Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
අලුත් windows 10 එකේ සිංහල IMEවැඩ නැත්ද? වරෙවු errorඑක හදාග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

add නම් එන්නේ free දෙන apps වලට විතරයි මචං  pay කරලා app එක ගන්නවනම් pro version එකේදී developersල adds remove කරනවා, මොකද අපි payment එකක් කරලා full versionඑක අරගෙන හින්දා  adds ප්රශ්නෙටනම් ඒක තමයි එකම විසදුම

updates එද්දී bugs එන්නේ නම් හේතු ගොඩක් තියෙනවා මචං, උබේ ලග තියෙන frameworks මගේ ලග නැත්නම් අලුතෙන් එන update එක support කරන්නනේ උබට විතරයි, මගේ system එකට දැම්ම ගමන් මට හික් ගෑවෙනවා එතකොට  developerගේ අතින් code එකක පොඩි හරි syntax error එකක් වෙලා තිබුනොත් usersලට බඩු සෙට් වෙනවා මොකද ඒ update එකට link වෙලා තියෙන අනිත් module සෙට් එකම පිස්සු කෙලින්න ගන්න නිසා  තව ඉතින් අපේ hardware පැත්තෙනුත් අලුත් software develop technologies වලට support නැති වුනහමත් අලුත් update එක crash වෙලා ඔක්කොම අවුල් යන වෙලාවලුත් තියෙනවා  ඉතින් updateඑකක් දාන්න කලින් තමන්ගේ system එකට/ hardware වලට capable ද කියල හොයල බලල දාගන්නවනම් ගොඩක් වෙලාවට ඔය අවුල් වලින් බේරෙන්න පුළුවන්

[QUOTE="Rahula Kasun, post: 23713653, member: 458791"] [SIZE="4"]:D add නම් එන්නේ free දෙන apps වලට විතරයි මචං :yes: pay කරලා app එක ගන්නවනම් pro version එකේදී developersල adds remove කරනවා, මොකද අපි payment එකක් කරලා full versionඑක අරගෙන හින්දා :P adds ප්රශ්නෙටනම් ඒක තමයි එකම විසදුම :yes: updates එද්දී bugs එන්නේ නම් හේතු ගොඩක් තියෙනවා මචං, උබේ ලග තියෙන frameworks මගේ ලග නැත්නම් අලුතෙන් එන update එක support කරන්නනේ උබට විතරයි, මගේ system එකට දැම්ම ගමන් මට හික් ගෑවෙනවා එතකොට :rolleyes: developerගේ අතින් code එකක පොඩි හරි syntax error එකක් වෙලා තිබුනොත් usersලට බඩු සෙට් වෙනවා මොකද ඒ update එකට link වෙලා තියෙන අනිත් module සෙට් එකම පිස්සු කෙලින්න ගන්න නිසා :yes: තව ඉතින් අපේ hardware පැත්තෙනුත් අලුත් software develop technologies වලට support නැති වුනහමත් අලුත් update එක crash වෙලා ඔක්කොම අවුල් යන වෙලාවලුත් තියෙනවා :yes: ඉතින් updateඑකක් දාන්න කලින් තමන්ගේ system එකට/ hardware වලට capable ද කියල හොයල බලල දාගන්නවනම් ගොඩක් වෙලාවට ඔය අවුල් වලින් බේරෙන්න පුළුවන් :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom