Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අවමගුල් අගෝස්තුව ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කරන්න බෑ කියල තමයි ගොඩක් අය කිව්වේ ...මම කියන්නේ පුළුවන් කියල ...ආය type කරන්න බැරි නිසා කලින් දාපු පොස්ට් එකක් එහෙමම දාන්නම් ..කෙටියෙන් කිව්වේ ...step by step කියන්නත් පුළුවන් ..

ඒක කරන විදිය කියල නෑනේ බන් ...කොහොමත් මේ health feild එකේ ඉන්නෙම ඔලුව ඉදමගත්ත එවුන් ..දන්න එකම දේ තමයි සුද්ද කරපිය සුද්ද කරපිය සුද්ද කරපිය ...

එකම දේ ආය ආය කියන්න බෑනේ ...මම කලින්ම කියපු දේ copy paste කරන්නම් ...අපේ උන් නෙට් අස්සේ ඉන්නෙත් නෑ ...gov ෆක්කු ඩෙංගු මදුරුවා මරන්නෙත් නෑ ...කිම්බ සුද්ද කලා කියල මදුරුවා බෝවන එක නවතින්නෙත් නැති නිසා කල යුතු දේ කිව්වම මම පට්ට මෝඩයෙක් කියල නම් අහගත්තා ....

යකු දැන් කී පාරක් නම් කිව්වද කිම්බ අස්සේ සුද්ද කලාට වැඩක් නෑ බොල ...කරන්න තියෙන්නේ එක දෙයයි ...thread එකක්ම දාල කිව්වේ ඒකයි ...

"යකෝ බලන බලන අත ඩෙංගු ...අවුරුදු කීයක්ද දැන් ...

මේ රජයේ ෆක්කුන්ට තේරෙන්නේ නැද්ද යකු මොකක්ද මේකට කරන්න ඕනි කියල

අර phd මේ phd ඔස්තාර්ලා හැට හුටමාරක් ඉන්නවා ...එකෙක්ට නෑ idea එකක් ...ගෙවල් වල පොල් කට්ටේ හුජ්ජ බිංදුව හොය හොයා යන්න විතරයි දන්නේ ..හැබැයි මුන්ට ගෙවන පඩි නම් අස්ප ගණන් ...

යකෝ මේකට කරන්න ඕනි මෙච්චරයි

දැන් අවුරුදු විස්සක විතර ඉදන් ඩෙංගු ...තව අවුරුදු 20 යනකනුත් මේ විදියම තමයි නැත්නම් මිට අන්තයි ...

**මුලික පිරිවැයක් දරපිය මුලින්

**හදපිය ජන ශුන්‍ය හරි සුදුසු හරි පෙදෙසක අඩුම ගානේ 1000 විතරවත් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක් ...( 2000 විතර ඉන්න army camp එකක් )

**ඩෙංගු හැදෙන හැදෙන එකා ගෙනත් දාපිය ඔය ඉස්පිරිතාලෙට රටේ කොහේ හිටියත් ...

**ඩෙංගු මදුරුවා දවස් 10 බොල ඉන්නේ ...

**තව එකෙක්ට බෝවෙන්න තියන කාල සීමාව ඉවර වුනාම යවපිය ගෙදර ...

**යකු ලංකාවේ ඔක්කොම ඩෙංගු රෝගීන් දැන් එක තැනක ..

**දැන් රටේ අනික් තැන්වල ඉන්න ඩෙංගු මදුරුවා අහවල් එකෙක්ගෙන් ලේ බොන්නද බොල ...

මීට වඩා හොද idea එකක් තවත් තියනවද යකු ....gov මෝඩ ෆක්කු දැන් මිලියන කීයක් කාබාසිනියා කරලා ඇද්ද මුන්ගේ punda ඩෙංගු මර්දනයට ... "

කියපු දේ හරියට තේරුම් ගත්තේ නැති නිසා ආයෙත් ටිකක් පැහැදිලි කරලා කිව්වා

" මම කියන්නේ මෙහෙම සීන් එකක් ...ඩෙංගු මදුරුවා මර්ධනයට gov ෆක්කු මොකවත් කරන්නේ නෑ කියල අපි පැහැදිලිව දන්නවනේ දැන් ...ඒක අමතක කරලා control කරන්න පුළුවන් විදියක් ගැන මම කිව්වේ ..ඇයි උබ බෑ කියන්නේ ...

හැමවෙලාවෙම නෙට් එකක් ඇතුලේ අපේ උන් ඉදියිද ...ඒක කරන්න අමාරුයි ...දැන් බලපන් ඩෙංගු හැදෙන්නේ කොහොමද මම දන්නේ නෑ ...හැබැයි හැදුන එකෙක්ගේ ලේ බීල තව එකෙක් කෑවොත් අනිකට හැදෙනවනේ ...ඕකනේ සරල තියරිය ...ඩෙංගු මදුරුවා වැඩි වෙන කාලෙට ඩෙංගු රෝගිනුත් වැඩි වෙනවා ...කෙලින්ම ඩෙංගු මදුරුවෙක් කාල ඩෙංගු හදුනා කියහන්කෝ ( එහෙම හැදෙනවද මම දන්නේ නෑ ) එහෙම හැදෙනවානම් ඒක අඩු සම්බවිතාවක් ...මොකද අපි හැමෝටම ඔය ඩෙංගු මදුරුවා එකා පාරක් හරි විදලා තියනවා ...දැන් එහෙනම් මොකක්ද අපි කරන්න ඕනි ...ඩෙංගු මදුරුවෝ සහ ඩෙංගු රෝගීන් සහමුලින් වෙන් කරන්න ඕනි ...ඕක තමයි මගේ point එක ... ...දැන් බලපන් ඩෙංගු හැදිච්ච එවුනුයි අනිත් එවුනුයි ඩෙංගු මදුරුවෝයි එක ගොඩේ ඉදගෙන කොහොමද බන් control කරන්නේ ...මදුරුවාට යන්න කිව්වට යන්නේ නැති නිසා තමයි ඩෙංගු රෝගීන් සියලු දෙනා ලංකාවේ එක zone එකකට දාන්න කිව්වේ ...එතකොට රෝග පැතිරීමට ඩෙංගු මදුරුවන්ට ඩෙංගු රෝගීන් නෑ ...උන් ඔක්කොම එකම තැනක ...ලෙඩ්ඩු 1000-2000 ඉන්න පුළුවන් ඉස්පිරිතලයක් හදන්න බැරි කමක් නෑනේ ( බැරිමනම් army camp එකක් ගනිනින්කෝ )...මදුරුවෝ මර්ධනයට මුන්ට කිසිම අදහසක් නැති නිසා කොහොමත් 100% ඩෙංගු නැති කරන්න බෑ ...නමුත් patient isolation ක්‍රමයෙන් 90% විතර control කරන්න පුළුවන් ...මට හිතෙන්නෙම පුළුවන් කියල ...හැබැයි මොලේ වැඩිච්ච මුන්ට මෙහෙම දෙයක් හිතෙන්නේවත් නෑ ...මේ කෙටියෙන් කිව්වේ ...step by step ඕනි නම් කියන්නම් කොහොමද කරන්නේ කියල ... "

Originally Posted by WwW.lk View Post

danata dengo patient la 80000 ganak lankawe innawa kiyala kiyanne machan,ithin dengu bowenna issarawela dengu hadune maduruwekgen nam u hadena eka nathara karanna epa ban mulin,apita kanna inna thanak naththam api wada wenawa wagee,uba kiyana dee hari dengu maduruwagen hadenne nathuwa bo wenawanam witharak,dengu negative wenna 3 week yanawa minimum platelet count eka up wenna patan gaththata passe,ithin uba kiyana kathawa practicalda kiyana ka balanna wenawa machan,neethiyak genalla wenama onthe spot nadu danna thibbanam oka sahena durata adu weyi kiyala hithenawa

bayata,mokada ape waththa hadena maduruwa kanne apita witharak nemene ban anik ayatath kanawa .habayi neethiya wagee thadata thiyenna one

මේ time period එක ගොඩක් ඩෙංගු පැතිරෙන කාලයක් ...80000 ඉන්නවා කියන්නේ ගෙවුණු මාස 06 ඇතුලත කියමුකෝ ...ඒ කියන්නේ මේ තරම් පැතිරිලත් සති 02 කාලයක් ඇතුලත ලෙඩ්ඩු 3000 ...ඔය 80000 ට එකම දවසේ ඩෙංගු හැදුනේ නෑනේ ...හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ ..මිනිස්සුන්ට කන්න නැති වුනොත් වදවෙනවා වගේ කෘමින් වද කරන්න බෑ ...පාලනයක් විතරයි කරන්න පුළුවන් ...කොච්චර වද කරත් ආයෙත් එක මදුරුවෙක්ගෙන් හරි මේ විදියටම පැතිරෙනවා ...කාලෙකට අඩු වෙනවා ආය පැතිරෙනවා ...දැන් gov ෆක්කු සුද්ද කිරීමෙන් පමණක් ඩෙංගු තුරන් කල හැක කියන මතය පතුරුවන්නේ මුන්ට වෙනත් විකල්ප විසදුමක් කරගන්න තෙරුමක් නැති නිසා සහ මෙහෙම ලෙඩ්ඩු වැඩිවෙනකොට රජය අපකීර්තියට පත් වෙන නිසා තාවකාලිකව මේක ටිකක් හරි පාලනයක් කරගන්න ...දැන් කොච්චර නම් සුද්ද කලාද ..කෝ ප්‍රතිපල ...දැන් පැලැස්තර දැම්ම හොදටම ඇති ..මදුරුවා තුරන් කරන්න බැරි නිසා තමයි මදුරුවාට පතුරන්න ඩෙංගු වයිරසය නොදෙන්න ඕනි ....ඒකට තමයි ඩෙංගු රෝගීන්ව isolate කරන්නේ ...අමාරු වැඩක් නෙවෙයි ...army camp එකකින් පටන් ගන්න පුළුවන් ...සති 2ක් ඇතුලත රෝගීන් 2000 quarantine කරන්න පුළුවන් ලේසියෙන්ම ...එක දවසින් බැහැ අවුරුදු 1 1/2 වගේ යනකොට 90% control කරන්න පුළුවන් step by step කියන්නම් කොහොමද මේක කරන්නේ කියල ...

[QUOTE="HHBD, post: 21983153, member: 558287"] [B][SIZE="4"]මේක කරන්න බෑ කියල තමයි ගොඩක් අය කිව්වේ ...මම කියන්නේ පුළුවන් කියල ...ආය type කරන්න බැරි නිසා කලින් දාපු පොස්ට් එකක් එහෙමම දාන්නම් ..කෙටියෙන් කිව්වේ ...step by step කියන්නත් පුළුවන් ..[/SIZE][/B] [SIZE="4"][I][COLOR="DarkRed"]ඒක කරන විදිය කියල නෑනේ බන් ...කොහොමත් මේ health feild එකේ ඉන්නෙම ඔලුව ඉදමගත්ත එවුන් ..දන්න එකම දේ තමයි සුද්ද කරපිය සුද්ද කරපිය සුද්ද කරපිය ... එකම දේ ආය ආය කියන්න බෑනේ ...මම කලින්ම කියපු දේ copy paste කරන්නම් ...අපේ උන් නෙට් අස්සේ ඉන්නෙත් නෑ ...gov ෆක්කු ඩෙංගු මදුරුවා මරන්නෙත් නෑ ...කිම්බ සුද්ද කලා කියල මදුරුවා බෝවන එක නවතින්නෙත් නැති නිසා කල යුතු දේ කිව්වම මම පට්ට මෝඩයෙක් කියල නම් අහගත්තා .... යකු දැන් කී පාරක් නම් කිව්වද කිම්බ අස්සේ සුද්ද කලාට වැඩක් නෑ බොල ...කරන්න තියෙන්නේ එක දෙයයි ...thread එකක්ම දාල කිව්වේ ඒකයි ... "යකෝ බලන බලන අත ඩෙංගු ...අවුරුදු කීයක්ද දැන් ... මේ රජයේ ෆක්කුන්ට තේරෙන්නේ නැද්ද යකු මොකක්ද මේකට කරන්න ඕනි කියල අර phd මේ phd ඔස්තාර්ලා හැට හුටමාරක් ඉන්නවා ...එකෙක්ට නෑ idea එකක් ...ගෙවල් වල පොල් කට්ටේ හුජ්ජ බිංදුව හොය හොයා යන්න විතරයි දන්නේ ..හැබැයි මුන්ට ගෙවන පඩි නම් අස්ප ගණන් ... යකෝ මේකට කරන්න ඕනි මෙච්චරයි දැන් අවුරුදු විස්සක විතර ඉදන් ඩෙංගු ...තව අවුරුදු 20 යනකනුත් මේ විදියම තමයි නැත්නම් මිට අන්තයි ... **මුලික පිරිවැයක් දරපිය මුලින් **හදපිය ජන ශුන්‍ය හරි සුදුසු හරි පෙදෙසක අඩුම ගානේ 1000 විතරවත් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක් ...( 2000 විතර ඉන්න army camp එකක් ) **ඩෙංගු හැදෙන හැදෙන එකා ගෙනත් දාපිය ඔය ඉස්පිරිතාලෙට රටේ කොහේ හිටියත් ... **ඩෙංගු මදුරුවා දවස් 10 බොල ඉන්නේ ... **තව එකෙක්ට බෝවෙන්න තියන කාල සීමාව ඉවර වුනාම යවපිය ගෙදර ... **යකු ලංකාවේ ඔක්කොම ඩෙංගු රෝගීන් දැන් එක තැනක .. **දැන් රටේ අනික් තැන්වල ඉන්න ඩෙංගු මදුරුවා අහවල් එකෙක්ගෙන් ලේ බොන්නද බොල ... මීට වඩා හොද idea එකක් තවත් තියනවද යකු ....gov මෝඩ ෆක්කු දැන් මිලියන කීයක් කාබාසිනියා කරලා ඇද්ද මුන්ගේ punda ඩෙංගු මර්දනයට ... " කියපු දේ හරියට තේරුම් ගත්තේ නැති නිසා ආයෙත් ටිකක් පැහැදිලි කරලා කිව්වා " මම කියන්නේ මෙහෙම සීන් එකක් ...ඩෙංගු මදුරුවා මර්ධනයට gov ෆක්කු මොකවත් කරන්නේ නෑ කියල අපි පැහැදිලිව දන්නවනේ දැන් ...ඒක අමතක කරලා control කරන්න පුළුවන් විදියක් ගැන මම කිව්වේ ..ඇයි උබ බෑ කියන්නේ ... හැමවෙලාවෙම නෙට් එකක් ඇතුලේ අපේ උන් ඉදියිද ...ඒක කරන්න අමාරුයි ...දැන් බලපන් ඩෙංගු හැදෙන්නේ කොහොමද මම දන්නේ නෑ ...හැබැයි හැදුන එකෙක්ගේ ලේ බීල තව එකෙක් කෑවොත් අනිකට හැදෙනවනේ ...ඕකනේ සරල තියරිය ...ඩෙංගු මදුරුවා වැඩි වෙන කාලෙට ඩෙංගු රෝගිනුත් වැඩි වෙනවා ...කෙලින්ම ඩෙංගු මදුරුවෙක් කාල ඩෙංගු හදුනා කියහන්කෝ ( එහෙම හැදෙනවද මම දන්නේ නෑ ) එහෙම හැදෙනවානම් ඒක අඩු සම්බවිතාවක් ...මොකද අපි හැමෝටම ඔය ඩෙංගු මදුරුවා එකා පාරක් හරි විදලා තියනවා ...දැන් එහෙනම් මොකක්ද අපි කරන්න ඕනි ...ඩෙංගු මදුරුවෝ සහ ඩෙංගු රෝගීන් සහමුලින් වෙන් කරන්න ඕනි ...ඕක තමයි මගේ point එක ... ...දැන් බලපන් ඩෙංගු හැදිච්ච එවුනුයි අනිත් එවුනුයි ඩෙංගු මදුරුවෝයි එක ගොඩේ ඉදගෙන කොහොමද බන් control කරන්නේ ...මදුරුවාට යන්න කිව්වට යන්නේ නැති නිසා තමයි ඩෙංගු රෝගීන් සියලු දෙනා ලංකාවේ එක zone එකකට දාන්න කිව්වේ ...එතකොට රෝග පැතිරීමට ඩෙංගු මදුරුවන්ට ඩෙංගු රෝගීන් නෑ ...උන් ඔක්කොම එකම තැනක ...ලෙඩ්ඩු 1000-2000 ඉන්න පුළුවන් ඉස්පිරිතලයක් හදන්න බැරි කමක් නෑනේ ( බැරිමනම් army camp එකක් ගනිනින්කෝ )...මදුරුවෝ මර්ධනයට මුන්ට කිසිම අදහසක් නැති නිසා කොහොමත් 100% ඩෙංගු නැති කරන්න බෑ ...නමුත් patient isolation ක්‍රමයෙන් 90% විතර control කරන්න පුළුවන් ...මට හිතෙන්නෙම පුළුවන් කියල ...හැබැයි මොලේ වැඩිච්ච මුන්ට මෙහෙම දෙයක් හිතෙන්නේවත් නෑ ...මේ කෙටියෙන් කිව්වේ ...step by step ඕනි නම් කියන්නම් කොහොමද කරන්නේ කියල ...[/COLOR][/I][/SIZE] " [SIZE="3"][B]Originally Posted by [url]WwW.lk[/url] View Post danata dengo patient la 80000 ganak lankawe innawa kiyala kiyanne machan,ithin dengu bowenna issarawela dengu hadune maduruwekgen nam u hadena eka nathara karanna epa ban mulin,apita kanna inna thanak naththam api wada wenawa wagee,uba kiyana dee hari dengu maduruwagen hadenne nathuwa bo wenawanam witharak,dengu negative wenna 3 week yanawa minimum platelet count eka up wenna patan gaththata passe,ithin uba kiyana kathawa practicalda kiyana ka balanna wenawa machan,neethiyak genalla wenama onthe spot nadu danna thibbanam oka sahena durata adu weyi kiyala hithenawa bayata,mokada ape waththa hadena maduruwa kanne apita witharak nemene ban anik ayatath kanawa .habayi neethiya wagee thadata thiyenna one [/B][/SIZE] [I][B][SIZE="4"][COLOR="darkred"]මේ time period එක ගොඩක් ඩෙංගු පැතිරෙන කාලයක් ...80000 ඉන්නවා කියන්නේ ගෙවුණු මාස 06 ඇතුලත කියමුකෝ ...ඒ කියන්නේ මේ තරම් පැතිරිලත් සති 02 කාලයක් ඇතුලත ලෙඩ්ඩු 3000 ...ඔය 80000 ට එකම දවසේ ඩෙංගු හැදුනේ නෑනේ ...හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ ..මිනිස්සුන්ට කන්න නැති වුනොත් වදවෙනවා වගේ කෘමින් වද කරන්න බෑ ...පාලනයක් විතරයි කරන්න පුළුවන් ...කොච්චර වද කරත් ආයෙත් එක මදුරුවෙක්ගෙන් හරි මේ විදියටම පැතිරෙනවා ...කාලෙකට අඩු වෙනවා ආය පැතිරෙනවා ...දැන් gov ෆක්කු සුද්ද කිරීමෙන් පමණක් ඩෙංගු තුරන් කල හැක කියන මතය පතුරුවන්නේ මුන්ට වෙනත් විකල්ප විසදුමක් කරගන්න තෙරුමක් නැති නිසා සහ මෙහෙම ලෙඩ්ඩු වැඩිවෙනකොට රජය අපකීර්තියට පත් වෙන නිසා තාවකාලිකව මේක ටිකක් හරි පාලනයක් කරගන්න ...දැන් කොච්චර නම් සුද්ද කලාද ..කෝ ප්‍රතිපල ...දැන් පැලැස්තර දැම්ම හොදටම ඇති ..මදුරුවා තුරන් කරන්න බැරි නිසා තමයි මදුරුවාට පතුරන්න ඩෙංගු වයිරසය නොදෙන්න ඕනි ....ඒකට තමයි ඩෙංගු රෝගීන්ව isolate කරන්නේ ...අමාරු වැඩක් නෙවෙයි ...army camp එකකින් පටන් ගන්න පුළුවන් ...සති 2ක් ඇතුලත රෝගීන් 2000 quarantine කරන්න පුළුවන් ලේසියෙන්ම ...එක දවසින් බැහැ අවුරුදු 1 1/2 වගේ යනකොට 90% control කරන්න පුළුවන් step by step කියන්නම් කොහොමද මේක කරන්නේ කියල ...[/COLOR][/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom