Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවකලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද..

විසංවාද දන්නව ඇතිනෙ..

විසංවාද මඟින් සාදනය කිරීම

ගාණකට එනව a != 0 බව පෙන්වන්න කියල

එතකොට මක්කැයි කරන්නෙ ? කරන්න තියෙන එක ක්‍රමයක් තමා a = 0 කියල අරගෙන ගාන සුළු කරනව..

සුළු කරං ගියාම අන්තිමට විය නොහැකි දෙයක් පිළිතුර වශයෙන් ලැබෙනව..

ඉලක්කම් වලිං ගත්තොත් 1 = 10, 2 = 1, 0 = 34 වගේ වෙන්න බැරි දේවල්..

ඒකෙන් නිගමනය කරනව a = 0 කියල ගත්තු ප්‍රකාශය සත්‍ය නොවේ, ඒ අනුව a != 0 යන්න සත්‍යය වේ කියල..

ඒ වගේ තුන වසරෙ ඉඳන් ඉගෙන ගන්න වේගය = දුර/කාලය ගනිංකො.

ඔන්න කාලයාවකාශය නැවතිලා තියෙනව..

ඒ කියන්නෙ කාලය = ශූන්‍යයි

ඒ කාලය තුල යන දුර = ශූන්‍යයි.

එතකොට වේගය වශයෙන් එන්නෙ 0/0 මේක අර්ථ විරහිතයි කියල කියමුකො..

දැන් අර සමීකරණෙම කාලය උක්ත කරල තවත් වෙනම සිද්ධියක් සලකා බලනව..

අපි ගමුකො බෝලයක් නැවතිලා  කොහෙවත් යන්නෙ නෑ..

ඒ කියන්නෙ දුරත් 0 වේගයත් 0

එතකොට කාලය = දුර/වේගය ට අනුව

කාලය = 0/0

මේකත් අර්ථ විරහිතයිනෙ බං..

ඔය සමීකරණෙ තප්පර දහයකට දානව

වෙන්න පුළුවන්නෙ

බෝලයට වේගයක් නෑ කොහෙවත් යන්නෙ නෑ ඒ වුනාට තප්පර දහයක් ගෙවිල ගිහිං

0/0 = 10

ආයෙම ඕක දානව තප්පර 69කට..

ඒත් වෙන්න පුළුවන්නෙ..

බෝලයට වේගයක් නෑ කොහෙවත් යන්නෙ නෑ ඒ වුනාට තප්පර 69ක් ගෙවිල ගිහිං

ඒ අනුව 0/0 විදිහට උත්තර එන සංඛ්‍යාවට ලැබෙන ඕනෑම පිළිතුරක් සත්‍යය වීමේ සංම්භාවිතාවයක් තියෙනව

සම්හර විට ඒ පිළිතුර සත්‍යය කරගෙන තව පිළිතුරක් කරා යනවා කියල ගන්න පුළුවන්..

හරියට ප්‍රවේගයයි විස්ථාපනයයි ශූන්‍යය වූ බෝලය කාලය තප්පර 10යි කියන ප්‍රකාශය සත්‍යය කරගෙන ඒක පහු කරං තප්පර 69 ප්‍රකාශය සත්‍යය කරනව වගේ

ඒ අනුව කාලය නැවැත්තුවාම සමීකරණෙ ප්‍රවේගය = විස්ථාපනය / කාලය

ප්‍රවේගයට එන්නෙ 0/0 කියල..

උත්තරේ හරියටම දන්නෑ..

ඒ වුනාට ඕනෑම ප්‍රවේගයක් යටතේ මේ ප්‍රකාශය සත්‍යය වෙන්න පුළුවන්

ඒ කියන්නෙ අවකාශ කාලය නතර වුනාමත් වස්තුවට ප්‍රවේගයක්, එනම් චාලක ශක්තියක් තියෙන්න පුළුවන්

දැන් නවත්තපු අවකාශ කාලය අයිං කලොත් ?

විස්ථාපනය කියන්නෙ මොනාම හරි මාණ ඔස්සේ සරල රේඛාවක්

කාලය කියන්නෙත් ඒකමයි..

ඒ අනුව කාලය අවකාශය අයිං කලාමත් විස්ථාපනය = 0 කාලය = 0 වෙනව..

එතකොට කිසිම අවකාශයක් කාලයක් නැති තැනක (බිග් බෑන්ග් එකට කලින්  ) යම් කිසි චාලක ශක්තියක් තියෙන අංශුවක් චාලක ශක්තියක් සමඟ පවතිනවා..

ඊට පස්සෙ අවුල වෙන්නෙ චාලක ශක්තියක් තියෙන්න ස්කන්ධයක් තියෙන්න ඕනෙ, ස්කන්ධයක් තියෙනව කියන්නෙ ඒ ස්කන්ධය රඳවා ගන්නා අවකාශයක් තියෙන්න ඕනෙ.. එතකොට අවකාශය කලින් අයිං කලානෙ

ඒක ලෙහාගන්නව වස්තුවේ ස්කන්ධය ශූන්‍යය කිරීමෙන්..

කාලය අවකාශය ඉවත් කිරීමේදී ස්කන්ධය චාලක ශක්තියක් වෙනා ශූන්‍යය වෙනව..

ස්කන්ධය ශූන්‍යය වීමේදී නිකංම වස්තුවේ චාලක ශක්තිය අනන්තය කරා යනව..

ඒ කියන්නෙ 0*අනන්තය = 10 වගේ උත්තරයක්..

ඒක අර්ථ විරහිතයි..

ඒත් 10 බින්දුවෙ ඒව අනන්තයක් ගනිද්දි 10 යන ප්‍රකාශය සත්‍යය වීමේ හැකියාවක් තියෙනව..

සරල රේඛා දෙකක් අඳිනව සමාන්තරයි...

ඔය දෙක අතරෙ ලම්භකයක දිග ගමුකො h කියල..

සරල රේඛා දෙක ඒ ලම්භකය සමඟ 90 කෝණ දෙකක් හදමින් 0 කෝණයක් හදමින් අනන්තයේදී හමුවෙනව..

එතකොට h කියන උස ත්‍රිකෝණමිතික මෙව්ව දාල හොයන්න කියාම එන්නෙ කර්ණයේ දිග * සයින් 0

නැත්තං කර්ණයේ දිග * කොස් අනූව..

සයින් 0 = කොස් 90 = 0 යිනෙ..

කර්ණයේ දිග අනන්තයයි..

ඒ අනුව අනන්තය * 0 කියන එකෙන් h එන්න ඕනෙ..

h තව මීටර් දහයක් වැඩි කලත් ඒ උත්තරේමයි..

h තව මීටර් හැත්තෑවක් අඩු කලත් ඒ උත්තරේමයි..

ඒ අනුව අනන්තය*බින්දුව වගේ එව්වට ඕනෑම අගයක් ලැබිය හැකියි.. ඕනෑම අගයකට සත්‍යයි..

ඒ අනුව ශූන්‍යය වූ ස්කන්ධ අනන්තයක් එකතුවෙලා කිලෝ ග්‍රෑම් 1ක් හදන්නත් පුළුවන්න් කිලෝටොන් 1ක් හදන්නත් පුළුවන්, ජූන්ඩං පරමාණුවක ස්කන්ධෙ හදන්නත් පුළුවන්

එතකොට බිග්බෑන්ග් එකට කලින් විශ්වයේ ඒ කියන්නෙ කිසිම අවකාශයක් කාලයක් නැති තැනක තිබ්බෙ කිසිම ස්කන්ධයක් නැති කිසිම චලිතයක් සිදු නොකරන කිසිඳු කාලය ගෙවීමක් නොවෙන අනන්ත වූ චාලක ශක්තියක් ඇති දෙයක්. ඒකට කියන්න නමක් නෑ

දැන් ඕකෙ චාලක ශක්තිය අඩු කලොත් මොකෑ වෙන්නෙ..

ටිකෙන් ටික ස්කන්ධය වැඩිවෙන්න ඕනෙ..

එහෙම ශූන්‍යයෙන් පටං අරගෙන ඒකෙ චාලක ශක්තිය අඩුවෙලා අපි මේ ඉන්න විශ්වයෙ තියෙන සියළූම ස්කන්ධ ප්‍රමාණය හැදුනා කියල ගන්න පුළුවන්නෙ

විශ්වයේ ස්කන්ධය සියල්ලේ එකතුව අනන්තය වෙන්නෑනෙ

ඒ අනුව කලින් ක්‍රමේට ගියාම ඒකට ඕනෑම අගයක් ගන්න පුළුවන්..

එහෙම වෙලා මේ ස්කන්ධ ප්‍රමාණෙ හැදුන

[QUOTE="markhaloce, post: 18144511, member: 463845"] [CENTER][SIZE="4"]අනේ මන්ද.. විසංවාද දන්නව ඇතිනෙ.. විසංවාද මඟින් සාදනය කිරීම :yes: ගාණකට එනව a != 0 බව පෙන්වන්න කියල :yes: එතකොට මක්කැයි කරන්නෙ ? කරන්න තියෙන එක ක්‍රමයක් තමා a = 0 කියල අරගෙන ගාන සුළු කරනව.. සුළු කරං ගියාම අන්තිමට විය නොහැකි දෙයක් පිළිතුර වශයෙන් ලැබෙනව.. ඉලක්කම් වලිං ගත්තොත් 1 = 10, 2 = 1, 0 = 34 වගේ වෙන්න බැරි දේවල්.. ඒකෙන් නිගමනය කරනව a = 0 කියල ගත්තු ප්‍රකාශය සත්‍ය නොවේ, ඒ අනුව a != 0 යන්න සත්‍යය වේ කියල.. ඒ වගේ තුන වසරෙ ඉඳන් ඉගෙන ගන්න වේගය = දුර/කාලය ගනිංකො. ඔන්න කාලයාවකාශය නැවතිලා තියෙනව.. ඒ කියන්නෙ කාලය = ශූන්‍යයි ඒ කාලය තුල යන දුර = ශූන්‍යයි. එතකොට වේගය වශයෙන් එන්නෙ 0/0 මේක අර්ථ විරහිතයි කියල කියමුකො.. දැන් අර සමීකරණෙම කාලය උක්ත කරල තවත් වෙනම සිද්ධියක් සලකා බලනව.. අපි ගමුකො බෝලයක් නැවතිලා :D කොහෙවත් යන්නෙ නෑ.. ඒ කියන්නෙ දුරත් 0 වේගයත් 0 :) එතකොට කාලය = දුර/වේගය ට අනුව කාලය = 0/0 මේකත් අර්ථ විරහිතයිනෙ බං.. ඔය සමීකරණෙ තප්පර දහයකට දානව වෙන්න පුළුවන්නෙ :) බෝලයට වේගයක් නෑ කොහෙවත් යන්නෙ නෑ ඒ වුනාට තප්පර දහයක් ගෙවිල ගිහිං :) 0/0 = 10 ආයෙම ඕක දානව තප්පර 69කට.. ඒත් වෙන්න පුළුවන්නෙ.. බෝලයට වේගයක් නෑ කොහෙවත් යන්නෙ නෑ ඒ වුනාට තප්පර 69ක් ගෙවිල ගිහිං :baffled: ඒ අනුව 0/0 විදිහට උත්තර එන සංඛ්‍යාවට ලැබෙන ඕනෑම පිළිතුරක් සත්‍යය වීමේ සංම්භාවිතාවයක් තියෙනව :) සම්හර විට ඒ පිළිතුර සත්‍යය කරගෙන තව පිළිතුරක් කරා යනවා කියල ගන්න පුළුවන්.. :) හරියට ප්‍රවේගයයි විස්ථාපනයයි ශූන්‍යය වූ බෝලය කාලය තප්පර 10යි කියන ප්‍රකාශය සත්‍යය කරගෙන ඒක පහු කරං තප්පර 69 ප්‍රකාශය සත්‍යය කරනව වගේ :) ඒ අනුව කාලය නැවැත්තුවාම සමීකරණෙ ප්‍රවේගය = විස්ථාපනය / කාලය ප්‍රවේගයට එන්නෙ 0/0 කියල.. උත්තරේ හරියටම දන්නෑ.. ඒ වුනාට ඕනෑම ප්‍රවේගයක් යටතේ මේ ප්‍රකාශය සත්‍යය වෙන්න පුළුවන් :) ඒ කියන්නෙ අවකාශ කාලය නතර වුනාමත් වස්තුවට ප්‍රවේගයක්, එනම් චාලක ශක්තියක් තියෙන්න පුළුවන් :) දැන් නවත්තපු අවකාශ කාලය අයිං කලොත් ? විස්ථාපනය කියන්නෙ මොනාම හරි මාණ ඔස්සේ සරල රේඛාවක් :) කාලය කියන්නෙත් ඒකමයි.. ඒ අනුව කාලය අවකාශය අයිං කලාමත් විස්ථාපනය = 0 කාලය = 0 වෙනව.. එතකොට කිසිම අවකාශයක් කාලයක් නැති තැනක (බිග් බෑන්ග් එකට කලින් :D ) යම් කිසි චාලක ශක්තියක් තියෙන අංශුවක් චාලක ශක්තියක් සමඟ පවතිනවා.. :shocked: ඊට පස්සෙ අවුල වෙන්නෙ චාලක ශක්තියක් තියෙන්න ස්කන්ධයක් තියෙන්න ඕනෙ, ස්කන්ධයක් තියෙනව කියන්නෙ ඒ ස්කන්ධය රඳවා ගන්නා අවකාශයක් තියෙන්න ඕනෙ.. එතකොට අවකාශය කලින් අයිං කලානෙ :) ඒක ලෙහාගන්නව වස්තුවේ ස්කන්ධය ශූන්‍යය කිරීමෙන්.. කාලය අවකාශය ඉවත් කිරීමේදී ස්කන්ධය චාලක ශක්තියක් වෙනා ශූන්‍යය වෙනව.. ස්කන්ධය ශූන්‍යය වීමේදී නිකංම වස්තුවේ චාලක ශක්තිය අනන්තය කරා යනව.. :) ඒ කියන්නෙ 0*අනන්තය = 10 වගේ උත්තරයක්.. ඒක අර්ථ විරහිතයි.. ඒත් 10 බින්දුවෙ ඒව අනන්තයක් ගනිද්දි 10 යන ප්‍රකාශය සත්‍යය වීමේ හැකියාවක් තියෙනව.. සරල රේඛා දෙකක් අඳිනව සමාන්තරයි... ඔය දෙක අතරෙ ලම්භකයක දිග ගමුකො h කියල.. සරල රේඛා දෙක ඒ ලම්භකය සමඟ 90 කෝණ දෙකක් හදමින් 0 කෝණයක් හදමින් අනන්තයේදී හමුවෙනව.. එතකොට h කියන උස ත්‍රිකෝණමිතික මෙව්ව දාල හොයන්න කියාම එන්නෙ කර්ණයේ දිග * සයින් 0 නැත්තං කර්ණයේ දිග * කොස් අනූව.. සයින් 0 = කොස් 90 = 0 යිනෙ.. කර්ණයේ දිග අනන්තයයි.. ඒ අනුව අනන්තය * 0 කියන එකෙන් h එන්න ඕනෙ.. h තව මීටර් දහයක් වැඩි කලත් ඒ උත්තරේමයි.. h තව මීටර් හැත්තෑවක් අඩු කලත් ඒ උත්තරේමයි.. ඒ අනුව අනන්තය*බින්දුව වගේ එව්වට ඕනෑම අගයක් ලැබිය හැකියි.. ඕනෑම අගයකට සත්‍යයි.. ඒ අනුව ශූන්‍යය වූ ස්කන්ධ අනන්තයක් එකතුවෙලා කිලෝ ග්‍රෑම් 1ක් හදන්නත් පුළුවන්න් කිලෝටොන් 1ක් හදන්නත් පුළුවන්, ජූන්ඩං පරමාණුවක ස්කන්ධෙ හදන්නත් පුළුවන් :) එතකොට බිග්බෑන්ග් එකට කලින් විශ්වයේ ඒ කියන්නෙ කිසිම අවකාශයක් කාලයක් නැති තැනක තිබ්බෙ කිසිම ස්කන්ධයක් නැති කිසිම චලිතයක් සිදු නොකරන කිසිඳු කාලය ගෙවීමක් නොවෙන අනන්ත වූ චාලක ශක්තියක් ඇති දෙයක්. ඒකට කියන්න නමක් නෑ :baffled: දැන් ඕකෙ චාලක ශක්තිය අඩු කලොත් මොකෑ වෙන්නෙ.. ටිකෙන් ටික ස්කන්ධය වැඩිවෙන්න ඕනෙ.. එහෙම ශූන්‍යයෙන් පටං අරගෙන ඒකෙ චාලක ශක්තිය අඩුවෙලා අපි මේ ඉන්න විශ්වයෙ තියෙන සියළූම ස්කන්ධ ප්‍රමාණය හැදුනා කියල ගන්න පුළුවන්නෙ :D විශ්වයේ ස්කන්ධය සියල්ලේ එකතුව අනන්තය වෙන්නෑනෙ :) ඒ අනුව කලින් ක්‍රමේට ගියාම ඒකට ඕනෑම අගයක් ගන්න පුළුවන්.. :) එහෙම වෙලා මේ ස්කන්ධ ප්‍රමාණෙ හැදුන :D[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom