Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අලුත උපන් ළදරුවෙකුට WiFi හානිකරද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත උපන් ළදරුවෙකුට WiFi හානිකරද?

[FONT=&quot]WiFi [/FONT][FONT=&quot]වලින් නිකුත් වෙන කිරණයන් වල අයහපත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලපෑමක් තිබෙනවද යන කාරණය පිලිබදව විශාල කතිකාවතක් ලොව පුරා නිර්මාණය වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබෙනවා. ඇතැමෙක් විශ්වාස කරනවා අලුත උපන් ළදරුවන්ට මෙම [/FONT][FONT=&quot]WiFi [/FONT][FONT=&quot]වලින් නිකුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන කිරණයන් මගින් තරමක් හානිකර තත්වයක් තිබෙනවා කියා. ඇත්තටම එවැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවධානමක් තිබෙනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සාමාන්‍යයෙන් (විකිරණ) යැයි කියූ සැනින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩි දෙනෙක් කලබලයට පත් වෙනවා. මෙතනදී අපි අවධානය යොමු කල යුතු වෙනවා[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]සංඛ්‍යාතය" සහ "තීව්රතාව්ය" යන සාධක දෙක කෙරෙහි. [/FONT][FONT=&quot]WiFi [/FONT][FONT=&quot]සහ ගුවන් විදුලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සන්නිවේදන සඳහා භාවිතා කරන්නේ ඉතාමත් අඩු සංඛ්‍යාතයක්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]විකිරණ වලට ඇත්තටම හැකියාවක් තිබෙනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිකාවන් ඇති කිරීමට. විශේෂයෙන්ම අයනිකාර විකිරණ වලට. ඉතාමත් ඉහල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංඛ්‍යාතයක් තිබෙන එවැනි විකිරණ වලට හැකියාව තිබෙනවා [/FONT][FONT=&quot]DNA [/FONT][FONT=&quot]විකුර්ති කරමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිකාමය තත්වයක් ඇති කිරීමට. සාමාන්‍යයෙන් මෙවැනි අහිතකර විකිරණ වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංඛ්‍යාතය [/FONT][FONT=&quot]1,000,000 GHz [/FONT][FONT=&quot]හෝ ඊට වැඩියෙන් තිබෙනවා. නමුත් [/FONT][FONT=&quot]WiFi [/FONT][FONT=&quot]මගින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සම්ප්‍රේෂණය කරන්නේ [/FONT][FONT=&quot]2,4 GHz [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]5GHz [/FONT][FONT=&quot]අතර ඉතාමත් අඩු සංඛ්‍යාතයක්. අහිතකර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අයනිකාර විකිරණ වල සංඛ්‍යාතය [/FONT][FONT=&quot]WiFi [/FONT][FONT=&quot]වල සංඛ්‍යාතයට වඩා [/FONT][FONT=&quot]500,000[/FONT][FONT=&quot] වාරයක් වැඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බව ඔබට දැන් අවභෝධ වෙන්න ඇති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]අපි ඒ කතා කරේ සංඛ්‍යාතය පිළිබඳවයි දැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කතා කල යුතු වෙනවා තීව්‍රතාවය පිලිබදව. "[/FONT][FONT=&quot]Non Ionizing" [/FONT][FONT=&quot]අයනිකාර නොවෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විකිරණත් හානිකර වෙනවා. එසේ වීමට නම් එම විකිරණ වල තීව්‍රතාවයේ ඉහල අගයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබිය යුතු වෙනවා. ඒවගේම තමයි අයනිකාර විකිරණද හැම විටකම හානිකර වෙන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැහැ. මොකද අඩු තීව්රතාවයක් සමග සටන් කිරීමට අවැසි බලය අප ශරීරයට තිබෙනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්න එම හේතුව නිසා තමයි අපි සුර්ය ආලෝකයට නිරාවරණය වීමේදී මිය යන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැත්තේ. [/FONT][FONT=&quot]WiFi [/FONT][FONT=&quot]විකිරණ වල තිබෙන අඩු තීව්‍රතාවය සමග සටන කිරීමට තරම් බලයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ළදරුවන්ට මෙන්ම මනුෂ්‍ය ශරීර වලට තිබෙනවා. නමුත් සමහරක් පැලැටි වලට එම බලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැහැ එම නිසා [/FONT][FONT=&quot]wifi [/FONT][FONT=&quot]අසල තිබෙන පැලැටි වලට අහිතකර බලපෑමක් ඇති කිරීමට [/FONT][FONT=&quot]wifi [/FONT][FONT=&quot]විකිරණ වලට හැකි වෙනවා. එය පරීක්ෂණ මගින්ද සනාත වී තිබෙනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හොඳයි මේ සියල්ල සලකා බලා කියන්න පුළුවන්. [/FONT][FONT=&quot]WiFi [/FONT][FONT=&quot]වලින් නිකුත් වෙන විකිරණ මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවෙන බව.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[QUOTE="mash malinga, post: 16546563, member: 209988"] [b]අලුත උපන් ළදරුවෙකුට WiFi හානිකරද?[/b] [INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][IMG]http://2.bp.blogspot.com/-BEfHHhNm33I/Uwb37GyaLxI/AAAAAAAAEEE/qPAy5oceMZo/s1600/New+Bfdfrn+Baby+Wallpapers+3.jpg[/IMG] [/INDENT][/INDENT][SIZE=4][B][FONT="]WiFi [/FONT][FONT="]වලින් නිකුත් වෙන කිරණයන් වල අයහපත්[/FONT][FONT="] [/FONT][FONT="]බලපෑමක් තිබෙනවද යන කාරණය පිලිබදව විශාල කතිකාවතක් ලොව පුරා නිර්මාණය වී[/FONT][FONT="] [/FONT][FONT="]තිබෙනවා. ඇතැමෙක් විශ්වාස කරනවා අලුත උපන් ළදරුවන්ට මෙම [/FONT][FONT="]WiFi [/FONT][FONT="]වලින් නිකුත්[/FONT][FONT="] [/FONT][FONT="]වෙන කිරණයන් මගින් තරමක් හානිකර තත්වයක් තිබෙනවා කියා. ඇත්තටම එවැනි[/FONT][FONT="] [/FONT][FONT="]අවධානමක් තිබෙනවාද[/FONT][FONT="]? [/FONT][FONT="][/FONT][/B][/SIZE] [INDENT][INDENT] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [/INDENT][/INDENT][SIZE=4][B][FONT="]සාමාන්‍යයෙන් (විකිරණ) යැයි කියූ සැනින්[/FONT][FONT="] [/FONT][FONT="]වැඩි දෙනෙක් කලබලයට පත් වෙනවා. මෙතනදී අපි අවධානය යොමු කල යුතු වෙනවා[/FONT][FONT="] "[/FONT][FONT="]සංඛ්‍යාතය" සහ "තීව්රතාව්ය" යන සාධක දෙක කෙරෙහි. [/FONT][FONT="]WiFi [/FONT][FONT="]සහ ගුවන් විදුලි[/FONT][FONT="] [/FONT][FONT="]සන්නිවේදන සඳහා භාවිතා කරන්නේ ඉතාමත් අඩු සංඛ්‍යාතයක්.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT][/B][/SIZE] [INDENT][INDENT] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [/INDENT][/INDENT][SIZE=4][B][FONT="]විකිරණ වලට ඇත්තටම හැකියාවක් තිබෙනවා[/FONT][FONT="] [/FONT][FONT="]පිළිකාවන් ඇති කිරීමට. විශේෂයෙන්ම අයනිකාර විකිරණ වලට. ඉතාමත් ඉහල[/FONT][FONT="] [/FONT][FONT="]සංඛ්‍යාතයක් තිබෙන එවැනි විකිරණ වලට හැකියාව තිබෙනවා [/FONT][FONT="]DNA [/FONT][FONT="]විකුර්ති කරමින්[/FONT][FONT="] [/FONT][FONT="]පිළිකාමය තත්වයක් ඇති කිරීමට. සාමාන්‍යයෙන් මෙවැනි අහිතකර විකිරණ වල[/FONT][FONT="] [/FONT][FONT="]සංඛ්‍යාතය [/FONT][FONT="]1,000,000 GHz [/FONT][FONT="]හෝ ඊට වැඩියෙන් තිබෙනවා. නමුත් [/FONT][FONT="]WiFi [/FONT][FONT="]මගින්[/FONT][FONT="] [/FONT][FONT="]සම්ප්‍රේෂණය කරන්නේ [/FONT][FONT="]2,4 GHz [/FONT][FONT="]සහ [/FONT][FONT="]5GHz [/FONT][FONT="]අතර ඉතාමත් අඩු සංඛ්‍යාතයක්. අහිතකර[/FONT][FONT="] [/FONT][FONT="]අයනිකාර විකිරණ වල සංඛ්‍යාතය [/FONT][FONT="]WiFi [/FONT][FONT="]වල සංඛ්‍යාතයට වඩා [/FONT][FONT="]500,000[/FONT][FONT="] වාරයක් වැඩි[/FONT][FONT="] [/FONT][FONT="]බව ඔබට දැන් අවභෝධ වෙන්න ඇති.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT][/B][/SIZE] [INDENT][INDENT] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [/INDENT][/INDENT][SIZE=4][B][FONT="]අපි ඒ කතා කරේ සංඛ්‍යාතය පිළිබඳවයි දැන්[/FONT][FONT="] [/FONT][FONT="]කතා කල යුතු වෙනවා තීව්‍රතාවය පිලිබදව. "[/FONT][FONT="]Non Ionizing" [/FONT][FONT="]අයනිකාර නොවෙන[/FONT][FONT="] [/FONT][FONT="]විකිරණත් හානිකර වෙනවා. එසේ වීමට නම් එම විකිරණ වල තීව්‍රතාවයේ ඉහල අගයක්[/FONT][FONT="] [/FONT][FONT="]තිබිය යුතු වෙනවා. ඒවගේම තමයි අයනිකාර විකිරණද හැම විටකම හානිකර වෙන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]නැහැ. මොකද අඩු තීව්රතාවයක් සමග සටන් කිරීමට අවැසි බලය අප ශරීරයට තිබෙනවා.[/FONT][FONT="] [/FONT][FONT="]අන්න එම හේතුව නිසා තමයි අපි සුර්ය ආලෝකයට නිරාවරණය වීමේදී මිය යන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]නැත්තේ. [/FONT][FONT="]WiFi [/FONT][FONT="]විකිරණ වල තිබෙන අඩු තීව්‍රතාවය සමග සටන කිරීමට තරම් බලයක්[/FONT][FONT="] [/FONT][FONT="]ළදරුවන්ට මෙන්ම මනුෂ්‍ය ශරීර වලට තිබෙනවා. නමුත් සමහරක් පැලැටි වලට එම බලය[/FONT][FONT="] [/FONT][FONT="]නැහැ එම නිසා [/FONT][FONT="]wifi [/FONT][FONT="]අසල තිබෙන පැලැටි වලට අහිතකර බලපෑමක් ඇති කිරීමට [/FONT][FONT="]wifi [/FONT][FONT="]විකිරණ වලට හැකි වෙනවා. එය පරීක්ෂණ මගින්ද සනාත වී තිබෙනවා.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT] [/B][/SIZE] [INDENT][SIZE=4][B][FONT="][/FONT][/B][/SIZE] [INDENT][SIZE=4][B][FONT="] [/FONT][FONT="] [/FONT][FONT="][/FONT][/B][/SIZE] [/INDENT][/INDENT][CENTER][CENTER][SIZE=4][B][FONT="]හොඳයි මේ සියල්ල සලකා බලා කියන්න පුළුවන්. [/FONT][FONT="]WiFi [/FONT][FONT="]වලින් නිකුත් වෙන විකිරණ මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවෙන බව.[/FONT][FONT="] [/FONT][/B][/SIZE][FONT="][/FONT][/CENTER][/CENTER] [INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom