Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවම කසාද වයස 16 කරමු.විවාහ කල් නොදමව්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැංගි හැංගි නටන හමබයාගේ කතාවට කොහොම හිනාවෙන්නද මන්දා ?උබ ලියපු එක ආපහු කියවලා බැලුවාද  උබලට හරියන්නෙම අර අවරුදු 8ළමයාව දුෂණය කරපු කුපාඩියා තමයි .

නරි නාවන්න වෙලාවක් නැති වුනත් මේ ටික කියන්නම්

අවරුදු 16 කියන්නේ පාසල් අධ්‍යාපනය ඉවර වෙන වයස නෙමේ, මුලික අධ්‍යාපනය ඉවර වෙන වයස දැන් ලංකාවේ නිතිය අනුව අනිවාරයෙන් a/l වෙනකම් අධ්‍යාපනය ගන්න ඕනේ කියලා නීති ගෙනාවා *අකිල

අඩු වයස් අයට අත්දැකීම් නැති නිසා මැතිවරණයට 18ක් තියෙන්න ඕනේ කියන උබම, ජිවිතේ ලොකුම තීන්දුව අවරුදු 16 ළමයෙක්ට බබෙක් බලාගන්න සම්පුර්න අත්දැකීම තියනවා , තමන්ගේ ජිවිත කාලෙම ජිවත් වෙන එකා තීරණය කරන්න අත්දැකීම් තියනවා කියලා කියන්නේ කොහොමද ?පුකෙනුත් හිනා ගල් යුගයේ ඔටු මානසිකත්වය දොර ගලනවා .

දුකයි උබලාගේ මොලේ හෝදලා තියේන තරමට අම්මා ගැහුණු කෙනා කියන්නේ sex වහලියක් විතරයි.

ගෑනු ලමයි දූෂණය වෙනවා වලක්වන්න නියම පිළිතුර අඩු වයසෙන් බන්දලා දීලා නාකියෙක්ට ළමයාව අපයෝජනය කිරීමට නිත්‍යානුකුල ඉඩක් සකසා දීමද ?? මෙන්න සාක්ෂි පිට උදාහරණය , උබ කියන අඩු වයසේ ළමයාට සැමියාගේන් ලැබුණු රැකවරණය

http://www.dailynews.lk/2017/05/23/features/116654/fate-another-muslim-child-marriage

මේ එකක් විතරයි ඔන්ලයින් සේර්ච් කරොත් මේ වගේ දහසක් හොයන්න පුළුවන්, පිටට නොයෙන මේ වගේ කතා කියක් නම් තියනවාද ??

ළමා අපයෝජනයට පිළිතුර ළමයින් අරක්ශාකිරිම හෝ දැඩි නීති ගෙනත් නිතිය හරියට ක්‍රියාත්මක කිරීම නෙවෙද ? අඩු වයසෙන් බන්දලා දීලා ගෘහාසිතවම අපයෝජනය කිරීමට නීති සැකසීමද ??

උබැලා ගෙවල් වල කොහොමද දන්නේ නැහැ හැබැයි අපේ ගෙවල් වල නම් අක්කල නංගිලාට හොද නරක කියලා දීලා, ගෙදරින්ම අම්මා තත්තා *න්නයෙක් නොවී මනුෂයෙක් විදියට ජිවත් වෙන්න ආරක්ෂාව දීලා තියෙන්නේ. තාත්තා නැති ගෙවල් වල ළමයිනුත් උබ කියන අපයෝජනයට වෙන්නේ නැතිව ඉගෙනගන්න කාලේ ඉගෙනගෙන රටට වැඩ කරනවා .

ස්බාවධර්මයේ ශුකකාර්නු දැගලු පමණින ඩිම්බ මෝචනය වුනු පමණින් ළමයි හදන්න සුදුසුයි කියලාද උබේ ඔටු මොලේට තේරෙන්නේ ? උබ හිතනවාද නිරෝගී ළමයි ලැබෙයි කියලා ?

වයස 15-19 ගැහුණු ළමයින්ගෙ වැඩියෙන්ම මරණයට හේතුව අඩු වයසෙන් ගැබ් ගැනීම කියලා උබ දන්නවාද ?

අඩු බර උපත් මොංගල් ළමයි ලැබීමට වැඩි සමබ්බවිතාවක් තියෙන්නේ 19 ට අඩු ගැබ් ගැනීම් කියලා දන්නවාද ?

ලෝකේ සෞකය දියුණුවත් එක්ක ගර්බනිකාලේ මියයාම් මුස්ලිම් නොවන රටවල %44කින් අඩු වුනු හේතුව මොකක් කියලාද හිතන්නේ ?

ඔන්න who වල ජීව විද්‍යාත්මක සන්බයාත්මක සාදක එක්ක

https://www.who.int/news-room/fact-sheets/detail/adolescent-pregnancy

මේ වගේ අර යොදයෝ ඉපදුනු අම්මලාගේ වයස ගැනත් සෝර්ස් එකක් දාපන් බලන්න .

උබේ තර්කයට අනුව වැඩිවියට ආපු පමණින් ළමයිට බබාලා හදන්න පුළුවන් නම් අලුත ඉපදුනු ළමයින්ට මව් කිරි වෙනුවට තලප දෙන්න පුළුවන් මොකද අහාර ජීරණ පද්දතියක් තියනවනේ. අතුරු විපාක නැහැ .

උබ හිතෙන්නේ ලංකාව් කොල්ලෝ හෝ කෙල්ලෝ කිදෙනක් phd ගන්නවා කියලා ද ?දුප්පත් පවුලක එකම බලාපොරොත්තුව ඉගෙනනගැනීම. මුස්ලිම් අය ඕනේ එකෙක්ගේ කරේ ගැහුණු ළමයි කර ගැහුවට. ඉගනිමක් නැතිව හැමදාම දුප්පත් කමෙන් වෙලේන්නද කියන්නේ අඩු වයසෙන් බැදලා කි දෙනෙක් ජිවිතේ නාස්ති කරන් අපා දුක් විදිනවාද ?

phd ගන්න ඕනේ නැහැ 19 වෙද්දී හෝ 23 -24 උපාදිය අරන් හොද ජොබක් කරන් සැප ජිවිතයක් ගෙවනවා බොහෝ දෙනෙක් .

තෙල් නැති මුස්ලිම් රටවල් සංවර්ධනයට කෙලවිලාම ගිහින් තියෙන්නේ වුන්ගේ ගැහැනුන්ට ඉගෙනගන්න දෙන නැති කමෙන්.

මෙයාව මතකද උබ වගේ අන්තවාදී අදහස් තියෙන උන් ඉගෙනගන්නවාට මරන්න ගියේ ලැජ්ජයි .

ගැහැණු ඉන්නේ ළමයි හදන්න විතරක්නම්. අපෙයි තිරිසන් ඌරංගෙන් කිසිම වෙනසක් නැහැ . මනුෂ්‍යා ස්බාවධාරාමයේ ඉහලම පුරුකේ ඉන්න අනුවර්තනයට හේතුව , උදේ ඉඳන් *ka *ka ඉන්න නිසා නෙමේ . ඉගෙනගනිමෙන් දැනුමෙන් මෙචචර ජනගහනය වර්ධනයට හේතුවත් වුනේ ඒ ඉගෙනගත් දේ ප්‍රතිපලයෙන් .

ටියුසන් පන්තියේ අපයෝජනය වුනොත් ඒවාට නිත්‍යානුකුල දඩුවම් තියනවා ඒවා තවත් වර්ධනය වෙන්න ඕනේ .මිලියන 25ක් ජිවත් වෙන රටේ ඔය සිදුවීම් දෙකක් . රටටම හෙන ගහන්නේ නිත්‍යානුකුලව අඩු වයස් ළමයෙක්ව අපයෝජනය කිරීමට නීතියෙන් ඉඩ ලබාදීමට කටයුතු කරොත් . ජාතිවාදී අන්තවාදී තර්ස්ථවාදියෙක් නොවෙන ඕනෑම කෙනෙක් විරුද්ද වෙන්නේ මේකට .

උබගේ හැම තර්කයක්ම් සාක්ෂි පිට බිදලා තියෙන්නේ දැන් කියපන්කො බලන්න 18 වෙනකන් ඉවසන්නේ නැතිව 16න බන්දලා දස වැඩ දීලා අම්මගේ ජිවිතේ අනතුරට දාලා බබෙක් හදන්න යන්නේ ළමා අපයෝජනේ වලක්වන්නද ???? නැත්නම් උබලගේ වෙන කුපාඩි අන්තවාදී වැඩකටද ?

[QUOTE="Captain Underpants, post: 24545973, member: 569610"] [SIZE="4"]හැංගි හැංගි නටන හමබයාගේ කතාවට කොහොම හිනාවෙන්නද මන්දා ?උබ ලියපු එක ආපහු කියවලා බැලුවාද :eek::eek: උබලට හරියන්නෙම අර අවරුදු 8ළමයාව දුෂණය කරපු කුපාඩියා තමයි . නරි නාවන්න වෙලාවක් නැති වුනත් මේ ටික කියන්නම් අවරුදු 16 කියන්නේ පාසල් අධ්‍යාපනය ඉවර වෙන වයස නෙමේ, මුලික අධ්‍යාපනය ඉවර වෙන වයස දැන් ලංකාවේ නිතිය අනුව අනිවාරයෙන් a/l වෙනකම් අධ්‍යාපනය ගන්න ඕනේ කියලා නීති ගෙනාවා *අකිල අඩු වයස් අයට අත්දැකීම් නැති නිසා මැතිවරණයට 18ක් තියෙන්න ඕනේ කියන උබම, ජිවිතේ ලොකුම තීන්දුව අවරුදු 16 ළමයෙක්ට බබෙක් බලාගන්න සම්පුර්න අත්දැකීම තියනවා , තමන්ගේ ජිවිත කාලෙම ජිවත් වෙන එකා තීරණය කරන්න අත්දැකීම් තියනවා කියලා කියන්නේ කොහොමද ?පුකෙනුත් හිනා ගල් යුගයේ ඔටු මානසිකත්වය දොර ගලනවා . දුකයි උබලාගේ මොලේ හෝදලා තියේන තරමට අම්මා ගැහුණු කෙනා කියන්නේ sex වහලියක් විතරයි. ගෑනු ලමයි දූෂණය වෙනවා වලක්වන්න නියම පිළිතුර අඩු වයසෙන් බන්දලා දීලා නාකියෙක්ට ළමයාව අපයෝජනය කිරීමට නිත්‍යානුකුල ඉඩක් සකසා දීමද ?? මෙන්න සාක්ෂි පිට උදාහරණය , උබ කියන අඩු වයසේ ළමයාට සැමියාගේන් ලැබුණු රැකවරණය [IMG]http://www.dailynews.lk/sites/default/files/news/2017/05/22/z_p04--fate.jpg[/IMG] [url]http://www.dailynews.lk/2017/05/23/features/116654/fate-another-muslim-child-marriage[/url] මේ එකක් විතරයි ඔන්ලයින් සේර්ච් කරොත් මේ වගේ දහසක් හොයන්න පුළුවන්, පිටට නොයෙන මේ වගේ කතා කියක් නම් තියනවාද ?? ළමා අපයෝජනයට පිළිතුර ළමයින් අරක්ශාකිරිම හෝ දැඩි නීති ගෙනත් නිතිය හරියට ක්‍රියාත්මක කිරීම නෙවෙද ? අඩු වයසෙන් බන්දලා දීලා ගෘහාසිතවම අපයෝජනය කිරීමට නීති සැකසීමද ?? උබැලා ගෙවල් වල කොහොමද දන්නේ නැහැ හැබැයි අපේ ගෙවල් වල නම් අක්කල නංගිලාට හොද නරක කියලා දීලා, ගෙදරින්ම අම්මා තත්තා *න්නයෙක් නොවී මනුෂයෙක් විදියට ජිවත් වෙන්න ආරක්ෂාව දීලා තියෙන්නේ. තාත්තා නැති ගෙවල් වල ළමයිනුත් උබ කියන අපයෝජනයට වෙන්නේ නැතිව ඉගෙනගන්න කාලේ ඉගෙනගෙන රටට වැඩ කරනවා . ස්බාවධර්මයේ ශුකකාර්නු දැගලු පමණින ඩිම්බ මෝචනය වුනු පමණින් ළමයි හදන්න සුදුසුයි කියලාද උබේ ඔටු මොලේට තේරෙන්නේ ? උබ හිතනවාද නිරෝගී ළමයි ලැබෙයි කියලා ? වයස 15-19 ගැහුණු ළමයින්ගෙ වැඩියෙන්ම මරණයට හේතුව අඩු වයසෙන් ගැබ් ගැනීම කියලා උබ දන්නවාද ? අඩු බර උපත් මොංගල් ළමයි ලැබීමට වැඩි සමබ්බවිතාවක් තියෙන්නේ 19 ට අඩු ගැබ් ගැනීම් කියලා දන්නවාද ? ලෝකේ සෞකය දියුණුවත් එක්ක ගර්බනිකාලේ මියයාම් මුස්ලිම් නොවන රටවල %44කින් අඩු වුනු හේතුව මොකක් කියලාද හිතන්නේ ? ඔන්න who වල ජීව විද්‍යාත්මක සන්බයාත්මක සාදක එක්ක [url]https://www.who.int/news-room/fact-sheets/detail/adolescent-pregnancy[/url] මේ වගේ අර යොදයෝ ඉපදුනු අම්මලාගේ වයස ගැනත් සෝර්ස් එකක් දාපන් බලන්න . උබේ තර්කයට අනුව වැඩිවියට ආපු පමණින් ළමයිට බබාලා හදන්න පුළුවන් නම් අලුත ඉපදුනු ළමයින්ට මව් කිරි වෙනුවට තලප දෙන්න පුළුවන් මොකද අහාර ජීරණ පද්දතියක් තියනවනේ. අතුරු විපාක නැහැ . උබ හිතෙන්නේ ලංකාව් කොල්ලෝ හෝ කෙල්ලෝ කිදෙනක් phd ගන්නවා කියලා ද ?දුප්පත් පවුලක එකම බලාපොරොත්තුව ඉගෙනනගැනීම. මුස්ලිම් අය ඕනේ එකෙක්ගේ කරේ ගැහුණු ළමයි කර ගැහුවට. ඉගනිමක් නැතිව හැමදාම දුප්පත් කමෙන් වෙලේන්නද කියන්නේ අඩු වයසෙන් බැදලා කි දෙනෙක් ජිවිතේ නාස්ති කරන් අපා දුක් විදිනවාද ? phd ගන්න ඕනේ නැහැ 19 වෙද්දී හෝ 23 -24 උපාදිය අරන් හොද ජොබක් කරන් සැප ජිවිතයක් ගෙවනවා බොහෝ දෙනෙක් . තෙල් නැති මුස්ලිම් රටවල් සංවර්ධනයට කෙලවිලාම ගිහින් තියෙන්නේ වුන්ගේ ගැහැනුන්ට ඉගෙනගන්න දෙන නැති කමෙන්. මෙයාව මතකද උබ වගේ අන්තවාදී අදහස් තියෙන උන් ඉගෙනගන්නවාට මරන්න ගියේ ලැජ්ජයි . [IMG]https://opt.toiimg.com/rc/jaLKSmXN[/IMG] ගැහැණු ඉන්නේ ළමයි හදන්න විතරක්නම්. අපෙයි තිරිසන් ඌරංගෙන් කිසිම වෙනසක් නැහැ . මනුෂ්‍යා ස්බාවධාරාමයේ ඉහලම පුරුකේ ඉන්න අනුවර්තනයට හේතුව , උදේ ඉඳන් *ka *ka ඉන්න නිසා නෙමේ . ඉගෙනගනිමෙන් දැනුමෙන් මෙචචර ජනගහනය වර්ධනයට හේතුවත් වුනේ ඒ ඉගෙනගත් දේ ප්‍රතිපලයෙන් . ටියුසන් පන්තියේ අපයෝජනය වුනොත් ඒවාට නිත්‍යානුකුල දඩුවම් තියනවා ඒවා තවත් වර්ධනය වෙන්න ඕනේ .මිලියන 25ක් ජිවත් වෙන රටේ ඔය සිදුවීම් දෙකක් . රටටම හෙන ගහන්නේ නිත්‍යානුකුලව අඩු වයස් ළමයෙක්ව අපයෝජනය කිරීමට නීතියෙන් ඉඩ ලබාදීමට කටයුතු කරොත් . ජාතිවාදී අන්තවාදී තර්ස්ථවාදියෙක් නොවෙන ඕනෑම කෙනෙක් විරුද්ද වෙන්නේ මේකට . උබගේ හැම තර්කයක්ම් සාක්ෂි පිට බිදලා තියෙන්නේ දැන් කියපන්කො බලන්න 18 වෙනකන් ඉවසන්නේ නැතිව 16න බන්දලා දස වැඩ දීලා අම්මගේ ජිවිතේ අනතුරට දාලා බබෙක් හදන්න යන්නේ ළමා අපයෝජනේ වලක්වන්නද ???? නැත්නම් උබලගේ වෙන කුපාඩි අන්තවාදී වැඩකටද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom