩක් අය අහන දෙය තමයි මට ලැබෙන වාසිය කුමක්ද කියල

මට වාසි ලැබෙන්නේ දෙවැනි (2) අවුරුද්දෙත් දිගටම business එක කරගෙන ගියොත් පමණයි. පලුමු අවුරුද්දේ ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ hosting space එකට 5$ ගෙවන කොටයි (small commission එකක් ලැබෙනවා ). එකත් ලැබෙන්නේ නැහැ ඔහු හෝ ඇය වෙනත් hosting company එකක් තෝරාගතහොත්. එක ඒ අයගේ කැමැත්ත. නමුත් business එකක් පටන් ගන්න රුකුලක් දෙන්න කැමතියි

[QUOTE="samantharls, post: 26053925, member: 3377"] [HEADING=1]අලුත් business එකක් පටන් ගන්න යන අයට help එකක්[/HEADING] (සිංහල යෙදුම් ගැන එතරම් හිතන්න එපා කියන දේ තේරෙනවා නම් එච්චරයි ) අලුතෙන් online business එකක් පටන් ගන්න යන කෙනෙකුට නොමිලේ 30 GB web hosting Space එකක් අවුරුද්දක් පුරාවට ලබාගැනීමට අවශ්‍යනම් දෙනුලැබේ මේ web hosting Space එක සඳහා පහත දේවල් අඩංගුවේ [LIST=1] [*]30 GB Space [*]Free SSL [*]Daily Backup [*]Amazon Web Services (AWS) [*]WordPress Supportive Free Themes [*]Google Pagespeed Optimized [*]DDos Protection [/LIST] [HEADING=1][B]පහත condition අඩංගුවේ[/B][/HEADING] මේ web space එක යොදා ගත හැක්කේ [B]legal business පමණයි[/B] ඕනෑම legal business එකක් පටන් ගත හැකියි අවුරුද්දක් පුරාවට තමන්ට සාර්ථක කගන්න පුලුවන්ද බලන්න පුළුවන් එහෙම උනොත් තමන්ට මේ hosting place එකම භාවිත කරන්නත් පුළුවන් එහෙම උනොත් එයාට මාසයකට 5$ ගෙවිය යුතුයි වෙන කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. web hosting වලට තමන්ට කැමති විදියට online business එක දිවුණු කරගෙන යන්න පුළුවන්. මගෙනුත් උදව් අවශ්‍යනම් මම දෙනවා නමුත් එහෙම අවශ්‍ය නැතිනම් කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ වෙනත් hosting place එකකට සම්බන්දව මේ business එක දිවුණු කරගෙන යන්න පුළුවන් [B]මෙහිතියෙන වැදගත්ම දේ තමයි domain name එක ගන්න ඕන අපෙන් එකටනම් අවුරුද්දකට 14$ ගෙවන්න වෙනවා[/B] මුලින්ම free domain එකක් දෙනවා එත් එක පවතින්නේ සති දෙකක් පමණයි වෙනත් කිසිම condition එකක් නැහැ කැමති නම් සති 2 උනත් බලන්න පුළුවන් සියල්ලම නොමිලේ සති 2 කට පසුව දැනුම් දීමෙන් පසුව domain එක ගන්නේ නැතිනම් සහ business එක කරගෙන යන්නේ නැතිනම් ඉබේම hosting place එක සහ free website එක delete කරනවා [B]Payment Method: Only PayPal[/B] අවශ්‍ය කෙනෙක් ඉන්නෙනම් පහත Email එකට විස්තර එවපන් [B][EMAIL]liyanageon1979@gmail.com[/EMAIL][/B] මෙහිදී ගොඩක් අය අහන දෙය තමයි මට ලැබෙන වාසිය කුමක්ද කියල මට වාසි ලැබෙන්නේ දෙවැනි (2) අවුරුද්දෙත් දිගටම business එක කරගෙන ගියොත් පමණයි. පලුමු අවුරුද්දේ ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ hosting space එකට 5$ ගෙවන කොටයි (small commission එකක් ලැබෙනවා ). එකත් ලැබෙන්නේ නැහැ ඔහු හෝ ඇය වෙනත් hosting company එකක් තෝරාගතහොත්. එක ඒ අයගේ කැමැත්ත. නමුත් business එකක් පටන් ගන්න රුකුලක් දෙන්න කැමතියි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom