Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවතාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලූමැන්ඩල් ඝාතන කෙළේ රාජපක්ෂ අවතාරය: පාතාලයට දාන්න එපා - රවි හෙලිකරන කතාව (Video)

බ්ලූමැන්ඩල්හිදී තම ආධාරකරුවන් ඝාතනයට එල්ල කළ වෙඩි ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරය පාතාල කල්ලි මත පටවා විකෘති නොකරන ලෙසත් මෙය සිදු කෙළේ අන් කවරෙක් හෝ නොව පරාජය උහුලාගන්නට බැරි රාජපක්ෂ අවතාරය බවත් ඇමැති රවි කරුණානායක මහතා වෙඩි ප්‍රහාරයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වේදිකාවේ ත්‍රස්තවාදය එනවා යයි කියන මෙම රාජපක්ෂලා මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම සඳහා කරන ලද්දක් බවද ඇමැතිවරයා පැවසීය.

පසුගියදා සිදුවූ සිදුවීම් වන රිමෝට් කන්ට්‍රෝල් බෝම්බයක් වැනි දෙයක් හමුවීම, සුදුවෑන් රථයක් හදිසියේ අල්ලා ගැනීම සහ ඊයේ බෑගයක දැමූ මළ සිරුරක් හමුවීම ආදිය මෙම වෙඩි තැබීමට පෙර සිදු කරන ලද සිදුවීම් ජාලයක් බවත් මේ මගින් රටේ ප්රජාතන්ත්රවාදයක් නැති බව පෙන්වීමට උත්සාක කරන බවත් පැවසූ රවි කරුණානායක මහතා මේවා පාතාලයට දමන්නට එපා යයිද ඉල්ලා සිටියේ ය.

අද වෙඩි තැබීමට ආ කළු පැහැති වාහනය ඊට පෙර තුන් තැනකදීම තිබූ බවට තම මාධ්‍ය කණ්ඩායම් වල කැමරාවන්ට හසුවී තිබූ බවද හෙලි කෙළේය. මේ තත්ත්වය පෙන්වා ත්‍රස්තවාදය ඇතැයි අඟවා මැතිවරණය කිට්ටු කර ඔවුන්ගේ රැළියක බෝම්බයක් පුපුරුවා ගැනීමට හැකියාවක් ඇතැයිද අනතුරු ඇඟවූ රවි කරුණානායක මහතා මේ නිසා තමන් වැඩි ආරක්ෂාවක් ඉල්ලීමට අදහස් නැති බවද පැවසීය.

[YOUTUBE]sa0WxtV4emc[/YOUTUBE]

[QUOTE="Anti BBS, post: 18748091, member: 525431"] [B][SIZE=6]බ්ලූමැන්ඩල් ඝාතන කෙළේ රාජපක්ෂ අවතාරය: පාතාලයට දාන්න එපා - රවි හෙලිකරන කතාව (Video)[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]බ්ලූමැන්ඩල්හිදී තම ආධාරකරුවන් ඝාතනයට එල්ල කළ වෙඩි ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරය පාතාල කල්ලි මත පටවා විකෘති නොකරන ලෙසත් මෙය සිදු කෙළේ අන් කවරෙක් හෝ නොව පරාජය උහුලාගන්නට බැරි රාජපක්ෂ අවතාරය බවත් ඇමැති රවි කරුණානායක මහතා වෙඩි ප්‍රහාරයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.[/SIZE] [SIZE=4]වේදිකාවේ ත්‍රස්තවාදය එනවා යයි කියන මෙම රාජපක්ෂලා මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම සඳහා කරන ලද්දක් බවද ඇමැතිවරයා පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුගියදා සිදුවූ සිදුවීම් වන රිමෝට් කන්ට්‍රෝල් බෝම්බයක් වැනි දෙයක් හමුවීම, සුදුවෑන් රථයක් හදිසියේ අල්ලා ගැනීම සහ ඊයේ බෑගයක දැමූ මළ සිරුරක් හමුවීම ආදිය මෙම වෙඩි තැබීමට පෙර සිදු කරන ලද සිදුවීම් ජාලයක් බවත් මේ මගින් රටේ ප්රජාතන්ත්රවාදයක් නැති බව පෙන්වීමට උත්සාක කරන බවත් පැවසූ රවි කරුණානායක මහතා මේවා පාතාලයට දමන්නට එපා යයිද ඉල්ලා සිටියේ ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අද වෙඩි තැබීමට ආ කළු පැහැති වාහනය ඊට පෙර තුන් තැනකදීම තිබූ බවට තම මාධ්‍ය කණ්ඩායම් වල කැමරාවන්ට හසුවී තිබූ බවද හෙලි කෙළේය. මේ තත්ත්වය පෙන්වා ත්‍රස්තවාදය ඇතැයි අඟවා මැතිවරණය කිට්ටු කර ඔවුන්ගේ රැළියක බෝම්බයක් පුපුරුවා ගැනීමට හැකියාවක් ඇතැයිද අනතුරු ඇඟවූ රවි කරුණානායක මහතා මේ නිසා තමන් වැඩි ආරක්ෂාවක් ඉල්ලීමට අදහස් නැති බවද පැවසීය.[/SIZE] [SIZE=4][YOUTUBE]sa0WxtV4emc[/YOUTUBE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom