Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවනීතිය නිසා දූෂිතවූ කොමරෝස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවනීතිය නිසා දූෂිතවූ කොමරෝස්

අවනීතිය නිසා දූෂිතවූ කොමරෝස්

වළපල්ලට ගිය රටවල්

කොමරෝස් රටේ දරිද්‍රතාවය කැමරා ඇසින්

රටකට අවශ්‍ය, මහමෙර සමග හෝ පොරබදා ඉදිරියට යන අවංක, නීතිගරුක ශක්තිමත් පාලකයින්ය. සැඟවුණු කෲරත්වය කරපින්නා ගත් අශීලාචාර අන්තනෝමතික පාලකයින් නොවේ. වනචාරී පාලන ක්‍රම මෙහෙයවන පාලකයින්ද නොවේ. නීතියේ දෙවඟන අල්ලේ නැටවූ අවනීතිය රජ කරවූ පාලකයින් සිටි රටවල් කාබාසිනියා විය. ජනතා අපේක්ෂා මත මළපහ කරන දේශපාලකයින්ගෙන් රටකට සතපහක වැඩක් නැත. එවැනි දේශපාලකයින් බහුතරයක් සිටින රටවල පැවතුණේ අමිහිරි දුර්දාන්ත අධම පාලන ක්‍රමයි.

දහඅට පාලිය

ලෝකයේ වළපල්ලට ගියේ ගුටිකන අතරම වහල්හිමියන්ට දණ නමස්කාර කරමින් පුද පූජා පැවැත් වූ වහල්ලුන්ගෙන් පිරුණු රටවල්ය. අදත් වළපල්ලට ගිය රටවල් තීරයෙන් මා හඳුන්වා දෙන්නේ දේශපාළුවන්ගේ දහඅට පාලියට රැවටී ඔවුන් පසුගිය වන්දනාවේ යන පීඩිත ජන සමූහයක් වෙසෙන තවත් අඳුරු රටකි. අතීතයේ ප්‍රංශ කොළනියක් වූ මේ රට නැගෙනහිර අප්‍රිකාවේ කොමරෝස් (Comors) දූපතයි. නැතහොත් කොමරෝස් ජන රජයයි. දේශපාළුවන්ගේ විලම්බීත හා බහුබූත තුළින් රටක් ඉදිරියට යන්නේ කෙසේද?

වියළි සුළඟට වරා මල් අතරමං වේ. කොමරෝස් රටේ සිටින්නේ අතරමං වූ ජන කොට්ඨාසයකි. මේ රටේ ජනතාව ගන්නා හුස්ම පොදෙත්, බොන ජල බිඳෙත් කන බත් කටෙත් ඇත්තේ රටේ දේශපාලන ප්රතිඵලයයි. මේ රටේද ඉන්නේ ලංකාවේ වගේම ජනතාව උගස් කරල හරි පිටරටවලින් සල්ලි අරගෙන සැපවිඳින දේශපාලකයින්ය. අාරාජිකවෙන්නේ මේ වගේ රටවල්ය. කොමරෝස් රටේ බොහෝ දේශපාලකයින් හා ජනතාව අතර සම්බන්ධය සංසන්දනය කරන විට මට සිතෙන්නේ දෙවියෝ උදව් කරන්නේ පූජා වට්ටියේ මිල අනුව බවය. පුරා වසර 40කට වැඩි කාලයක් තිස්සේ ලොව මා දුටු අස්ථාවර රටවල් පිළිබඳව මට කිව හැක්කේ ‘‘පීඩකයාගේ බලය රඳා පවතින්නේ පීඩිතයින් තම ශක්තිය හඳුනා ගන්නා තෙක් බවයි’’

නරකාදියක් වූ ප්‍රංශ කොළනිය

මොසම්බික් සහ මැඩගස්කරය නමැති තවත් ඳිළිඳු රටවල් දෙකකට මායිම්ව ඉන්දියන් සාගරයේ පිහිටි මේ දූපත බැලූ බැල්මට මනස්කාන්ත පරාදීසයක් ලෙස ගුවනට පෙනේ. එහෙත් මෙහි ඇතුල් පැත්ත නරකාදියකට සමානය. මුළු රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 1862ක් හෙවත් වර්ග සැතපුම් 719කි. ජනගහණය දැන් අට ලක්ෂයකට මදක් වැඩිය. 1975 මැයි 24 දා ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තත් මේ රට පසුගිය වසර 43 තුළදී කිසිදු දියුණුවක් ලබා නැත. ඊට හේතුව වසර 43ක් තිස්සේ මේ රටේ අස්ථාවර ආණ්ඩු තිබීමයි. මේ වසර 43 තුළදී ආණ්ඩු පෙරළීමේ කැරලි 20ක් පමණ සිදුවීම රට ආපස්සට යාමට මූලික හේතුවයි.

ප්‍රධාන දූපත් 3කින් සමන්විත රාජ්‍ය භාෂා තුනක් නීතිගත කර ඇති විවිධ ජනවාර්ගිකයින් අතර නිතර ගැටුම් පවතින මේ කුඩා රාජ්‍යය ලෝකයේ තවත් අඳුරු මුල්ලක කොන්වූ රටකි. මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ෙඩාලර් 1.25කි. ජනගහණයෙන් සියයට 56ක් අන්ත දුගී අසරණයින්ය. මුළු ජනගහණයෙන් අඩකට වඩා වයස අවුරුදු 15ට අඩු ළමයින්ය. පුද්ගලයින් එක් ලක්ෂයක් සඳහා සිටිනුයේ වෛද්‍යවරු පහළොස් (15) දෙනෙකි. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව ජනගහණයෙන් සියයට 44කි. බොහෝ ගම්වලට විදුලිය, ගමනාගමන, සෞඛ්‍ය, පානීය ජලය ආදී පහසුකම් නැත. ආහාරවල මිල අධිකය. රැකියා විරහිත වූවන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. ආහාර වර්ග සඳහා බදු දෙගුණ තෙගුණ කිරීම ආහාර මිල ඉහළ යාමට මූලික හේතුවයි.

දූෂිත අධිකරණයට එරෙහි උද්ඝෝෂණ

වැනිලා නිෂ්පාදනය මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණත් දේශපාලකයින්ගේ උප්පරවැට්ටිය නිසා එයද අද අකර්මණ්‍ය වී තිබේ. මෙහි ක්‍රියාත්මක වන්නේ ඉතා දූෂිත අධිකරණ පද්ධතියකි. 2017 දෙසැම්බර් 09 දා රට පුරාම දූෂිත අධිකරණයට එරෙහිව මෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැතිනි. ඊට ජනතාව දහස් ගණනින් වීදි බැස සහභාගි වූහ. “දූෂිත විනිසුරුවරුන් පළවා හරිනු”, “දූෂිත විනිසුරුවරුන්හිර භාරයට ගනු” ආදී සටන් පාඨ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේදී රැව් පිළිරැව් දුන්නේය. කොමරෝස් ලෝකයේ දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව කියන්නේ ට්රාන්ස්පේරන්ස්සි ඉන්ටනැෂනල් (TRANSPARENCY INTERNATIONAL) ආයතනයයි.

නිදහස එපා කිව් කොමරෝස් ජනතාව

මෙහි පිරිමින්ගේ ආයු කාලය අවු. 62 සහ ගැහැනුන්ගේ ආයු කාලය අවු. 67 දක්වා අඩුවී ඇත්තේ විවිධ ලෙඩ රෝගවලින් මියයන අයගේ සංඛ්‍යාව දැවන්ත අයුරින් වැඩි වී ඇති නිසාය. රටක ජනතාවට සෞඛ්‍යය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය ආදී පොදු පහසුකම් ලබා දීමට අසමත් ආණ්ඩු පවතින රටවල් නිතැතින්ම මකර කටට වැටේ. ඊට හොඳම උදාහරණයකි කොමරෝස් රට. මෙහි විරැකියාව උග්‍ර වී ඇත. සාගින්නෙන් පෙළෙනවුන්ගේ සංඛ්‍යාව අධිකය. අඩු වයසෙන් විවාහ වෙන්නන් බහුලය. රටේ සිදුවෙන අපරාධ එන්න එන්නම වැඩි වී ඇත්තේ මුළු රටේම සිටිනුයේ 500 කට මඳක් වැඩි පොලිස් භට පිරිසක් නිසාය.

මීට වසර 43 කට පෙර ප්රංශෙයන් නිදහස ලබා ගන්නවාට මෙහි බහුතර ජනතාව එරෙහි වූහ. කොමරෝස් රටට නිදහස දී ප්‍රංශය ගියේය. ඉන්පසු ජාතිමාමක යැයි කියා ගන්නා දේශපාලකයින් රෙට් සාරය උරා බීමට පටන් ගත්හ. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 33කි. දේශපාලන පක්ෂ 8ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ බහු බූත කතා පවත්වමින් කාලය කා දමති. ඔවුන් බහුතරයකින් රටට තඹ දොයිතුවක සේවයක් සිදු නොවේ. කොමරෝස් නමැති මේ අඳුරු රටේ අමිහිරි කතාන්දරයයි මේ.

ධුර කාලය වැඩි කරගත් ජනපති

වත්මන් ජනපති අසාලි අසුමානි (AZALI ASSOVMANI) ජනපතිවරයකුට සිය ධුරය දැරිය හැකි වාර සංඛ්‍යාව 3 දක්වා වැඩි කරගත්තේ 2016 දී ව්‍යවස්ථා සංශෝධනයකිනි. වළපල්ලට ගිය රටවල බොහෝ දුරට සිදුවන්නේ මේවාය. ඔහුගේ 14 දෙනකුගෙන් සමන්විත ඇමති මණ්ඩලය සිදු කරන්නේ එකිනෙකා කඹ ඇද ගැනීමකි.

හොරකම් කළ ආරක්ෂක ලේකම්

කොමරෝස් රාජ්‍යයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව විවිධ දූෂණ චෝදනා රැසක් එල්ල විය. ඉන් ප්‍රධාන චෝදනාව වූයේ ගමන් බලපත්‍ර හෙවත් පාස්පෝට් මගඩියයි. විදේශිකයින් රාශියකට පාස්පෝට් 700ක් පමණ නීති විරෝධී අයුරින් නිකුත් කර කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපයූ බවට හිටපු ආරක්ෂක ලේකම් අබු අචිරාෆිට (ABOV ACHIRAFI) එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබේ. ඔහු තවමත් රිමාන්ඩ් බාරයේ පසුවේ. නඩුව විභාග වන්නේ ඉබි ගමනිණි. ඔහු තවමත් බලගතුයි. අධිකරණය ඔහුට බිය බව කියනු ලැබේ.

කොමරෝස් ජනපති

අසාලි අසුමානි

පාස්පෝට් කොල්ලයට කොටු වූ ජනපති

මේ අතර හිටපු ජනාධිපති අහමඩ් සම්බි (AHMED SAMBI) දැවැන්ත පාස්පෝට් කොල්ලයේ ප්‍රධාන චූදිතයාය. ඔහු දැනට නිවාස අඩස්සියේ පසුවේ. විදේශිකයින්ට පාස්පෝට් විකුණා ඔහු ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් උපයා ඇති බවට චෝදනා එල්ල විය. දැනට නිවාස අඩස්සියේ පසුවන ඔහු යළි බලයට පත්විය හැකිය යන නීතිය හේතු කොට ගෙන විනිසුරුවරුන් ඔහුට එරෙහි නඩු විභාගය කල් දමමින් සිටින බව වාර්තා වේ. කොමරෝස් රටේ තත්ත්වය මෙහෙමය. ඔහු මෙහි ජනපති පදවිය දැරුවේ 2006 සිට 2011 දක්වාය. ඔහු තම පවුලේ ඥාතීන් සමග එක්වී කොමරෝස් රට කණපිට පෙරළු බව ජාත්‍යන්තර මාධ්‍යයන්හි මතයයි. විනාශ මුඛයට පත් ලොව බොහෝ රටවල පැවතුනේ පවුල් පාලනයයි. ඥාති සංග්‍රහයයි. ජනතා දේපොළ පවුලේ ඥාතීන් අතරේ බෙදා හදා ගැනීමයි.

තවමත් කොමරෝස්හි හිටපු ජනපති අහමඩ්ට පක්ෂපාතී පිරිස් එරට අධිකරණ හා ආරක්ෂක අංශවල නිල තල දරමින් සිටීම හේතු කොටගෙන වත්මන් පාලනයට එය මහා හිසරදයක් හා අවහිරයක් වී තිබේ. මෙහිදී දේශපාලකයින් බොහෝ දෙනා බල අරගලයක නිරත වී සිටිනවා විනා රටට සිදු කරන සේවයක් නැත. විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ අසහනය තුරන් කිරීමට කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නැත. විදේශ ආධාර හා විදේශ ණයවලින් යැපෙන ෙම් රට පුරා දෝංකාර නැංවෙන්නේ දිළිඳු ජනතාවගේ ශෝකාලාපයයි.

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

වැනිලා ගොවිබිම්වල වැනි වැනි දහඩිය වගුරුවන බහුතර ජනතාව පාලකයින්ගේ කෙරුවාව දෙස බලාගෙන සිටින්නේ සුසුම් හෙළමිනි. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ යන ගායනයේ පදවැල් මෙවන් මොහොතක මගේ සිහියට නැගේ. කොමරෝස් සුන්දර මුහුණ වෙරළේ දී මම රුවල් නැව් රාශියක් දුටුවෙමි. එවිට මගේ සිහියට නැඟුනේ මෙවැනි පැදි පෙළකි. ඉන්නෙත් පැලේ නම්, නාන්නෙත් ඇළේ නම් අපිට මොකටද රුවල් නැව්.

සිරි හීන්පැල්ල

[QUOTE="rolecoaster, post: 23615012, member: 57087"] [b]අවනීතිය නිසා දූෂිතවූ කොමරෝස්[/b] [SIZE="5"] අවනීතිය නිසා දූෂිතවූ කොමරෝස් වළපල්ලට ගිය රටවල් කොමරෝස් රටේ දරිද්‍රතාවය කැමරා ඇසින් [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_79f64f4a2a.jpg[/IMG] රටකට අවශ්‍ය, මහමෙර සමග හෝ පොරබදා ඉදිරියට යන අවංක, නීතිගරුක ශක්තිමත් පාලකයින්ය. සැඟවුණු කෲරත්වය කරපින්නා ගත් අශීලාචාර අන්තනෝමතික පාලකයින් නොවේ. වනචාරී පාලන ක්‍රම මෙහෙයවන පාලකයින්ද නොවේ. නීතියේ දෙවඟන අල්ලේ නැටවූ අවනීතිය රජ කරවූ පාලකයින් සිටි රටවල් කාබාසිනියා විය. ජනතා අපේක්ෂා මත මළපහ කරන දේශපාලකයින්ගෙන් රටකට සතපහක වැඩක් නැත. එවැනි දේශපාලකයින් බහුතරයක් සිටින රටවල පැවතුණේ අමිහිරි දුර්දාන්ත අධම පාලන ක්‍රමයි. දහඅට පාලිය ලෝකයේ වළපල්ලට ගියේ ගුටිකන අතරම වහල්හිමියන්ට දණ නමස්කාර කරමින් පුද පූජා පැවැත් වූ වහල්ලුන්ගෙන් පිරුණු රටවල්ය. අදත් වළපල්ලට ගිය රටවල් තීරයෙන් මා හඳුන්වා දෙන්නේ දේශපාළුවන්ගේ දහඅට පාලියට රැවටී ඔවුන් පසුගිය වන්දනාවේ යන පීඩිත ජන සමූහයක් වෙසෙන තවත් අඳුරු රටකි. අතීතයේ ප්‍රංශ කොළනියක් වූ මේ රට නැගෙනහිර අප්‍රිකාවේ කොමරෝස් (Comors) දූපතයි. නැතහොත් කොමරෝස් ජන රජයයි. දේශපාළුවන්ගේ විලම්බීත හා බහුබූත තුළින් රටක් ඉදිරියට යන්නේ කෙසේද? වියළි සුළඟට වරා මල් අතරමං වේ. කොමරෝස් රටේ සිටින්නේ අතරමං වූ ජන කොට්ඨාසයකි. මේ රටේ ජනතාව ගන්නා හුස්ම පොදෙත්, බොන ජල බිඳෙත් කන බත් කටෙත් ඇත්තේ රටේ දේශපාලන ප්රතිඵලයයි. මේ රටේද ඉන්නේ ලංකාවේ වගේම ජනතාව උගස් කරල හරි පිටරටවලින් සල්ලි අරගෙන සැපවිඳින දේශපාලකයින්ය. අාරාජිකවෙන්නේ මේ වගේ රටවල්ය. කොමරෝස් රටේ බොහෝ දේශපාලකයින් හා ජනතාව අතර සම්බන්ධය සංසන්දනය කරන විට මට සිතෙන්නේ දෙවියෝ උදව් කරන්නේ පූජා වට්ටියේ මිල අනුව බවය. පුරා වසර 40කට වැඩි කාලයක් තිස්සේ ලොව මා දුටු අස්ථාවර රටවල් පිළිබඳව මට කිව හැක්කේ ‘‘පීඩකයාගේ බලය රඳා පවතින්නේ පීඩිතයින් තම ශක්තිය හඳුනා ගන්නා තෙක් බවයි’’ නරකාදියක් වූ ප්‍රංශ කොළනිය මොසම්බික් සහ මැඩගස්කරය නමැති තවත් ඳිළිඳු රටවල් දෙකකට මායිම්ව ඉන්දියන් සාගරයේ පිහිටි මේ දූපත බැලූ බැල්මට මනස්කාන්ත පරාදීසයක් ලෙස ගුවනට පෙනේ. එහෙත් මෙහි ඇතුල් පැත්ත නරකාදියකට සමානය. මුළු රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 1862ක් හෙවත් වර්ග සැතපුම් 719කි. ජනගහණය දැන් අට ලක්ෂයකට මදක් වැඩිය. 1975 මැයි 24 දා ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තත් මේ රට පසුගිය වසර 43 තුළදී කිසිදු දියුණුවක් ලබා නැත. ඊට හේතුව වසර 43ක් තිස්සේ මේ රටේ අස්ථාවර ආණ්ඩු තිබීමයි. මේ වසර 43 තුළදී ආණ්ඩු පෙරළීමේ කැරලි 20ක් පමණ සිදුවීම රට ආපස්සට යාමට මූලික හේතුවයි. ප්‍රධාන දූපත් 3කින් සමන්විත රාජ්‍ය භාෂා තුනක් නීතිගත කර ඇති විවිධ ජනවාර්ගිකයින් අතර නිතර ගැටුම් පවතින මේ කුඩා රාජ්‍යය ලෝකයේ තවත් අඳුරු මුල්ලක කොන්වූ රටකි. මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ෙඩාලර් 1.25කි. ජනගහණයෙන් සියයට 56ක් අන්ත දුගී අසරණයින්ය. මුළු ජනගහණයෙන් අඩකට වඩා වයස අවුරුදු 15ට අඩු ළමයින්ය. පුද්ගලයින් එක් ලක්ෂයක් සඳහා සිටිනුයේ වෛද්‍යවරු පහළොස් (15) දෙනෙකි. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව ජනගහණයෙන් සියයට 44කි. බොහෝ ගම්වලට විදුලිය, ගමනාගමන, සෞඛ්‍ය, පානීය ජලය ආදී පහසුකම් නැත. ආහාරවල මිල අධිකය. රැකියා විරහිත වූවන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. ආහාර වර්ග සඳහා බදු දෙගුණ තෙගුණ කිරීම ආහාර මිල ඉහළ යාමට මූලික හේතුවයි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_62a9ad11de.jpg[/IMG] දූෂිත අධිකරණයට එරෙහි උද්ඝෝෂණ වැනිලා නිෂ්පාදනය මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණත් දේශපාලකයින්ගේ උප්පරවැට්ටිය නිසා එයද අද අකර්මණ්‍ය වී තිබේ. මෙහි ක්‍රියාත්මක වන්නේ ඉතා දූෂිත අධිකරණ පද්ධතියකි. 2017 දෙසැම්බර් 09 දා රට පුරාම දූෂිත අධිකරණයට එරෙහිව මෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැතිනි. ඊට ජනතාව දහස් ගණනින් වීදි බැස සහභාගි වූහ. “දූෂිත විනිසුරුවරුන් පළවා හරිනු”, “දූෂිත විනිසුරුවරුන්හිර භාරයට ගනු” ආදී සටන් පාඨ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේදී රැව් පිළිරැව් දුන්නේය. කොමරෝස් ලෝකයේ දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව කියන්නේ ට්රාන්ස්පේරන්ස්සි ඉන්ටනැෂනල් (TRANSPARENCY INTERNATIONAL) ආයතනයයි. නිදහස එපා කිව් කොමරෝස් ජනතාව මෙහි පිරිමින්ගේ ආයු කාලය අවු. 62 සහ ගැහැනුන්ගේ ආයු කාලය අවු. 67 දක්වා අඩුවී ඇත්තේ විවිධ ලෙඩ රෝගවලින් මියයන අයගේ සංඛ්‍යාව දැවන්ත අයුරින් වැඩි වී ඇති නිසාය. රටක ජනතාවට සෞඛ්‍යය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය ආදී පොදු පහසුකම් ලබා දීමට අසමත් ආණ්ඩු පවතින රටවල් නිතැතින්ම මකර කටට වැටේ. ඊට හොඳම උදාහරණයකි කොමරෝස් රට. මෙහි විරැකියාව උග්‍ර වී ඇත. සාගින්නෙන් පෙළෙනවුන්ගේ සංඛ්‍යාව අධිකය. අඩු වයසෙන් විවාහ වෙන්නන් බහුලය. රටේ සිදුවෙන අපරාධ එන්න එන්නම වැඩි වී ඇත්තේ මුළු රටේම සිටිනුයේ 500 කට මඳක් වැඩි පොලිස් භට පිරිසක් නිසාය. මීට වසර 43 කට පෙර ප්රංශෙයන් නිදහස ලබා ගන්නවාට මෙහි බහුතර ජනතාව එරෙහි වූහ. කොමරෝස් රටට නිදහස දී ප්‍රංශය ගියේය. ඉන්පසු ජාතිමාමක යැයි කියා ගන්නා දේශපාලකයින් රෙට් සාරය උරා බීමට පටන් ගත්හ. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 33කි. දේශපාලන පක්ෂ 8ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ බහු බූත කතා පවත්වමින් කාලය කා දමති. ඔවුන් බහුතරයකින් රටට තඹ දොයිතුවක සේවයක් සිදු නොවේ. කොමරෝස් නමැති මේ අඳුරු රටේ අමිහිරි කතාන්දරයයි මේ. ධුර කාලය වැඩි කරගත් ජනපති වත්මන් ජනපති අසාලි අසුමානි (AZALI ASSOVMANI) ජනපතිවරයකුට සිය ධුරය දැරිය හැකි වාර සංඛ්‍යාව 3 දක්වා වැඩි කරගත්තේ 2016 දී ව්‍යවස්ථා සංශෝධනයකිනි. වළපල්ලට ගිය රටවල බොහෝ දුරට සිදුවන්නේ මේවාය. ඔහුගේ 14 දෙනකුගෙන් සමන්විත ඇමති මණ්ඩලය සිදු කරන්නේ එකිනෙකා කඹ ඇද ගැනීමකි. හොරකම් කළ ආරක්ෂක ලේකම් කොමරෝස් රාජ්‍යයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව විවිධ දූෂණ චෝදනා රැසක් එල්ල විය. ඉන් ප්‍රධාන චෝදනාව වූයේ ගමන් බලපත්‍ර හෙවත් පාස්පෝට් මගඩියයි. විදේශිකයින් රාශියකට පාස්පෝට් 700ක් පමණ නීති විරෝධී අයුරින් නිකුත් කර කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපයූ බවට හිටපු ආරක්ෂක ලේකම් අබු අචිරාෆිට (ABOV ACHIRAFI) එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබේ. ඔහු තවමත් රිමාන්ඩ් බාරයේ පසුවේ. නඩුව විභාග වන්නේ ඉබි ගමනිණි. ඔහු තවමත් බලගතුයි. අධිකරණය ඔහුට බිය බව කියනු ලැබේ. කොමරෝස් ජනපති අසාලි අසුමානි පාස්පෝට් කොල්ලයට කොටු වූ ජනපති මේ අතර හිටපු ජනාධිපති අහමඩ් සම්බි (AHMED SAMBI) දැවැන්ත පාස්පෝට් කොල්ලයේ ප්‍රධාන චූදිතයාය. ඔහු දැනට නිවාස අඩස්සියේ පසුවේ. විදේශිකයින්ට පාස්පෝට් විකුණා ඔහු ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් උපයා ඇති බවට චෝදනා එල්ල විය. දැනට නිවාස අඩස්සියේ පසුවන ඔහු යළි බලයට පත්විය හැකිය යන නීතිය හේතු කොට ගෙන විනිසුරුවරුන් ඔහුට එරෙහි නඩු විභාගය කල් දමමින් සිටින බව වාර්තා වේ. කොමරෝස් රටේ තත්ත්වය මෙහෙමය. ඔහු මෙහි ජනපති පදවිය දැරුවේ 2006 සිට 2011 දක්වාය. ඔහු තම පවුලේ ඥාතීන් සමග එක්වී කොමරෝස් රට කණපිට පෙරළු බව ජාත්‍යන්තර මාධ්‍යයන්හි මතයයි. විනාශ මුඛයට පත් ලොව බොහෝ රටවල පැවතුනේ පවුල් පාලනයයි. ඥාති සංග්‍රහයයි. ජනතා දේපොළ පවුලේ ඥාතීන් අතරේ බෙදා හදා ගැනීමයි. තවමත් කොමරෝස්හි හිටපු ජනපති අහමඩ්ට පක්ෂපාතී පිරිස් එරට අධිකරණ හා ආරක්ෂක අංශවල නිල තල දරමින් සිටීම හේතු කොටගෙන වත්මන් පාලනයට එය මහා හිසරදයක් හා අවහිරයක් වී තිබේ. මෙහිදී දේශපාලකයින් බොහෝ දෙනා බල අරගලයක නිරත වී සිටිනවා විනා රටට සිදු කරන සේවයක් නැත. විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ අසහනය තුරන් කිරීමට කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නැත. විදේශ ආධාර හා විදේශ ණයවලින් යැපෙන ෙම් රට පුරා දෝංකාර නැංවෙන්නේ දිළිඳු ජනතාවගේ ශෝකාලාපයයි. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ වැනිලා ගොවිබිම්වල වැනි වැනි දහඩිය වගුරුවන බහුතර ජනතාව පාලකයින්ගේ කෙරුවාව දෙස බලාගෙන සිටින්නේ සුසුම් හෙළමිනි. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ යන ගායනයේ පදවැල් මෙවන් මොහොතක මගේ සිහියට නැගේ. කොමරෝස් සුන්දර මුහුණ වෙරළේ දී මම රුවල් නැව් රාශියක් දුටුවෙමි. එවිට මගේ සිහියට නැඟුනේ මෙවැනි පැදි පෙළකි. ඉන්නෙත් පැලේ නම්, නාන්නෙත් ඇළේ නම් අපිට මොකටද රුවල් නැව්. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ade83cf699.jpg[/IMG] සිරි හීන්පැල්ල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom