Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවමගුල් උත්සව වලදී අපට මුණගැහෙන පිරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවමගුල් උත්සව වලදී අපට මුණගැහෙන පිරිස්

අවමංගල්‍ය උත්සවයකට, සාමාන්‍ය වහරෙන් කිව්වොත් ‘මළ ගෙදරකට’, සහභාගී වුණාම අපට විවිධාකාරයේ පුද්ගලයින් හමුවෙනවා. දකින්න ලැබෙනවා. මොවුන් නෑදෑයන් වෙන්න පුළුවන්, හිතමිතුරන් වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්. මියගිය තැනැත්තාගේ මිතුරන්, හෝ මියගිය තැනැත්තාගේ ඥාතීන්ගේ මිතුරන් වෙන්න පුළුවන්. කොහොම නමුත් ලාංකික බෞද්ධ සාම්ප්‍රදායික අවමගුල් උත්සවයක් කියන්නේ දින කීපයක් පුරා පැවැත්වෙන කටයුත්තක්. ‘මඟුලට නැතත් මරණෙට’ යන සිරිතක් ලාංකිකයින් අතර තිබෙන නිසා, මෙම උත්සව වලට දින කීපයක් පුරා සහභාගී වන පිරිසත් ඉතා අධිකයි.

මරණයක් කියන්නෙ කාටත් ශෝකජනක අවස්ථාවක්. මියගිය තැනැත්තා තමාගේ සමීපතමයෙකු නොවුණත්, ඔහුගේ හිතමිතුරන් හා එක්ව ශෝක වෙන සිරිතක් අපට තිබෙනවා. සිරිත තිබුනා කියපුදෙන්,, තමන් ඉන්නේ මළගෙදරක කියන කාරණය පිළිබඳව වත් වගේ වගක් නැතිව සිටින පිරිස් ඔබ අප ඕනෑ තරම් දැක ඇති. අන්න එහෙම අය ගැන තමයි අපේ මේ ලිස්ට් එක. මේ මේ පිරිස් ඔබත් දැක් තිබෙනවා ද?

ටයිපිස්ට්

ඔන්න හාමුදුරුවො වැඩියාට පස්සෙ නෑදෑයො මතක වස්ත්‍රය පූජා කරනවා. මේ කෙනා තඩි ෆෝන් එකක ස්ක්‍රීන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්නවා. ඔන්න මියගිය තැනැත්තා ගැන ගුණ කථනයක්. ඒවා අහගෙන ඉන්න පුළුවන්ද? මෙයා හෙන බ්‍රයිට් ස්ක්‍රීන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්නවා.

මේ කෙනා හොයාගන්න හරිම පහසුයි. මළගෙදර එළියෙ හදලා තියෙන හට් එකේ බලන්න, කොනේම පුටුවක වාඩි වෙලා ඇති. ගේ ඇතුළෙ බලන්න, ඇත්තෙ මුල්ලක. ටයිපිස්ට් කරනෙ ටයිප් කරන එක. ටයිප් රයිටරේක නම් නෙවෙයි, තමන්ගෙ සෙල් ෆෝන් එකේ. මෙයාලා මළගෙදරට එන්නෙත් ෆෝන් එකේ මූණ ඔබාගෙන. එතනට ඇවිත් මුළු වේලාවම ඉන්නෙත් ෆෝන් එකේ ඔළුව ඔබාගෙන. ආයෙ එතනින් පිටවෙලා යන්නෙත් ෆෝන් එකේ ඔළුව ඔබාගෙන.

මොඩ්ල්

සමහරු මිනිස්සු ඉන්නවා, මොන අවාසනාවකට හරි මගුල් ගෙවල් වලට, පාටීස් වලට ආරාධනා ලැබෙන්නෙ නැති. මේ ඉන්නෙ අන්න ඒ පිරිස්. මෙයාලා මළගෙවල් වලට එන්නෙත් පාටියකට යනවා වගේ ඇඳගෙනයි. හරි හරි ඉතින්, සුදු පාට තමයි ඇඳන් එන්නෙ නම්. හැබැයි සුදු කිව්වට මේ අපි ඔයාලා අඳින සුදු නෙවෙයි. රිදී පාට බෝඩර්ස් එක්ක, පබළු අල්ලපු සාරි, රිදී පාට අඩි උස සපත්තු, එතකොට සාරියටම ගැලපෙන මාලෙයි, අරුංගල් දෙකයි. එක ලපයක්වත් නොපෙනෙන්න මේක්-අප් කළ මූණ. නහය කඩාගෙන යන විලවුන් සුවඳ. හම්මේ ඉතින්.

මෙයාලා දුක පෙන්නන්න සුදු ඇන්දට, මළ ගෙදරින් මනමාලයෙකුත් හොයාගත්තා නම් කසාද බන්දවන්නත් පුළුවන්.

කිචි

මේ අය හොයාගන්න පුළුවන් බොහෝවිටම කාන්තා පාර්ශවය අතරින්. එයිනුත්, තරුණ වයසේ කාන්තා පාර්ශවය අතරින්. එක්කෙනෙක් එහාපැත්තෙ ඉන්න කෙනා දිහා බලනවා. රහසක් කියනවා. ඊළඟට දෙන්නාම අත් වලින් කටවල් වහගෙන හිනාවෙනවා. කවුරුවත් තමන් හිනාවෙන දිහා බලන් ඉන්නවද කියලා දැනගන්න වටපිට බලනවා. ආයෙත් අනිත් කෙනාට මොකක්හරි කියලා හිනාවෙනවා. එහෙන් මළගෙදර මිනිස්සු අඬනවා. මෙහෙන් මේ දෙන්නා අයිනක් අල්ලගෙන කැකිරි පලනවා. කවුරුන් හෝ ළඟට ඇවිත් හොඳ රැවිල්ලක් රවලා, සද්ද නෑහෙන්න බැනලා යනකල්ම මේක දිගින් දිගටම සිදුවෙන්න පුළුවන්.

බොරුවට අඬන සෙට් එක

ඔන්න මියගිය තැනැත්තාගෙ දේහය අසලම ඉන්නවා අඬා වැලපෙන ළඟම නෑදෑයො. එයාලගෙ ළඟින්ම ඊළඟට ඉන්නෙ මේ පිරිස. මෙයාලා සමහර විට මියගිය කෙනාව ළඟින් ආශ්‍රය කරලත් නෑ. සමහර විට මාස ගණනාවකින් දැකලත් නැතිව ඇති. ඒත් බොරුවට අඬන්න ඕවා අදාල නෑනේ. මෙයාලා අඬන්නෙ අනිත් අය අඬනවා දැක්කොත් විතරයි. නැත්නම් බෙහෙතකට වත් මෙයාලගෙ ඇහැකින් කඳුලක් හොයාගන්න බැරි වෙයි. ඈ ආන්ටි, ඔයා අඬන්නෙ ඇහැට රොඩ්ඩක්වත් ගියා ද?

මිත්‍රශීලී අංකල්

ඕනෙම මළගෙදරක මෙයින් එක්කෙනෙක් ඉන්නවාමයි. ඔන්න ඉස්සරවෙලා කොනක වාඩිවෙලා ඉන්න ගමන් හිනාවෙන එක තමයි කරන්නෙ. ඊළඟට මොකක්හරි පොඩි දෙයක් කියනවා. “හාමුදුරුවො වඩින්න පරක්කුයි වගේ නේද”. තව ටිකකින් මෙන්න ඒ අංකල් එහා පුටුවෙ. ඊළඟට රටේ දේශපාලන තත්ත්වයයි, ආර්ථික තත්ත්වයයි, සමාජ පරිහානියයි, තවත් අරකද මේකද දේවල් එකින් එක ඇදලා අරගන්න එක මේ අංකල්ට සිම්පල්. මේ අංකල් යාළුවො හදාගන්න හරි දක්ෂයි. මළගෙදර ඇවිත් ඉන්න සෙට් එකෙන් සෙට් එකට කතා කර කර මාරුවෙන එක තමයි මේ අංකල් ආව වෙලාවෙ ඉඳන්ම කරන්නෙ.

ෆොටෝග්‍රැෆර්ස්ලා/ සෙල්ෆීස් ගන්න සෙට් එක

මළගෙවල් වල ෆොටෝස් ගන්න අය දැකලා තියෙනවා ද? මියගිය කෙනාගෙ දේහය විවිධ කෝණයන්ගෙන්, එක එක ඉරියව් වල හිඳිමින් ෆොටෝස් ගන්න එක තමයි මෙයාලා කරන්නෙ. බුදු අම්මෝ බලාගෙන ඉන්නකොට ඇඟ හිරිවැටෙනවා. වියදම් කරලා ඉවර කරගන්න බැරි තරමට සල්ලි තියෙනවා ද? එහෙනම් එයින් ටිකක් වියදම් කරලා ෆොටෝග්‍රෆර් කෙනෙක් ගන්න. ඇයි මියගිය දේහයේ ෆොටෝස් සීයක් හමාරක් තියෙන ඇල්බම් එකක් ෂූට් කරනොගත්තොත් හරි අපරාදෙනෙ?

අනිත් සෙට් එක තමයි මැරුණු මනුස්සයත් එක්ක සෙල්ෆි ගන්න අය. ඒකෙනුත් හොඳම සෙට් එක තමයි අඬන ගමන්, පසුබිමින් මෘත දේහයත් පෙනෙන විදියට සෙල්ෆී එක අරගෙන ෆේස්බුක් අප්ලෝඩ් කරන අය. “ෆීලින්ග් සෑඩ් විත් ටුටූ ඒන්ජල් ඇන්ඩ් 49 අදර්ස්”

[QUOTE="God Speed, post: 21903004, member: 562439"] [b]අවමගුල් උත්සව වලදී අපට මුණගැහෙන පිරිස්[/b] [SIZE="3"][B]අවමංගල්‍ය උත්සවයකට, සාමාන්‍ය වහරෙන් කිව්වොත් ‘මළ ගෙදරකට’, සහභාගී වුණාම අපට විවිධාකාරයේ පුද්ගලයින් හමුවෙනවා. දකින්න ලැබෙනවා. මොවුන් නෑදෑයන් වෙන්න පුළුවන්, හිතමිතුරන් වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්. මියගිය තැනැත්තාගේ මිතුරන්, හෝ මියගිය තැනැත්තාගේ ඥාතීන්ගේ මිතුරන් වෙන්න පුළුවන්. කොහොම නමුත් ලාංකික බෞද්ධ සාම්ප්‍රදායික අවමගුල් උත්සවයක් කියන්නේ දින කීපයක් පුරා පැවැත්වෙන කටයුත්තක්. ‘මඟුලට නැතත් මරණෙට’ යන සිරිතක් ලාංකිකයින් අතර තිබෙන නිසා, මෙම උත්සව වලට දින කීපයක් පුරා සහභාගී වන පිරිසත් ඉතා අධිකයි. මරණයක් කියන්නෙ කාටත් ශෝකජනක අවස්ථාවක්. මියගිය තැනැත්තා තමාගේ සමීපතමයෙකු නොවුණත්, ඔහුගේ හිතමිතුරන් හා එක්ව ශෝක වෙන සිරිතක් අපට තිබෙනවා. සිරිත තිබුනා කියපුදෙන්,, තමන් ඉන්නේ මළගෙදරක කියන කාරණය පිළිබඳව වත් වගේ වගක් නැතිව සිටින පිරිස් ඔබ අප ඕනෑ තරම් දැක ඇති. අන්න එහෙම අය ගැන තමයි අපේ මේ ලිස්ට් එක. මේ මේ පිරිස් ඔබත් දැක් තිබෙනවා ද? ටයිපිස්ට් ඔන්න හාමුදුරුවො වැඩියාට පස්සෙ නෑදෑයො මතක වස්ත්‍රය පූජා කරනවා. මේ කෙනා තඩි ෆෝන් එකක ස්ක්‍රීන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්නවා. ඔන්න මියගිය තැනැත්තා ගැන ගුණ කථනයක්. ඒවා අහගෙන ඉන්න පුළුවන්ද? මෙයා හෙන බ්‍රයිට් ස්ක්‍රීන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්නවා. මේ කෙනා හොයාගන්න හරිම පහසුයි. මළගෙදර එළියෙ හදලා තියෙන හට් එකේ බලන්න, කොනේම පුටුවක වාඩි වෙලා ඇති. ගේ ඇතුළෙ බලන්න, ඇත්තෙ මුල්ලක. ටයිපිස්ට් කරනෙ ටයිප් කරන එක. ටයිප් රයිටරේක නම් නෙවෙයි, තමන්ගෙ සෙල් ෆෝන් එකේ. මෙයාලා මළගෙදරට එන්නෙත් ෆෝන් එකේ මූණ ඔබාගෙන. එතනට ඇවිත් මුළු වේලාවම ඉන්නෙත් ෆෝන් එකේ ඔළුව ඔබාගෙන. ආයෙ එතනින් පිටවෙලා යන්නෙත් ෆෝන් එකේ ඔළුව ඔබාගෙන. මොඩ්ල් සමහරු මිනිස්සු ඉන්නවා, මොන අවාසනාවකට හරි මගුල් ගෙවල් වලට, පාටීස් වලට ආරාධනා ලැබෙන්නෙ නැති. මේ ඉන්නෙ අන්න ඒ පිරිස්. මෙයාලා මළගෙවල් වලට එන්නෙත් පාටියකට යනවා වගේ ඇඳගෙනයි. හරි හරි ඉතින්, සුදු පාට තමයි ඇඳන් එන්නෙ නම්. හැබැයි සුදු කිව්වට මේ අපි ඔයාලා අඳින සුදු නෙවෙයි. රිදී පාට බෝඩර්ස් එක්ක, පබළු අල්ලපු සාරි, රිදී පාට අඩි උස සපත්තු, එතකොට සාරියටම ගැලපෙන මාලෙයි, අරුංගල් දෙකයි. එක ලපයක්වත් නොපෙනෙන්න මේක්-අප් කළ මූණ. නහය කඩාගෙන යන විලවුන් සුවඳ. හම්මේ ඉතින්. මෙයාලා දුක පෙන්නන්න සුදු ඇන්දට, මළ ගෙදරින් මනමාලයෙකුත් හොයාගත්තා නම් කසාද බන්දවන්නත් පුළුවන්. කිචි මේ අය හොයාගන්න පුළුවන් බොහෝවිටම කාන්තා පාර්ශවය අතරින්. එයිනුත්, තරුණ වයසේ කාන්තා පාර්ශවය අතරින්. එක්කෙනෙක් එහාපැත්තෙ ඉන්න කෙනා දිහා බලනවා. රහසක් කියනවා. ඊළඟට දෙන්නාම අත් වලින් කටවල් වහගෙන හිනාවෙනවා. කවුරුවත් තමන් හිනාවෙන දිහා බලන් ඉන්නවද කියලා දැනගන්න වටපිට බලනවා. ආයෙත් අනිත් කෙනාට මොකක්හරි කියලා හිනාවෙනවා. එහෙන් මළගෙදර මිනිස්සු අඬනවා. මෙහෙන් මේ දෙන්නා අයිනක් අල්ලගෙන කැකිරි පලනවා. කවුරුන් හෝ ළඟට ඇවිත් හොඳ රැවිල්ලක් රවලා, සද්ද නෑහෙන්න බැනලා යනකල්ම මේක දිගින් දිගටම සිදුවෙන්න පුළුවන්. බොරුවට අඬන සෙට් එක ඔන්න මියගිය තැනැත්තාගෙ දේහය අසලම ඉන්නවා අඬා වැලපෙන ළඟම නෑදෑයො. එයාලගෙ ළඟින්ම ඊළඟට ඉන්නෙ මේ පිරිස. මෙයාලා සමහර විට මියගිය කෙනාව ළඟින් ආශ්‍රය කරලත් නෑ. සමහර විට මාස ගණනාවකින් දැකලත් නැතිව ඇති. ඒත් බොරුවට අඬන්න ඕවා අදාල නෑනේ. මෙයාලා අඬන්නෙ අනිත් අය අඬනවා දැක්කොත් විතරයි. නැත්නම් බෙහෙතකට වත් මෙයාලගෙ ඇහැකින් කඳුලක් හොයාගන්න බැරි වෙයි. ඈ ආන්ටි, ඔයා අඬන්නෙ ඇහැට රොඩ්ඩක්වත් ගියා ද? මිත්‍රශීලී අංකල් ඕනෙම මළගෙදරක මෙයින් එක්කෙනෙක් ඉන්නවාමයි. ඔන්න ඉස්සරවෙලා කොනක වාඩිවෙලා ඉන්න ගමන් හිනාවෙන එක තමයි කරන්නෙ. ඊළඟට මොකක්හරි පොඩි දෙයක් කියනවා. “හාමුදුරුවො වඩින්න පරක්කුයි වගේ නේද”. තව ටිකකින් මෙන්න ඒ අංකල් එහා පුටුවෙ. ඊළඟට රටේ දේශපාලන තත්ත්වයයි, ආර්ථික තත්ත්වයයි, සමාජ පරිහානියයි, තවත් අරකද මේකද දේවල් එකින් එක ඇදලා අරගන්න එක මේ අංකල්ට සිම්පල්. මේ අංකල් යාළුවො හදාගන්න හරි දක්ෂයි. මළගෙදර ඇවිත් ඉන්න සෙට් එකෙන් සෙට් එකට කතා කර කර මාරුවෙන එක තමයි මේ අංකල් ආව වෙලාවෙ ඉඳන්ම කරන්නෙ. ෆොටෝග්‍රැෆර්ස්ලා/ සෙල්ෆීස් ගන්න සෙට් එක මළගෙවල් වල ෆොටෝස් ගන්න අය දැකලා තියෙනවා ද? මියගිය කෙනාගෙ දේහය විවිධ කෝණයන්ගෙන්, එක එක ඉරියව් වල හිඳිමින් ෆොටෝස් ගන්න එක තමයි මෙයාලා කරන්නෙ. බුදු අම්මෝ බලාගෙන ඉන්නකොට ඇඟ හිරිවැටෙනවා. වියදම් කරලා ඉවර කරගන්න බැරි තරමට සල්ලි තියෙනවා ද? එහෙනම් එයින් ටිකක් වියදම් කරලා ෆොටෝග්‍රෆර් කෙනෙක් ගන්න. ඇයි මියගිය දේහයේ ෆොටෝස් සීයක් හමාරක් තියෙන ඇල්බම් එකක් ෂූට් කරනොගත්තොත් හරි අපරාදෙනෙ? අනිත් සෙට් එක තමයි මැරුණු මනුස්සයත් එක්ක සෙල්ෆි ගන්න අය. ඒකෙනුත් හොඳම සෙට් එක තමයි අඬන ගමන්, පසුබිමින් මෘත දේහයත් පෙනෙන විදියට සෙල්ෆී එක අරගෙන ෆේස්බුක් අප්ලෝඩ් කරන අය. “ෆීලින්ග් සෑඩ් විත් ටුටූ ඒන්ජල් ඇන්ඩ් 49 අදර්ස්” [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom