Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුතෙන්ම_IT_ජොබකට_ඉන්ටර්වීව්_යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතෙන්ම_IT_ජොබකට_ඉන්ටර්වීව්_යනවද?

සුභ දවසක් සිඞ්හළු..මේ ත්‍රෙඩ් එක දාන්න ඕනේ කියල හිතුනේ ඇත්තටම පහුගිය දවස් ටිකේ ලැබුණු අත්දැකීම් ටිකක් එක්ක... මේක අදාළ වෙන්නේ අලුතෙන්ම IT සයිඩ් එකේ ජොබ් එකකට යන්න හිතන් ඉන්න උන්ට...IT කිව්වට මම කතා කරන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියරින් පැත්ත ගැන (හෝ වෙබ්..)..

ගිය ටිකේ ඉන්ටර්වීව් කිහිපෙකට සහභාගී වුනා අපේ කම්පැනි එකේ වේකන්සි එකකට එකෙක් ගන්න.. එකට සහභාගී උනේ ගොඩක් ම කැම්පස් වලින් අවුට් වෙලා එන උන්... එත් අපි ඉල්ලලා තිබ්බේ අඩු තරමේ අවුරුද්දකවත් පළපුරුද්ද එක්ක...එත් අලුත් ම කෙනෙක් උනත් සලකල බලන්න තමයි හිතුවේ... එත් හිතපු මට්ටමට ගොඩක් උන් හිටියේ නැහැ... අඩු තරමේ ඒ වගේ ඉන්ටර්වීව් එකකට මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ කියන දේ ගැනවත් ගොඩක් අයට අදහසක් නැති ගානක් පෙනුනේ... ඉතින් ඒ නිසා මේ ත්‍රෙඩ් එක ඒ වගේ අලුතෙන්ම ජොබක් ගන්න යන එළකිරි නංගිලා මල්ලිලා අයියල අක්කලාට ...අවුරුද්දක් හෝ දෙකක් පළපුරුද්ද එක්ක අලුත් ජොබ් එකකට යනවා උනත් මේ දේවල් ගොඩක් අදාලයි...

මේ දේවල් කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙන්න පුළුවන් බව කරුණාවෙන් සලකන්න.. ඒ වගේම ඔයා ඉල්ලුම් කරන ජොබ් එක, ඒ ජොබ් එකට එයාල සලකන දේවල් අනුව මේවා වෙනස් වෙනවා..මම පුළුවන් තරම් පොදුවෙන් කියන්නම්... මම මෙතන කතා කරන්නේ වෙබ් වලට අදාලව මොකද මම කරන්නේ මේ පැත්ත නිසා...කොයි දේටත් මේවා අදාලයි හැබැයි..

1. ඉස්සෙල්ලම ඇප්ලයි කරන ජොබ් එකේ advertisement එක කියවන්න...

එයාල ඒකෙ දානවා මොන මොන දේවල් ද හොයන්නේ කියල... ඉන්ටර්වීව් එකට යන්නන් වාලේ යන්න එපා... මේ ටික කියවල මේ දේවල් වලින් මොනාද ඔයාට පුළුවන් කියල හිතල බලන්න...සාමාන්යෙන් ඔය දාන හැම එකම අවශ්‍ය නැහැ... ගොඩක් වෙලාවට ඒ ඉල්ලන දේවල් වලින් 60% වත් තියෙන්න ඕනේ..එහෙම උනොත් ගොඩක් දාගන්න පුළුවන් ඉන්ටර්වීව් එක..මොකද අහන හැම එකම දන්නේ නැහැ කියන්න බැහැනේ...

2. අර ඉල්ලා තියෙන දේවල් ගැන හොද අවබෝදයක් ගන්න...

මේක වැදගත්...ඒ ජොබ් ඩිස්ක්රිප්ෂන් එකේ දාල තියෙන දේවල් ගැන හොඳ අවබෝදයක් ලබාගෙනම ඉන්ටර්වීව් එකට යන්න.. ඔයාට පුළුවන් කොටස් ටික තව හොදට බලාගන්න...ඔයා දන්න ටික හොදටම දන්නවනම්, අනිත් ඒවා කටින් ගොඩ දාගන්න පුළුවන්..

හැබැයි කටින් ගොඩ දාගන්නත් පුතේ දැනන් ඉන්න එපයි... ඒ නිසා ඔයා එකේ නොදන්නා දේවල් ගැන ටිකක් ගූගල් කරලා දල අදහසක් බලාගන්න...අඩු තරමේ මේ මොකක්ද කියලවත්...උදාහරනෙකට දැන් ඔයා ජොබ් එකකට යනවා ජූනියර් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්... මේකේ කරන්නේ පයිතන් හරි php හරි කියල හිතන්නකෝ...එයාල තව එකේ දාල තියෙනවා Knowledge in hybrid application development (Phonegap / cordova) is an advantage කියල.... දැන් ඔයා මේක අත ඇරලා, අර ඔයා දන්නා ටික විතරක් බලන් ගියොත් මොකද වෙන්නේ?  මේ ගැන අහනකොට ඔයා උඩ බිම බලනවා.. එතකොට අර දක්ෂ ලෙස දීපු උත්තර සේරම වල වටිනාකම අඩු වෙනවා...මේවායේ ටෙක්නිකල් සයිඩ් එක ඉගෙන ගන්න ඕනේ නැහැ...එත් මේ මොකක්ද, මේකෙන් මොකක් ද කරන්නේ, මොන වගේ සීන් එකක් ද තියෙන්නේ කියල දනන් හිටියොත් ගොඩ තමයි.. එතකොට ඔයාට කියන්න පුළුවන්, hybrid app කියන්නේ මේකයි, phonegap කියන්නේ මේකයි...මෙන්න මේ වගේ සීන් එකක් තමයි වෙන්නේ..එතකොට ඉන්ටර්වීව් කරන උන් දැනගන්නවා ඔයාට මේක අල්ලගන්න පුළුවන් කියල...එක කරලා නැහැ, දන්නේ නැහැ කියනවා වඩා මේ වගේ උත්තරයක් තියෙනවනම් ඔයාට ජොබ් එක ෂුවර්...

3. මූලික සිද්දාන්ත ගැන හොදට ඉගෙන ගන්න...

PHP උනත් මොකක් උනත් දැන් object oriented තමයි කරන්නේ... මේක සොෆ්ට්වෙයා කරද්දී අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ දෙයක්...OOP කියන්නේ මොකක්ද? OOP වල තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද? එතකොට ඒවා ගැන පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ.. ඔයාගෙන් oop ප්‍රශ්න අනිවාර්යෙන් අහනවමයි... මේක ගොඩක් වෙලාවට මුලින්ම අහන්නත් පුළුවන්...දන්නවනේ ඉතින් මුලින්ම උඩ බිම බැලුවොත් වෙන දේ?  එතකොට ලොකු ප්‍රශ්න අහන්න යන්නේ නැහැ...ඔයාව එතැනින්ම ගොඩක් වෙලාවට හලලා ඉවරයි...

MVC කියන්නේ මොකක්ද, කොහොමද මේක භාවිතා වෙන්නේ...මේවත් බේසික් දේවල්...

4. ප්‍රොජෙක්ට් එක ගැන හොදට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ...

ගොඩක් එන අය PHP තමයි ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ... එත් ප්‍රොජෙක්ට් එක ගැන කියන්න කිව්වම හිරවෙනවා... ඒ නිසා තමන් කරපු ප්‍රොජෙක්ට් එක බලන් එන්න එනකොට... තාම ප්‍රොජෙක්ට් කරනවානම් තමන් කරන්නේ මොකක්ද කියල අවබෝදයෙන් කරන්න...එක ගොඩක් වටිනවා...ප්‍රොජෙක්ට් එකේ තමන් භාවිතා කරපු ටෙක්නොලොජීස් ගැන පැහැදිලි කරන්න කිව්වම කියන්න ඕනේ එකේ විශේෂිත දේවල්, මොකක් හරි ස්පෙෂල්, ඒ ජොබ් එකට අදාල දෙයක් ගැන කියන්න පුලුවන්නම් ගොඩ තමයි...

ගොඩක් දෙනෙක් ෆ්රේම්වර්ක් භාවිත කරලා තියෙනවා..එත් ෆ්රේම්වර්ක් එකේදී සිද්ද වෙන මූලික දේ ගැන අවබෝධයක් නැහැ... මේවා දන්නවනම් ලොකු අඩ්වාන්ටෙජ් එකක් තියෙනවා..උදාහරනෙකට ඔයා ෆ්රේම්වර්ක් එක කරද්දී එකේ OOP කන්සෙප්ට් එකට අදාලව inheritence කියන oop ලක්ෂණය කොහෙද භාවිත උනේ කියල ඇහුවොත් කියාගන්න පුළුවන් වෙන්න ඕනේ...

5. ලොකු ප්‍රශ්න වලට බයවෙන්න එපා...

ගොඩක් වෙලාවට ඉන්ටර්වීව් එකේ පටන් ගන්නේ සරල ප්‍රශ්න වලින්... ඔයා ඒවාට හොදට උත්තර දෙනවනම් තරමක් ලොකු ප්‍රශ්න වලට ක්‍රම ක්‍රමයෙන් යන්න පුළුවන්... ඒවාට බය වෙන්න එපා... ඔයාව හිරවෙනකන්ම ප්‍රශ්න අහන එක සාමාන්‍ය දෙයක්...ඒ ඔයාව ෆේල් කරන්න නෙමෙයි...ඔයාට කොච්චර දුරට පුළුවන් ද කියල තමයි ඒ බලන්නේ..මූලික ටික හරියට කිව්වනම් ලොකු දේවල් බැරි උනාට අවුලක් නැහැ...ඒවාට බයේ හම්මෝ මම ඉවරයි කියල ස්ට්‍රෙස් වෙන්න එපා...

6. ම්ම්...එක කරලා නැහැ...දන්නේ නැහැ..No idea...මේ වගේ ඒවා කියන්නම එපා...

මේවා කියනවා කියන්නේ ඉතින් හිස් අතින් ගෙදර එන්න වෙන පොටක්... ප්‍රශ්න අහන අයට ඔයා ගැන මේවයෙන් ඇතිවෙන්නේ ඔයා බලාපොරොත්තු වෙන මට්ටම ට නැහැයි කියන හැගීමක්... ඒ නිසා පුළුවන් තරම් මේ වගේ නොකියා වටෙන් ගොඩෙන් ගොඩ දාගන්න බලන්න...ඒ කියල නොදන්නා බොරු කියන්න යන්න එපා...ඒක ඊට වඩා අවුලක්...

7. තමන් කරන දේ ගැන විතරක් බලාගන්න එපා...

උදාහරනෙකට ඔයා වෙබ් නම් කරන්නේ coding කරන හැටි විතරක් බලන්න එපා... Database ගැන හොද අවබෝදයක් ලබාගන්න...එතකොට වෙබ් සර්වර් එකක් කොහොමද වැඩ කරන්නේ, database optimize කරද්දී මොනවද මූලිකව කරන දේවල්... මේවා ලොකුවට ඕනේ ඕනේ...දළ අදහසක් තිබ්බම හොදටම ඇති...මේ වගේ තමන් කරන විෂය මොකක් උනත් ඊට පරිභාහිරව තියෙන අනිත් දේවල් ගැනත් හොදට හිතල බලන්න...

8. හිනා වෙලා ඉන්න...බයවෙලා ඉන්න එපා..

අනිත් එක කලබල වෙන්න එපා... මිනිස්සු එක්කනේ කතා කරන්නේ...ජොබ් එක හම්බෙනවානම් හම්බෙයි ලෙවල් එකට වගේ හිතල සන්සුන් ව කතා කරන්න...ඔයා කලබල වුනාම ඔයා දන්නා දේවත් කියාගන්න බැහැ ...

9. අන්තිම එක....ඉන්ටර්වීව් එකක් ෆේල් උනා කියල වැටෙන්න එපා...

තව ඒවාට යන්න... මම නම් ඉන්ටර්වීව් ගිහින් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා... එයාලත් කියල දීල තියෙනවා නැහැ මල්ලි මේක මේකයි කියල...ඒවා ඉගෙන ගන්න...ඊළඟ ඉන්ටර්වීව් එකට යද්දී අර බැරි වුන ටික තව හොදට බලාගන්න...

එහෙනම් එච්චරයි කියන්න තිබ්බේ... අපේ කොල්ලෝ කෙල්ලෝ එහෙනම් මේවා බලල හොද ජොබ් එකකට යන්න ලැබේව කියල සුභ පතනවා... අවසාන වශයෙන් මතක තියාගන්න මේ දේවල් 100%ක් අවශ්‍ය නැහැ...එත් මතක තියාගන්න ඉන්ටර්වීව් එකක් කියන්නේ ඔයා තවත් ඔයා වගේම පිරිසක් එක්ක තරඟයක් කරන්නේ වක්‍රාකාරව...මේ දේවල් බලාගත්තොත් ඒ තරඟයෙන් කෙනෙක් ට ලේසියෙන් ම ඉදිරියෙන් ඉන්න පුළුවන්...

අනිත් හැමෝටමත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න පුලුවන්නම් තමයි අපිට සතුටු... මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි..මම ම කොටපු එකක්... අඩුපාඩු ඇති..ගණන් ගන්න එපා...අවශ්‍ය දේ ගන්න පුලුවන්නම් එච්චරයි...

[QUOTE="kolavari, post: 21551462, member: 412792"] [b]අලුතෙන්ම_IT_ජොබකට_ඉන්ටර්වීව්_යනවද?[/b] [SIZE=3]සුභ දවසක් සිඞ්හළු..මේ ත්‍රෙඩ් එක දාන්න ඕනේ කියල හිතුනේ ඇත්තටම පහුගිය දවස් ටිකේ ලැබුණු අත්දැකීම් ටිකක් එක්ක...:D මේක අදාළ වෙන්නේ අලුතෙන්ම IT සයිඩ් එකේ ජොබ් එකකට යන්න හිතන් ඉන්න උන්ට...IT කිව්වට මම කතා කරන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියරින් පැත්ත ගැන (හෝ වෙබ්..)..:yes: ගිය ටිකේ ඉන්ටර්වීව් කිහිපෙකට සහභාගී වුනා අපේ කම්පැනි එකේ වේකන්සි එකකට එකෙක් ගන්න..:D එකට සහභාගී උනේ ගොඩක් ම කැම්පස් වලින් අවුට් වෙලා එන උන්...:yes: එත් අපි ඉල්ලලා තිබ්බේ අඩු තරමේ අවුරුද්දකවත් පළපුරුද්ද එක්ක...එත් අලුත් ම කෙනෙක් උනත් සලකල බලන්න තමයි හිතුවේ...:nerd: එත් හිතපු මට්ටමට ගොඩක් උන් හිටියේ නැහැ...:dull: අඩු තරමේ ඒ වගේ ඉන්ටර්වීව් එකකට මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ කියන දේ ගැනවත් ගොඩක් අයට අදහසක් නැති ගානක් පෙනුනේ...:no: ඉතින් ඒ නිසා මේ ත්‍රෙඩ් එක ඒ වගේ අලුතෙන්ම ජොබක් ගන්න යන එළකිරි නංගිලා මල්ලිලා අයියල අක්කලාට ...අවුරුද්දක් හෝ දෙකක් පළපුරුද්ද එක්ක අලුත් ජොබ් එකකට යනවා උනත් මේ දේවල් ගොඩක් අදාලයි...:yes: මේ දේවල් කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙන්න පුළුවන් බව කරුණාවෙන් සලකන්න..:P ඒ වගේම ඔයා ඉල්ලුම් කරන ජොබ් එක, ඒ ජොබ් එකට එයාල සලකන දේවල් අනුව මේවා වෙනස් වෙනවා..මම පුළුවන් තරම් පොදුවෙන් කියන්නම්...:baffled: මම මෙතන කතා කරන්නේ වෙබ් වලට අදාලව මොකද මම කරන්නේ මේ පැත්ත නිසා...කොයි දේටත් මේවා අදාලයි හැබැයි..:yes: [B]1. ඉස්සෙල්ලම ඇප්ලයි කරන ජොබ් එකේ advertisement එක කියවන්න...:rofl:[/B] එයාල ඒකෙ දානවා මොන මොන දේවල් ද හොයන්නේ කියල...:P ඉන්ටර්වීව් එකට යන්නන් වාලේ යන්න එපා...:no: මේ ටික කියවල මේ දේවල් වලින් මොනාද ඔයාට පුළුවන් කියල හිතල බලන්න...සාමාන්යෙන් ඔය දාන හැම එකම අවශ්‍ය නැහැ...:rolleyes: ගොඩක් වෙලාවට ඒ ඉල්ලන දේවල් වලින් 60% වත් තියෙන්න ඕනේ..එහෙම උනොත් ගොඩක් දාගන්න පුළුවන් ඉන්ටර්වීව් එක..මොකද අහන හැම එකම දන්නේ නැහැ කියන්න බැහැනේ... :angry: [B]2. අර ඉල්ලා තියෙන දේවල් ගැන හොද අවබෝදයක් ගන්න...:baffled: [/B]මේක වැදගත්...ඒ ජොබ් ඩිස්ක්රිප්ෂන් එකේ දාල තියෙන දේවල් ගැන හොඳ අවබෝදයක් ලබාගෙනම ඉන්ටර්වීව් එකට යන්න..:love: ඔයාට පුළුවන් කොටස් ටික තව හොදට බලාගන්න...ඔයා දන්න ටික හොදටම දන්නවනම්, අනිත් ඒවා කටින් ගොඩ දාගන්න පුළුවන්..:D හැබැයි කටින් ගොඩ දාගන්නත් පුතේ දැනන් ඉන්න එපයි...:rofl: ඒ නිසා ඔයා එකේ නොදන්නා දේවල් ගැන ටිකක් ගූගල් කරලා දල අදහසක් බලාගන්න...අඩු තරමේ මේ මොකක්ද කියලවත්...උදාහරනෙකට දැන් ඔයා ජොබ් එකකට යනවා ජූනියර් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්...:love: මේකේ කරන්නේ පයිතන් හරි php හරි කියල හිතන්නකෝ...එයාල තව එකේ දාල තියෙනවා Knowledge in hybrid application development (Phonegap / cordova) is an advantage කියල....:oo: දැන් ඔයා මේක අත ඇරලා, අර ඔයා දන්නා ටික විතරක් බලන් ගියොත් මොකද වෙන්නේ? :baffled: මේ ගැන අහනකොට ඔයා උඩ බිම බලනවා..:P එතකොට අර දක්ෂ ලෙස දීපු උත්තර සේරම වල වටිනාකම අඩු වෙනවා...මේවායේ ටෙක්නිකල් සයිඩ් එක ඉගෙන ගන්න ඕනේ නැහැ...එත් මේ මොකක්ද, මේකෙන් මොකක් ද කරන්නේ, මොන වගේ සීන් එකක් ද තියෙන්නේ කියල දනන් හිටියොත් ගොඩ තමයි..:yes: එතකොට ඔයාට කියන්න පුළුවන්, hybrid app කියන්නේ මේකයි, phonegap කියන්නේ මේකයි...මෙන්න මේ වගේ සීන් එකක් තමයි වෙන්නේ..එතකොට ඉන්ටර්වීව් කරන උන් දැනගන්නවා ඔයාට මේක අල්ලගන්න පුළුවන් කියල...එක කරලා නැහැ, දන්නේ නැහැ කියනවා වඩා මේ වගේ උත්තරයක් තියෙනවනම් ඔයාට ජොබ් එක ෂුවර්... :D [B] 3. මූලික සිද්දාන්ත ගැන හොදට ඉගෙන ගන්න...:rolleyes:[/B] PHP උනත් මොකක් උනත් දැන් object oriented තමයි කරන්නේ...:nerd: මේක සොෆ්ට්වෙයා කරද්දී අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ දෙයක්...OOP කියන්නේ මොකක්ද? OOP වල තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද? එතකොට ඒවා ගැන පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ..:yes: ඔයාගෙන් oop ප්‍රශ්න අනිවාර්යෙන් අහනවමයි...:yes: මේක ගොඩක් වෙලාවට මුලින්ම අහන්නත් පුළුවන්...දන්නවනේ ඉතින් මුලින්ම උඩ බිම බැලුවොත් වෙන දේ? :rolleyes: එතකොට ලොකු ප්‍රශ්න අහන්න යන්නේ නැහැ...ඔයාව එතැනින්ම ගොඩක් වෙලාවට හලලා ඉවරයි... :( MVC කියන්නේ මොකක්ද, කොහොමද මේක භාවිතා වෙන්නේ...මේවත් බේසික් දේවල්...:yes: [B]4. ප්‍රොජෙක්ට් එක ගැන හොදට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ...:rofl:[/B] ගොඩක් එන අය PHP තමයි ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ...:yes: එත් ප්‍රොජෙක්ට් එක ගැන කියන්න කිව්වම හිරවෙනවා...:baffled: ඒ නිසා තමන් කරපු ප්‍රොජෙක්ට් එක බලන් එන්න එනකොට...:rofl: තාම ප්‍රොජෙක්ට් කරනවානම් තමන් කරන්නේ මොකක්ද කියල අවබෝදයෙන් කරන්න...එක ගොඩක් වටිනවා...ප්‍රොජෙක්ට් එකේ තමන් භාවිතා කරපු ටෙක්නොලොජීස් ගැන පැහැදිලි කරන්න කිව්වම කියන්න ඕනේ එකේ විශේෂිත දේවල්, මොකක් හරි ස්පෙෂල්, ඒ ජොබ් එකට අදාල දෙයක් ගැන කියන්න පුලුවන්නම් ගොඩ තමයි...:love: ගොඩක් දෙනෙක් ෆ්රේම්වර්ක් භාවිත කරලා තියෙනවා..එත් ෆ්රේම්වර්ක් එකේදී සිද්ද වෙන මූලික දේ ගැන අවබෝධයක් නැහැ...:no: මේවා දන්නවනම් ලොකු අඩ්වාන්ටෙජ් එකක් තියෙනවා..උදාහරනෙකට ඔයා ෆ්රේම්වර්ක් එක කරද්දී එකේ OOP කන්සෙප්ට් එකට අදාලව inheritence කියන oop ලක්ෂණය කොහෙද භාවිත උනේ කියල ඇහුවොත් කියාගන්න පුළුවන් වෙන්න ඕනේ...:baffled: [B]5. ලොකු ප්‍රශ්න වලට බයවෙන්න එපා...:lol:[/B] ගොඩක් වෙලාවට ඉන්ටර්වීව් එකේ පටන් ගන්නේ සරල ප්‍රශ්න වලින්...:rolleyes: ඔයා ඒවාට හොදට උත්තර දෙනවනම් තරමක් ලොකු ප්‍රශ්න වලට ක්‍රම ක්‍රමයෙන් යන්න පුළුවන්...:D ඒවාට බය වෙන්න එපා...:P ඔයාව හිරවෙනකන්ම ප්‍රශ්න අහන එක සාමාන්‍ය දෙයක්...ඒ ඔයාව ෆේල් කරන්න නෙමෙයි...ඔයාට කොච්චර දුරට පුළුවන් ද කියල තමයි ඒ බලන්නේ..මූලික ටික හරියට කිව්වනම් ලොකු දේවල් බැරි උනාට අවුලක් නැහැ...ඒවාට බයේ හම්මෝ මම ඉවරයි කියල ස්ට්‍රෙස් වෙන්න එපා... :rofl: [B]6. ම්ම්...එක කරලා නැහැ...දන්නේ නැහැ..No idea...මේ වගේ ඒවා කියන්නම එපා...:no:[/B] මේවා කියනවා කියන්නේ ඉතින් හිස් අතින් ගෙදර එන්න වෙන පොටක්...:rofl: ප්‍රශ්න අහන අයට ඔයා ගැන මේවයෙන් ඇතිවෙන්නේ ඔයා බලාපොරොත්තු වෙන මට්ටම ට නැහැයි කියන හැගීමක්...:dull: ඒ නිසා පුළුවන් තරම් මේ වගේ නොකියා වටෙන් ගොඩෙන් ගොඩ දාගන්න බලන්න...ඒ කියල නොදන්නා බොරු කියන්න යන්න එපා...ඒක ඊට වඩා අවුලක්...:P [B]7. තමන් කරන දේ ගැන විතරක් බලාගන්න එපා...:oo: [/B]උදාහරනෙකට ඔයා වෙබ් නම් කරන්නේ coding කරන හැටි විතරක් බලන්න එපා...:no: Database ගැන හොද අවබෝදයක් ලබාගන්න...එතකොට වෙබ් සර්වර් එකක් කොහොමද වැඩ කරන්නේ, database optimize කරද්දී මොනවද මූලිකව කරන දේවල්...:oo: මේවා ලොකුවට ඕනේ ඕනේ...දළ අදහසක් තිබ්බම හොදටම ඇති...මේ වගේ තමන් කරන විෂය මොකක් උනත් ඊට පරිභාහිරව තියෙන අනිත් දේවල් ගැනත් හොදට හිතල බලන්න...:yes: [B]8. හිනා වෙලා ඉන්න...බයවෙලා ඉන්න එපා..:D[/B] අනිත් එක කලබල වෙන්න එපා...:P මිනිස්සු එක්කනේ කතා කරන්නේ...ජොබ් එක හම්බෙනවානම් හම්බෙයි ලෙවල් එකට වගේ හිතල සන්සුන් ව කතා කරන්න...ඔයා කලබල වුනාම ඔයා දන්නා දේවත් කියාගන්න බැහැ ...:yes: [B]9. අන්තිම එක....ඉන්ටර්වීව් එකක් ෆේල් උනා කියල වැටෙන්න එපා...:) [/B]තව ඒවාට යන්න...:yes: මම නම් ඉන්ටර්වීව් ගිහින් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා...:yes: එයාලත් කියල දීල තියෙනවා නැහැ මල්ලි මේක මේකයි කියල...ඒවා ඉගෙන ගන්න...ඊළඟ ඉන්ටර්වීව් එකට යද්දී අර බැරි වුන ටික තව හොදට බලාගන්න...:nerd: එහෙනම් එච්චරයි කියන්න තිබ්බේ...:D අපේ කොල්ලෝ කෙල්ලෝ එහෙනම් මේවා බලල හොද ජොබ් එකකට යන්න ලැබේව කියල සුභ පතනවා...:love: අවසාන වශයෙන් මතක තියාගන්න මේ දේවල් 100%ක් අවශ්‍ය නැහැ...එත් මතක තියාගන්න ඉන්ටර්වීව් එකක් කියන්නේ ඔයා තවත් ඔයා වගේම පිරිසක් එක්ක තරඟයක් කරන්නේ වක්‍රාකාරව...මේ දේවල් බලාගත්තොත් ඒ තරඟයෙන් කෙනෙක් ට ලේසියෙන් ම ඉදිරියෙන් ඉන්න පුළුවන්...:yes: අනිත් හැමෝටමත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න පුලුවන්නම් තමයි අපිට සතුටු...:P මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි..මම ම කොටපු එකක්...:rofl: අඩුපාඩු ඇති..ගණන් ගන්න එපා...අවශ්‍ය දේ ගන්න පුලුවන්නම් එච්චරයි... :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom