Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවන්ත_ආටිගල_කාටූන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවන්ත_ආටිගල_කාටූන්

කවුරුත් කොපි කරන්න ට්‍රයි කරන අවන්තගෙ අගනා කාටූන් 9ක්

පක්ෂ පාට ජාති ආගම් බේදයක් නැතුව පහර ගහන හින්දා සමහර නයින්ට අවන්ත ආටිගලව නයාට අඳුකොල වගේ වෙලා. අවන්ත ආටිගල කියන්නෙ පහුගිය කාලෙ අපේ පුවත්පත් කලාවට පහලවුනු අති දක්ෂ කාටූන් ශිල්පියෙක්. තියෙන දේ කෙලින් කියන අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක් විදියට අවන්ත ලේබල් වෙන්නෙ ඔහු තුළ පක්ෂ, පාට, ජාති, ආගම්, පාසල් බේදයක් නැති නිසයි. ඔබ මේ කාටූන් මින් පෙර දැක තිබෙනවාට සැක නැහැ. එසේම මෙම කාටූන් වෙනුවෙන් අවන්ත ආටිගලටත්, විජය පුවත්පත් ආයතනයේ Daily Mirror පුවත්පටත්, අද පුවත්පතටත් අපි ස්තුතිවන්ත වෙමු.

1. ඔළු තුනේ මකරා

මේ මකරාගේ විවිධ ඔළු විවිධ කාලයන්හිදී එසවෙනු අපට දැකිය හැකි වුනා. වසර තිහක කුරිරු ත්‍රස්ථවාදය කියන ඔළුව මකරාගෙන් කපා දමා තිබුනද ජාතිවාදී සහ ආගම්වාදී ඔළු මේ වන විටත් සමාජයට ගිණි පිඹිමින් සිටින බව නොරහසක්.

2. ෆෝ සේල්

පසුගිය කාලයේ නීතිවිරෝධී වකුගඩු අලෙවි සහ සැත්කම් පිළිබඳ සැකකෙරුණු දොස්තර වෘතිකයින් පිළිබඳ පුවත් ඔබට අසන්නට ලැබෙන්නට ඇති. මේ ඒ වෙනුවෙන් අවන්ත විසින් ඇඳි කාටූනයක්. මේ සියල්ල නරඹන්නා මනසේ මවාගත යුතු කතා නිසා ඔබේ අදහස අනුව මෙම කේවල් කිරීම සාධාරණද අසාධාරණද විය හැක. කෙසේ වුවත් අවසානයේ වෙළඳපොල ක්‍රෑර බව කිව යුතුය.

3. සිත නිවන කතා

පාලකයන් ගියේය. නව පාලකයන් පැමිණියේය. රුසියාවේ සාර් රජුමරා දැමූ වග පැවසූ විට අනෙක් අතට ඇසූයේ ඊලඟට පැමිණි සාර් කවුදැයි කියාය. මෙය එවන් තත්ත්වයකි. ඔවුන් කියවීමට එහා ඉසවුවක් සොයා යනු මිස මහජනයාට සත්‍යය නොවැටහේ. මහ තැන සිටින දේශපාලකය සැමදා සිතන්නේ මහජනතාව යනු සුරංගනා කතාවකින් නැළවිය හැකි පිරිසක් බවය.

4. ජාත්‍යන්තර කැසිනෝව

ශ්‍රී ලංකාව මින් පෙර හැඳින්වුවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියාය. මෙම කාටූනය හරහා එය ඉන්දියන් සාගරයේ කැසිනෝව බවට පත්ව ඇති වග පැහැදිලි කරවයි. දානපතියන් පැමිණ තම මුදල් වැඩි කරගැනීමට මාණ බලන තවත් එක් තැනක් බවට පෙරකී මුතු ඇටය පත්ව ඇත. චීනය දැනටත් එහි නියැලී සිටින අතර ඉන්දියාවත් ඇමරිකාවත් කොලය වසා ගේම් ගසමින් සිටියි.

5. රුපියල අහසට

ඩොලරය යනු දරුණු තරගකරුවෙකි. ලද සෑම අවස්ථාවකම ප්රතිවාදීයා පෙළන අතර ලෝක ප්‍රබලයා නිසා ඒ වෙනුවෙන් ලැබෙන ඉඩකඩද ඉහලය. එයට දේශපාලකයන්ගෙන් ලැබෙන අතහිතද ඉමහත් අතර රුපියල බාල්දු වීම හුදෙක් දේශපාලන ගුණ්ඩුවක් පමණි.

6. කෙදිනක හෝ

අවසන් හුස්ම පොද නිකුත් කරන ගසද මිය ගිය විට, අවසන් පිරිසිදු ජල මාර්ගයටද කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය නිකුත් වූ විට ඔබට මුදල් තිබුනාට පලක් නැති වග හැඟී යනු ඇත. අවන්තගේ මෙම කාටූනය එම බිය ඔබ තුළ ඇති කරනු ඇත.

7. ජාතික පාසල් අර්බුදය

ජාතික පාසල් අර්බුදය කොයි කාලයේත් පැවතුනු අර්බුදයකි. දෙමවුපියන් විසින් තම දරුවන් ප්‍රසිද්ධ පාසලකට දමා ගැනීමට ඉමහත් අර්බුදයක් දරන අතර ඒ වෙනුවෙන් පෙනී සිටින වෙළෙන්දන් කල දුටු කල වල ඉස ගනියි. වෙළෙන්දන් සිය මිළ ගණන් පවසන තුරු බලා සිටින ධනවත් දෙමවුපියන් අනුන්ට වැසුනු දොරින් තම දරුවා පාසලට ඇතුළු කරයි.

8. එකමුතු බව

ලොව නිදහස පැතිරවීමට එකමුතු බව අවශ්‍යය. ඔබ විසින් ඔබගේ ගල බදාගෙන සිටින තාක් එම ළිප මෙලවීමට හැකි වනු නැත. එයට ඔබ ගල් තුන එකු කර ලිපක් සෑදිය යුතුය. ජාතීන් ලෙස නොයෙක් පිරිසගේ ගිණි ඇවිලීම් හමුවේ ඇණකොටා ගත්තද රටක් ලෙස ඉදිරියට යාමට අප මනුෂ්‍යයින් ලෙස එකමුතු විය යුතුය. මනුෂ්‍යයින් යනු ජාති ලෙස හෝ ආගම් ලෙස හෝ පක්ෂ ලෙස හෝ බෙදුනු පිරිසක් නොවිය යුතුය.

9. ඕනෑ කර තිබේ

පොලීසිය සොයනුයේ සොරකම කළ පුද්ගලයාව පමණි. එහෙත් එයට පෙළඹවූ, අණ දුන් සහ යොමු කළ රූප රාමුවට හසු නොවූ හොර කල්ලියක් නිළධර ඇඳුමින් සිටින වග මහජනයා දනී.

අනිවා පේජ් එකෙන්...ඉස්සුවා .

[QUOTE="r runner, post: 20722577, member: 534687"] [b]අවන්ත_ආටිගල_කාටූන්[/b] [CENTER] [B][SIZE=5][COLOR=Green]කවුරුත් කොපි කරන්න ට්‍රයි කරන අවන්තගෙ අගනා කාටූන් 9ක්[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]පක්ෂ පාට ජාති ආගම් බේදයක් නැතුව පහර ගහන හින්දා සමහර නයින්ට අවන්ත ආටිගලව නයාට අඳුකොල වගේ වෙලා. අවන්ත ආටිගල කියන්නෙ පහුගිය කාලෙ අපේ පුවත්පත් කලාවට පහලවුනු අති දක්ෂ කාටූන් ශිල්පියෙක්. තියෙන දේ කෙලින් කියන අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක් විදියට අවන්ත ලේබල් වෙන්නෙ ඔහු තුළ පක්ෂ, පාට, ජාති, ආගම්, පාසල් බේදයක් නැති නිසයි. ඔබ මේ කාටූන් මින් පෙර දැක තිබෙනවාට සැක නැහැ. එසේම මෙම කාටූන් වෙනුවෙන් [URL="http://awanthaartigala.blogspot.com/"]අවන්ත ආටිගලටත්[/URL], [URL="http://www.wijeyanewspapers.lk/"]විජය පුවත්පත්[/URL] ආයතනයේ [URL="http://www.dailymirror.lk/"]Daily Mirror[/URL] පුවත්පටත්, [URL="http://www.ada.lk/"]අද[/URL] පුවත්පතටත් අපි ස්තුතිවන්ත වෙමු.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/awantha-00.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/awantha-00.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]1. ඔළු තුනේ මකරා[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-01-3-Dragons.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-01-3-Dragons.jpg[/IMG][/URL] මේ මකරාගේ විවිධ ඔළු විවිධ කාලයන්හිදී එසවෙනු අපට දැකිය හැකි වුනා. වසර තිහක කුරිරු ත්‍රස්ථවාදය කියන ඔළුව මකරාගෙන් කපා දමා තිබුනද ජාතිවාදී සහ ආගම්වාදී ඔළු මේ වන විටත් සමාජයට ගිණි පිඹිමින් සිටින බව නොරහසක්.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]2. ෆෝ සේල්[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-02-A-kidney-for-sale.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-02-A-kidney-for-sale.jpg[/IMG][/URL] පසුගිය කාලයේ නීතිවිරෝධී වකුගඩු අලෙවි සහ සැත්කම් පිළිබඳ සැකකෙරුණු දොස්තර වෘතිකයින් පිළිබඳ පුවත් ඔබට අසන්නට ලැබෙන්නට ඇති. මේ ඒ වෙනුවෙන් අවන්ත විසින් ඇඳි කාටූනයක්. මේ සියල්ල නරඹන්නා මනසේ මවාගත යුතු කතා නිසා ඔබේ අදහස අනුව මෙම කේවල් කිරීම සාධාරණද අසාධාරණද විය හැක. කෙසේ වුවත් අවසානයේ වෙළඳපොල ක්‍රෑර බව කිව යුතුය.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]3. සිත නිවන කතා[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-03-Bedtime-Stories.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-03-Bedtime-Stories.jpg[/IMG][/URL] පාලකයන් ගියේය. නව පාලකයන් පැමිණියේය. රුසියාවේ සාර් රජුමරා දැමූ වග පැවසූ විට අනෙක් අතට ඇසූයේ ඊලඟට පැමිණි සාර් කවුදැයි කියාය. මෙය එවන් තත්ත්වයකි. ඔවුන් කියවීමට එහා ඉසවුවක් සොයා යනු මිස මහජනයාට සත්‍යය නොවැටහේ. මහ තැන සිටින දේශපාලකය සැමදා සිතන්නේ මහජනතාව යනු සුරංගනා කතාවකින් නැළවිය හැකි පිරිසක් බවය.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]4. ජාත්‍යන්තර කැසිනෝව[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-04-International-Casino.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-04-International-Casino.jpg[/IMG][/URL] ශ්‍රී ලංකාව මින් පෙර හැඳින්වුවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියාය. මෙම කාටූනය හරහා එය ඉන්දියන් සාගරයේ කැසිනෝව බවට පත්ව ඇති වග පැහැදිලි කරවයි. දානපතියන් පැමිණ තම මුදල් වැඩි කරගැනීමට මාණ බලන තවත් එක් තැනක් බවට පෙරකී මුතු ඇටය පත්ව ඇත. චීනය දැනටත් එහි නියැලී සිටින අතර ඉන්දියාවත් ඇමරිකාවත් කොලය වසා ගේම් ගසමින් සිටියි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]5. රුපියල අහසට[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-05-On-counting.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-05-On-counting.jpg[/IMG][/URL] ඩොලරය යනු දරුණු තරගකරුවෙකි. ලද සෑම අවස්ථාවකම ප්රතිවාදීයා පෙළන අතර ලෝක ප්‍රබලයා නිසා ඒ වෙනුවෙන් ලැබෙන ඉඩකඩද ඉහලය. එයට දේශපාලකයන්ගෙන් ලැබෙන අතහිතද ඉමහත් අතර රුපියල බාල්දු වීම හුදෙක් දේශපාලන ගුණ්ඩුවක් පමණි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]6. කෙදිනක හෝ[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-06-One-day.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-06-One-day.jpg[/IMG][/URL] අවසන් හුස්ම පොද නිකුත් කරන ගසද මිය ගිය විට, අවසන් පිරිසිදු ජල මාර්ගයටද කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය නිකුත් වූ විට ඔබට මුදල් තිබුනාට පලක් නැති වග හැඟී යනු ඇත. අවන්තගේ මෙම කාටූනය එම බිය ඔබ තුළ ඇති කරනු ඇත.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]7. ජාතික පාසල් අර්බුදය[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-07-Schooling-system.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-07-Schooling-system.jpg[/IMG][/URL] ජාතික පාසල් අර්බුදය කොයි කාලයේත් පැවතුනු අර්බුදයකි. දෙමවුපියන් විසින් තම දරුවන් ප්‍රසිද්ධ පාසලකට දමා ගැනීමට ඉමහත් අර්බුදයක් දරන අතර ඒ වෙනුවෙන් පෙනී සිටින වෙළෙන්දන් කල දුටු කල වල ඉස ගනියි. වෙළෙන්දන් සිය මිළ ගණන් පවසන තුරු බලා සිටින ධනවත් දෙමවුපියන් අනුන්ට වැසුනු දොරින් තම දරුවා පාසලට ඇතුළු කරයි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]8. එකමුතු බව[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-08-Unity.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-08-Unity.jpg[/IMG][/URL] ලොව නිදහස පැතිරවීමට එකමුතු බව අවශ්‍යය. ඔබ විසින් ඔබගේ ගල බදාගෙන සිටින තාක් එම ළිප මෙලවීමට හැකි වනු නැත. එයට ඔබ ගල් තුන එකු කර ලිපක් සෑදිය යුතුය. ජාතීන් ලෙස නොයෙක් පිරිසගේ ගිණි ඇවිලීම් හමුවේ ඇණකොටා ගත්තද රටක් ලෙස ඉදිරියට යාමට අප මනුෂ්‍යයින් ලෙස එකමුතු විය යුතුය. මනුෂ්‍යයින් යනු ජාති ලෙස හෝ ආගම් ලෙස හෝ පක්ෂ ලෙස හෝ බෙදුනු පිරිසක් නොවිය යුතුය.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Green]9. ඕනෑ කර තිබේ[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue][URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-09-Wanted.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/Awantha-09-Wanted.jpg[/IMG][/URL] පොලීසිය සොයනුයේ සොරකම කළ පුද්ගලයාව පමණි. එහෙත් එයට පෙළඹවූ, අණ දුන් සහ යොමු කළ රූප රාමුවට හසු නොවූ හොර කල්ලියක් නිළධර ඇඳුමින් සිටින වග මහජනයා දනී.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=Red]අනිවා පේජ් එකෙන්...ඉස්සුවා . :yes::yes::yes:[/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom