Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
අල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල වලින් නොයෙක් නොයෙක් කෑම ජාති හදන්න පුළුවන්. බලන්න අල වලින් හදන්න පුළුවන් මේ රසවත් කෑම වර්ග 5 හදාගන්න කොච්චර පහසුයිද කියල. මේ කෑම රාත්‍රී ආහාර වේලකට හෝ උදෑසන ආහරයක් වැඩිහිටියන්ට වගේම ලෙස කුඩා දරුවන්ටත් දීමට සුදුසුයි.

1. Fried Mashed Potatoes

තම්බා පොඩි කර ගත් අල කප් 2

ගසාගත් බිත්තර 1

ලුණු

ගම්මිරිස්

කිරි කප් 1/2

බටර්

පාන් කුඩු

බටර් සහ කිරි බාජනයකට දමා ලිප තබා හැඳි ගාමින් උතුරුවාගන්න. එයට ලුණු, ගම්මිරිස් සහ අල එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.

නිවුනු පසු පැයක් පමණ ශීතකරණයේ තබා ගන්න.

මෙම අල මිශ්‍රනයෙන් කුඩා බෝල සාදා බිත්තර දවටා පාන් කුඩු වල තවරා ගැඹුරු තෙල බැදගන්න. වැඩි රසයක් එක් කර ගැනීමට ඔබට මොසරැල්ලා චීස් ටිකක් අලවලට එක් කරගත හැකියි.

2. Hash Browns

ග්‍රේට් කරගත් අල ගෙඩි 2

චොප් කරගත් ලූනු ගෙඩි 1/2

පිටි කප් 1/4

බිත්තර 1

ලුණු

ගම්මිරිස්

ග්‍රේට් කරගත් අල හොඳින් සෝදාගන්න. හොඳින් මිරිකා වතුර ඉවත් කර ගන්න.

එයට පිටි, ලූනු, ලුණු, ගම්මිරිස් සහ බිත්තරය එක් කර හොඳින් අනාගන්න.

නන්ස්ටික් පෑන් එකක අඩිය වැහෙන ප්‍රමාණයට තෙල් දමා සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ගෙන තැනින් තැන තබා හැන්දකින් තද කර පැතලි කර ගන්න.

දෙපැත්තම රන් වන් පාට වන තුරු බැදගෙන උණුවෙන්ම පිළිගන්වන්න.

3. Cheesy Potato Pan Cakes

තම්බා පොඩි කරගත් අල කප් 2

බිත්තර 1

කිරි කප් 1/2

පිටි කප් 1/4

චෙඩාර් චීස් කප් 1/4

ලුණු

බේකින් පව්ඩර් තේ හැඳි 1/4

බටර් මේස හැන්දක්

අල, කිරි සහ බිත්තර බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරගන්න.

පිටි, ලුණු, චීස් සහ බේකින් පව්ඩර් අල මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.

බටර් වලට තෙල් ස්වල්පයක් එක් කර නන්ස්ටික් පෑන් එකක දමා රත් කර මිශ්‍රණයෙන් ටිකක් ගෙන පෑන් එකට දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැදගන්න.

කැමති නම් බැද කුඩාවට කඩා ගත් බේකන් කැබලි එක් කරගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.

4. Baked Potato (Oven)

ලොකු අල ගෙඩි 1

බටර්

ලුණු

ගම්මිරිස් කුඩු

ගා ගත් මොසරැල්ල චීස්

පාන් කුඩු

අල ගෙඩිය පොතු හැර හොඳින් සෝදා අයිස් වතුරේ ගිල්වා විනාඩි 15ක් පමණ තබන්න.

ඉන් පසු වෙන් නොවන සේ අල ගෙඩිය සිහින් පෙති කපා ගන්න.

ඒ මත බටර් තවරා ලුණු, ගම්මිරිස් ඉස සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක දමා විනාඩි 30ක් හෝ රන් වන් පාට වන තුරු බේක් කරගන්න.

උඳුනෙන් එළියට ගෙන තවත් බටර් ස්වල්පයක් තවරා මොසරැල්ල චීස් අල පෙති අතරට ඉස නැවත විනාඩි 10ක් පමණ බේක් කරගන්න.

ඔබට කැමති නම් වියලි තයිම්, ඔරිගානෝ, හෝ පාස්ලි වැනි දෙයක් වුවත් බේක් කිරීමට පෙර ඉස ගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.

5.Baked Potato (Microwave)

අල ගෙඩියක්

ලුණු

ගම්මිරිස්

ඔලිව් තෙල්

බටර්/ චීස්

හොඳින් සෝදා පිරිසිදු කරගත් අල ගෙඩියේ තැනින් තැන ගෑරප්පුවකින් සිදුරු කරගන්න. (නැත්නම් අලගෙඩිය පුපුරයි.)

ඒ මත ඔලිව් ඔයිල් හොඳින් ආලේප කර ලුණු සහ ගම්මිරිස් ටිකක් ඉසගන්න.

මයික්‍රොවේව් සේෆ් බඳුනක තබා ෆුල් පවර් එකේ විනාඩි 5ක් බේක් කරගන්න. එය නැවත පිටතට ගෙන අනෙක් පස හරවා විනාඩි 3ක් නැවත බේක් කරගන්න. (අල ගෙඩිය හොඳින් තැම්බෙන තුරු බේක් කරන්න. ඔබ ගන්න අල ගෙඩියේ ප්‍රමාණය අනුව

වේලාව වෙනස් විය හැකියි.)

හොඳින් බේක් උන අල ගෙඩිය මැදින් ගෑරප්පුවකින් හාරා එයට අමතර ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ඉස බටර් හෝ චීස් එක් කර පිළිගැන්විය හැකියි.

කැමති නම් බේක්ඩ් බීන්ස් හෝ අබරාගත් මස් වලින් සකස් කරගත් පිරවුමක්ද එක් කරගත හැකියි.

උපුටාගැනිමකි

[QUOTE="nadun chaaminda, post: 20546799, member: 332626"] [I][B][SIZE=6][COLOR=Red] අල වලින් නොයෙක් නොයෙක් කෑම ජාති හදන්න පුළුවන්. බලන්න අල වලින් හදන්න පුළුවන් මේ රසවත් කෑම වර්ග 5 හදාගන්න කොච්චර පහසුයිද කියල. මේ කෑම රාත්‍රී ආහාර වේලකට හෝ උදෑසන ආහරයක් වැඩිහිටියන්ට වගේම ලෙස කුඩා දරුවන්ටත් දීමට සුදුසුයි. [/COLOR][/SIZE][/B][/I] [B][SIZE=6][COLOR=DarkGreen][I]1. Fried Mashed Potatoes [/I][/COLOR][/SIZE][/B] [B][COLOR=DarkGreen][I][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Potatorecipes-01.jpg[/IMG][/SIZE][/I][/COLOR][/B] [LIST=1] [*][B][SIZE=5]තම්බා පොඩි කර ගත් අල කප් 2[/SIZE][/B] [*][B][SIZE=5]ගසාගත් බිත්තර 1[/SIZE][/B] [*][B][SIZE=5]ලුණු[/SIZE][/B] [*][B][SIZE=5]ගම්මිරිස්[/SIZE][/B] [*][B][SIZE=5]කිරි කප් 1/2[/SIZE][/B] [*][B][SIZE=5]බටර්[/SIZE][/B] [*][B][SIZE=5]පාන් කුඩු[/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=5]බටර් සහ කිරි බාජනයකට දමා ලිප තබා හැඳි ගාමින් උතුරුවාගන්න. එයට ලුණු, ගම්මිරිස් සහ අල එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.[/SIZE] [*][SIZE=5]නිවුනු පසු පැයක් පමණ ශීතකරණයේ තබා ගන්න.[/SIZE] [*][SIZE=5]මෙම අල මිශ්‍රනයෙන් කුඩා බෝල සාදා බිත්තර දවටා පාන් කුඩු වල තවරා ගැඹුරු තෙල බැදගන්න. වැඩි රසයක් එක් කර ගැනීමට ඔබට මොසරැල්ලා චීස් ටිකක් අලවලට එක් කරගත හැකියි.[/SIZE] [/LIST] [B][COLOR=DarkGreen][I][SIZE=6]2. Hash Browns[/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Potatorecipes-02.jpg[/IMG] [LIST=1] [*][B][SIZE=5]ග්‍රේට් කරගත් අල ගෙඩි 2[/SIZE][/B] [*][B][SIZE=5]චොප් කරගත් ලූනු ගෙඩි 1/2[/SIZE][/B] [*][B][SIZE=5]පිටි කප් 1/4[/SIZE][/B] [*][B][SIZE=5]බිත්තර 1[/SIZE][/B] [*][B][SIZE=5]ලුණු[/SIZE][/B] [*][B][SIZE=5]ගම්මිරිස්[/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=5]ග්‍රේට් කරගත් අල හොඳින් සෝදාගන්න. හොඳින් මිරිකා වතුර ඉවත් කර ගන්න.[/SIZE] [*][SIZE=5]එයට පිටි, ලූනු, ලුණු, ගම්මිරිස් සහ බිත්තරය එක් කර හොඳින් අනාගන්න.[/SIZE] [*][SIZE=5]නන්ස්ටික් පෑන් එකක අඩිය වැහෙන ප්‍රමාණයට තෙල් දමා සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ගෙන තැනින් තැන තබා හැන්දකින් තද කර පැතලි කර ගන්න.[/SIZE] [*][SIZE=5]දෙපැත්තම රන් වන් පාට වන තුරු බැදගෙන උණුවෙන්ම පිළිගන්වන්න.[/SIZE] [/LIST] [I][SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/I][B][I][SIZE=6][COLOR=DarkGreen]3. Cheesy Potato Pan Cakes[/COLOR][/SIZE][/I][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Potatorecipes-03.jpg[/IMG] [LIST=1] [*][B][SIZE=5]තම්බා පොඩි කරගත් අල කප් 2[/SIZE][/B] [*][B][SIZE=5]බිත්තර 1[/SIZE][/B] [*][B][SIZE=5]කිරි කප් 1/2[/SIZE][/B] [*][B][SIZE=5]පිටි කප් 1/4[/SIZE][/B] [*][B][SIZE=5]චෙඩාර් චීස් කප් 1/4[/SIZE][/B] [*][B][SIZE=5]ලුණු[/SIZE][/B] [*][B][SIZE=5]බේකින් පව්ඩර් තේ හැඳි 1/4[/SIZE][/B] [*][B][SIZE=5]බටර් මේස හැන්දක්[/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=5]අල, කිරි සහ බිත්තර බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරගන්න.[/SIZE] [*][SIZE=5]පිටි, ලුණු, චීස් සහ බේකින් පව්ඩර් අල මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.[/SIZE] [*][SIZE=5]බටර් වලට තෙල් ස්වල්පයක් එක් කර නන්ස්ටික් පෑන් එකක දමා රත් කර මිශ්‍රණයෙන් ටිකක් ගෙන පෑන් එකට දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැදගන්න.[/SIZE] [/LIST] [B][SIZE=5][I]කැමති නම් බැද කුඩාවට කඩා ගත් බේකන් කැබලි එක් කරගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.[/I][/SIZE][/B] [COLOR=DarkGreen][I][SIZE=6] [/SIZE][/I][/COLOR] [B][COLOR=DarkGreen][I][SIZE=6]4. Baked Potato (Oven)[/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Potatorecipes-04.jpg[/IMG] [SIZE=5] [/SIZE] [LIST=1] [*][B][SIZE=5]ලොකු අල ගෙඩි 1[/SIZE][/B] [*][B][SIZE=5]බටර්[/SIZE][/B] [*][B][SIZE=5]ලුණු[/SIZE][/B] [*][B][SIZE=5]ගම්මිරිස් කුඩු[/SIZE][/B] [*][B][SIZE=5]ගා ගත් මොසරැල්ල චීස්[/SIZE][/B] [*][B][SIZE=5]පාන් කුඩු[/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=5]අල ගෙඩිය පොතු හැර හොඳින් සෝදා අයිස් වතුරේ ගිල්වා විනාඩි 15ක් පමණ තබන්න.[/SIZE] [*][SIZE=5]ඉන් පසු වෙන් නොවන සේ අල ගෙඩිය සිහින් පෙති කපා ගන්න.[/SIZE] [*][SIZE=5]ඒ මත බටර් තවරා ලුණු, ගම්මිරිස් ඉස සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක දමා විනාඩි 30ක් හෝ රන් වන් පාට වන තුරු බේක් කරගන්න.[/SIZE] [*][SIZE=5]උඳුනෙන් එළියට ගෙන තවත් බටර් ස්වල්පයක් තවරා මොසරැල්ල චීස් අල පෙති අතරට ඉස නැවත විනාඩි 10ක් පමණ බේක් කරගන්න.[/SIZE] [*][SIZE=5]ඔබට කැමති නම් වියලි තයිම්, ඔරිගානෝ, හෝ පාස්ලි වැනි දෙයක් වුවත් බේක් කිරීමට පෙර ඉස ගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.[/SIZE] [/LIST] [B][I][SIZE=6][COLOR=DarkGreen]5.Baked Potato (Microwave)[/COLOR][/SIZE][/I][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Potatorecipes-05.jpg[/IMG] [LIST=1] [*][SIZE=5][B]අල ගෙඩියක්[/B][/SIZE] [*][SIZE=5][B]ලුණු[/B][/SIZE] [*][SIZE=5][B]ගම්මිරිස්[/B][/SIZE] [*][SIZE=5][B]ඔලිව් තෙල්[/B][/SIZE] [*][SIZE=5][B]බටර්/ චීස්[/B][/SIZE] [/LIST] [LIST] [*][SIZE=5]හොඳින් සෝදා පිරිසිදු කරගත් අල ගෙඩියේ තැනින් තැන ගෑරප්පුවකින් සිදුරු කරගන්න. (නැත්නම් අලගෙඩිය පුපුරයි.)[/SIZE] [*][SIZE=5]ඒ මත ඔලිව් ඔයිල් හොඳින් ආලේප කර ලුණු සහ ගම්මිරිස් ටිකක් ඉසගන්න.[/SIZE] [*][SIZE=5]මයික්‍රොවේව් සේෆ් බඳුනක තබා ෆුල් පවර් එකේ විනාඩි 5ක් බේක් කරගන්න. එය නැවත පිටතට ගෙන අනෙක් පස හරවා විනාඩි 3ක් නැවත බේක් කරගන්න. (අල ගෙඩිය හොඳින් තැම්බෙන තුරු බේක් කරන්න. ඔබ ගන්න අල ගෙඩියේ ප්‍රමාණය අනුව[/SIZE] [*][SIZE=5]වේලාව වෙනස් විය හැකියි.)[/SIZE] [*][SIZE=5]හොඳින් බේක් උන අල ගෙඩිය මැදින් ගෑරප්පුවකින් හාරා එයට අමතර ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ඉස බටර් හෝ චීස් එක් කර පිළිගැන්විය හැකියි.[/SIZE] [/LIST] [B][SIZE=5]කැමති නම් බේක්ඩ් බීන්ස් හෝ අබරාගත් මස් වලින් සකස් කරගත් පිරවුමක්ද එක් කරගත හැකියි. [SIZE=3]උපුටාගැනිමකි[/SIZE] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom