Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවංක_හිඟන්නාට කප්රුක පහළ වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවංක_හිඟන්නාට කප්රුක පහළ වේ

අවංක හිඟන්නාට කප්රුක පහළ වේ

බිල්ලී රේ හැරිස් (55) ඇමරිකාවේ කැන්සාස් නුවර යාචකයෙකී. මෙයට දින කිහිපයකට පෙර ඔහු අසලින් ගමන් කළ කාන්තාවක තම මුදල් පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන ඔහු අසල ඇති කුඩා භාජනයට දැමීය.

ඊට ස්වල්ප වේලාවකට පසු යාචකයා මුදල් තිබෙන තම කුඩා භාජනය පිරික්සීමේදී එහි ඇති මුද්දක් දුදුටුවේය. ඵසැණින් ඔහු රත්තරං බඩු වෙළද හලකට ගොස් මුද්දේ වටිනාකම විමසීය. ඩොලර් හාරදහසක් මුද්ද වටිනා බව වෙළදසල් හිමිකරු පැවසීමත් සමග යාචකයා මුද්ද රැගෙන නැවත පිටත්වීය. දින දෙකකට පසු කාන්තාවක් හා ඇගේ සැමියා යාචකයා සොයා පැමිණියහ.

ඵ් පෙරදා තමන්ට මුදල් දුන් කාන්තාව බව යාචකයා ඇය හදුනා ගනී. කුඩා මුදල් භාජනයට කාසි දැමිමේදී තමාගේ අත රැදි මුද්ද නොදැනුවත්වම ඵයට වැටී ඇති බව ඵම කාන්තාව යාචකයාට කීවාය.

ඵම මුද්ද තමා සන්තකයේ ඇති බව පවසමින් යාචකයා අදාල කාන්තාවට මුද්ද ලබා දුන්නේය.

ඇමෙරිකාවේ ධනවත් කාන්තාවක් වු ඇය නමින් සාර් දර්ලින්ය. පසුගියදා සාර් හා ඇගේ සැමියා වන බිල් ක්රේචි රුපවාහිණි වැඩසටහනකට සහභාගි වෙමින් බිල්ලී රේ හැරිස්ගේ අවංක බව ප්‍රසිද්ධියේ අගය කළාය.

අනතුරුව ඔවුන් දෙපළ යාචකයා වු බිල්ලීට උදවි කිරිම සදහා අන්තර්ජාලයේ පිහිට පැතීය.

මේ වන විට ඔහුට උදවි කිරිම සදහා 8300 දෙදනකු ඉදිරිපත්ව සිටී. ඵකතු වු මුදල ඩොලර් ඵක්ලකෂ අසු අට දහසකි(රුපියල් 24064000). බිල්ලිට නිවසක්ද හිමි විය. ඔහු දන්නා සංගීත වෘතීය ඔස්සේ ඉදිරි ගමනක් යෑම සදහා සංගීත භාණ්ඩ ඇතුළු අවශ්‍ය දෑ ලබා දීමට තවත් පිරිසක් ඉදිරිපත් වීය. වසර 16ක් පුරා අතුරුදහන්ව සිටි තමාගේ සොහොයුරිය මෙහි සමග තමාට නැවත ලැබුනා සේ මුද්ද නිසා තමාගේ ජිවීතයද උඩු යටිකුරු වු බව බිල්ලී රේ පවසයි.

[QUOTE="Sadun Buwa, post: 14701596, member: 427884"] [b]අවංක_හිඟන්නාට කප්රුක පහළ වේ[/b] [CENTER][SIZE="6"][COLOR="Navy"]අවංක හිඟන්නාට කප්රුක පහළ වේ [/COLOR][/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/03/37.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]බිල්ලී රේ හැරිස් (55) ඇමරිකාවේ කැන්සාස් නුවර යාචකයෙකී. මෙයට දින කිහිපයකට පෙර ඔහු අසලින් ගමන් කළ කාන්තාවක තම මුදල් පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන ඔහු අසල ඇති කුඩා භාජනයට දැමීය. ඊට ස්වල්ප වේලාවකට පසු යාචකයා මුදල් තිබෙන තම කුඩා භාජනය පිරික්සීමේදී එහි ඇති මුද්දක් දුදුටුවේය. ඵසැණින් ඔහු රත්තරං බඩු වෙළද හලකට ගොස් මුද්දේ වටිනාකම විමසීය. ඩොලර් හාරදහසක් මුද්ද වටිනා බව වෙළදසල් හිමිකරු පැවසීමත් සමග යාචකයා මුද්ද රැගෙන නැවත පිටත්වීය. දින දෙකකට පසු කාන්තාවක් හා ඇගේ සැමියා යාචකයා සොයා පැමිණියහ. ඵ් පෙරදා තමන්ට මුදල් දුන් කාන්තාව බව යාචකයා ඇය හදුනා ගනී. කුඩා මුදල් භාජනයට කාසි දැමිමේදී තමාගේ අත රැදි මුද්ද නොදැනුවත්වම ඵයට වැටී ඇති බව ඵම කාන්තාව යාචකයාට කීවාය. ඵම මුද්ද තමා සන්තකයේ ඇති බව පවසමින් යාචකයා අදාල කාන්තාවට මුද්ද ලබා දුන්නේය. ඇමෙරිකාවේ ධනවත් කාන්තාවක් වු ඇය නමින් සාර් දර්ලින්ය. පසුගියදා සාර් හා ඇගේ සැමියා වන බිල් ක්රේචි රුපවාහිණි වැඩසටහනකට සහභාගි වෙමින් බිල්ලී රේ හැරිස්ගේ අවංක බව ප්‍රසිද්ධියේ අගය කළාය. අනතුරුව ඔවුන් දෙපළ යාචකයා වු බිල්ලීට උදවි කිරිම සදහා අන්තර්ජාලයේ පිහිට පැතීය. මේ වන විට ඔහුට උදවි කිරිම සදහා 8300 දෙදනකු ඉදිරිපත්ව සිටී. ඵකතු වු මුදල ඩොලර් ඵක්ලකෂ අසු අට දහසකි(රුපියල් 24064000). බිල්ලිට නිවසක්ද හිමි විය. ඔහු දන්නා සංගීත වෘතීය ඔස්සේ ඉදිරි ගමනක් යෑම සදහා සංගීත භාණ්ඩ ඇතුළු අවශ්‍ය දෑ ලබා දීමට තවත් පිරිසක් ඉදිරිපත් වීය. වසර 16ක් පුරා අතුරුදහන්ව සිටි තමාගේ සොහොයුරිය මෙහි සමග තමාට නැවත ලැබුනා සේ මුද්ද නිසා තමාගේ ජිවීතයද උඩු යටිකුරු වු බව බිල්ලී රේ පවසයි. [/SIZE][/COLOR] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/03/38.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/03/39.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/03/40.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom