Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලූත්ම සක්විත්තා: කෝටි 700ක්! හූරගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලූත්ම සක්විත්තා: කෝටි 700ක්! හූරගෙන

ගාණ කෝටි 700ක්! කළුතර, මතුගම, අගලවත්ත, බේරුවල, අලූත්ගම හූරගෙන දොඩන්ගොඩින් රට පැන්න අලූත්ම සක්විත්තා:

[FONT=Malithi_Web]ගයාන් සමරසිංහ[/FONT]

[FONT=Malithi_Web]අසංක පේ‍්‍රමචන්ද්‍ර දොඩන්ගොඩ පිළිමිනාවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහුට අපොස සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්කර ගැනීමට නොහැකි විය. හරිහමන් අධ්‍යාපනයක් නොලද නිසා ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. එම නිසා ඔහු පෙදරේරුවකු යටතේ අත්වැඩ දීම සඳහා ගියේය. වසර ගණනක් ඔහු එම වෘත්තියේ යෙදුණේය. එයින් ලැබූ පන්නරයෙන් අසංක පෙදරේරුවෙක් විය.

[/FONT]

[FONT=Malithi_Web]පෙදරේරු වෘත්තියේ නියැලූණත් අසංක එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් කරන්න කිසි දෙයක් නොමැති නිසා ඔහු එහි නියැලූනේය. ඔය කාලය අතරතුර අසංක දන්නා හඳුනන තරුණියක සමග විවාහ විය. එම විවාහයෙන් ඔහුට දරු දෙදෙනකුද සිටියේය.

අසංක නිතරම කල්පනා කරේ පෙදරේරු වෘත්තියෙන් සමුගැනීමටයි. ඒ තරමටම ඔහුට එම වෘත්තිය එපා වී තිබුණි. අවසානයේ ඔහු බිරිඳටද ඒ බව පවසා පෙදරේරු වෘත්තියෙන් සමුගත්තේය. ඔහු ඉන්පසු බූරු ගසන ස්ථානවලට ගොස් සල්ලි පොලියට දීමට පටන් ගත්තේය. පළමුව ඔහු එය සුළුවෙන් පටන් ගත්තේය. මාස කිහිපයක් ගතවෙද්දී ඔහු එය ජයටම කරගෙන ගියේය. එලෙස කලක් ගතවෙද්දී ගමේ පොලීකාරයා ලෙස ප්‍රසිද්ධියට පත්විය.

අසංකට යහළුවකු මාර්ගයෙන් ඇමැති මහින්ද සමරසිංහ හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබුණි. ඒ හඳුනා ගැනීම හරහා 2010 වසරේ සිට වසර පහක් යනතුරු ඔහු එම ඇමැතිවරයාගේ පියන් කෙනකු ලෙස සේවය කළේය. එලෙස සේවය කරද්දී ඔහුට ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන චරිත කිහිපයක් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි.

ඇමැති මහින්ද සමරසිංහ යටතේ සේවය කරද්දීත් ඔහු බූරු ගසන ස්ථානවලට ගොස් සල්ලි පොලියට දීමේ නියැලූනේය. ඒ වන විට ඔහුගේ අතේ සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ද තිබුණි. ‘හැමදාම මෙහෙම කරලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් කැපී පෙනෙන චරිතයක් වෙන්න ඕනෑ’ අසංක නිතරම එලෙස කල්පනා කළේය.

ඒ අනුව මූල්‍ය ආයතනයක් පටන් ගැනීමේ උවමනාවක් කලක සිට මොහුගේ සිතේ පැලපදියම් වී තිබුණි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව මොහු ක්‍රම ක්‍රමයෙන් සකස් කර ගත්තේය. 2015 වර්ෂයේදී මොහුගේ අරමුණ ඉටුවිය. සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් නමින් ඔහු මූල්‍ය ආයතනයක් පටන් ගත්තේය. ඒ දහසක් බලාපොරොත්තු සිත තුළ සගවාගෙනය.

සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් මූල්‍ය ආයතනය ඔහු මතුගම දොඩන්ගොඩ නගරය ආශ්රිත ප්‍රදේශයක ස්ථාපිත කළේය. එහි කළමනාකාර අධ්‍යක්ෂක ලෙස අසංක කටයුතු කළේය. එයට අමතරව උපදේශකවරු දෙදෙනෙක් සිටියහ. ඒ කැලූම් දර්ශන සහ සුරංග හිඳැල්ලආරච්චිය. මෙයින් සුරංග සුවිශේෂී පුද්ගලයකු විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා ද වෙයි. අසංක එවැනි ප්‍රසිද්ධ චරිතයක් තම මූල්‍ය ආයතනයේ උපදේශක ලෙස පත්කර ගත්තේ ජනතා විශ්වාසය තවත් වැඩිකර ගැනීම සඳහාය.

සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් මූල්‍ය ආයතනය ආරම්භ කර මාස කිහිපයක් ගතවිය. කළුතර මතුගම සහ අළුත්ගම අවට ප්‍රදේශවලින් විශාල පාරිභෝගිකයෝ ප්‍රමාණයක් ඔවුනට සිටියහ. ස්ථාවර තැන්පතු සඳහා අනෙක් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට වඩා මාසික පොලියක් මෙම මූල්‍ය ආයතනයෙන් පාරිභෝගිකයන්ට ලබාදුන්හ. එම නිසා සතර දෙසින් පැමිණි පාරිභෝගිකයෝ මෙහි මුදල් තැන්පත් කළහ.

කළුතර දිස්ත්‍රික්කයේ කළු සල්ලි ඉපැයූ පුද්ගලයෝ රැසක් කෝටි ගණනින් මෙම මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළහ. ඒ අතර ව්‍යාපාරිකයෝ, දේශපාලනඥයෝ සහ පාතාල සාමාජිකයෝ ද සිටියහ. ස්ථාවර තැන්පතු මෙන්ම මුදල් ණයට දීම ද මෙම මූල්‍ය සමාගම ජයටම සිදුකරගෙන ගියේය.

සමහර පාරිභෝගිකයන්ට ඇප සහිතවත්, තවත් සමහරුන්ට ඇප නොමැතිවත් ඔවුහු ණය ලබා දුන්හ. එලෙසම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට වඩා පොලී අනුපාතයක් එම මූල්‍ය සමාගම අයකර ගත්තේය. පොලී අනුපාතය වැඩි වුවත් පාරිභෝගිකයෝ ඔවුන් සමග ගනුදෙනු සිදුකළේ ණය මුදල ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකි වීම නිසාය.

එලෙස කලක් ගතවිය. එම සමාගමට නොසිතූ ලෙස මුදල් තැන්පත් ලැබුණි. ඒ සමගම එහි අයිතිකරු වන අසංක තව ශාකා හතරක් ආරම්භ කළේය. ඒ වන විට මොහු යටතේ සේවකයෝ 54 ක් පමණ සේවය කළේය.

සල්ලි වැඩිවීමත් සමග අසංක වෙනස් වන්නට පටන් ගත්තේය. ඔහුට නිතරම වුවමනා වූයේ තමන් ප්‍රකෝටිපතියෙක් යැයි සමාජයට පෙන්වීමටයි. ඒ සඳහා ඔහු අත දිගහැර වියදම් කළේය. නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන මිලදී ගත්තේය. කොළඹ ප්‍රදේශයෙන් නිවාස මිලදී ගත්තේය. ඉතා ඉස්තරම් ඇඳුම් පැළඳුම් සහ සුවඳ විලවුන් පාවිච්චි කළේය. මේ සියල්ල ඔහු සිදුකළේ මූල්‍ය සමාගමේ මුදල් වලින්ය.

සචිනි පයාගල ප්‍රදේශයේ පදිංචි රූමත් තරුණියකි. අවුරුදු විසි තුනක් පමණ වයසැති ඇය ඉතා කපටි තරුණියක වූවාය. ඇය සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් මූල්‍ය සමාගමේ සේවය කළාය. සේවයට පැමිණ කෙටි කලක් තුළදීම ඇය එහි අයිතිකරු අසංක සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාය. ඇය අසංකට වඩා අවුරුදු විස්සක් පමණ බාල වූවාය. එහෙත් මුදල් ඉදිරියේ එය ප්‍රශ්නයක් නොවුණාය.

අසංකද එම තරුණියට දැඩි ලෙස ආදරය කළේය. ඒ වනවිට අසංකගේ නීත්‍යානුකූල බිරිඳ දරු දෙදෙනා සමග ජීවත්ව සිටියේ නුගේගොඩ ප්රදේශයේය. එම නිසා මොහු කිසිදු බාධාවකින් තොරව ඇය සමග අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගියේය. එලෙස කලක් යද්දී එම මූල්‍ය සමාගමේ සමහර තීන්දු තීරණ ගත්තේ ඇය විසින්ය. අනියම් පේ‍්‍රමය ඒ තරමටම බලවත් විය. ඒ අතර අසංක එම තරුණියට අත දිගහැර වියදම් කළේය.

අසංකගේ මුදල් වියදම් කිරීම එන්න එන්නම වැඩිවිය. ඔහුගේ අනියම් පෙම්වතිය ද ඇයට රිසිසේ එම මූල්‍ය සමාගමෙන් මුදල් ලබා ගත්තාය. එම නිසා මූල්‍ය සමාගම බංකොලොත් වන තත්ත්වයට පත්වුණේය. එහි මූල්‍ය උපදේශක වශයෙන් කටයුතු කළේ පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. ඔහු කිහිප වරක්ම අසංක ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට අනවශ්‍ය වියදම් නොකරන ලෙස දැනුම් දුන්නේය. එලෙස කළහොත් තවත් වැඩි දවසක් මූල්‍ය සමාගම පවත්වාගෙන යෑමට නොහැකි බව ඔහු දත්ත සහිතව ඔප්පු කර පෙන්නුවේය. එහෙත් අසංක ඇතුළු පිරිස එම කාරණා තඹ සතයකට මායිම් නොකළේය. පුරුදු පරිදි අත දිගහැර ඔහුු මුදල් වියදම් කළේය.

මෙලෙස ගියහොත් නොබෝ කලක් යෑමට මත්තෙන් සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් සමාගම ඉතා බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්වන බව එම මූල්‍ය උපදේශකවරයා තේරුම් ගත්තේය. ඔහු ඒ පිළිබඳව අවසන් නිවේදනය ද අසංක ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට දැන්නුවේය. එහෙත් ඔවුන් ඒ පිළිබඳව අවධානයක් යොමු නොකළේය. එම නිසා මූල්‍ය උපදේශකවරයා එම සමාගමෙන් නීත්‍යානුකූල ලෙස ඉල්ලා අස්විය.

මූල්‍ය උපදේශක ඉවත් වුවත් අසංක එය ගණන් ගත්තේ නැත. ඔහු කළුතර සහ මතුගම පෞද්ගලික බැංකු රැසක කළමනාකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගත්තේය. ඒ අනුව ඔවුන්ගෙන්ද විවිධ පහසුකම් ලබාගත්තේය. සමහර බැංකු කළමනාකරුවන් තම පාරිභෝගිකයන් සෙන්හිරු මූල්‍ය සමාගම වෙත හරවා යැව්වේය. කළුතර එක් පෞද්ගලික බැංකුවක කළමනාකරුවකු එම බැංකුවේ සමහර ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ගේ ගිණුම් ඉවත්කරගෙන සෙන්හිරු මූල්‍ය සමාගමේ තැන්පත් කරන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව සමහර ගිණුම් හිමියන් කෝටි ගණන් මුදල් සෙන්හිරු මූල්‍ය සමාගමේ වැඩි පොලී අනුපාතයකට තැන්පත් කර තිබේ. එම බැංකු කළමනාකරුවන් එලෙස අසංකට සහාය දැක්වූයේ ඔහුගෙන් ලැබෙන මුදල්වලට ඇති කෑදරකම නිසාය.

තවද අසංකගේ ගිණුම් කිහිපයක් එම බැංකුවල පවත්වාගෙන ගියේය. ඒ සඳහා අනෙක් පාරිභෝගිකයන්ට නොලැබෙන ආකාරයේ වරප්‍රසාද රැසක් සමහර කළමනාකරුවන් ඔහුට දී තිබුණි. එම තත්ත්වය මතද අසංක කිසිදු වගකීමක් නැතිව එම බැංකුවල මුදල් පවා පරිහරණය කළේය.

එන්න එන්නම අසංක බංකොලොත් වන්නට පටන් ගත්තේය. එහෙත් ඒ බව ඔහු කිසිවකුටත් පෙන්නුවේ නැත. ගණන් ගත්තේද නැත. අසංක තම මූල්‍ය සමාගම හරහා තවත් ජාවාරමක් පටන් ගත්තේය. ඒ පාරිභෝගිකයන්ට වාහන ලබාදීමයි. අසංක සහ ඔහුගේ ගෝලයෝ එය සිදුකළේ මෙසේය.

ඔවුන් තම හිතවතුන්ට සහ පාරිභෝගිකයන්ට පවසා සිටියේ වෙළෙඳපොළේ වටිනාකමට වඩා අඩුවෙන් රථවාහන ලබාදෙන බවයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ලක්ෂ තිහක් වටිනා මෝටර් රථයක් මෙම සමාගම ලක්ෂ විස්සකට පමණ ලබා දෙයි. එලෙස ලබා දෙන්නේ මෙසේය. පළමුව පාරිභෝගිකයා ලක්ෂ තිහක් වටිනා වාහනයට ලක්ෂ විස්සක් ලබාදිය යුතුයි. පසුව ඔහු අතට එම වාහනය ලබාදෙයි. එහෙත් එම වාහනයේ පොත ලැබෙන්නේ වසර පහකට පසුවයි. ඒ ඔහුගේ නීතියයි. මෙහෙම රැවටෙන පාරිභෝගිකයෝ සෙන්හිරු මූල්‍ය සමාගමෙන් වාහන ලබාගත්හ.

අසංක ඒ ආකාරයෙන් අඩු මුදලට වාහන ලබා දෙන්නේ මෙලෙසයි. ඔහු පාරිභෝගිකයාගෙන් ලබාගන්නා මුදලෙන් සුළු ප්‍රමාණයක් ගෙවා ඉතිිරිය ලීසිං කර සෙන්හිරු මූල්‍ය සමාගම නමට වාහනය මිලදී ගනී. පසුව ඉතිරි මුදල ඔහු වෙනත් දෙයකට යොදවයි. ඒ අතරින් පතර ඔහු වාරික ද ගෙවාගෙන යයි. ඔහු එලෙස කරන්නේ සෙන්හිරු මූල්‍ය සමාගම මුහුණදී ඇති ආර්ථික අර්බුදය හමුවේ එය පිටතට නොපෙන්වා ආරක්ෂා කර ගැනීම සඳහාය. මෙම ජාවාරම සඳහා පෞද්ගලික ලීසිං සමාගම් කිහිපයක කළමනාකරුවන් කිහිප දෙනෙක් ද ඔහුට උදව් කළහ. ඒ සියල්ල සිදුවන්නේ මුදල් මගිනි. මේ ආකාරයෙන් පාරිභෝගිකයන් වාහන පනහකට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන ඇත.

වාහනවලට අමතරව ඉඩම් විකිණීමද සෙන්හිරු මූල්‍ය ආයතනය කරගෙන යයි. එයද මහා වංචාවකි. සමහර ඉඩම් පාරිභෝගිකයෝ දෙතුන් දෙනකුට හොර ඔප්පු සාදා විකුණා තිබේ.

එන්න එන්නම සෙන්හිරු මූල්‍ය සමාගම බංකොළොත් වන්නට පටන් ගත්තේය. කිසි දිනෙක අසංක ඇතුළු පිරිස ඒ බව පාරිභෝගිකයන්ට පෙන්වූයේ නැත. එහෙත් සමහර පාරිභෝගිකයන්ට එය ආරංචි විය. ඔවුන් තමන්ගේ මුදල් ආපසු ලබා ගත්තත් ඒ ඉතා සුළු පිරිසකි. ඒ වන විටත් එම ආයතනය කෝටි සීයකට අධික මුදලක් නැතිකර තිබුණි.

තත්ත්වය එන්න එන්නම බරපතළ වන බව අසංක දැනගත්තේය. ආයතනය කෙලෙසවත් යළි ගොඩගත නොහැකි බව ඔහු දැනගත්තේය. එම නිසා ඔහු තම පවුලේ ඉදිරි ප්‍රයෝජනය සඳහා මුදල් වෙන්කර ගත්තේය. එයට අමතරව කෝටි තුනක මුදලක් තම අනියම් පෙම්වතියට ලබාදී ඇයව විදෙස් රටකට පිටත්කර යැව්වේය.

සෙන්හිරු මූල්‍ය ආයතනය නැත්තටම නැති විය. පාරිභෝගිකයන්ගේ තැන්පතු මුදල් සඳහා පොලිය පවා ගෙවීමට නොහැකි තත්ත්වයට පත්විය. ඒ අතර ලීසිං කර ලබාගත් වාහනවල වාරික නොගෙවීම නිසා එම වාහන ආපසු භාරදෙන තත්ත්වයට පත්වී තිබුණි. ලබාදුන් බැංකු අයිරා පවා පියවීමට අසංකට නොහැකි විය.

කවදා හෝ මෙවැනි තත්ත්වයක් උදාවන බව අසංක කල්තියාම දැනගෙන සිටියේය. එම නිසා ඒ සඳහා මුහුණ දීමට ද ඔහු සූදානමින් සිටියේය. ඔහු අවසන් සති කිහිපයේ බැංකු ගිණුම්වල ඇති සියලූ මුදල් ලබාගත්තේය. එයට අමතරව මුදල් කළ හැකි දේපළ සියල්ල ද හොර රහසේම විකුණා දැමුවේය. අවසානයේ සියලූම පාරිභෝගිකයන් අනාථ කර දමමින් ඔහු ඔස්ටේ්රලියාව බලා පිටත් විය.

අසංක සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් අධ්යක්ෂ අසංක පේ‍්‍රමචන්ද්‍ර සල්ලිත් රැගෙන ඔස්ටේ්රලියාවට පලාගිය පුවත ලැව්ගින්නක් සේ පාරිභෝගිකයන් අතර ප්‍රචාරය විය. අනේ අපොයි වෙච්ච දෙයක් කියාගනිමින් එම පාරිභෝගිකයෝ දොඩන්ගොඩ සෙන්හිරු මූල්‍ය ආයතනය වැටලූහ. එහෙත් වැඩක් වූයේ නැත. ඒ වන විටත් අශ්වයා පලාගොස් හමාරය. දුකටත්, කෝපයටත් පත්වූ සමහර පාරිභෝගිකයෝ සෙන්හිරු ආයතනයේ දොර ජනෙල් පවා ගලවාගෙන ගියහ.

සමහර පුද්ගලයෝ එහි තිබුණු වාහන රැගෙන ගියහ. ඒ අතර කෝපයට පත්වූ සමහරු එහි උපදේශකවරයකු ලෙස කටයුතු කළ කැලූම්ගේ නිවසට අලාභහානි සිදුකර ඔහුට හොඳටම පහරදී තිබුණි. ඒ අතර තවත් පිරිසක් තවත් උපදේශකයකු ලෙස කටයුතු කළ සුරංග හිඳැල්ලආරච්චිගේ නිවස පවා ලියාගෙන තිබේ. එයට අමතරව අසංක සමග නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගනුදෙනු කළ පෞද්ගලික බැංකු කළමනාකරුවන් කිහිප දෙනෙක් ද අමාරුවේ වැටී ඇති බව හෙළිවේ. ඔවුන් ගැන බැංකු මට්ටමින්ද පරීක්ෂණ පවත්වාගෙන යයි. එයට අමතරව මුදල් තැන්පත් කළ පාරිභෝගිකයෝ තම සල්ලි ආපසු ලබාගන්නේ කෙසේ දැයි කියා නොකා නොබී කල්පනා කරමින් ලතවෙති. ඒ අතර කළු සල්ලි උපයා කෝටි ගණන් තැන්පත් කළ පුද්ගලයෝ කිහිප දෙනෙක් කිසිදු සද්දයක්වත් නොමැතිව සිටින බවද පැවසේ. පසුව ගණන් බැලීමේදී අසංක පේ‍්‍රමචන්ද්‍රගේ සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් ආයතනය කෝටි දෙසීයකට අධික මුදලක් පාරිභෝගිකයන්ට සහ බැංකුවලට වංචා කර තිබේ. මෙම මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවත් ඉහළ යා හැකි බව පැවසේ.

වර්තමානයේ ගත්කල මෙරට හතු පිපෙන්නා සේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණයෙන් මෙවැනි මූල්‍ය ආයතන බිහිවේ. ඒ සමගම කලක් ගතවෙද්දී පාරිභෝගිකයන්වද නන්නත්තාර කරමින් එන මූල්‍ය ආයතන බිඳවැටේ. මෙවැනි ආයතන කෙරෙහි මහ බැංකුවද මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. එසේ නොවුණහොත් මෙවැනි වංචාකාරී මූල්‍ය ආයතන නිසා රටට සිදුවන හානිය සුළුපටු නොවේ.

[/FONT]

[QUOTE="Target Hoona, post: 24004827, member: 558749"] [b]අලූත්ම සක්විත්තා: කෝටි 700ක්! හූරගෙන[/b] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=Red]ගාණ කෝටි 700ක්! කළුතර, මතුගම, අගලවත්ත, බේරුවල, අලූත්ගම හූරගෙන දොඩන්ගොඩින් රට පැන්න අලූත්ම සක්විත්තා:[/COLOR][/SIZE][/B] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]ගයාන් සමරසිංහ[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]අසංක පේ‍්‍රමචන්ද්‍ර දොඩන්ගොඩ පිළිමිනාවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහුට අපොස සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්කර ගැනීමට නොහැකි විය. හරිහමන් අධ්‍යාපනයක් නොලද නිසා ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. එම නිසා ඔහු පෙදරේරුවකු යටතේ අත්වැඩ දීම සඳහා ගියේය. වසර ගණනක් ඔහු එම වෘත්තියේ යෙදුණේය. එයින් ලැබූ පන්නරයෙන් අසංක පෙදරේරුවෙක් විය. [IMG]http://divaina.com/sunday/images/paper/2018/12/09/SD/huragena.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]පෙදරේරු වෘත්තියේ නියැලූණත් අසංක එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් කරන්න කිසි දෙයක් නොමැති නිසා ඔහු එහි නියැලූනේය. ඔය කාලය අතරතුර අසංක දන්නා හඳුනන තරුණියක සමග විවාහ විය. එම විවාහයෙන් ඔහුට දරු දෙදෙනකුද සිටියේය. [IMG]http://divaina.com/sunday/images/paper/2018/12/09/SD/huragena3.jpg[/IMG]අසංක නිතරම කල්පනා කරේ පෙදරේරු වෘත්තියෙන් සමුගැනීමටයි. ඒ තරමටම ඔහුට එම වෘත්තිය එපා වී තිබුණි. අවසානයේ ඔහු බිරිඳටද ඒ බව පවසා පෙදරේරු වෘත්තියෙන් සමුගත්තේය. ඔහු ඉන්පසු බූරු ගසන ස්ථානවලට ගොස් සල්ලි පොලියට දීමට පටන් ගත්තේය. පළමුව ඔහු එය සුළුවෙන් පටන් ගත්තේය. මාස කිහිපයක් ගතවෙද්දී ඔහු එය ජයටම කරගෙන ගියේය. එලෙස කලක් ගතවෙද්දී ගමේ පොලීකාරයා ලෙස ප්‍රසිද්ධියට පත්විය. අසංකට යහළුවකු මාර්ගයෙන් ඇමැති මහින්ද සමරසිංහ හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබුණි. ඒ හඳුනා ගැනීම හරහා 2010 වසරේ සිට වසර පහක් යනතුරු ඔහු එම ඇමැතිවරයාගේ පියන් කෙනකු ලෙස සේවය කළේය. එලෙස සේවය කරද්දී ඔහුට ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන චරිත කිහිපයක් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි. ඇමැති මහින්ද සමරසිංහ යටතේ සේවය කරද්දීත් ඔහු බූරු ගසන ස්ථානවලට ගොස් සල්ලි පොලියට දීමේ නියැලූනේය. ඒ වන විට ඔහුගේ අතේ සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ද තිබුණි. ‘හැමදාම මෙහෙම කරලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් කැපී පෙනෙන චරිතයක් වෙන්න ඕනෑ’ අසංක නිතරම එලෙස කල්පනා කළේය. ඒ අනුව මූල්‍ය ආයතනයක් පටන් ගැනීමේ උවමනාවක් කලක සිට මොහුගේ සිතේ පැලපදියම් වී තිබුණි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව මොහු ක්‍රම ක්‍රමයෙන් සකස් කර ගත්තේය. 2015 වර්ෂයේදී මොහුගේ අරමුණ ඉටුවිය. සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් නමින් ඔහු මූල්‍ය ආයතනයක් පටන් ගත්තේය. ඒ දහසක් බලාපොරොත්තු සිත තුළ සගවාගෙනය. සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් මූල්‍ය ආයතනය ඔහු මතුගම දොඩන්ගොඩ නගරය ආශ්රිත ප්‍රදේශයක ස්ථාපිත කළේය. එහි කළමනාකාර අධ්‍යක්ෂක ලෙස අසංක කටයුතු කළේය. එයට අමතරව උපදේශකවරු දෙදෙනෙක් සිටියහ. ඒ කැලූම් දර්ශන සහ සුරංග හිඳැල්ලආරච්චිය. මෙයින් සුරංග සුවිශේෂී පුද්ගලයකු විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා ද වෙයි. අසංක එවැනි ප්‍රසිද්ධ චරිතයක් තම මූල්‍ය ආයතනයේ උපදේශක ලෙස පත්කර ගත්තේ ජනතා විශ්වාසය තවත් වැඩිකර ගැනීම සඳහාය. සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් මූල්‍ය ආයතනය ආරම්භ කර මාස කිහිපයක් ගතවිය. කළුතර මතුගම සහ අළුත්ගම අවට ප්‍රදේශවලින් විශාල පාරිභෝගිකයෝ ප්‍රමාණයක් ඔවුනට සිටියහ. ස්ථාවර තැන්පතු සඳහා අනෙක් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට වඩා මාසික පොලියක් මෙම මූල්‍ය ආයතනයෙන් පාරිභෝගිකයන්ට ලබාදුන්හ. එම නිසා සතර දෙසින් පැමිණි පාරිභෝගිකයෝ මෙහි මුදල් තැන්පත් කළහ. කළුතර දිස්ත්‍රික්කයේ කළු සල්ලි ඉපැයූ පුද්ගලයෝ රැසක් කෝටි ගණනින් මෙම මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළහ. ඒ අතර ව්‍යාපාරිකයෝ, දේශපාලනඥයෝ සහ පාතාල සාමාජිකයෝ ද සිටියහ. ස්ථාවර තැන්පතු මෙන්ම මුදල් ණයට දීම ද මෙම මූල්‍ය සමාගම ජයටම සිදුකරගෙන ගියේය. සමහර පාරිභෝගිකයන්ට ඇප සහිතවත්, තවත් සමහරුන්ට ඇප නොමැතිවත් ඔවුහු ණය ලබා දුන්හ. එලෙසම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට වඩා පොලී අනුපාතයක් එම මූල්‍ය සමාගම අයකර ගත්තේය. පොලී අනුපාතය වැඩි වුවත් පාරිභෝගිකයෝ ඔවුන් සමග ගනුදෙනු සිදුකළේ ණය මුදල ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකි වීම නිසාය. එලෙස කලක් ගතවිය. එම සමාගමට නොසිතූ ලෙස මුදල් තැන්පත් ලැබුණි. ඒ සමගම එහි අයිතිකරු වන අසංක තව ශාකා හතරක් ආරම්භ කළේය. ඒ වන විට මොහු යටතේ සේවකයෝ 54 ක් පමණ සේවය කළේය. සල්ලි වැඩිවීමත් සමග අසංක වෙනස් වන්නට පටන් ගත්තේය. ඔහුට නිතරම වුවමනා වූයේ තමන් ප්‍රකෝටිපතියෙක් යැයි සමාජයට පෙන්වීමටයි. ඒ සඳහා ඔහු අත දිගහැර වියදම් කළේය. නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන මිලදී ගත්තේය. කොළඹ ප්‍රදේශයෙන් නිවාස මිලදී ගත්තේය. ඉතා ඉස්තරම් ඇඳුම් පැළඳුම් සහ සුවඳ විලවුන් පාවිච්චි කළේය. මේ සියල්ල ඔහු සිදුකළේ මූල්‍ය සමාගමේ මුදල් වලින්ය. සචිනි පයාගල ප්‍රදේශයේ පදිංචි රූමත් තරුණියකි. අවුරුදු විසි තුනක් පමණ වයසැති ඇය ඉතා කපටි තරුණියක වූවාය. ඇය සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් මූල්‍ය සමාගමේ සේවය කළාය. සේවයට පැමිණ කෙටි කලක් තුළදීම ඇය එහි අයිතිකරු අසංක සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාය. ඇය අසංකට වඩා අවුරුදු විස්සක් පමණ බාල වූවාය. එහෙත් මුදල් ඉදිරියේ එය ප්‍රශ්නයක් නොවුණාය. අසංකද එම තරුණියට දැඩි ලෙස ආදරය කළේය. ඒ වනවිට අසංකගේ නීත්‍යානුකූල බිරිඳ දරු දෙදෙනා සමග ජීවත්ව සිටියේ නුගේගොඩ ප්රදේශයේය. එම නිසා මොහු කිසිදු බාධාවකින් තොරව ඇය සමග අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගියේය. එලෙස කලක් යද්දී එම මූල්‍ය සමාගමේ සමහර තීන්දු තීරණ ගත්තේ ඇය විසින්ය. අනියම් පේ‍්‍රමය ඒ තරමටම බලවත් විය. ඒ අතර අසංක එම තරුණියට අත දිගහැර වියදම් කළේය. අසංකගේ මුදල් වියදම් කිරීම එන්න එන්නම වැඩිවිය. ඔහුගේ අනියම් පෙම්වතිය ද ඇයට රිසිසේ එම මූල්‍ය සමාගමෙන් මුදල් ලබා ගත්තාය. එම නිසා මූල්‍ය සමාගම බංකොලොත් වන තත්ත්වයට පත්වුණේය. එහි මූල්‍ය උපදේශක වශයෙන් කටයුතු කළේ පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. ඔහු කිහිප වරක්ම අසංක ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට අනවශ්‍ය වියදම් නොකරන ලෙස දැනුම් දුන්නේය. එලෙස කළහොත් තවත් වැඩි දවසක් මූල්‍ය සමාගම පවත්වාගෙන යෑමට නොහැකි බව ඔහු දත්ත සහිතව ඔප්පු කර පෙන්නුවේය. එහෙත් අසංක ඇතුළු පිරිස එම කාරණා තඹ සතයකට මායිම් නොකළේය. පුරුදු පරිදි අත දිගහැර ඔහුු මුදල් වියදම් කළේය. මෙලෙස ගියහොත් නොබෝ කලක් යෑමට මත්තෙන් සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් සමාගම ඉතා බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්වන බව එම මූල්‍ය උපදේශකවරයා තේරුම් ගත්තේය. ඔහු ඒ පිළිබඳව අවසන් නිවේදනය ද අසංක ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට දැන්නුවේය. එහෙත් ඔවුන් ඒ පිළිබඳව අවධානයක් යොමු නොකළේය. එම නිසා මූල්‍ය උපදේශකවරයා එම සමාගමෙන් නීත්‍යානුකූල ලෙස ඉල්ලා අස්විය. මූල්‍ය උපදේශක ඉවත් වුවත් අසංක එය ගණන් ගත්තේ නැත. ඔහු කළුතර සහ මතුගම පෞද්ගලික බැංකු රැසක කළමනාකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගත්තේය. ඒ අනුව ඔවුන්ගෙන්ද විවිධ පහසුකම් ලබාගත්තේය. සමහර බැංකු කළමනාකරුවන් තම පාරිභෝගිකයන් සෙන්හිරු මූල්‍ය සමාගම වෙත හරවා යැව්වේය. කළුතර එක් පෞද්ගලික බැංකුවක කළමනාකරුවකු එම බැංකුවේ සමහර ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ගේ ගිණුම් ඉවත්කරගෙන සෙන්හිරු මූල්‍ය සමාගමේ තැන්පත් කරන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව සමහර ගිණුම් හිමියන් කෝටි ගණන් මුදල් සෙන්හිරු මූල්‍ය සමාගමේ වැඩි පොලී අනුපාතයකට තැන්පත් කර තිබේ. එම බැංකු කළමනාකරුවන් එලෙස අසංකට සහාය දැක්වූයේ ඔහුගෙන් ලැබෙන මුදල්වලට ඇති කෑදරකම නිසාය. තවද අසංකගේ ගිණුම් කිහිපයක් එම බැංකුවල පවත්වාගෙන ගියේය. ඒ සඳහා අනෙක් පාරිභෝගිකයන්ට නොලැබෙන ආකාරයේ වරප්‍රසාද රැසක් සමහර කළමනාකරුවන් ඔහුට දී තිබුණි. එම තත්ත්වය මතද අසංක කිසිදු වගකීමක් නැතිව එම බැංකුවල මුදල් පවා පරිහරණය කළේය. එන්න එන්නම අසංක බංකොලොත් වන්නට පටන් ගත්තේය. එහෙත් ඒ බව ඔහු කිසිවකුටත් පෙන්නුවේ නැත. ගණන් ගත්තේද නැත. අසංක තම මූල්‍ය සමාගම හරහා තවත් ජාවාරමක් පටන් ගත්තේය. ඒ පාරිභෝගිකයන්ට වාහන ලබාදීමයි. අසංක සහ ඔහුගේ ගෝලයෝ එය සිදුකළේ මෙසේය. ඔවුන් තම හිතවතුන්ට සහ පාරිභෝගිකයන්ට පවසා සිටියේ වෙළෙඳපොළේ වටිනාකමට වඩා අඩුවෙන් රථවාහන ලබාදෙන බවයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ලක්ෂ තිහක් වටිනා මෝටර් රථයක් මෙම සමාගම ලක්ෂ විස්සකට පමණ ලබා දෙයි. එලෙස ලබා දෙන්නේ මෙසේය. පළමුව පාරිභෝගිකයා ලක්ෂ තිහක් වටිනා වාහනයට ලක්ෂ විස්සක් ලබාදිය යුතුයි. පසුව ඔහු අතට එම වාහනය ලබාදෙයි. එහෙත් එම වාහනයේ පොත ලැබෙන්නේ වසර පහකට පසුවයි. ඒ ඔහුගේ නීතියයි. මෙහෙම රැවටෙන පාරිභෝගිකයෝ සෙන්හිරු මූල්‍ය සමාගමෙන් වාහන ලබාගත්හ. අසංක ඒ ආකාරයෙන් අඩු මුදලට වාහන ලබා දෙන්නේ මෙලෙසයි. ඔහු පාරිභෝගිකයාගෙන් ලබාගන්නා මුදලෙන් සුළු ප්‍රමාණයක් ගෙවා ඉතිිරිය ලීසිං කර සෙන්හිරු මූල්‍ය සමාගම නමට වාහනය මිලදී ගනී. පසුව ඉතිරි මුදල ඔහු වෙනත් දෙයකට යොදවයි. ඒ අතරින් පතර ඔහු වාරික ද ගෙවාගෙන යයි. ඔහු එලෙස කරන්නේ සෙන්හිරු මූල්‍ය සමාගම මුහුණදී ඇති ආර්ථික අර්බුදය හමුවේ එය පිටතට නොපෙන්වා ආරක්ෂා කර ගැනීම සඳහාය. මෙම ජාවාරම සඳහා පෞද්ගලික ලීසිං සමාගම් කිහිපයක කළමනාකරුවන් කිහිප දෙනෙක් ද ඔහුට උදව් කළහ. ඒ සියල්ල සිදුවන්නේ මුදල් මගිනි. මේ ආකාරයෙන් පාරිභෝගිකයන් වාහන පනහකට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන ඇත. වාහනවලට අමතරව ඉඩම් විකිණීමද සෙන්හිරු මූල්‍ය ආයතනය කරගෙන යයි. එයද මහා වංචාවකි. සමහර ඉඩම් පාරිභෝගිකයෝ දෙතුන් දෙනකුට හොර ඔප්පු සාදා විකුණා තිබේ. එන්න එන්නම සෙන්හිරු මූල්‍ය සමාගම බංකොළොත් වන්නට පටන් ගත්තේය. කිසි දිනෙක අසංක ඇතුළු පිරිස ඒ බව පාරිභෝගිකයන්ට පෙන්වූයේ නැත. එහෙත් සමහර පාරිභෝගිකයන්ට එය ආරංචි විය. ඔවුන් තමන්ගේ මුදල් ආපසු ලබා ගත්තත් ඒ ඉතා සුළු පිරිසකි. ඒ වන විටත් එම ආයතනය කෝටි සීයකට අධික මුදලක් නැතිකර තිබුණි. තත්ත්වය එන්න එන්නම බරපතළ වන බව අසංක දැනගත්තේය. ආයතනය කෙලෙසවත් යළි ගොඩගත නොහැකි බව ඔහු දැනගත්තේය. එම නිසා ඔහු තම පවුලේ ඉදිරි ප්‍රයෝජනය සඳහා මුදල් වෙන්කර ගත්තේය. එයට අමතරව කෝටි තුනක මුදලක් තම අනියම් පෙම්වතියට ලබාදී ඇයව විදෙස් රටකට පිටත්කර යැව්වේය. සෙන්හිරු මූල්‍ය ආයතනය නැත්තටම නැති විය. පාරිභෝගිකයන්ගේ තැන්පතු මුදල් සඳහා පොලිය පවා ගෙවීමට නොහැකි තත්ත්වයට පත්විය. ඒ අතර ලීසිං කර ලබාගත් වාහනවල වාරික නොගෙවීම නිසා එම වාහන ආපසු භාරදෙන තත්ත්වයට පත්වී තිබුණි. ලබාදුන් බැංකු අයිරා පවා පියවීමට අසංකට නොහැකි විය. කවදා හෝ මෙවැනි තත්ත්වයක් උදාවන බව අසංක කල්තියාම දැනගෙන සිටියේය. එම නිසා ඒ සඳහා මුහුණ දීමට ද ඔහු සූදානමින් සිටියේය. ඔහු අවසන් සති කිහිපයේ බැංකු ගිණුම්වල ඇති සියලූ මුදල් ලබාගත්තේය. එයට අමතරව මුදල් කළ හැකි දේපළ සියල්ල ද හොර රහසේම විකුණා දැමුවේය. අවසානයේ සියලූම පාරිභෝගිකයන් අනාථ කර දමමින් ඔහු ඔස්ටේ්රලියාව බලා පිටත් විය. අසංක සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් අධ්යක්ෂ අසංක පේ‍්‍රමචන්ද්‍ර සල්ලිත් රැගෙන ඔස්ටේ්රලියාවට පලාගිය පුවත ලැව්ගින්නක් සේ පාරිභෝගිකයන් අතර ප්‍රචාරය විය. අනේ අපොයි වෙච්ච දෙයක් කියාගනිමින් එම පාරිභෝගිකයෝ දොඩන්ගොඩ සෙන්හිරු මූල්‍ය ආයතනය වැටලූහ. එහෙත් වැඩක් වූයේ නැත. ඒ වන විටත් අශ්වයා පලාගොස් හමාරය. දුකටත්, කෝපයටත් පත්වූ සමහර පාරිභෝගිකයෝ සෙන්හිරු ආයතනයේ දොර ජනෙල් පවා ගලවාගෙන ගියහ. සමහර පුද්ගලයෝ එහි තිබුණු වාහන රැගෙන ගියහ. ඒ අතර කෝපයට පත්වූ සමහරු එහි උපදේශකවරයකු ලෙස කටයුතු කළ කැලූම්ගේ නිවසට අලාභහානි සිදුකර ඔහුට හොඳටම පහරදී තිබුණි. ඒ අතර තවත් පිරිසක් තවත් උපදේශකයකු ලෙස කටයුතු කළ සුරංග හිඳැල්ලආරච්චිගේ නිවස පවා ලියාගෙන තිබේ. එයට අමතරව අසංක සමග නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගනුදෙනු කළ පෞද්ගලික බැංකු කළමනාකරුවන් කිහිප දෙනෙක් ද අමාරුවේ වැටී ඇති බව හෙළිවේ. ඔවුන් ගැන බැංකු මට්ටමින්ද පරීක්ෂණ පවත්වාගෙන යයි. එයට අමතරව මුදල් තැන්පත් කළ පාරිභෝගිකයෝ තම සල්ලි ආපසු ලබාගන්නේ කෙසේ දැයි කියා නොකා නොබී කල්පනා කරමින් ලතවෙති. ඒ අතර කළු සල්ලි උපයා කෝටි ගණන් තැන්පත් කළ පුද්ගලයෝ කිහිප දෙනෙක් කිසිදු සද්දයක්වත් නොමැතිව සිටින බවද පැවසේ. පසුව ගණන් බැලීමේදී අසංක පේ‍්‍රමචන්ද්‍රගේ සෙන්හිරු ලෑන්ඞ් ඇන්ඞ් ක්‍රෙඩිට් ආයතනය කෝටි දෙසීයකට අධික මුදලක් පාරිභෝගිකයන්ට සහ බැංකුවලට වංචා කර තිබේ. මෙම මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවත් ඉහළ යා හැකි බව පැවසේ. වර්තමානයේ ගත්කල මෙරට හතු පිපෙන්නා සේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණයෙන් මෙවැනි මූල්‍ය ආයතන බිහිවේ. ඒ සමගම කලක් ගතවෙද්දී පාරිභෝගිකයන්වද නන්නත්තාර කරමින් එන මූල්‍ය ආයතන බිඳවැටේ. මෙවැනි ආයතන කෙරෙහි මහ බැංකුවද මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. එසේ නොවුණහොත් මෙවැනි වංචාකාරී මූල්‍ය ආයතන නිසා රටට සිදුවන හානිය සුළුපටු නොවේ. [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom