Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අවමගුල් අගෝස්තුව ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු රෝගියාට දිය යුතු හොඳම දේ මෙන්න. මේ දේවල් ඔබ දැනගත යුතුමයි... Share audio_imgJuly 21, 2017, 10:34 am 647

ඩෙංගු කියන්නෙ මේ වෙද්දි මුළු රට පුරාම පැවත යන වසංගත තත්වයක්. මේ වෙද්දි කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම රොහල්වල ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. ඩෙංගු රෝග තත්වයේදී රෝගීන්ට ලබා දෙන ආහාර ගැනනම් ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන. අද අපි ඔබට කියන්න යන්නෙ ඒ ගැන සහ තවත් ඔබ දැනගත යුතුම කරුනු කිහිපයක්.

දිවයින පුරා වසංගත රෝගයක් ලෙස මේ වනවිට පැතිර ඇති ඩෙංගු රෝගය නිසා ගත වී ඇති මාස හයක කාලය තුළ වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 82,543කි. මේ අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් පාසල් දරුවන් දෙදෙනකු ඇතුළු 230 දෙනෙකු ඉකුත් මාස හය තුළ මිය ගොස් තිබේ.

රට පුරාම මෙම ඩෙංගු උණ රෝගය තවදුරටත් තදින් පැතිරයමින් පවතින අතර කොළඹ, ගම්පහ, මාතර, කළුතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල මෙම රෝගය විශේෂයෙන්ම පැතිර යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. මේ අනුව මෙම ඩෙංගු රෝගය මාරාන්තික රෝගයකි. මේ නිසාම ඉකුත් කාලය පුරාවටම ඩෙංගු රෝගය කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබුණ අතර ඩෙංගු උණ රෝගය පතුරවන මදුරුවන් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු රජයේ විවිධ ආයතන එක්ව නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නොයෙක් උපක්‍රම යෙදූහ. එහෙත් ඩෙංගු උණ රෝගය පැතිර යාමේ අවදානම එතරම් අඩු වූ බවක් නම් පෙනෙන්නට නැත. අද සමහර රජයේ රෝහල්වල වාට්ටු ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී පවතී. සමහර රෝහල්වල උණ රෝගීන් සඳහා වෙනම වාට්ටු විවෘත කර ඇත. තවත් සමහර රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම නවතා දමා ඇත.

බටහිර වෛද්‍ය විද්‍යාඥයන් පවසන අන්දමට මෙම ඩෙංගු රෝගය අසාදනය කරනු ලබන වෛරසයට මෙතෙක් කිසිදු ඖෂධයක් සොයාගෙන නැත. එහෙත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම යටෙත් මේ වනවිට මෙම මාරාන්තික ඩෙංගු වෛරසය සඳහා ඖෂධයක් සොයාගෙන තිබේ. ඒ මීට වසර ගණනාවකට පෙරය. මෙරට පාරම්පරික වෙද පවුලකින් පැවත එන වෛද්‍යවරියක් වූ ආයුර්වේද වෛද්‍ය ආචාර්්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය මෙම ඩෙංගු රෝගයට සාර්ථක ඖෂධයක් සොයාගෙන ඇත්තේ 2009 වසරේදීය. එහෙත් මෙම වෛද්‍යවරිය පිළිබඳව හෝ ඇය සොයාගනු ලැබූ මෙම ෙද්ශීය ඖෂධය ගැන හෝ නිසි ඇගයීමක් ලබාදීමට තවමත් මෙරට සෞඛ්‍ය බලධාරීන් පියවරක් ගත් බවක් නම් පෙනෙන්නට නැත.

ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනපතා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දිනකට දෙසීය ඉක්මවා යන බව වාර්තා වේ. අප මේ ලිපිය සකස් කිරීම සඳහා ඇය හමුවීමට ගිය දිනයේ රාත්‍රී 7.30 වනවිටත් සංඝයා වහන්සේලා ඇතුළු රෝගීන් තිහක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබීම ඊට හොඳම නිදසුනකි. දකුණේ පාරම්පරික වෙද පවුලක සාමාජිකාවක් වූ ඇය සිදුකළ අත්හදා බැලීම්වලින් සහ දක්ෂ සර්ප විෂ වෛද්‍යවරයෙකු වූ ඇගේ පියා සමඟ කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් මත ඇය බොරැල්ල ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද උපාධි අපේක්ෂිකාවක්ව සිටියදීම ලොව බරපතළ ගණයේ වෛරසයක් වූ ඩෙංගු වෛරසය මැඩලීමට මෙම ඖෂධය නිපදවීමට සමත් වී තිබේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරන්නටත් පෙරම ඇය මෙම ඖෂධය සොයාගනු ලැබූවද මේ සොයාගැනීම කුහකත්වයෙන් තොරව පිළිගෙන ඊට නිසි වටිනාකමක් ලබාදීමට එදා කිසිදු බලධාරියෙකු කටයුතු කර නැත. එහෙත් තරංගා එම උත්සාහය අත්නොහැර ඉදිරියටම ගියාය. එහි ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේද සභාවේ නියමයන්ට අනුකූලව ඩෙංගු රෝගයට ඔෟෂධයක් සොයාගනු ලැබූ බවට පිළිගෙන ආයුර්වේද සභාව විසින් 2012 දෙසැම්බර් මස 05 වැනිදා ඇයට සහතික පත්‍රයක් පිරිනමා ඇත. ඒ වනවිට ඇය සිය සොයාගැනීමේ නීතිමය අයිතිය සඳහා පේටන්ට් බලපත්රයද ලබාගෙන ඇත.

වෛද්‍ය තරංගා වික්‍රමසූරිය මහත්මිය සොයාගත් මේ ඖෂධය මඟින් මේ වන විට ඩෙංගු රෝගීන් පනස් දහසකට අධික ප්‍රමාණයක් සුවපත් කර තිබේ. මේ වන විටත් දිනපතාම ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අනුව මෙම ඖෂධය සඳහා ෙරා්ගීන්ගේ ඇති ඉල්ලුම පෙනෙන්නට තිබේ. එහෙත් පුදුමය නම් ඩෙංගු රෝගය සුව කිරීම සඳහා සියලු නෛතික තත්ත්වයන් සම්පූර්ණ කර ඇති මෙම ඖෂධය සඳහා බලධාරීන්ගේ නිසි ඇගයීමක් නොලැබ තිබීමය. ජනාධිපති සම්මාන ඇතුළු නොයෙකුත් සම්මාන, ප්‍රශංසා ඇයට ලැබී ඇතත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට මෙම ඔෟෂධය ලබාදී ඔවුන් සුවපත් කිරීමට හා රෝගීන් මරණයෙන් මුදවා ගැනීමට තවමත් බලධාරීන්ගේ අවධානය යොමු වී නැත.

හෙළ වෙදකමෙන් ඩෙංගු රෝගයට පිළියම්

ඩෙංගු රෝගය මාරාන්තික රෝගයක්ව තිබියදී ඊට මුහුණදී තමන් වෙත පැමිණෙන රෝගීන් සිය ගණනකට තමන් සොයාගත් ඔෟෂධය මඟින් සුවපත්භාවය ලබාදෙන්නට වෙහෙසන ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය හා අප මෙම සාකච්ඡාව කෙළ් අම්බලන්ගොඩ, අලුත්වල පිහිටි ලංකාපුර වෙද මැඳුරේදීය.

ඩෙංගු රෝගය කියන්නේ මොන වගේ දෙයක්ද?

ඩෙංගු කියන්නේ රුධිර පට්ටිකා අඩුවන එකම නෙමෙයි. එය එක රෝග ලක්ෂණයක් පමණයි. ඩෙංගු වෛරසයෙන් හානි කරන්නේ වකුගඩුවලට හා අක්මාවටයි. අපි කළ යුත්තේ පළමුවෙන්ම රෝගියාගේ වකුගඩු හා අක්මාව ආරක්ෂා කරගැනීමයි. මෙහිදී පොටෑසියම් බහුල ආහාර, ප්‍රෝටීන් බහුල ආහාර මෙන්ම ඇල්කොහොල් බහුල ආහාර දීමෙන් වැළකිය යුතුයි. සමහරුන්ගේ මතයක් තිබෙනවා කොළ පාට ඇපල් වගේ දේවල් ඩෙංගු රෝගීන්ට සුදුසුයි කියලා. ඇපල්වල 10%ක් ඇල්කොහොල් තිබෙනවා. ඇල්කොහොල් අධික ආහාරවලින් රෝගියා ඈත් කළ යුතුයි. මා දෙනු ලබන්නේ ඩෙංගුවලට නිශ්චිත ඖෂධයක්. වකුගඩු ආබාධ අඩු කරලා මුත්‍රා කිරීම පහසුකරලා අක්මාව සාමාන්‍ය තත්ත්වයට ඇවිත් රුධිර පට්ටිකා ඉහළ යාමක් මේ මගින් සිදුවෙනවා. සුදු රුධිරානු (WBC) ඉහළ යාමකුයි සිදුවන්නේ. ඩෙංගු වෛරස් විනාශ වුණාට පසුවයි හොඳට මුත්‍රා පිටවෙන්නේ. මේ ඔෟෂධය රෝග නිධානයට දෙන ඔෟෂධයක් නිසා මදුරුවා රෝග ලක්ෂණ කොච්චර වෙනස් කළත් මේ බෙහෙතින් ඩෙංගු රෝගය විනාශ වෙනවා. සමහරු මේ රෝගීන්ට පොළොස් තම්බල වතුර දෙන බව දැනගන්නට තිබෙනවා. එහෙම දෙන්න එපා. එහෙම දුන්නාම වෙන්නේ රුධිරය ඉහළ යන එකයි. එයින් ෙරා්ගී තත්ත්වය තවත් වැඩිවෙනවා. සමහරු ගස්ලබු කොළ යුෂ දෙන බව දැනගන්නට තිබෙනවා. ගස්ලබු කොළ යුෂ දුන්නම රුධිර පට්ටිකා කැටි ගැසෙනවා. ඒ නිසා ඒවා රුධිර නාලිකාවල සිරවීමෙන් රෝගියා අංශභාග තත්ත්වයට පත්විය හැකියි.

ප්‍රතිශක්තිය අඩුවනවිට හෘද ස්පන්දනය වැඩි වෙනවා. එයට හේතුව අක්මාවෙන් හෘද වස්තුවට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය නොලැබීමයි. ඩෙංගු රෝගියෙකුට දියයුතු හොඳම දෙය පිරිසිදු වතුරයි. සුදු ළුෑණු, අබ, ඉඟුරු, විනාකිරි, තෙල්, මස්, මාළු බිත්තර ඩෙංගු රෝගීන්ට ඉතාම අහිතකර ආහාරයි. අධික අම්ල සහිත පලතුරු හා එළවළු හොඳ නැහැ. අන්නාසි, කෙසෙල්, තැබිලි වතුර, අඹ, පැපොල්, තක්කාලි, බිම්මල්, මල්ගෝවා ආදී ආහාර වර්ග මෙන්ම ඇපල් ජූස්, සිරප් වර්ග මෙන්ම කෘතිම රසකාරක අඩංගු ආහාරපාන නොදිය යුතුයි. දෙළුම් යුෂ, පේර යුෂ, පැණි කොමඩු යුෂ වැනි දේ හොඳයි.

ගස්ලබු ගසේ කොටස් මේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන බව බොහෝ දෙනා පවසනවා. මේ අදහස අද ඉතාම ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙනවා. ගස්ලබු ගසේ කොටස් භාවිතාකර හදන ඖෂධයක් ගැන මා කිසිවිටෙක සඳහන් කර නැහැ. ඇතැම් අය මිත්‍යා මත පළකරනවා මගේ ඖෂධය ගස්ලබු ගසේ කොටස්වලින් නිෂ්පාදනය කළ එකක් බවට. එය සම්පූර්ණ අසත්‍යයක්. ගස්ලබු ගසේ කොටස්වලින් හදපු බෙහෙත් දීල සමහර රෝගීන් ජීවිතක්ෂයට පත්වූ අවස්ථාත් අසන්නට ලැබෙනවා. ඩෙංගු රෝගය උත්සන්න වුණාට පස්සේ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවීමට පමණක් ඖෂධ දීලා හරියන්නේ නැහැ. මේ රෝගය උත්සන්න වුණාම රෝගියාගේ වකුගඩු හා පෙනහලුවලටත් ඒකේ බලපෑම් ඇති වෙනවා. ඒ නිසා ඩෙංගුවලට ප්‍රතිකාර ලබාදීමේදී මේ හැම තත්ත්වයක් ගැනම සිතා බැලිය යුතුයි. අත්වැරැද්දක් වුණොත් වටිනා මිනිස් ජීවිතයකුයි නැති වෙන්නේ. ඒ නිසා ඩෙංගු රෝගියෙකුට මොන ප්‍රතිකාරයක් කළත් එයට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය තිබේද යන්න සොයා බැලීම රෝගීන්ගේ වගේම ජනතාවගේත් වගකීමක්. ඒ නිසා තමයි රෝගියාගේ රුධිර සාම්පල පරීක්ෂා කරල ඒ වාර්තා මත රෝගියා ඒ වෙනකොට ඉන්න තත්ත්වය මත ප්‍රතිකාර ලබා දෙන්නේ. එහෙම නැතිව අාවාට ගියාට මේ ප්‍රතිකාර ලබාදිය නොහැකියි. මෙම ඔෟෂධය සඳහා රජයේ අනුමැතිය ඇති බව දැන දැනත් තවමත් එය නිශ්චිත ප්‍රතිකාරයක් ලෙස අපේ රටේ නම්කර නැහැ නේද? එය තමයි මටත් තිබෙන ප්රශ්නය. මම සොයාගත් මේ ඖෂධය කිසිදු සැකයකින් තොරව නිර්දේශ කරන්න පුළුවන් කියන එක රජයේ වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පැහැදිලියි. ආයුර්වේද වෛද්‍ය සභාව විසින් පරීක්ෂණ රාශියක් සිදුකිරීමෙන් පසුව තමයි අනුමැතිය ලබාදුන්නේ. ඒ අනුමැතිය ලැබුණට පස්සේ මගේ ව්‍යාපාරයක් විදියට වෙළඳ භාණ්ඩයක් කරලා වෙළෙඳ පොළට යවන්න මට අවශ්‍ය වුණේ නැහැ. මට ඕනෑ වුණේ මේ මගින් අපේ රටේ රෝගීන් සුවපත් කරන්නයි. ඊට අමතරව අපේ රටේ නිෂ්පාදනයක් විදියට මේ බෙහෙත ලෝකයටම දෙන්නයි. නමුත් අපේ රටේ වගකිවයුත්තන් කිසිකෙනෙක් ඒ ගැන කල්පනා කර වැඩ කළේ නැහැ. මට ඒ ගැන දුකකුත් තිබෙනවා.

නමුත් මේ පිළිබඳව දැනගත් සමහර ජාත්‍යන්තර ඖෂධ සමාගම්වලින් මගේ ‘පේටන්ට්’ එක ඒ අයට මුදලට දෙන්න කියලා ඉල්ලීම් කළා. ඒ යෝජනා කළ මුදල් ප්‍රමාණය මට පරම්පරා ගණනකට වුණත් ඇති. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. මම එහෙම මේ ඔෟෂධය විකුණුවා නම් අපේ රටේ රෝගියෙකුට එ්ක මට දෙන්න ලැබෙන්නේ නැහැ. අපට ඒක ෆාමසියෙන් තමයි ගන්න වෙන්නේ. මේ බෙහෙත සමාජගත නොවන්නේ බෙහෙතේ ගැටලුවක් නිසා නෙමෙයි. ඒක නිෂ්පාදනය කරලා තිබෙන්නේ අපේ රටේ අපේ දේශීය වෙදකමේ හාස්කම් එක්ක වෙන නිසාත් තමයි මේක තවමත් මේ මට්ටමින් තිබෙන්නේ කියන එකයි මගේ හැඟීම. ඒ මොනවා වුණත් අපේ රටේ ඩෙංගු රෝගීන් පනස් දහසකට වඩා දැනට මා ප්‍රතිකාර කර තිබෙනවා. දැනටත් දවසකට රෝගීන් දෙසීයකට වඩා දිනපතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. ඒ හැම ෙරා්ගියෙකුගේම තොරතුරු මා ළඟ තිබෙනවා. ඒත් අදටත් මම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඖෂධ මාෆියාවට යටවෙන්නේ නැතිව මේ සාර්ථක ඖෂධය අෙප් රෝගීන් සුවපත් කරන්න යොදාගන්න කියලයි, මෙය අපේම නිෂ්පාදනයක් ලෙසට ලෝක වෙළෙඳපොළට යවන්න උනන්දුවෙන්න කියලයි. මේ තුළින් අපේ රටේ ණය බර අඩුකරගන්නත් පුළුවන් වෙයි කියලයි මගේ හැඟීම.

ආයුර්වේද වෛද්‍යකීර්ති ශ්‍රී දේශබන්දු වෛද්යාභිමනී ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය අලුත්වල, ලංකාපුර වෙද මැඳුරේ සතියේ සෑම සෙනසුරාදා, ඉරිදා හා සඳුදා දිනකම උදේ 8 සිට සවස 6 දක්වාත් අනෙක් සෑම දිනකම උදේ 8 සිට රාත්‍රී 7 දක්වාත් ප්‍රතිකාර කරනු ලබයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන කෙනෙකුට නම් කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් පිටව ගාලු පාරේ බටපොළ, අම්පෙගම හරහා අලුත්වලට යා හැකිය. එසේ නැතිනම් අම්බලන්ගොඩ සිට හෝ ගාල්ලේ සිට අලුත්වලට පැමිණිය හැකිය. අලුත්වල හංදියේ සිට ගාල්ල දෙසට ඇති මාර්ගයේ පිහිටි ග්‍රාමීය බැංකුව ඉදිරිපිටින් වැටී ඇති මාර්ගයේ මීටර් පන්සීයක් පමණ ගමන් කරන විට වෙද මැඳුර හමුවේ. ඩෙංගු රෝගීන් ඇතුළු සර්වාංග රෝගීන් සුවපත් කිරීමට වෙහෙසෙන ඇය ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ප්‍රතිකාර කරන වේලාව තුළ පමණක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ලෙසටයි.

ඩෙංගු හොඳ කරන්න දේශීය වෛද්‍ය ප්‍රතිකාරයක්

ඩෙංගු රෝගය දැන් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. වර්ෂා කාලය එළඹීමෙන් පසු එය නැවතී පායන කාලය උදාවීමත් සමග ඩෙංගු රෝගය උත්සන්න වීමට පටන් ගනී. ඩෙංගු රෝගය ව්‍යාප්තවීමත් සමග එය මර්දනය කිරීම සඳහා ඩෙංගු මර්ධන ව්‍යාපාර, එහෙමත් නැතිනම් ඩෙංගු කාර්ය සාධක බළකා පිහිටුවුවත් එය සහමුලින්ම තුරන් කිරීමට නොහැකි වී තිබේ.

ඩෙංගු රෝගය පතුරුවන බවට හා ඩෙංගු මදුරුවන්ට බෝවීමට ඉඩ සැලස්වූ බොහෝ දෙනෙකුට නීති මාර්ගයෙන් දඬුවම් කළද ඩෙංගු රෝගය නොනැවතී නැත. මෙම ඩෙංගු මාරයාට පසුගිය කාලය පුරා ජීවිත පූජා කළ සංඛ්‍යාව විශාල ගණනකි. දිවයිනේ බොහෝ පළාත්වල ඩෙංගු රෝගය පැතිර යාමේ තත්ත්වයක්ද හටගත්තේය. ඩෙංගු කියනවිට අද බොහෝදෙනා භීතියෙන් පසුවෙති. එයට හේතුව මෙය වැළඳුනු බොහෝ දෙනෙකුට එය සුව කර ගැනීමට නොහැකිව ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම නිසාවෙනි.

ඩෙංගු රෝගය සුව කිරීමට දේශීය වශයෙන් දැන් බෙහෙතක් සොයා ගැනීමට පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සමත්ව සිටී. ඩෙංගු රෝගය පමණක් නොව පිළිකාව, වකුගඩු ආශ්රිත රෝග, ආතරයිටීස්, දියවැඩියාව වැනි සෑම රෝගයක්ම දේශීය වෛද්‍ය විද්‍යාත්මකවත් සුව කළ හැකි බව ඇය සඳහන් කළාය. දේශීය වෛද්‍ය විද්‍යාවෙන් ඩෙංගු වැනි රෝග සුවකළ කිහිපදෙනෙකුම ප්‍රතිකාර ලබා සුව වූ බව ඇය ප්‍රකාශ කළාය. සිය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඇය ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි ‘මම මේ රෝග සියල්ලක්ම සුව කරන්නේ පාරම්පරික සිංහල ආයුර්වේද ක්‍රමය අනුවයි. නවගමුව පරම්පරාවෙන් පැවත එන ආයුර්වේද ක්‍රමයට අනුව සෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට පුලුවන්. එසේ සුවකළ බොහෝ දෙනෙකු සිටිනවා. ඔවුන්ට නියමිත ක්‍රමයට අනුව ප්‍රතිකාර ලබාදීමෙන් පසු සම්පූර්ණ සුවය ලබා සිටිනවා.

‘‘මේ ඩෙංගු රෝගයට ප්‍රතිකාර සොයා ගත්තේ ඩෙංගු රෝගයට ගොදුරු වෙච්ච බොහෝ දෙනෙකු සිටින නිසයි. එක එක ප්‍රතිකාර මේ සඳහා දේශීය වශයෙන් සොයාගෙන තිබෙනවා. නමුත් මම මේ සඳහා සොයා ගත්තේ දේශීය ඖෂධ වලින් සැකසූ කසායක්. මෙයට බෙහෙත් වර්ග 12 ක් භාවිතා කරනවා. මේ කසාය නිසි ප්‍රමිතියකට අනුව භාවිතා කළාම සම්පූර්ණයෙන්ම ශරීරයේ ඩෙංගු රෝගයේ විෂ නැතිවෙනවා. එම විෂ නැතිවුණාම ඩෙංගු රෝගය සුව වෙනවා. දැන් ඒ වගේ රෝගීන් හතර 5 දෙනෙකුම මම සුව කරලා තිබෙනවා. ඩෙංගු රෝගය වැළඳුණු රෝගීන්ට මේ කසාය දුන්නහම දින 2 කින් වගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. ඒ කියන්නේ රෝගය ඇඟෙන් තුරන් වෙනවා. මේක අපේ පරම්පරාවෙන් එන රහස් බෙහෙත් වට්ටෝරුවක්.

මේ බෙහෙත සොයා ගත්තේ මෙහෙමයි. මගේ දුවටත් ඩෙංගු රෝගය වැළඳුනා. මීට වසර 2 කට පමණ පෙර. මම මේ බෙහෙත අත්හදා බලන්න මගේ දරුවට දුන්නා. ඊට පස්සේ රුධිර පට්ඨිකාවල අඩුවීම නතර වෙලා ඉහළ ගියා. දින 2 ක් 3 ක් වගේ කාලයේදී රෝගය සම්පූර්ණයෙන්ම සුව වුණා. ඊට පස්සේ තමයි මම විශ්වාස කළේ මේ බෙහෙතෙන් මේ රෝගය සුව කරන්න පුළුවන් කියලා. තවත් කිහිපදෙනෙකුම මේ ප්‍රතිකාර ලබාගත්තා. ඔවුන් සියළුදෙනාම සුව වුණා.

මේ බෙහෙත් වට්ටෝරුව පිළිබඳ සොයා බලා මගේම පරීක්ෂණ වලින් තමයි රෝග සුවකරන්න පුළුවන් කියලා අත්දැකීමෙන් සොයාගත්තේ. මේ බෙහෙත් වට්ටෝරුව පොතපතින් සොයාගත්ත දේවල් නොවෙයි. මම ඒ ඒ බෙහෙත් සොයාගෙන පරීක්ෂණ කරලා නිගමනයකට පැමිණිලා තමයි අදාළ රෝගීන්ට ලබාදෙන්නේ. අදාළ බෙහෙත් වල ගුණ අගුණ සොයලා බලලා මේ මේ ලෙඩේට මේ බෙහෙත් වට්ටෝරුව හොඳයි කියලා නිගමනය කරලයි ප්‍රතිකාර ලබාදෙන්නේ.

දැනට ඩෙංගු රෝගීන් පස්හය දෙනෙක් පමණ මම සුව කරලා තිබෙනවා. මට ඒක වගකීමෙන් කියන්න පුළුවන්. දැන් රුමැටොයිට්ස් ආතරයිටීස් වැනි රෝග වලට නිසි ප්‍රතිකාරයක් තවම නැහැ. නමුත් ඒ රෝගවලටත් මමම බෙහෙත් සකස්කර රෝගීන් සුවකරලා තිබෙනවා. ඒ නිසා 100% ක්ම මේ ප්‍රතිකාර සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. මේ ප්‍රතිකාරවල වගකීම පිළිබඳ මට සහතික වෙන්න පිළිවන්. ඒ පිළිබඳ මම සම්පූර්ණ වගකීම බාරගන්නවා. අපි ඩෙංගු රෝගය වැළඳුනා කියලා පරීක්ෂණ වලින් සොයාගත්තම ඩෙංගු වෛරසය ඇඟේ තිබෙනවද කියලා අනාවරණය වුණාම මේ බෙහෙත් වට්ටෝරුව පාවිච්චි කරාම දින 2 කින් රෝගය නිට්ටාවටම සුව වෙනවා. දරුණු ලෙස ලේ මට්ටම පහත බැස්සොත් දින 4 ක් වගේ කාලයක් තුළ කසාය බෝතලයක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කළාම රෝගය සුවකරන්න පිළිවන්. මේ බෙහෙත් මම සකස් කරලමයි දෙන්නේ. සෑම රෝගයකට බෙහෙත් සකසනවා. ගොඩාක් රෝගීන් එනවා විවිධ රෝග වලට ප්‍රතිකාර ලබාගන්න. අපි ඉතා විශ්වාසයෙන් තමයි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. ප්‍රතිකාර වලින් පස්සේ ඔවුන්ට බලන්න පුළුවන් රෝගය සුව වෙනවද නැද්ද කියලා. මොකද ඒ තරමටම මට මේ බෙහෙත් වට්ටෝරුව ගැන විශ්වාසයි.

මේ වෙදකම මම ඉගෙනගත්තේ මගේ මිත්තනියගෙන්. මේක අවුරුදු 200 කටත් වඩා පැරණි බෙහෙත් වට්ටෝරුවක්. නවගමු පරපුරෙන් පැවත එන සිංහල වෙදකමක්. මගේ පරම්පරාවෙන් එන බෙහෙත් වට්ටෝරු වලින් තමයි ප්‍රතිකාර කරන්නේ. මේ බෙහෙත් වට්ටෝරු කිසිම අවස්ථාවක පිටට යන්න ඉඩ දෙන්නෑ. ඒක නිසාම තමයි මමම බෙහෙත් සකස් කරලා දෙන්නේ.

ඕනෑම රෝගයකට මගේ ළඟ ප්‍රතිකාර තිබෙනවා. ඕනෑම හෘද සැත්කම් වලට භාජනය කරන්න නිගමනය කළ රෝගීන්ව එවැනි සැත්කමකට නොයවා ප්‍රතිකාර කරලා සුවකරන්න මට පුළුවන්. ඒ වගේම ඩෙංගු රෝගය වුණත් අනිවාර්යයෙන්ම මට සුව කරන්න පුළුවන්. ඒ පිළිබඳ මම වගකීමෙන් කියනවා.

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර

(ලංකාදීප පුවත්පතෙන් උපුටා ගැනීමකි)

[QUOTE="sherlock, post: 21983115, member: 106046"] [SIZE="3"]ඩෙංගු රෝගියාට දිය යුතු හොඳම දේ මෙන්න. මේ දේවල් ඔබ දැනගත යුතුමයි... Share audio_imgJuly 21, 2017, 10:34 am 647 ඩෙංගු කියන්නෙ මේ වෙද්දි මුළු රට පුරාම පැවත යන වසංගත තත්වයක්. මේ වෙද්දි කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම රොහල්වල ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. ඩෙංගු රෝග තත්වයේදී රෝගීන්ට ලබා දෙන ආහාර ගැනනම් ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන. අද අපි ඔබට කියන්න යන්නෙ ඒ ගැන සහ තවත් ඔබ දැනගත යුතුම කරුනු කිහිපයක්. දිවයින පුරා වසංගත රෝගයක් ලෙස මේ වනවිට පැතිර ඇති ඩෙංගු රෝගය නිසා ගත වී ඇති මාස හයක කාලය තුළ වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 82,543කි. මේ අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් පාසල් දරුවන් දෙදෙනකු ඇතුළු 230 දෙනෙකු ඉකුත් මාස හය තුළ මිය ගොස් තිබේ. රට පුරාම මෙම ඩෙංගු උණ රෝගය තවදුරටත් තදින් පැතිරයමින් පවතින අතර කොළඹ, ගම්පහ, මාතර, කළුතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල මෙම රෝගය විශේෂයෙන්ම පැතිර යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. මේ අනුව මෙම ඩෙංගු රෝගය මාරාන්තික රෝගයකි. මේ නිසාම ඉකුත් කාලය පුරාවටම ඩෙංගු රෝගය කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබුණ අතර ඩෙංගු උණ රෝගය පතුරවන මදුරුවන් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු රජයේ විවිධ ආයතන එක්ව නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නොයෙක් උපක්‍රම යෙදූහ. එහෙත් ඩෙංගු උණ රෝගය පැතිර යාමේ අවදානම එතරම් අඩු වූ බවක් නම් පෙනෙන්නට නැත. අද සමහර රජයේ රෝහල්වල වාට්ටු ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී පවතී. සමහර රෝහල්වල උණ රෝගීන් සඳහා වෙනම වාට්ටු විවෘත කර ඇත. තවත් සමහර රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම නවතා දමා ඇත. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් පවසන අන්දමට මෙම ඩෙංගු රෝගය අසාදනය කරනු ලබන වෛරසයට මෙතෙක් කිසිදු ඖෂධයක් සොයාගෙන නැත. එහෙත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම යටෙත් මේ වනවිට මෙම මාරාන්තික ඩෙංගු වෛරසය සඳහා ඖෂධයක් සොයාගෙන තිබේ. ඒ මීට වසර ගණනාවකට පෙරය. මෙරට පාරම්පරික වෙද පවුලකින් පැවත එන වෛද්‍යවරියක් වූ ආයුර්වේද වෛද්‍ය ආචාර්්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය මෙම ඩෙංගු රෝගයට සාර්ථක ඖෂධයක් සොයාගෙන ඇත්තේ 2009 වසරේදීය. එහෙත් මෙම වෛද්‍යවරිය පිළිබඳව හෝ ඇය සොයාගනු ලැබූ මෙම ෙද්ශීය ඖෂධය ගැන හෝ නිසි ඇගයීමක් ලබාදීමට තවමත් මෙරට සෞඛ්‍ය බලධාරීන් පියවරක් ගත් බවක් නම් පෙනෙන්නට නැත. ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනපතා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දිනකට දෙසීය ඉක්මවා යන බව වාර්තා වේ. අප මේ ලිපිය සකස් කිරීම සඳහා ඇය හමුවීමට ගිය දිනයේ රාත්‍රී 7.30 වනවිටත් සංඝයා වහන්සේලා ඇතුළු රෝගීන් තිහක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබීම ඊට හොඳම නිදසුනකි. දකුණේ පාරම්පරික වෙද පවුලක සාමාජිකාවක් වූ ඇය සිදුකළ අත්හදා බැලීම්වලින් සහ දක්ෂ සර්ප විෂ වෛද්‍යවරයෙකු වූ ඇගේ පියා සමඟ කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් මත ඇය බොරැල්ල ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද උපාධි අපේක්ෂිකාවක්ව සිටියදීම ලොව බරපතළ ගණයේ වෛරසයක් වූ ඩෙංගු වෛරසය මැඩලීමට මෙම ඖෂධය නිපදවීමට සමත් වී තිබේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරන්නටත් පෙරම ඇය මෙම ඖෂධය සොයාගනු ලැබූවද මේ සොයාගැනීම කුහකත්වයෙන් තොරව පිළිගෙන ඊට නිසි වටිනාකමක් ලබාදීමට එදා කිසිදු බලධාරියෙකු කටයුතු කර නැත. එහෙත් තරංගා එම උත්සාහය අත්නොහැර ඉදිරියටම ගියාය. එහි ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේද සභාවේ නියමයන්ට අනුකූලව ඩෙංගු රෝගයට ඔෟෂධයක් සොයාගනු ලැබූ බවට පිළිගෙන ආයුර්වේද සභාව විසින් 2012 දෙසැම්බර් මස 05 වැනිදා ඇයට සහතික පත්‍රයක් පිරිනමා ඇත. ඒ වනවිට ඇය සිය සොයාගැනීමේ නීතිමය අයිතිය සඳහා පේටන්ට් බලපත්රයද ලබාගෙන ඇත. වෛද්‍ය තරංගා වික්‍රමසූරිය මහත්මිය සොයාගත් මේ ඖෂධය මඟින් මේ වන විට ඩෙංගු රෝගීන් පනස් දහසකට අධික ප්‍රමාණයක් සුවපත් කර තිබේ. මේ වන විටත් දිනපතාම ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අනුව මෙම ඖෂධය සඳහා ෙරා්ගීන්ගේ ඇති ඉල්ලුම පෙනෙන්නට තිබේ. එහෙත් පුදුමය නම් ඩෙංගු රෝගය සුව කිරීම සඳහා සියලු නෛතික තත්ත්වයන් සම්පූර්ණ කර ඇති මෙම ඖෂධය සඳහා බලධාරීන්ගේ නිසි ඇගයීමක් නොලැබ තිබීමය. ජනාධිපති සම්මාන ඇතුළු නොයෙකුත් සම්මාන, ප්‍රශංසා ඇයට ලැබී ඇතත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට මෙම ඔෟෂධය ලබාදී ඔවුන් සුවපත් කිරීමට හා රෝගීන් මරණයෙන් මුදවා ගැනීමට තවමත් බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. හෙළ වෙදකමෙන් ඩෙංගු රෝගයට පිළියම් ඩෙංගු රෝගය මාරාන්තික රෝගයක්ව තිබියදී ඊට මුහුණදී තමන් වෙත පැමිණෙන රෝගීන් සිය ගණනකට තමන් සොයාගත් ඔෟෂධය මඟින් සුවපත්භාවය ලබාදෙන්නට වෙහෙසන ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය හා අප මෙම සාකච්ඡාව කෙළ් අම්බලන්ගොඩ, අලුත්වල පිහිටි ලංකාපුර වෙද මැඳුරේදීය. ඩෙංගු රෝගය කියන්නේ මොන වගේ දෙයක්ද? ඩෙංගු කියන්නේ රුධිර පට්ටිකා අඩුවන එකම නෙමෙයි. එය එක රෝග ලක්ෂණයක් පමණයි. ඩෙංගු වෛරසයෙන් හානි කරන්නේ වකුගඩුවලට හා අක්මාවටයි. අපි කළ යුත්තේ පළමුවෙන්ම රෝගියාගේ වකුගඩු හා අක්මාව ආරක්ෂා කරගැනීමයි. මෙහිදී පොටෑසියම් බහුල ආහාර, ප්‍රෝටීන් බහුල ආහාර මෙන්ම ඇල්කොහොල් බහුල ආහාර දීමෙන් වැළකිය යුතුයි. සමහරුන්ගේ මතයක් තිබෙනවා කොළ පාට ඇපල් වගේ දේවල් ඩෙංගු රෝගීන්ට සුදුසුයි කියලා. ඇපල්වල 10%ක් ඇල්කොහොල් තිබෙනවා. ඇල්කොහොල් අධික ආහාරවලින් රෝගියා ඈත් කළ යුතුයි. මා දෙනු ලබන්නේ ඩෙංගුවලට නිශ්චිත ඖෂධයක්. වකුගඩු ආබාධ අඩු කරලා මුත්‍රා කිරීම පහසුකරලා අක්මාව සාමාන්‍ය තත්ත්වයට ඇවිත් රුධිර පට්ටිකා ඉහළ යාමක් මේ මගින් සිදුවෙනවා. සුදු රුධිරානු (WBC) ඉහළ යාමකුයි සිදුවන්නේ. ඩෙංගු වෛරස් විනාශ වුණාට පසුවයි හොඳට මුත්‍රා පිටවෙන්නේ. මේ ඔෟෂධය රෝග නිධානයට දෙන ඔෟෂධයක් නිසා මදුරුවා රෝග ලක්ෂණ කොච්චර වෙනස් කළත් මේ බෙහෙතින් ඩෙංගු රෝගය විනාශ වෙනවා. සමහරු මේ රෝගීන්ට පොළොස් තම්බල වතුර දෙන බව දැනගන්නට තිබෙනවා. එහෙම දෙන්න එපා. එහෙම දුන්නාම වෙන්නේ රුධිරය ඉහළ යන එකයි. එයින් ෙරා්ගී තත්ත්වය තවත් වැඩිවෙනවා. සමහරු ගස්ලබු කොළ යුෂ දෙන බව දැනගන්නට තිබෙනවා. ගස්ලබු කොළ යුෂ දුන්නම රුධිර පට්ටිකා කැටි ගැසෙනවා. ඒ නිසා ඒවා රුධිර නාලිකාවල සිරවීමෙන් රෝගියා අංශභාග තත්ත්වයට පත්විය හැකියි. ප්‍රතිශක්තිය අඩුවනවිට හෘද ස්පන්දනය වැඩි වෙනවා. එයට හේතුව අක්මාවෙන් හෘද වස්තුවට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය නොලැබීමයි. ඩෙංගු රෝගියෙකුට දියයුතු හොඳම දෙය පිරිසිදු වතුරයි. සුදු ළුෑණු, අබ, ඉඟුරු, විනාකිරි, තෙල්, මස්, මාළු බිත්තර ඩෙංගු රෝගීන්ට ඉතාම අහිතකර ආහාරයි. අධික අම්ල සහිත පලතුරු හා එළවළු හොඳ නැහැ. අන්නාසි, කෙසෙල්, තැබිලි වතුර, අඹ, පැපොල්, තක්කාලි, බිම්මල්, මල්ගෝවා ආදී ආහාර වර්ග මෙන්ම ඇපල් ජූස්, සිරප් වර්ග මෙන්ම කෘතිම රසකාරක අඩංගු ආහාරපාන නොදිය යුතුයි. දෙළුම් යුෂ, පේර යුෂ, පැණි කොමඩු යුෂ වැනි දේ හොඳයි. ගස්ලබු ගසේ කොටස් මේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන බව බොහෝ දෙනා පවසනවා. මේ අදහස අද ඉතාම ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙනවා. ගස්ලබු ගසේ කොටස් භාවිතාකර හදන ඖෂධයක් ගැන මා කිසිවිටෙක සඳහන් කර නැහැ. ඇතැම් අය මිත්‍යා මත පළකරනවා මගේ ඖෂධය ගස්ලබු ගසේ කොටස්වලින් නිෂ්පාදනය කළ එකක් බවට. එය සම්පූර්ණ අසත්‍යයක්. ගස්ලබු ගසේ කොටස්වලින් හදපු බෙහෙත් දීල සමහර රෝගීන් ජීවිතක්ෂයට පත්වූ අවස්ථාත් අසන්නට ලැබෙනවා. ඩෙංගු රෝගය උත්සන්න වුණාට පස්සේ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවීමට පමණක් ඖෂධ දීලා හරියන්නේ නැහැ. මේ රෝගය උත්සන්න වුණාම රෝගියාගේ වකුගඩු හා පෙනහලුවලටත් ඒකේ බලපෑම් ඇති වෙනවා. ඒ නිසා ඩෙංගුවලට ප්‍රතිකාර ලබාදීමේදී මේ හැම තත්ත්වයක් ගැනම සිතා බැලිය යුතුයි. අත්වැරැද්දක් වුණොත් වටිනා මිනිස් ජීවිතයකුයි නැති වෙන්නේ. ඒ නිසා ඩෙංගු රෝගියෙකුට මොන ප්‍රතිකාරයක් කළත් එයට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය තිබේද යන්න සොයා බැලීම රෝගීන්ගේ වගේම ජනතාවගේත් වගකීමක්. ඒ නිසා තමයි රෝගියාගේ රුධිර සාම්පල පරීක්ෂා කරල ඒ වාර්තා මත රෝගියා ඒ වෙනකොට ඉන්න තත්ත්වය මත ප්‍රතිකාර ලබා දෙන්නේ. එහෙම නැතිව අාවාට ගියාට මේ ප්‍රතිකාර ලබාදිය නොහැකියි. මෙම ඔෟෂධය සඳහා රජයේ අනුමැතිය ඇති බව දැන දැනත් තවමත් එය නිශ්චිත ප්‍රතිකාරයක් ලෙස අපේ රටේ නම්කර නැහැ නේද? එය තමයි මටත් තිබෙන ප්රශ්නය. මම සොයාගත් මේ ඖෂධය කිසිදු සැකයකින් තොරව නිර්දේශ කරන්න පුළුවන් කියන එක රජයේ වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පැහැදිලියි. ආයුර්වේද වෛද්‍ය සභාව විසින් පරීක්ෂණ රාශියක් සිදුකිරීමෙන් පසුව තමයි අනුමැතිය ලබාදුන්නේ. ඒ අනුමැතිය ලැබුණට පස්සේ මගේ ව්‍යාපාරයක් විදියට වෙළඳ භාණ්ඩයක් කරලා වෙළෙඳ පොළට යවන්න මට අවශ්‍ය වුණේ නැහැ. මට ඕනෑ වුණේ මේ මගින් අපේ රටේ රෝගීන් සුවපත් කරන්නයි. ඊට අමතරව අපේ රටේ නිෂ්පාදනයක් විදියට මේ බෙහෙත ලෝකයටම දෙන්නයි. නමුත් අපේ රටේ වගකිවයුත්තන් කිසිකෙනෙක් ඒ ගැන කල්පනා කර වැඩ කළේ නැහැ. මට ඒ ගැන දුකකුත් තිබෙනවා. නමුත් මේ පිළිබඳව දැනගත් සමහර ජාත්‍යන්තර ඖෂධ සමාගම්වලින් මගේ ‘පේටන්ට්’ එක ඒ අයට මුදලට දෙන්න කියලා ඉල්ලීම් කළා. ඒ යෝජනා කළ මුදල් ප්‍රමාණය මට පරම්පරා ගණනකට වුණත් ඇති. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. මම එහෙම මේ ඔෟෂධය විකුණුවා නම් අපේ රටේ රෝගියෙකුට එ්ක මට දෙන්න ලැබෙන්නේ නැහැ. අපට ඒක ෆාමසියෙන් තමයි ගන්න වෙන්නේ. මේ බෙහෙත සමාජගත නොවන්නේ බෙහෙතේ ගැටලුවක් නිසා නෙමෙයි. ඒක නිෂ්පාදනය කරලා තිබෙන්නේ අපේ රටේ අපේ දේශීය වෙදකමේ හාස්කම් එක්ක වෙන නිසාත් තමයි මේක තවමත් මේ මට්ටමින් තිබෙන්නේ කියන එකයි මගේ හැඟීම. ඒ මොනවා වුණත් අපේ රටේ ඩෙංගු රෝගීන් පනස් දහසකට වඩා දැනට මා ප්‍රතිකාර කර තිබෙනවා. දැනටත් දවසකට රෝගීන් දෙසීයකට වඩා දිනපතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. ඒ හැම ෙරා්ගියෙකුගේම තොරතුරු මා ළඟ තිබෙනවා. ඒත් අදටත් මම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඖෂධ මාෆියාවට යටවෙන්නේ නැතිව මේ සාර්ථක ඖෂධය අෙප් රෝගීන් සුවපත් කරන්න යොදාගන්න කියලයි, මෙය අපේම නිෂ්පාදනයක් ලෙසට ලෝක වෙළෙඳපොළට යවන්න උනන්දුවෙන්න කියලයි. මේ තුළින් අපේ රටේ ණය බර අඩුකරගන්නත් පුළුවන් වෙයි කියලයි මගේ හැඟීම. ආයුර්වේද වෛද්‍යකීර්ති ශ්‍රී දේශබන්දු වෛද්යාභිමනී ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය අලුත්වල, ලංකාපුර වෙද මැඳුරේ සතියේ සෑම සෙනසුරාදා, ඉරිදා හා සඳුදා දිනකම උදේ 8 සිට සවස 6 දක්වාත් අනෙක් සෑම දිනකම උදේ 8 සිට රාත්‍රී 7 දක්වාත් ප්‍රතිකාර කරනු ලබයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන කෙනෙකුට නම් කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් පිටව ගාලු පාරේ බටපොළ, අම්පෙගම හරහා අලුත්වලට යා හැකිය. එසේ නැතිනම් අම්බලන්ගොඩ සිට හෝ ගාල්ලේ සිට අලුත්වලට පැමිණිය හැකිය. අලුත්වල හංදියේ සිට ගාල්ල දෙසට ඇති මාර්ගයේ පිහිටි ග්‍රාමීය බැංකුව ඉදිරිපිටින් වැටී ඇති මාර්ගයේ මීටර් පන්සීයක් පමණ ගමන් කරන විට වෙද මැඳුර හමුවේ. ඩෙංගු රෝගීන් ඇතුළු සර්වාංග රෝගීන් සුවපත් කිරීමට වෙහෙසෙන ඇය ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ප්‍රතිකාර කරන වේලාව තුළ පමණක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ලෙසටයි. ඩෙංගු හොඳ කරන්න දේශීය වෛද්‍ය ප්‍රතිකාරයක් ඩෙංගු රෝගය දැන් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. වර්ෂා කාලය එළඹීමෙන් පසු එය නැවතී පායන කාලය උදාවීමත් සමග ඩෙංගු රෝගය උත්සන්න වීමට පටන් ගනී. ඩෙංගු රෝගය ව්‍යාප්තවීමත් සමග එය මර්දනය කිරීම සඳහා ඩෙංගු මර්ධන ව්‍යාපාර, එහෙමත් නැතිනම් ඩෙංගු කාර්ය සාධක බළකා පිහිටුවුවත් එය සහමුලින්ම තුරන් කිරීමට නොහැකි වී තිබේ. ඩෙංගු රෝගය පතුරුවන බවට හා ඩෙංගු මදුරුවන්ට බෝවීමට ඉඩ සැලස්වූ බොහෝ දෙනෙකුට නීති මාර්ගයෙන් දඬුවම් කළද ඩෙංගු රෝගය නොනැවතී නැත. මෙම ඩෙංගු මාරයාට පසුගිය කාලය පුරා ජීවිත පූජා කළ සංඛ්‍යාව විශාල ගණනකි. දිවයිනේ බොහෝ පළාත්වල ඩෙංගු රෝගය පැතිර යාමේ තත්ත්වයක්ද හටගත්තේය. ඩෙංගු කියනවිට අද බොහෝදෙනා භීතියෙන් පසුවෙති. එයට හේතුව මෙය වැළඳුනු බොහෝ දෙනෙකුට එය සුව කර ගැනීමට නොහැකිව ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම නිසාවෙනි. ඩෙංගු රෝගය සුව කිරීමට දේශීය වශයෙන් දැන් බෙහෙතක් සොයා ගැනීමට පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සමත්ව සිටී. ඩෙංගු රෝගය පමණක් නොව පිළිකාව, වකුගඩු ආශ්රිත රෝග, ආතරයිටීස්, දියවැඩියාව වැනි සෑම රෝගයක්ම දේශීය වෛද්‍ය විද්‍යාත්මකවත් සුව කළ හැකි බව ඇය සඳහන් කළාය. දේශීය වෛද්‍ය විද්‍යාවෙන් ඩෙංගු වැනි රෝග සුවකළ කිහිපදෙනෙකුම ප්‍රතිකාර ලබා සුව වූ බව ඇය ප්‍රකාශ කළාය. සිය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඇය ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි ‘මම මේ රෝග සියල්ලක්ම සුව කරන්නේ පාරම්පරික සිංහල ආයුර්වේද ක්‍රමය අනුවයි. නවගමුව පරම්පරාවෙන් පැවත එන ආයුර්වේද ක්‍රමයට අනුව සෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට පුලුවන්. එසේ සුවකළ බොහෝ දෙනෙකු සිටිනවා. ඔවුන්ට නියමිත ක්‍රමයට අනුව ප්‍රතිකාර ලබාදීමෙන් පසු සම්පූර්ණ සුවය ලබා සිටිනවා. ‘‘මේ ඩෙංගු රෝගයට ප්‍රතිකාර සොයා ගත්තේ ඩෙංගු රෝගයට ගොදුරු වෙච්ච බොහෝ දෙනෙකු සිටින නිසයි. එක එක ප්‍රතිකාර මේ සඳහා දේශීය වශයෙන් සොයාගෙන තිබෙනවා. නමුත් මම මේ සඳහා සොයා ගත්තේ දේශීය ඖෂධ වලින් සැකසූ කසායක්. මෙයට බෙහෙත් වර්ග 12 ක් භාවිතා කරනවා. මේ කසාය නිසි ප්‍රමිතියකට අනුව භාවිතා කළාම සම්පූර්ණයෙන්ම ශරීරයේ ඩෙංගු රෝගයේ විෂ නැතිවෙනවා. එම විෂ නැතිවුණාම ඩෙංගු රෝගය සුව වෙනවා. දැන් ඒ වගේ රෝගීන් හතර 5 දෙනෙකුම මම සුව කරලා තිබෙනවා. ඩෙංගු රෝගය වැළඳුණු රෝගීන්ට මේ කසාය දුන්නහම දින 2 කින් වගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. ඒ කියන්නේ රෝගය ඇඟෙන් තුරන් වෙනවා. මේක අපේ පරම්පරාවෙන් එන රහස් බෙහෙත් වට්ටෝරුවක්. මේ බෙහෙත සොයා ගත්තේ මෙහෙමයි. මගේ දුවටත් ඩෙංගු රෝගය වැළඳුනා. මීට වසර 2 කට පමණ පෙර. මම මේ බෙහෙත අත්හදා බලන්න මගේ දරුවට දුන්නා. ඊට පස්සේ රුධිර පට්ඨිකාවල අඩුවීම නතර වෙලා ඉහළ ගියා. දින 2 ක් 3 ක් වගේ කාලයේදී රෝගය සම්පූර්ණයෙන්ම සුව වුණා. ඊට පස්සේ තමයි මම විශ්වාස කළේ මේ බෙහෙතෙන් මේ රෝගය සුව කරන්න පුළුවන් කියලා. තවත් කිහිපදෙනෙකුම මේ ප්‍රතිකාර ලබාගත්තා. ඔවුන් සියළුදෙනාම සුව වුණා. මේ බෙහෙත් වට්ටෝරුව පිළිබඳ සොයා බලා මගේම පරීක්ෂණ වලින් තමයි රෝග සුවකරන්න පුළුවන් කියලා අත්දැකීමෙන් සොයාගත්තේ. මේ බෙහෙත් වට්ටෝරුව පොතපතින් සොයාගත්ත දේවල් නොවෙයි. මම ඒ ඒ බෙහෙත් සොයාගෙන පරීක්ෂණ කරලා නිගමනයකට පැමිණිලා තමයි අදාළ රෝගීන්ට ලබාදෙන්නේ. අදාළ බෙහෙත් වල ගුණ අගුණ සොයලා බලලා මේ මේ ලෙඩේට මේ බෙහෙත් වට්ටෝරුව හොඳයි කියලා නිගමනය කරලයි ප්‍රතිකාර ලබාදෙන්නේ. දැනට ඩෙංගු රෝගීන් පස්හය දෙනෙක් පමණ මම සුව කරලා තිබෙනවා. මට ඒක වගකීමෙන් කියන්න පුළුවන්. දැන් රුමැටොයිට්ස් ආතරයිටීස් වැනි රෝග වලට නිසි ප්‍රතිකාරයක් තවම නැහැ. නමුත් ඒ රෝගවලටත් මමම බෙහෙත් සකස්කර රෝගීන් සුවකරලා තිබෙනවා. ඒ නිසා 100% ක්ම මේ ප්‍රතිකාර සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. මේ ප්‍රතිකාරවල වගකීම පිළිබඳ මට සහතික වෙන්න පිළිවන්. ඒ පිළිබඳ මම සම්පූර්ණ වගකීම බාරගන්නවා. අපි ඩෙංගු රෝගය වැළඳුනා කියලා පරීක්ෂණ වලින් සොයාගත්තම ඩෙංගු වෛරසය ඇඟේ තිබෙනවද කියලා අනාවරණය වුණාම මේ බෙහෙත් වට්ටෝරුව පාවිච්චි කරාම දින 2 කින් රෝගය නිට්ටාවටම සුව වෙනවා. දරුණු ලෙස ලේ මට්ටම පහත බැස්සොත් දින 4 ක් වගේ කාලයක් තුළ කසාය බෝතලයක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කළාම රෝගය සුවකරන්න පිළිවන්. මේ බෙහෙත් මම සකස් කරලමයි දෙන්නේ. සෑම රෝගයකට බෙහෙත් සකසනවා. ගොඩාක් රෝගීන් එනවා විවිධ රෝග වලට ප්‍රතිකාර ලබාගන්න. අපි ඉතා විශ්වාසයෙන් තමයි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. ප්‍රතිකාර වලින් පස්සේ ඔවුන්ට බලන්න පුළුවන් රෝගය සුව වෙනවද නැද්ද කියලා. මොකද ඒ තරමටම මට මේ බෙහෙත් වට්ටෝරුව ගැන විශ්වාසයි. මේ වෙදකම මම ඉගෙනගත්තේ මගේ මිත්තනියගෙන්. මේක අවුරුදු 200 කටත් වඩා පැරණි බෙහෙත් වට්ටෝරුවක්. නවගමු පරපුරෙන් පැවත එන සිංහල වෙදකමක්. මගේ පරම්පරාවෙන් එන බෙහෙත් වට්ටෝරු වලින් තමයි ප්‍රතිකාර කරන්නේ. මේ බෙහෙත් වට්ටෝරු කිසිම අවස්ථාවක පිටට යන්න ඉඩ දෙන්නෑ. ඒක නිසාම තමයි මමම බෙහෙත් සකස් කරලා දෙන්නේ. ඕනෑම රෝගයකට මගේ ළඟ ප්‍රතිකාර තිබෙනවා. ඕනෑම හෘද සැත්කම් වලට භාජනය කරන්න නිගමනය කළ රෝගීන්ව එවැනි සැත්කමකට නොයවා ප්‍රතිකාර කරලා සුවකරන්න මට පුළුවන්. ඒ වගේම ඩෙංගු රෝගය වුණත් අනිවාර්යයෙන්ම මට සුව කරන්න පුළුවන්. ඒ පිළිබඳ මම වගකීමෙන් කියනවා. සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර (ලංකාදීප පුවත්පතෙන් උපුටා ගැනීමකි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom