Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවංක-වැසිකිලි-සෝදන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

fuck you mother fucker

you have stolen my article..son of a bitch..go fuck our mother ass hole.

this article was written by me..you have a small dick you asshole.

stop stealing others posts.. eat shit..

Lankans Aussie Diary - ඔසී දිනපොත

September 19 at 2:51 PM ·

අවංක වැසිකිලි සෝදන්නා.

2011 මෙල්බර්න් වල හදමින් තිබ්බ චැනල් 9 බිල්ඩිමට ක්ලීන ගහන්න උදේම කොලු ගැටයෙක් එනව, පොරගෙ නම චමිඳු, ලංකාවෙ ඉඳල study කරන්න ආපු කොල්ලෙක් , පොර සුපුරුදු පරිදි ලැට් ටික හෝදල බින් ටික අස් කරන්න ගන්නව. ආබාධිතයන්ට වෙන්කරපු වැසිකිලියෙ කසල බඳුන අස්කරන්න ගන්න චමිඳුට ඇස් අදහා ගන්න බැරි දෙයක් පේනව. බඳුන ඇතුලෙ කසල වෙනුවට 50..100 ඩොලර් කොල පුරවල..ගල් ගැහුන චමිඳු මුලින් හිතන්නෙ මේක කාගෙ හරි විහිලුවක් කියල.. ඒත් සල්ලි ඇල්ලුවම ඔක්කොම ඇත්ත සල්ලි.. දැන් මොකද කරන්නෙ?? බෑග් එක පිටින්ම ගෙදර අරන් යනවද.. මේක වාසනාවද? නැතිනම් ගෙදර අරං ගිහින් අහුවෙලා හිරේ යන්න වෙයිද?? මේ වගේ දාහක් දේවල් චමිඳුගෙ ඔලුවෙ වැඩ කලා...ඒත් චමිඳු තීරනයක් ගත්ත.. මේ සල්ලි මගෙ නෙවේ.. මම මගෙ සුපර්වයිසර්ට කතා කරනව.. එහෙම කරපු චමිඳු කෝල් එකක් දීල ලොක්කට එන්න කියනව.. මේක දැකල භය වුන ලොක්ක ටක් ගාල පොලිසියට කතා කරනව..

පොලීසිය සල්ලි තමන් භාරයට ගන්නව.. සල්ලි ගණන් කරපු පොලීසියත් අන්දුන් කුන්දුන් වෙනව..ලංකාවෙ සල්ලි වලින් එක් කෝටි විසි ලක්ශයකට වැඩිය සල්ලි (ඔසී ඩොලර් 100,000) .කවුද මේක වැසිකිලියට ගෙනත් දැම්මෙ?? දවස්..සති..මාස..අවුරුදු වලට පෙරලෙනව.. චමිඳු ඔස්ට්‍රේලියාවෙන් නවසිලන්තෙට යනව ඉගෙන.ගන්න.. අවු 3 කට පස්සෙ 2014 චමිඳුට කෝල් එකක් එනව ඕස්ට්‍රේලියාවෙ පොලීසියෙන්.. "චමිඳු ඔයාට කියන්න ආරංචියක් තියෙනව, ඔයා හොයල දුන්න සල්ලිවලට තාම අයිති කාරයෙක් හොයාගන්න බැරිවුනා, අද උසාවිය එක හඬින් තීරණය කළා ඒ සල්ලිවල අයිති කාරය ඔයා කියල. ඕස්ට්‍රේලියාවෙ නීතියෙ හැටියට ඒ සල්ලිවලින් ලක්ශ 23ක් ආදායම් බදු හැටියට අරගෙන ඩොලර් අසූ දාහක් නැතිනම් රුපියල් කෝටියක් චමිඳුගෙ අවංක බාවය අගය කරල වික්ටෝරියා ප්‍රාන්ත උසාවිය චමිඳුට ප්‍රධානය කරනව. ඒ විතරක් නෙවේ ඕස්ට්‍රේලියාවෙ Permanent Residency එකත් චමිඳුට ප්‍රධානය කරනව. අද චමිඳු පරිගනක ඉංජිනේරුවෙක් විදිහට මෙල්බර්න් නගරයේ වාසය කරනව. තමන්ගෙ අවංකභාවය නිසා චමිඳු අද සතුටින් ජීවත්වෙනව.

ඒවගේම ඕස්ට්‍රේලියාවෙ නොවිසඳුනු අපරාද එහෙම නැතිනම් X- files අතරට මේ කතාවත් ඇතුලත්. පොලීසිය සැක කරන්නෙ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ගෙ කලු සල්ලි තමා මෙහෙම හම්බවුනේ කියල.

නිමි.

ආශීර්වාද් බෝපෙආරච්චි

Lankans Aussie diary

Please subscribe to my youtube channel.

https://www.youtube.com/channel/UCae3x6Wh4m6rRYNvMcA_JtA

මෙහි ඇතුලත් සියලු විස්තර පුවත්පත් වලින් උපුටා ගත් බව සලකන්න.

පින්තූරය newsfirst.lk උපුටා ගන්නා ලදී.

කතාව sbs.com.au වෙබ් පිටුවෙන් උපුටා ගන්න ලදී.

https://www.sbs.com.au/…/toilet-cleaner-to-keep-80k-found-i…

[QUOTE="wedabaridasa, post: 24790907, member: 51140"] [b]fuck you mother fucker[/b] you have stolen my article..son of a bitch..go fuck our mother ass hole. this article was written by me..you have a small dick you asshole. stop stealing others posts.. eat shit.. Lankans Aussie Diary - ඔසී දිනපොත September 19 at 2:51 PM · අවංක වැසිකිලි සෝදන්නා. --------------------------------------------- 2011 මෙල්බර්න් වල හදමින් තිබ්බ චැනල් 9 බිල්ඩිමට ක්ලීන ගහන්න උදේම කොලු ගැටයෙක් එනව, පොරගෙ නම චමිඳු, ලංකාවෙ ඉඳල study කරන්න ආපු කොල්ලෙක් , පොර සුපුරුදු පරිදි ලැට් ටික හෝදල බින් ටික අස් කරන්න ගන්නව. ආබාධිතයන්ට වෙන්කරපු වැසිකිලියෙ කසල බඳුන අස්කරන්න ගන්න චමිඳුට ඇස් අදහා ගන්න බැරි දෙයක් පේනව. බඳුන ඇතුලෙ කසල වෙනුවට 50..100 ඩොලර් කොල පුරවල..ගල් ගැහුන චමිඳු මුලින් හිතන්නෙ මේක කාගෙ හරි විහිලුවක් කියල.. ඒත් සල්ලි ඇල්ලුවම ඔක්කොම ඇත්ත සල්ලි.. දැන් මොකද කරන්නෙ?? බෑග් එක පිටින්ම ගෙදර අරන් යනවද.. මේක වාසනාවද? නැතිනම් ගෙදර අරං ගිහින් අහුවෙලා හිරේ යන්න වෙයිද?? මේ වගේ දාහක් දේවල් චමිඳුගෙ ඔලුවෙ වැඩ කලා...ඒත් චමිඳු තීරනයක් ගත්ත.. මේ සල්ලි මගෙ නෙවේ.. මම මගෙ සුපර්වයිසර්ට කතා කරනව.. එහෙම කරපු චමිඳු කෝල් එකක් දීල ලොක්කට එන්න කියනව.. මේක දැකල භය වුන ලොක්ක ටක් ගාල පොලිසියට කතා කරනව.. පොලීසිය සල්ලි තමන් භාරයට ගන්නව.. සල්ලි ගණන් කරපු පොලීසියත් අන්දුන් කුන්දුන් වෙනව..ලංකාවෙ සල්ලි වලින් එක් කෝටි විසි ලක්ශයකට වැඩිය සල්ලි (ඔසී ඩොලර් 100,000) .කවුද මේක වැසිකිලියට ගෙනත් දැම්මෙ?? දවස්..සති..මාස..අවුරුදු වලට පෙරලෙනව.. චමිඳු ඔස්ට්‍රේලියාවෙන් නවසිලන්තෙට යනව ඉගෙන.ගන්න.. අවු 3 කට පස්සෙ 2014 චමිඳුට කෝල් එකක් එනව ඕස්ට්‍රේලියාවෙ පොලීසියෙන්.. "චමිඳු ඔයාට කියන්න ආරංචියක් තියෙනව, ඔයා හොයල දුන්න සල්ලිවලට තාම අයිති කාරයෙක් හොයාගන්න බැරිවුනා, අද උසාවිය එක හඬින් තීරණය කළා ඒ සල්ලිවල අයිති කාරය ඔයා කියල. ඕස්ට්‍රේලියාවෙ නීතියෙ හැටියට ඒ සල්ලිවලින් ලක්ශ 23ක් ආදායම් බදු හැටියට අරගෙන ඩොලර් අසූ දාහක් නැතිනම් රුපියල් කෝටියක් චමිඳුගෙ අවංක බාවය අගය කරල වික්ටෝරියා ප්‍රාන්ත උසාවිය චමිඳුට ප්‍රධානය කරනව. ඒ විතරක් නෙවේ ඕස්ට්‍රේලියාවෙ Permanent Residency එකත් චමිඳුට ප්‍රධානය කරනව. අද චමිඳු පරිගනක ඉංජිනේරුවෙක් විදිහට මෙල්බර්න් නගරයේ වාසය කරනව. තමන්ගෙ අවංකභාවය නිසා චමිඳු අද සතුටින් ජීවත්වෙනව. ඒවගේම ඕස්ට්‍රේලියාවෙ නොවිසඳුනු අපරාද එහෙම නැතිනම් X- files අතරට මේ කතාවත් ඇතුලත්. පොලීසිය සැක කරන්නෙ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ගෙ කලු සල්ලි තමා මෙහෙම හම්බවුනේ කියල. නිමි. ආශීර්වාද් බෝපෙආරච්චි Lankans Aussie diary Please subscribe to my youtube channel. [url]https://www.youtube.com/channel/UCae3x6Wh4m6rRYNvMcA_JtA[/url] මෙහි ඇතුලත් සියලු විස්තර පුවත්පත් වලින් උපුටා ගත් බව සලකන්න. පින්තූරය newsfirst.lk උපුටා ගන්නා ලදී. කතාව sbs.com.au වෙබ් පිටුවෙන් උපුටා ගන්න ලදී. [url]https://www.sbs.com.au/…/toilet-cleaner-to-keep-80k-found-i…[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom