Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අල ළුණු ඉන්ටර්නෙට් ලාබයි ......... budget 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල ළුණු ඉන්ටර්නෙට් ලාබයි ......... budget 2016

ගිය සතියේ කොලඹදී පැවති සම්මන්ත්‍රනයකදී අදහස් දක්වමින් ආර්ථශාස්ත්රඥ දුෂිනී වීරකෝන්, “ආන්ඩුව දැවැන්ත විදේශ සංචිත අර්බුදයක් කරා ලඟා වෙමින් සිටින” බවට අනතුරු ඇඟවීය. රජයට ඇත්තේ මාස හතරක ආනයන සඳහා පමනක් සෑහෙන ඩොලර් බිලියන 4.5 ක විදේශ සංචිත බව ඇය සඳහන් කලාය.

සංචිතවල ප්‍රධාන කොටසක් සමන්විත වන්නේ ඉහල පොලී අනුපාත යටතේ ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලෙන් ලබා ගත් නය වලිනි. 2010 දී දදේනියෙන් සියයට 36 ක් වූ ශ්‍රී ලංකාවේ විදේශ නය මෙම වසරේ දී සියයට 94 දක්වා ඉහල ගොස් තිබේ.

පසුගිය වසරේ ඇ. ඩො. මිලියන 2150 ක අතිරික්තයක් පැවති වසරේ පලමු මාස අට තුල ගෙවුම් ශේෂය මෙම වසරේ දී ඇ. ඩො. මිලියන 1,795ක හිඟයක් වී තිබේ. මීට ප්‍රධාන හේතුව, ගෝලීය අවපාත ප්රවනතා හා නැගී එන භූ දේශපාලනික ආතතීන් අපනයනය මත බලපෑම නිසා වෙලඳ හිඟය පුලුල් වීමයි.

අපනයන පහත වැටීම හමුවේ වසරේ පලමු මාස අට සඳහා වෙලඳ හිඟය ඇ. ඩො. මිලියන 5,412 දක්වා ඉහල නැගී ඇත. තේ, රෙදි පිලි හා ඇඟලුම් ඇතුලු “සියලූ ප්‍රධාන අපනයන ප්රභේදයන්ගේ පහත වැටීම” මහ බැංකුව වාර්තා කලේය. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පලමු මාස අට තුල සමස්ත අපනයන ආදායම සියයට 3.4න් පහත වැටී තිබේ.

ප්රධානකොටම මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවන් ඇතුලු විදේශගත ශ්‍රමිකයන්ගේ පේ‍්‍රශන හා සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම නොවන්නට, ගෙවුම් ශේෂ අර්බුදය තව දුරටත් ඉහල යා හැකිව තිබිනි. මැද පෙරදිග පවතින අස්ථාවර තත්වය නිසා සුවිශේෂ වශයෙන්ම පේ්රෂන සිඳී යාමේ අවදානම තදින්ම මතුව තිබේ.

ගෙවුම් ශේෂ දුෂ්කරතාවයන්ට මුහුන දී ඇති තත්වය තුල ජාමූඅ ට ඉදිරිපත් කල ඇ.ඩො. බිලියන 4.6ක නය ඉල්ලුම්පත පිලිබඳව සාකච්චා යලි ඇරඹීම පිලිබඳව මුදල් ඇමති ඇඟවුම් කලේය. ආන්ඩුව අය වැය පරතරය කපා හැරිය යුතු බව පවසමින් එවන් ඉල්ලීමක් පසුගිය මාර්තුවේදී ජාමූඅ විසින් ප්‍රතික්ෂේප කෙරින. අසහනය දුරු කිරීම එල්ල කරගෙන පෙබරවාරියේදී රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහල දැමීම පිලිබඳව එය අතිශයින්ම විවේචනශීලී විය. මූලිකව 2006 සිට රාජ්‍ය අංශයේ වැටුප් කැටි කර තිබිනි.

මෙම වසර සඳහා වන අය වැය පරතරය දදේනි න් සියයට 6.5-6.8 පමන වෙතැයි බලාපොරොත්තු විය හැකි බව කරුනානායක පැවසීය. සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිතයින් “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසීය.

එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවට ජාමූඅ නියම කර ඇති බවයි.

මෙම සන්දර්භය තුල, නොවැම්බර් අය වැයෙහි රුදුරු කප්පාදු පියවරයන් ඇතුලත් වන බවට දැඩිව අනුමාන කල හැක. සුභසාධන කටයුතු වැනි අත්‍යවශ්‍ය සමාජ සේවා කපා හැරීම, කම්කරු පීඩිත ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු ඉහල දැමීම මීට අයත් වනු ඇත.

නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප්රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.

අවප්රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි.

ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප්රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”

ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.

එය මෙම ව්‍යවසායයන් මූලික ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප්රහාරයකි.

[QUOTE="සොහොන, post: 19311158, member: 454429"] [b]අල ළුණු ඉන්ටර්නෙට් ලාබයි ......... budget 2016[/b] . . . . . . [COLOR=DarkRed][CENTER][SIZE=3]ගිය සතියේ කොලඹදී පැවති සම්මන්ත්‍රනයකදී අදහස් දක්වමින් ආර්ථශාස්ත්රඥ දුෂිනී වීරකෝන්, “ආන්ඩුව දැවැන්ත විදේශ සංචිත අර්බුදයක් කරා ලඟා වෙමින් සිටින” බවට අනතුරු ඇඟවීය. රජයට ඇත්තේ මාස හතරක ආනයන සඳහා පමනක් සෑහෙන ඩොලර් බිලියන 4.5 ක විදේශ සංචිත බව ඇය සඳහන් කලාය. සංචිතවල ප්‍රධාන කොටසක් සමන්විත වන්නේ ඉහල පොලී අනුපාත යටතේ ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලෙන් ලබා ගත් නය වලිනි. 2010 දී දදේනියෙන් සියයට 36 ක් වූ ශ්‍රී ලංකාවේ විදේශ නය මෙම වසරේ දී සියයට 94 දක්වා ඉහල ගොස් තිබේ. පසුගිය වසරේ ඇ. ඩො. මිලියන 2150 ක අතිරික්තයක් පැවති වසරේ පලමු මාස අට තුල ගෙවුම් ශේෂය මෙම වසරේ දී ඇ. ඩො. මිලියන 1,795ක හිඟයක් වී තිබේ. මීට ප්‍රධාන හේතුව, ගෝලීය අවපාත ප්රවනතා හා නැගී එන භූ දේශපාලනික ආතතීන් අපනයනය මත බලපෑම නිසා වෙලඳ හිඟය පුලුල් වීමයි. අපනයන පහත වැටීම හමුවේ වසරේ පලමු මාස අට සඳහා වෙලඳ හිඟය ඇ. ඩො. මිලියන 5,412 දක්වා ඉහල නැගී ඇත. තේ, රෙදි පිලි හා ඇඟලුම් ඇතුලු “සියලූ ප්‍රධාන අපනයන ප්රභේදයන්ගේ පහත වැටීම” මහ බැංකුව වාර්තා කලේය. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පලමු මාස අට තුල සමස්ත අපනයන ආදායම සියයට 3.4න් පහත වැටී තිබේ. ප්රධානකොටම මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවන් ඇතුලු විදේශගත ශ්‍රමිකයන්ගේ පේ‍්‍රශන හා සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම නොවන්නට, ගෙවුම් ශේෂ අර්බුදය තව දුරටත් ඉහල යා හැකිව තිබිනි. මැද පෙරදිග පවතින අස්ථාවර තත්වය නිසා සුවිශේෂ වශයෙන්ම පේ්රෂන සිඳී යාමේ අවදානම තදින්ම මතුව තිබේ. ගෙවුම් ශේෂ දුෂ්කරතාවයන්ට මුහුන දී ඇති තත්වය තුල ජාමූඅ ට ඉදිරිපත් කල ඇ.ඩො. බිලියන 4.6ක නය ඉල්ලුම්පත පිලිබඳව සාකච්චා යලි ඇරඹීම පිලිබඳව මුදල් ඇමති ඇඟවුම් කලේය. ආන්ඩුව අය වැය පරතරය කපා හැරිය යුතු බව පවසමින් එවන් ඉල්ලීමක් පසුගිය මාර්තුවේදී ජාමූඅ විසින් ප්‍රතික්ෂේප කෙරින. අසහනය දුරු කිරීම එල්ල කරගෙන පෙබරවාරියේදී රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහල දැමීම පිලිබඳව එය අතිශයින්ම විවේචනශීලී විය. මූලිකව 2006 සිට රාජ්‍ය අංශයේ වැටුප් කැටි කර තිබිනි. මෙම වසර සඳහා වන අය වැය පරතරය දදේනි න් සියයට 6.5-6.8 පමන වෙතැයි බලාපොරොත්තු විය හැකි බව කරුනානායක පැවසීය. සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිතයින් “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසීය. එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවට ජාමූඅ නියම කර ඇති බවයි. මෙම සන්දර්භය තුල, නොවැම්බර් අය වැයෙහි රුදුරු කප්පාදු පියවරයන් ඇතුලත් වන බවට දැඩිව අනුමාන කල හැක. සුභසාධන කටයුතු වැනි අත්‍යවශ්‍ය සමාජ සේවා කපා හැරීම, කම්කරු පීඩිත ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු ඉහල දැමීම මීට අයත් වනු ඇත. නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප්රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත. අවප්රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි. ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප්රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.” ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි. එය මෙම ව්‍යවසායයන් මූලික ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප්රහාරයකි. [img]https://scontent-ams3-1.xx.fbcdn.net/hphotos-xat1/t31.0-8/s960x960/10862449_777059505663436_5149238193362337091_o.jpg[/img] [IMG]http://www.weebly.com/uploads/2/4/5/3/24534125/9323968.png[/IMG] [IMG]http://i.imgur.com/9Y7qmQ3.png [/IMG][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom