Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවභාවිතා කළ රජයේ වාහන වන සතුන් වෙනුවෙන් යොදාගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවභාවිතා කළ රජයේ වාහන වන සතුන් වෙනුවෙන් යොදාගමු! වනජීවී දෙපාර්තමේන්තුවට ක්ෂණික ප්‍රතිචාර ඒකකයක්?

අපගේ රටේ වනජීවී සම්පත සුරැකීම සඳහා නව රජය විසින් වැදගත් පියවරක් තැබිය හැක. මේ ඒ සඳහා වූ යෝජනාවකි. මෑතකදී හෙළි වූ පරිදි, පසුගිය රජයේ නිලධාරීන් විසින් භාවිතා කරන ලද වාහන විශාල සංඛ්‍යාවක් දැන් සංචිතයක ගබඩා කර ඇත. මෙම සම්පත් නිසි ලෙස උපයෝගී කර ගැනීමේ අරමුණින්, වනජීවී දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර හැකියාවන් වැඩිදියුණු කිරීමට අපි යෝජනා කරමු.

වනජීවී කලාප තුල අනතුරු වලට ලක්වන වන සතුන්ට ක්ෂණික ස්ථානීය ප්‍රතිකාර සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත ක්ෂණික ප්‍රතිචාර ඒකක (Rapid Response Unit) කිහිපයක් සෑම වනජීවී කලාපයකම ස්ථාපිත කිරීම කාලෝචිත යැයි අපි යෝජනා කරමු. මෙම ක්ෂණික ප්‍රතිචාර ඒකක මගින් තුවාල ලැබූ හෝ අනතුරට පත් වන සතුන් සිටින ස්ථාන වලට ක්ෂණිකව ළඟා වී, අවශ්‍ය ප්‍රථමාධාර සහ වෛද්‍ය සේවා සැපයීමට හැකි වනු ඇත.

මෙම ක්ෂණික ප්‍රතිචාර ඒකක සඳහා ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ දුෂ්කර භූමි තත්ත්වයන් යටතේ පවා ගමන් කළ හැකි විශේෂ (4x4) වාහනයි. මේ සඳහා, දැනට සංචිතයේ ඇති වාහන අතරින් සුදුසු ඒවා තෝරාගෙන වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීමට යෝජනා කරන්නෙමු. මෙම වාහන භාවිතා කරමින්, සෑම වනජීවී කලාපයකම ක්ෂණික ප්‍රතිචාර ඒකක පිහිටුවීමට හැකි වනු ඇත.

එවැනි ක්ෂණික ප්‍රතිචාර ඒකකයක් වනජීවී දෙපාර්තමේන්තුව සතුව පැවතුනා නම් පසුගියදා මස්කෙලිය ප්‍රදේශයේ මද්දකට හසුවූ කඳුකර කොටියා ඇතුළු අපගේ අගනා කඳුකර කොටින්ගේ ජීවිත බේරා ගැනීමට ද, ගල්ගමුවේ මද්දකට කකුල කැපී විඳවන "මද්දු" අලි පැටවා ඇතුළු තුවාල ලබන සුවහසක් වනජීවීන්ද ඉතා කෙටි කාලයක් තුල ප්‍රතිකාර ලබා දී සුවපත් කිරීමටද හැකිවනු ඇත.

එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා පශු වෛද්‍යවරුන්ගේ හිඟයද විසඳීමට අවධානය යොමු කළ යුතුය. ඊට අමතරව, ජංගම ප්‍රතිකාර සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සැපයීමද මෙම සැලැස්මේ කොටසක් විය යුතුය. මෙම සියලු සම්පත් එක්කර ගත හැකි නම්, මෙම වැදගත් ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි වනු ඇත.

මෙම නව පියවර මගින් පෙර රජයේ නාස්තිකාර භාවිතය හේතුවෙන් අපතේ ගිය ජාතික සම්පත් නැවත වරක් ඵලදායී අයුරින් යොදා ගැනීමට හැකි වනු ඇත. එමගින් අපගේ අනගි වනජීවී සම්පත සුරැකීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත. එමගින් වනජීවී සංචාරක ව්‍යාපාරයට වක්රාකාර ලෙස සුබවාදී බලපෑමක්ද ඇතිවේ. මෙවැනි පියවර මගින් පරිසර සංරක්ෂණයේ නව යුගයක් ඇරඹීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

[QUOTE="redhat, post: 30204611, member: 116913"] [COLOR=rgb(85, 57, 130)][SIZE=5]අවභාවිතා කළ රජයේ වාහන වන සතුන් වෙනුවෙන් යොදාගමු! වනජීවී දෙපාර්තමේන්තුවට ක්ෂණික ප්‍රතිචාර ඒකකයක්? අපගේ රටේ වනජීවී සම්පත සුරැකීම සඳහා නව රජය විසින් වැදගත් පියවරක් තැබිය හැක. මේ ඒ සඳහා වූ යෝජනාවකි. මෑතකදී හෙළි වූ පරිදි, පසුගිය රජයේ නිලධාරීන් විසින් භාවිතා කරන ලද වාහන විශාල සංඛ්‍යාවක් දැන් සංචිතයක ගබඩා කර ඇත. මෙම සම්පත් නිසි ලෙස උපයෝගී කර ගැනීමේ අරමුණින්, වනජීවී දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර හැකියාවන් වැඩිදියුණු කිරීමට අපි යෝජනා කරමු. වනජීවී කලාප තුල අනතුරු වලට ලක්වන වන සතුන්ට ක්ෂණික ස්ථානීය ප්‍රතිකාර සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත ක්ෂණික ප්‍රතිචාර ඒකක (Rapid Response Unit) කිහිපයක් සෑම වනජීවී කලාපයකම ස්ථාපිත කිරීම කාලෝචිත යැයි අපි යෝජනා කරමු. මෙම ක්ෂණික ප්‍රතිචාර ඒකක මගින් තුවාල ලැබූ හෝ අනතුරට පත් වන සතුන් සිටින ස්ථාන වලට ක්ෂණිකව ළඟා වී, අවශ්‍ය ප්‍රථමාධාර සහ වෛද්‍ය සේවා සැපයීමට හැකි වනු ඇත. මෙම ක්ෂණික ප්‍රතිචාර ඒකක සඳහා ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ දුෂ්කර භූමි තත්ත්වයන් යටතේ පවා ගමන් කළ හැකි විශේෂ (4x4) වාහනයි. මේ සඳහා, දැනට සංචිතයේ ඇති වාහන අතරින් සුදුසු ඒවා තෝරාගෙන වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීමට යෝජනා කරන්නෙමු. මෙම වාහන භාවිතා කරමින්, සෑම වනජීවී කලාපයකම ක්ෂණික ප්‍රතිචාර ඒකක පිහිටුවීමට හැකි වනු ඇත. එවැනි ක්ෂණික ප්‍රතිචාර ඒකකයක් වනජීවී දෙපාර්තමේන්තුව සතුව පැවතුනා නම් පසුගියදා මස්කෙලිය ප්‍රදේශයේ මද්දකට හසුවූ කඳුකර කොටියා ඇතුළු අපගේ අගනා කඳුකර කොටින්ගේ ජීවිත බේරා ගැනීමට ද, ගල්ගමුවේ මද්දකට කකුල කැපී විඳවන "මද්දු" අලි පැටවා ඇතුළු තුවාල ලබන සුවහසක් වනජීවීන්ද ඉතා කෙටි කාලයක් තුල ප්‍රතිකාර ලබා දී සුවපත් කිරීමටද හැකිවනු ඇත. එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා පශු වෛද්‍යවරුන්ගේ හිඟයද විසඳීමට අවධානය යොමු කළ යුතුය. ඊට අමතරව, ජංගම ප්‍රතිකාර සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සැපයීමද මෙම සැලැස්මේ කොටසක් විය යුතුය. මෙම සියලු සම්පත් එක්කර ගත හැකි නම්, මෙම වැදගත් ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි වනු ඇත. මෙම නව පියවර මගින් පෙර රජයේ නාස්තිකාර භාවිතය හේතුවෙන් අපතේ ගිය ජාතික සම්පත් නැවත වරක් ඵලදායී අයුරින් යොදා ගැනීමට හැකි වනු ඇත. එමගින් අපගේ අනගි වනජීවී සම්පත සුරැකීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත. එමගින් වනජීවී සංචාරක ව්‍යාපාරයට වක්රාකාර ලෙස සුබවාදී බලපෑමක්ද ඇතිවේ. මෙවැනි පියවර මගින් පරිසර සංරක්ෂණයේ නව යුගයක් ඇරඹීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. [IMG]https://scontent.fpnh2-1.fna.fbcdn.net/v/t39.30808-6/461656763_826078893071744_942180206313286116_n.jpg?stp=dst-jpg_s1080x2048&_nc_cat=100&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=nceIVvgxtxMQ7kNvgGka8uy&_nc_ht=scontent.fpnh2-1.fna&oh=00_AYDWrepc-Do1qc8ZLOFeSudQtdygt1AANbk2dAb5NbvPww&oe=67016FB8[/IMG][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom