Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලූත් පක්ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලූත් පක්ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක

ප්රතිශතය 78%යි… අලූත් පක්ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක වාර්තාගත ජයක් ලබයි.. එජාපයට 19යි.. ශ්රීලනිපය 02යි..

November 6, 2016 at 12:01 am | lanka C news | ලංකා සී නිවුස්

ප්රතිශතය 78%යි… අලූත් පක්ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක වාර්තාගත ජයක් ලබයි.. එජාපයට 19යි.. ශ්රීලනිපය 02යි..

කුරුණෑගල දිස්ත්රික්කයේ හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කල ශ්රී ලංකා පොදු ජන පෙරමුණ මහ සභාවට සමාජිකයින් 77ක් පත්කර ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කොට ඇත.

එක්සත් ජාතික පක්ෂයට 19ක්ද මෛත්රීපිලට 2ක්ද සහ ජනතා විමුක්ති පෙරමුණ 1 ක්ද සහිතව සියලු ආණ්ඩුවට පක්ෂ කණ්ඩායමට මහ සභාවට තරග කොට පත්කර ගනු ලැබුවේ සමාජිකයින් 22 කු පමණි.

හිරියාල විවිධ සේවා සමුපකාර ඡන්ද ප්රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කල ශ්රීලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවූ අතර, යූ එන් පීය, ශ්රීලංකා නිදහස් පක්ෂයේ මෛත්රී පිල හා ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරගකොට දිනාගත්තේ එම ප්රමාණයෙන් තුනෙන් එකකටත් වඩා අඩු ප්රමාණයකිනි.

හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය අයත් වන්නේ කුරුණෑගල දිස්ත්රික්යේ හිරියාල ආසනයටයි.

19,012 Viewers

[QUOTE="amasin, post: 20879145, member: 438906"] [b]අලූත් පක්ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක[/b] [SIZE="4"]ප්රතිශතය 78%යි… අලූත් පක්ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක වාර්තාගත ජයක් ලබයි.. එජාපයට 19යි.. ශ්රීලනිපය 02යි.. November 6, 2016 at 12:01 am | lanka C news | ලංකා සී නිවුස් ප්රතිශතය 78%යි… අලූත් පක්ෂය පළමු ඡන්දයෙන් ආසන 77ක වාර්තාගත ජයක් ලබයි.. එජාපයට 19යි.. ශ්රීලනිපය 02යි.. කුරුණෑගල දිස්ත්රික්කයේ හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කල ශ්රී ලංකා පොදු ජන පෙරමුණ මහ සභාවට සමාජිකයින් 77ක් පත්කර ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කොට ඇත. එක්සත් ජාතික පක්ෂයට 19ක්ද මෛත්රීපිලට 2ක්ද සහ ජනතා විමුක්ති පෙරමුණ 1 ක්ද සහිතව සියලු ආණ්ඩුවට පක්ෂ කණ්ඩායමට මහ සභාවට තරග කොට පත්කර ගනු ලැබුවේ සමාජිකයින් 22 කු පමණි. හිරියාල විවිධ සේවා සමුපකාර ඡන්ද ප්රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කල ශ්රීලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවූ අතර, යූ එන් පීය, ශ්රීලංකා නිදහස් පක්ෂයේ මෛත්රී පිල හා ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරගකොට දිනාගත්තේ එම ප්රමාණයෙන් තුනෙන් එකකටත් වඩා අඩු ප්රමාණයකිනි. හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය අයත් වන්නේ කුරුණෑගල දිස්ත්රික්යේ හිරියාල ආසනයටයි. 19,012 Viewers[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom