Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවරුදු හතලිහක ටියුෂන් ගුරුවරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවරුදු හතලිහක ටියුෂන් ගුරුවරයා

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් කතාවක් අරන් ආවා.හැබැයි ඉතිං උස්සපු එකක් ඈ  බලලා හොද නරක කියපල්ලා .සම්පුර්ණයෙන්ම උස්සපු එකක් හින්දා කතාවේ අයිති කාරයට ගෞරවය හිමිවිය යුතුයි ඔන්න එකත් කිවා ඈ ඒඋනාට තොපි ලයික් නොදා හිටියොත් තොපේ පුකත් නවලෝකෙට දාලා මහනවා දැනගනියව් ඇයි යකෝ උස්සපු එකේ ගෞරවෙවත් තියපල්ලා

ඇය නමින් සචිනි ,, සල්ලිකාර පව්ලක නොව්නත් සාමාන්‍ය පව්ලක හදුනා කෙල්ලෙක් ,, සචිනි හැදුනේ වැඩුනේ ගොඩක්ම දෙමවුපියෝ ලග . ඒ නිසාම දගකාරගති වලටත් එහා ගිය සරල කමක් සචිනි දකින හැමෝම සචිනි තුලින් දැක්කා , මේ නිසාම සචිනිට ලං වෙන්න ගොඩක් කොල්ලෝ උත්සහ කරත් දෙමව්පියන්ගෙන් ලැබුන සමාජ අවබෝධය නිසා සචිනි සම්බන්ධයක් ඇති කරගැනීමට මැලිකමක් දැක්කුවා ,එත් ඒ ආඩම්බර හිත , මගේ හිත ලග නතර වෙයි කියල මම හීනෙකින්වත් හිතුවේ නැ .. මම කියන්නම් මගේ ආදර කතාව.... සචිනිත් එක්ක මම මුලින්ම කතා කරේ එයාගේ බර්ත්ඩේ එක දවසේ පන්තියේ හැමෝටම කේක් බෙදපු වෙලේ ,, එයා කේක් කෑල්ල මට දෙද්දී , අනිත් අයට වඩා මන් ලග රැදිලා හිටියා වගේ මට දැනුනා ,ඊට ටික දවසකට පස්සේ අපේ ආදරය වැඩි වෙන්න මුලික උන ලස්සනම සිදු වීම උනා ,,,,, එදා සචිනි පන්ති එන්න ටිකක් වෙලා ගියා,

මොකද බස් පරක්කු උන නිසා, හැමදාම පන්තිය ලගින් බැහැලා පයින් ඇවිදගෙන එද්දී සචිනිට දැනුනේ කව්රුහරි පිටිපස්සේන් එනවා වගේ , හැරිලා බලන්න තරම් ලොකු හිතක් සචිනිට තිබ්බේ නැති නිසා සචිනි අඩිය ඉක්මන් කරා .. සචිනි නවතින්න ,, !! ඒ කටහඩ අහල පුරුදු ගතියක් සචිනිගේ හිතට ගෙන්වා , නිශාන් අයියේ ඔයා,, සචිනි නැවතුනේ මන් දිහා ඒ ලස්සන ඇස වලින් බලන ගමන් ,,නංගි පරක්කු වෙලා නේද පන්තියට?? , මම එහෙම අහද්දී සචිනි තවත් හොදට මගේ ඇස් දිහා බැලුවා ,, ඔව් නිශාන් අයියේ ,,,

යමු යමු මටත් පරක්කු උනානේ අද . මම එහෙම කියලා සචිනි එක්කම පන්තියට යන්න පිටත් උනා ,, දැන් කෙල්ල හොරෙන් හොරෙන් මන් දිහා බලනව මට පෙන්වා ,,මමත් දන්න වැඩ කිඩ සේරම දාලා සචිනිට ඇගෙව්වා මම සචිනි දිහා හොරෙන් බලන එක ,, මොකද නිශාන් අයියේ හොරෙන් බලන්නේ ,??

, සචිනි එහෙම අහපුවහම මම පොඩ්ඩක් හිනා වෙලා මෙහෙම කිව්වා ,, නංගි කොහොමද දන්නේ මම හොරෙන් බලන එක ,, මොකද නංගිත් හොරෙන් බලන නිසා නේද ? ,, මම එහෙම කිව්වහම එයා ලස්සනට හිනා උනා , ඒ හිනාව ඉස්සරහට ජිවිතේ ලස්සන දෙයක් වේවි කියලා මගේ හිත හැමතිස්සෙම කිව්වා,, පන්තිය ලගට ආපු සචිනි එකපාර නැවතිලා මෙහෙම කිව්වා,,

අනේ අයියේ, මේ පන්තියේ සර් අපේ තත්ත්ව දන්නවා ,, අද පන්ති පරක්කු වෙලා ආපු නිසා, ඔයත් එක්ක එනවා දැක්කොත් වැරදි දෙයක් හිතල අපේ තාත්තගේ කනේ තිබ්බොත්, මට ආයේ පන්ති එන්න හම්බ වෙන්නෙත් නැති වෙයි,, ඒ නිසා නිශාන් අයියේ මම ගිහින් විනාඩි පහකට වගේ පස්සේ පන්තියට එන්න ,

සචිනි එහෙම කිව්වහම මම හිනා වෙලා පස්සට උනා ,,, දින සති මාස ගණන් ගෙවී යද්දී මගෙයි සචිනිගෙයි ආදරය ගොඩක් දුර දිග ගියා, සමහර දවස් වලට අපි පන්ති කට් කරලා ෆිල්ම් බලන්නත් ගියා , සචිනිව මම දැක්කේ ගෙදරට වෙලා හැදුනත් හොද සමාජ දැනුමක් තියන කෙල්ලෙක් විදිහට ,,මම මගේ පව්ල ගැන සේරම විස්තර සචිනිට කිව්වා, මම ගොඩක් දුප්පත් කොල්ලෙක් බව ,, සචිනිට ඒ දේවල් ප්රශ්නය උනේ නැ , එත් හැම වෙලාවේම මගේ හිතේ ලොකු බයක් තිබුනා, ඒ දුප්පත් කම ට සචිනිගේ දෙමව්පියන් විරුද වේවිද කියන එක ,,,, ,,එදා ලස්සන දවසක් ,, සචිනි මම එනකම් මල් වත්තට වෙලා බලන් හිටියා ,,මම දුවල ආපු ගමන් සචිනිව බදාගෙන ලොකු හාදුවක් දුන්නා,, සචිනි මට තුරුල් වෙලා මෙහෙම ඇහුවා ,, මගේ චුටි මහත්තයෝ , මාව දාල යන්නේ නැ නේද? එහෙම අහද්දී මගේ ඇස් වල කදුළු පිරුණේ සතුට වැඩි කමට, නෑ මගේ මණික මම කවදාවත් දාල යන්නේ නැ . සචිනි මගේ උණුසුමට ගුලි වෙලා ගොඩක් ආදරෙන් මගේ ඇස් දිහා බලන් හිටියා ,,මේ වගේ මැණිකක් දාල මම කොහොම ඉන්නද දෙවියනේ ,,,මගේ හිත එහෙම කිව්වා,, ඒ වගේ ලස්සන වෙලාවල් ඉක්මනට ගෙවිලා යනවා ,,ඒ පැය කිහිපයත් ඉක්මනට ගෙවිල ගියා,,, බලන්නකෝ මගේ මැට්ටෝ ඔයත් එක්ක ඉන්න පැය ගාන තත්පරයක් වගේනේ ,

සචිනි එහෙම කියලා මගේ මුණ මිරිකුවා ,, ඔව් නේද වස්තු , එත් දවසක් ඒවි ජිවිත කාලෙම ඔයා ලගටම වෙලා ඉන්න ,, මම එහෙම කිව්වහම සචිනි මගේ නළලට හාදුවක් දුන්නා, ඔව් මහත්තයෝ එදා දවස එනකම් ඉවසිල්ලක් නෑ , එහෙම කියපු සචිනි පන්ති බෑග් එක දාගෙන යන්න හැරුනා . එත් සචිනිට ඒ ඇස දිහා අයෙත් බලන්න හිතුන නිසා අපහු හැරුනා ,, නිශාන් අයියේ හෙට වේලාසනින් එන්න ,, මම රස කෑමක් හදන එන්නම් ,,

එහෙම කියපු සචිනි ගොඩක් සතුටින් ගෙදර ගියා,, එදා මුළු රෑම නිශාන් සචිනිගේ හිතේ දග කරා , උදේ පාන්දර නැගිටපු ගමන් සචිනි කරේ පහල තිබ්බ නෙල්ලි ගහ යටට දුවල ගිහින් නෙල්ලි කඩපු එක , මොකද ළමයෝ ඔය කරන්නේ?? සචිනිගේ අම්ම දුවගෙන අවේ කවදාවත් නැතුව සචිනි නෙල්ලි ගහ ලග මොකද කරන්නේ කියල බලනයි ,, නෑ අම්මේ අපේ පන්තියේ පෙරේතයෝ ටික මගෙන් නෙල්ලි අච්චාරූ ඉල්ලුවා එකයි ,සචිනි එහෙම කිව්වහම අම්මා කරබාගෙන කුස්සිය පැත්තට ගියේ නෙල්ලි අච්චාරු හදන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නයි, ටික වෙලාවකට පස්සේ හදාගත්ත නෙල්ලි අච්ච්රු ටික පොඩි පාර්සලයක් අරන් සචිනි නිශාන් ව බලන්න පාක් එකට ආවා ,, වෙනදට වේලාසනින්ම ඇවිත් ඉන්න නිශාන් අද නැත්තේ මොකද ?

විනාඩි දහයක් වගේ පරක්කු වෙද්දී සචිනි, නිශාන් ට කෝල් එකක් ගත්තා . එත් ෆෝන් එක වැඩ නැහැ ,, දැන් නම් කෙල්ලේගේ හිතට පොඩි බයකුත් ආවා ,, මොකද කරන්නේ මම?? ,, පරක්කු උන එකට දෙන්නම් හොද දඩුවමක් මම මගේ මැට්ටට , සචිනි එහෙම හිතන ගමන් පාක් එකේ ගේට්ටුව දිහාම බලන් හිටියා , පැය බාගය පැයක් උනා ,පැය , පැයදෙකක් උනා, සචිනි දැන් හොදටම බය වෙලා ,ඇස වල කළුත් පුරවාගෙන, කොච්චර ගත්තත් ෆෝන් එක වැඩ නැ ,, සචිනි එදා ගෙදර ගියේ හොද සිහියකින් නෙමේ ,, රෑ තිස්සේ නිෂාන්ගේ ෆෝන් එකට දාහකට එහා කෝල් ගන්න ඇති, අනේ මගේ රත්තරන් අයියේ ඔයා කෝ ,??

ඔයාගේ නංගි ඔයා නැතුව පාලුවෙන්, සචිනි කොට්ටෙට මුණ වහන් අඩන්න ගත්තා, එදා රෑම සචිනිට නින්දක් තිබුනේ නැ .. ඊලග දවසෙත් සචිනි කරේ පාක් එකට ගිය එක, එදා වගේම ගොඩක් වෙලා බලන් ඉදලා කදුළු පිරුණු ඇස් වලින් ගෙදර අවේ කියාගන්න බැරි තරම් දුකකින් ,, මේ විදිහට සචිනි සතියක් තිස්සේ පාක් එකට ගියා , ඒ යන හැමදාමත් සචිනි කරේ පාක් එකේ ගේට් එක දිහා බලන් හුල්ලපු එක , මේ අසරනීට මේ දුක කියන්න හිතවත් යාලුවෙක්වත් හිටියේ නෑ , එදා හරියටම පස්වෙනි දවස ,, සචිනි එදත් ගොඩක් හිතේ අමාරුවෙන් නිශාන් එනකම් බලන් ඉදලා ගෙදර එන්න බස් එකට ගොඩ උනා ,, ඒ ලෙවල් ගැන නම් කිසිම උනන්දුවක් සචිනිගේ හිතේ තිබුනේ නැ... ඒ තරමටම සචිනි මානසිකව වැටිලා හිටියේ, එකපාර ඇහුනේ හරිම හුරු පුරුදු කටහඩක් ,,,, සචිනි ඒ පුරුද්දට බස් එකේ ඉස්සරහ බැලුවා ,

නෝනා මට මේ සැත්කම කරගන්න උදව් කරන්න, , බස් එකට නැග්ග කොල්ලෙක් ඉස්සරහ ඉදන් හිටය වයසක නෝනා කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලනවා , සචිනි ඒ කොල්ල දිහා හොදට බැලුවා, මොකක් ඒ නිශාන් අයියා නේද,. !!!

මෙචර මගේ ජිවිතේට ආදරේ කරපු ,, මගේ හුස්ම ටික නේද ,, සචිනිට මේ මොකද වෙන්නේ කියල අදහගන්නත් බෑ ,, සචිනි එකපාර බස් එකේ, ඉදන් හිටපු තැනින් නැගිටුනේ නොදානුවත්මවයි , එත් එකපාර උනේ හිතුවත් නැති දෙයක් ,, සචිනි දැකපු අර නිශාන් වගේ පෙනුම තියනකොල්ලා එකපාර බස් එකෙන් බැහැලා දුවන්න ගත්තා ,, සචිනි කිසිම සිහියක් නැතුව බස් එකෙන් බැහැලා නිශාන් අයියා පස්සෙන් දුවන්න ගත්තා, එත් සචිනි පරක්කු වැඩි , ඒ මහා සෙනග මැද්දේ නිශාන් අයියව හොයාගන්න සචිනිට බැරි උනා, එත් සචිනිගේ හිතට හොදටම විශ්වාසයි ඒ හිටියේ නිශාන් අයියයි කියලා ,, සචිනි එදා ගෙදර ගියේ පරණ උන ආදරේ වේදනාව අලුත් කරගෙනයි , කෙල්ලට අඩලා අඩලා පනත් නෑ. අන්තිමේදී උනේ සචිනිගේ අම්මත් මේ ඇඩිල්ල දැකපු එක , උබ එකක් හොදට මතක තියාගනින් දුවේ , උබේ නාඩගම් ඔක්කොම ආරංචි වෙලා තියෙන්නේ , පංති යන එකත් නවත්ත්ගන්නයි උබ හදන්නේ .අම්ම එහෙම කියලා හයියෙන් දොර වහද්දි, සචිනිගේ ආදරේ හදවතේ පත්ලෙන්ම දෙදරුම් කෑවා .. අඩලා අඩලා හිත ශක්තිමත් කරගත්ත සචිනි මෙහෙම හිතුවා,

හොදයි මම කොමහරි මගේ නිශාන් අයියව හොයාගන්නවා ,, ඊලග දවසේ වෙනදාටත් කලින් පන්ති යන්න ලැහැස්ති උන සචිනි මුලින්ම ගියේ බස් ස්ටෑන්ඩ් එකට, අද දවසම හරි ඉදල මගේ නිශාන් අයියව මම හොයාගන්නවා , එහෙම හිතපු මේ අසරණ කෙල්ල , යන්න පුළුවන් හැම බස් එකක් ගානෙම නැගලා බැලුවා, දවල් දෙක විතර වෙද්දී මේ කෙල්ලට මාර මහන්ස්යි ,, ලග තිබ්බ බත් පැකට් එක බෙදාගෙන කන්න හැදුව විතරයි එකපාර අර පුරුදු කටහඩම ඇහුනා ,,, සචිනි ඒ කටහඩ ආපු දිහා එකපාර බැලුවා, ඒ හිටියේ නිශාන් අයියම තමා ,, ලග තිබ්බ බස් එකේ ඉදලා එලියට එන්න යනවා,, සචිනි එකපාර බත් එකත් දාලා දුවගෙන ගිහින් නිශාන් අයියාගේ අතේ එල්ලුනා,, නිශාන් අයියේ ඇයි මට මෙහෙම කරන්නේ, ඔයාට මොකද උනේ ? ඇයි මෙහෙම කරන්නේ ?

සචිනිගේ කෑ ගැහිල්ලත් එක්ක සචිනිට ඇඩුම අවා , නිශාන් ටත් කරගන්න දෙයක් නෑ , ඒ අස්සෙන් මිනිස්සු බලනවා හිගන කොල්ලෙක් බදාගෙන පොඩි කෙල්ලක් අඩන්නේ අයි කියලා ,,, අනේ නංගියෝ මට සමා වෙන්න, නිශාන් කිව්වේ එච්චරයි, සචිනිව බදාගත්ත නිශානුත් අඩන්න ගත්තේ ඒ ආදරේ දරාගන්න බැරි නිසා, ටික වෙලාවකට පස්සේ නිශාන් කටහඩ අවදි කරා,, මගේ රත්තරන් නංගි මට සමාවෙන්න ,, ! මම මේ දේ කරේ ඔයාගේ හොදටයි, නිශාන් එහෙම කිව්වහම් සචිනිට තවත් ප්‍රශ්න හිතේ පිරෙන්න ගත්තා ,, මොකක්ද අයියේ , මට ඕනේ ඔයා එච්චරයි, සචිනි ඒ දේ කිව්වේ ගොඩක් බොලද පොඩි එකෙක් වගේ .. මේ අහන්න මගේ නංගියෝ , නිශාන් අයෙත් කටහඩ අවදි කරා ,,මගේ හිතේ ලස්සන හින ගොඩක් තිබ්බා අපේ අනාගතේ ගැන , එත් නංගි එදා අන්තිම දවසේ ඔයාව හම්බ වෙලා ගියාට පස්සේ, මට රෑ ඔලුවේ රිදිල්ලක් හැදිලා අමාරු වෙලා හොස්පිටල් ගෙනිච්ච්චා ,, පස්සේ තත්වේ දරුණු උන නිසා ඩොක්ටර්ස්ලා එදාම මාව පරික්ෂා කරා ,, නිශාන් ට එච්චරයි කියන්න හම්බ උනේ ,

නිෂාන්ගේ ඇස් වල කදුළු පිරිලා , ඒ කදුළු සචිනිගේ මුණ තෙත් කරා, කියන්න මගේ අයියේ මොන දේ උනත් මම ඔයා ලග ඉන්නවා , සචිනි එහෙම කිව්වේ නිශාන් ව තවත් තුරුල් කරගන්න ගමන් ,, බෑ නංගි මම ගොඩක් කල් මේ මේ ලෝකේ ඉන්න එකක් නෑ ,,,!! නිශාන් ගේ ඒ වචන ටික සචිනිගේ හදවතට අකුණක් ගැහුවා වගේ, මොනවද මගේ රත්තරන් අයියේ මේ කියන්නේ,,???

ඔව් මගේ නංගි ... එදා තමා මෙචර කල් හැංගිලා තිබ්බ මගේ ලෙඩේ හොයාගත්තේ ,,,නිශාන් ගේ කටහඩ නැවතත් නතර උනේ කදුළු උනන්න ගත්ත නිසා,,, නංගි !! , අනේ මගේ රත්තරන් නංගියේ, එක මාරන්තික ලෙඩක් නංගියේ .. ,එදා ඩොක්ටර්ස්ලා මගේ ඔලුව චෙක් කරලා බලල කිව්වා,

මගේ පුකේ හිලක් කියලා, කන කෑම ඔක්කොම එකෙන් යනවලු,, එක හොද කරන්න ලොකු ගානක් යන සැත්කමක් තියෙන්නේ ,නවලෝක ඉස්පිරිතාලේ ,,ඒ හිල මහන්න ගන්න ඉදිකට්ටම රුපියල් පනස්දාහක් වෙනවලු, අපේ අම්මට එච්චර සල්ලි නෑ ,,,සතියක් ඇතුලට සැත්කම කරේ නැත්නම් තත්වේ තවත් බරපතල වෙනවලු .ඒකයි සචිනි මම මේ ඔයාගෙන් ඈත් වෙලා, මගේ පුකේ සැත්කමට බස් වලට නැගලා සල්ලි හොයන්නේ ,,,,,.නිශාන්ට කියන්න උනේ එච්චරයි ,, සචිනි එකාපාර නිෂාන්ගේ තුරුලේම සිහි නැතුව වැටුනා ,,,

ලග තිබ්බ කඩේකින් වතුර බෝතලයක් අරන් සචිනිට වතුර ටිකක් මුනට ඉහලා, සිහිය ගත්ත නිශාන් සචිනිව ත්‍රී විල් එකක දාලා ගෙදර යැව්වේ ගොඩක් ලොකු වේදනාවක් හිතේ තද කරන් ,,

ඊලග දවසේ උදේම වෙද්දී නිෂාන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් අවා ,,, එකේ තිබුනේ මෙහෙම මැසේජ් එකක් ,,මගේ රත්තරන් නිශාන් අයියේ ඔයාගේ බැංකු පොතට මම රුපියල් පනස්දාහක් දැම්මා , එක අරන් සැත්කමට ඕනේ ඉදිකට්ට අරගෙන පුකේ හිල මහගන්න ,, හැමදාමත් ආදරේ කරන ඔයාගේ සචි, එත් ආයේ මට ඔයාව හම්බ වෙන්න බැහැ ..!!

.ඒ මැසේජ් එක දැක්ක විතරයි නිශාන්ට තේරුනා එයාගේ සැලැස්මේ හැම දෙයක්ම හරියටම වෙලා කියලා .. එත් මොකක්ද මේ නිශාන් ගේ සැලැස්ම ?? ,, කතාව කියවන ඔයාලටත් එක ප්‍රශ්නයක් වෙන්න ඇති, ඉන්න මම කියන්නම් මගේ සුක්ෂම සැලැස්ම මොකක්ද කියලා ..

මට සචිනිව හම්බ වෙද්දී මම ගොඩක් හීන ගොඩ නගා ගත්තා , එත් මට දවසක් සචිනි ගැන සැකයක් ඇති උනා ,,සචිනි එක්ක එදා පන්තිට එන පාර දිගේ කතා කරපු වෙලේ .සචිනි මට මෙහෙම කිව්වා මතකද ?

“ අනේ අයියේ මේ පන්තියේ සර් අපේ තත්ත්ව දන්නවා ,, අද පන්ති පරක්කු වෙලා ආපු නිසා ඔයත් එක්ක එනවා දැක්කොත් වැරදි දෙයක් හිතල අපේ තාත්තගේ කනේ තිබ්බොත් මට ආයේ පන්ති එන්න හම්බ වෙන්නෙත් නැති වෙයි”

එකෙන් මම තේරුම් ගත්තා සචිනි මෙච්චර සර් ට බය ඒ පන්තියේ නාකි හම්පඩ සර් එක්ක සචිනිගේ සම්බන්ධයක් ඇති කියලා ,,, හැමදාම සර් ට බයේ මාව මගහැරලා යන එකෙන් එකේ සැකය තවත් වැඩි උනා ,, සචිනි මාව පාවිච්චි කරේ පන්තියේ අනිත් ළමයින්ට පෙන්න මම සචිනිගේ කොල්ලා කියලා, එතකොට අර නාකි සර් එක්ක ලව් එක හොදට කරගෙන යන්න පුළුවන් නේ ,

,එතකොට මම මේ හැම දෙයක්ම දැනගෙන, මගේ ප්ලෑන් එක පටන් ගත්තා , මතකද සචිනි මාව අන්තිමට හම්බ වෙන්න ආපු දවස ...?? එදා සචිනි හිතුවට මම සචිනිව බලන්න අවේ නෑ කියලා, මම සචිනිටත් වඩා වේලාසනින් ආවේ මොනවද වෙන්නේ කියල දැනගන්නයි ,, සචිනි ආපු ගමන් කරේ මම ඉදගන්න බංකුවේ යකඩ ඇනයක් තියපු එක ,, මොකද මම ඇවිත් එක උඩ ඉදගද්දී ඒ යකඩ ඇනේ පුකේ ඇනිලා පිටගැස්ම හදල මරවන්නයි සචිනිට උවමනව තිබ්බේ ,, මේ ඔක්කොම බලන් හිටපු මම එදා සචිනිව මගහැරලා අපේ ෆැමිලි ඩොකා ලගට ගිහින් පුකේ සිදුරක් කියල වාර්තාවක් ගත්ත ,

ඇත්තම කිව්වොත් මගේ පුකේ හිලක් නෑ ,එක මේ මිෂන් එක වෙනුවෙන් කරපු දෙයක් ,,කොහොමහරි දවස් කිහිපයක් වගේ ඉදලා සචිනි බස් එකට නගින වෙලාවටම මමත් නැග්ගේ හිතාමතාමයි, එදා හවස සචිනි ගෙදර යද්දී සචිනිගේ අම්මටත් මේ ටියුෂන් ක්ලාස් එකේ සර් එක්ක තියන සම්බන්දෙ ඉව වැටිලා තිබුනේ, එකත් මගේ වැඩක්, මම තමා කෝල් කරලා කිව්වේ ,,,මම දැනන් හිටියා දිගටම මාව හම්බ වෙනකම් සචිනි මාව හොයන එන වග, ,මාව හබ උනායින් පස්සේ අර නාකි හම්පඩ සර් එක්ක පැනල යන වග ,, ,, හෝව් පොඩ්ඩක් ඉන්න ,,දැන්ම දාන්න ඔයාලගේ ටීවී එකේ නිව්ස් ,, බ්‍රේකින් නිව්ස් බලන්න,

මෙන්න දැන් ලැබුන පුවතක් ,,, අද දින අවරුදු දහ අටක දැරියක් විවාහ කරගැනීමට ගිය වයස අවරුදු හතලිහක ටියුෂන් ගුරුවරයා අත්තඩoගුවට ... දැක්කනේ අන්තිමේදී කෙල්ල පරිවාසේ , නාකියා හිරේ ,, රුපියල් පනස්දාහක් මගේ එකවුන්ට් එකේ ,,, හරි හරි අර පර ඩොකා ට විසිපන්දාක් දෙන්න ඕනේ අර පුකේ හිල සම්බන්ධ බොරු ලියකියවිලි හැදුවට ... කොහොමද මගේ සුක්ෂම ප්ලෑන් එක ,,,

[QUOTE="toiya, post: 23472753, member: 15009"] [b]අවරුදු හතලිහක ටියුෂන් ගුරුවරයා[/b] [SIZE="3"]කාලෙකට පස්සේ ඔන්න ආයෙත් කතාවක් අරන් ආවා.හැබැයි ඉතිං උස්සපු එකක් ඈ :D බලලා හොද නරක කියපල්ලා .සම්පුර්ණයෙන්ම උස්සපු එකක් හින්දා කතාවේ අයිති කාරයට ගෞරවය හිමිවිය යුතුයි ඔන්න එකත් කිවා ඈ ඒඋනාට තොපි ලයික් නොදා හිටියොත් තොපේ පුකත් නවලෝකෙට දාලා මහනවා දැනගනියව් ඇයි යකෝ උස්සපු එකේ ගෞරවෙවත් තියපල්ලා :D ඇය නමින් සචිනි ,, සල්ලිකාර පව්ලක නොව්නත් සාමාන්‍ය පව්ලක හදුනා කෙල්ලෙක් ,, සචිනි හැදුනේ වැඩුනේ ගොඩක්ම දෙමවුපියෝ ලග . ඒ නිසාම දගකාරගති වලටත් එහා ගිය සරල කමක් සචිනි දකින හැමෝම සචිනි තුලින් දැක්කා , මේ නිසාම සචිනිට ලං වෙන්න ගොඩක් කොල්ලෝ උත්සහ කරත් දෙමව්පියන්ගෙන් ලැබුන සමාජ අවබෝධය නිසා සචිනි සම්බන්ධයක් ඇති කරගැනීමට මැලිකමක් දැක්කුවා ,එත් ඒ ආඩම්බර හිත , මගේ හිත ලග නතර වෙයි කියල මම හීනෙකින්වත් හිතුවේ නැ .. මම කියන්නම් මගේ ආදර කතාව.... සචිනිත් එක්ක මම මුලින්ම කතා කරේ එයාගේ බර්ත්ඩේ එක දවසේ පන්තියේ හැමෝටම කේක් බෙදපු වෙලේ ,, එයා කේක් කෑල්ල මට දෙද්දී , අනිත් අයට වඩා මන් ලග රැදිලා හිටියා වගේ මට දැනුනා ,ඊට ටික දවසකට පස්සේ අපේ ආදරය වැඩි වෙන්න මුලික උන ලස්සනම සිදු වීම උනා ,,,,, එදා සචිනි පන්ති එන්න ටිකක් වෙලා ගියා, මොකද බස් පරක්කු උන නිසා, හැමදාම පන්තිය ලගින් බැහැලා පයින් ඇවිදගෙන එද්දී සචිනිට දැනුනේ කව්රුහරි පිටිපස්සේන් එනවා වගේ , හැරිලා බලන්න තරම් ලොකු හිතක් සචිනිට තිබ්බේ නැති නිසා සචිනි අඩිය ඉක්මන් කරා .. සචිනි නවතින්න ,, !! ඒ කටහඩ අහල පුරුදු ගතියක් සචිනිගේ හිතට ගෙන්වා , නිශාන් අයියේ ඔයා,, සචිනි නැවතුනේ මන් දිහා ඒ ලස්සන ඇස වලින් බලන ගමන් ,,නංගි පරක්කු වෙලා නේද පන්තියට?? , මම එහෙම අහද්දී සචිනි තවත් හොදට මගේ ඇස් දිහා බැලුවා ,, ඔව් නිශාන් අයියේ ,,, යමු යමු මටත් පරක්කු උනානේ අද . මම එහෙම කියලා සචිනි එක්කම පන්තියට යන්න පිටත් උනා ,, දැන් කෙල්ල හොරෙන් හොරෙන් මන් දිහා බලනව මට පෙන්වා ,,මමත් දන්න වැඩ කිඩ සේරම දාලා සචිනිට ඇගෙව්වා මම සචිනි දිහා හොරෙන් බලන එක ,, මොකද නිශාන් අයියේ හොරෙන් බලන්නේ ,?? , සචිනි එහෙම අහපුවහම මම පොඩ්ඩක් හිනා වෙලා මෙහෙම කිව්වා ,, නංගි කොහොමද දන්නේ මම හොරෙන් බලන එක ,, මොකද නංගිත් හොරෙන් බලන නිසා නේද ? ,, මම එහෙම කිව්වහම එයා ලස්සනට හිනා උනා , ඒ හිනාව ඉස්සරහට ජිවිතේ ලස්සන දෙයක් වේවි කියලා මගේ හිත හැමතිස්සෙම කිව්වා,, පන්තිය ලගට ආපු සචිනි එකපාර නැවතිලා මෙහෙම කිව්වා,, අනේ අයියේ, මේ පන්තියේ සර් අපේ තත්ත්ව දන්නවා ,, අද පන්ති පරක්කු වෙලා ආපු නිසා, ඔයත් එක්ක එනවා දැක්කොත් වැරදි දෙයක් හිතල අපේ තාත්තගේ කනේ තිබ්බොත්, මට ආයේ පන්ති එන්න හම්බ වෙන්නෙත් නැති වෙයි,, ඒ නිසා නිශාන් අයියේ මම ගිහින් විනාඩි පහකට වගේ පස්සේ පන්තියට එන්න , සචිනි එහෙම කිව්වහම මම හිනා වෙලා පස්සට උනා ,,, දින සති මාස ගණන් ගෙවී යද්දී මගෙයි සචිනිගෙයි ආදරය ගොඩක් දුර දිග ගියා, සමහර දවස් වලට අපි පන්ති කට් කරලා ෆිල්ම් බලන්නත් ගියා , සචිනිව මම දැක්කේ ගෙදරට වෙලා හැදුනත් හොද සමාජ දැනුමක් තියන කෙල්ලෙක් විදිහට ,,මම මගේ පව්ල ගැන සේරම විස්තර සචිනිට කිව්වා, මම ගොඩක් දුප්පත් කොල්ලෙක් බව ,, සචිනිට ඒ දේවල් ප්රශ්නය උනේ නැ , එත් හැම වෙලාවේම මගේ හිතේ ලොකු බයක් තිබුනා, ඒ දුප්පත් කම ට සචිනිගේ දෙමව්පියන් විරුද වේවිද කියන එක ,,,, ,,එදා ලස්සන දවසක් ,, සචිනි මම එනකම් මල් වත්තට වෙලා බලන් හිටියා ,,මම දුවල ආපු ගමන් සචිනිව බදාගෙන ලොකු හාදුවක් දුන්නා,, සචිනි මට තුරුල් වෙලා මෙහෙම ඇහුවා ,, මගේ චුටි මහත්තයෝ , මාව දාල යන්නේ නැ නේද? එහෙම අහද්දී මගේ ඇස් වල කදුළු පිරුණේ සතුට වැඩි කමට, නෑ මගේ මණික මම කවදාවත් දාල යන්නේ නැ . සචිනි මගේ උණුසුමට ගුලි වෙලා ගොඩක් ආදරෙන් මගේ ඇස් දිහා බලන් හිටියා ,,මේ වගේ මැණිකක් දාල මම කොහොම ඉන්නද දෙවියනේ ,,,මගේ හිත එහෙම කිව්වා,, ඒ වගේ ලස්සන වෙලාවල් ඉක්මනට ගෙවිලා යනවා ,,ඒ පැය කිහිපයත් ඉක්මනට ගෙවිල ගියා,,, බලන්නකෝ මගේ මැට්ටෝ ඔයත් එක්ක ඉන්න පැය ගාන තත්පරයක් වගේනේ , සචිනි එහෙම කියලා මගේ මුණ මිරිකුවා ,, ඔව් නේද වස්තු , එත් දවසක් ඒවි ජිවිත කාලෙම ඔයා ලගටම වෙලා ඉන්න ,, මම එහෙම කිව්වහම සචිනි මගේ නළලට හාදුවක් දුන්නා, ඔව් මහත්තයෝ එදා දවස එනකම් ඉවසිල්ලක් නෑ , එහෙම කියපු සචිනි පන්ති බෑග් එක දාගෙන යන්න හැරුනා . එත් සචිනිට ඒ ඇස දිහා අයෙත් බලන්න හිතුන නිසා අපහු හැරුනා ,, නිශාන් අයියේ හෙට වේලාසනින් එන්න ,, මම රස කෑමක් හදන එන්නම් ,, එහෙම කියපු සචිනි ගොඩක් සතුටින් ගෙදර ගියා,, එදා මුළු රෑම නිශාන් සචිනිගේ හිතේ දග කරා , උදේ පාන්දර නැගිටපු ගමන් සචිනි කරේ පහල තිබ්බ නෙල්ලි ගහ යටට දුවල ගිහින් නෙල්ලි කඩපු එක , මොකද ළමයෝ ඔය කරන්නේ?? සචිනිගේ අම්ම දුවගෙන අවේ කවදාවත් නැතුව සචිනි නෙල්ලි ගහ ලග මොකද කරන්නේ කියල බලනයි ,, නෑ අම්මේ අපේ පන්තියේ පෙරේතයෝ ටික මගෙන් නෙල්ලි අච්චාරූ ඉල්ලුවා එකයි ,සචිනි එහෙම කිව්වහම අම්මා කරබාගෙන කුස්සිය පැත්තට ගියේ නෙල්ලි අච්චාරු හදන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නයි, ටික වෙලාවකට පස්සේ හදාගත්ත නෙල්ලි අච්ච්රු ටික පොඩි පාර්සලයක් අරන් සචිනි නිශාන් ව බලන්න පාක් එකට ආවා ,, වෙනදට වේලාසනින්ම ඇවිත් ඉන්න නිශාන් අද නැත්තේ මොකද ? විනාඩි දහයක් වගේ පරක්කු වෙද්දී සචිනි, නිශාන් ට කෝල් එකක් ගත්තා . එත් ෆෝන් එක වැඩ නැහැ ,, දැන් නම් කෙල්ලේගේ හිතට පොඩි බයකුත් ආවා ,, මොකද කරන්නේ මම?? ,, පරක්කු උන එකට දෙන්නම් හොද දඩුවමක් මම මගේ මැට්ටට , සචිනි එහෙම හිතන ගමන් පාක් එකේ ගේට්ටුව දිහාම බලන් හිටියා , පැය බාගය පැයක් උනා ,පැය , පැයදෙකක් උනා, සචිනි දැන් හොදටම බය වෙලා ,ඇස වල කළුත් පුරවාගෙන, කොච්චර ගත්තත් ෆෝන් එක වැඩ නැ ,, සචිනි එදා ගෙදර ගියේ හොද සිහියකින් නෙමේ ,, රෑ තිස්සේ නිෂාන්ගේ ෆෝන් එකට දාහකට එහා කෝල් ගන්න ඇති, අනේ මගේ රත්තරන් අයියේ ඔයා කෝ ,?? ඔයාගේ නංගි ඔයා නැතුව පාලුවෙන්, සචිනි කොට්ටෙට මුණ වහන් අඩන්න ගත්තා, එදා රෑම සචිනිට නින්දක් තිබුනේ නැ .. ඊලග දවසෙත් සචිනි කරේ පාක් එකට ගිය එක, එදා වගේම ගොඩක් වෙලා බලන් ඉදලා කදුළු පිරුණු ඇස් වලින් ගෙදර අවේ කියාගන්න බැරි තරම් දුකකින් ,, මේ විදිහට සචිනි සතියක් තිස්සේ පාක් එකට ගියා , ඒ යන හැමදාමත් සචිනි කරේ පාක් එකේ ගේට් එක දිහා බලන් හුල්ලපු එක , මේ අසරනීට මේ දුක කියන්න හිතවත් යාලුවෙක්වත් හිටියේ නෑ , එදා හරියටම පස්වෙනි දවස ,, සචිනි එදත් ගොඩක් හිතේ අමාරුවෙන් නිශාන් එනකම් බලන් ඉදලා ගෙදර එන්න බස් එකට ගොඩ උනා ,, ඒ ලෙවල් ගැන නම් කිසිම උනන්දුවක් සචිනිගේ හිතේ තිබුනේ නැ... ඒ තරමටම සචිනි මානසිකව වැටිලා හිටියේ, එකපාර ඇහුනේ හරිම හුරු පුරුදු කටහඩක් ,,,, සචිනි ඒ පුරුද්දට බස් එකේ ඉස්සරහ බැලුවා , නෝනා මට මේ සැත්කම කරගන්න උදව් කරන්න, , බස් එකට නැග්ග කොල්ලෙක් ඉස්සරහ ඉදන් හිටය වයසක නෝනා කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලනවා , සචිනි ඒ කොල්ල දිහා හොදට බැලුවා, මොකක් ඒ නිශාන් අයියා නේද,. !!! මෙචර මගේ ජිවිතේට ආදරේ කරපු ,, මගේ හුස්ම ටික නේද ,, සචිනිට මේ මොකද වෙන්නේ කියල අදහගන්නත් බෑ ,, සචිනි එකපාර බස් එකේ, ඉදන් හිටපු තැනින් නැගිටුනේ නොදානුවත්මවයි , එත් එකපාර උනේ හිතුවත් නැති දෙයක් ,, සචිනි දැකපු අර නිශාන් වගේ පෙනුම තියනකොල්ලා එකපාර බස් එකෙන් බැහැලා දුවන්න ගත්තා ,, සචිනි කිසිම සිහියක් නැතුව බස් එකෙන් බැහැලා නිශාන් අයියා පස්සෙන් දුවන්න ගත්තා, එත් සචිනි පරක්කු වැඩි , ඒ මහා සෙනග මැද්දේ නිශාන් අයියව හොයාගන්න සචිනිට බැරි උනා, එත් සචිනිගේ හිතට හොදටම විශ්වාසයි ඒ හිටියේ නිශාන් අයියයි කියලා ,, සචිනි එදා ගෙදර ගියේ පරණ උන ආදරේ වේදනාව අලුත් කරගෙනයි , කෙල්ලට අඩලා අඩලා පනත් නෑ. අන්තිමේදී උනේ සචිනිගේ අම්මත් මේ ඇඩිල්ල දැකපු එක , උබ එකක් හොදට මතක තියාගනින් දුවේ , උබේ නාඩගම් ඔක්කොම ආරංචි වෙලා තියෙන්නේ , පංති යන එකත් නවත්ත්ගන්නයි උබ හදන්නේ .අම්ම එහෙම කියලා හයියෙන් දොර වහද්දි, සචිනිගේ ආදරේ හදවතේ පත්ලෙන්ම දෙදරුම් කෑවා .. අඩලා අඩලා හිත ශක්තිමත් කරගත්ත සචිනි මෙහෙම හිතුවා, හොදයි මම කොමහරි මගේ නිශාන් අයියව හොයාගන්නවා ,, ඊලග දවසේ වෙනදාටත් කලින් පන්ති යන්න ලැහැස්ති උන සචිනි මුලින්ම ගියේ බස් ස්ටෑන්ඩ් එකට, අද දවසම හරි ඉදල මගේ නිශාන් අයියව මම හොයාගන්නවා , එහෙම හිතපු මේ අසරණ කෙල්ල , යන්න පුළුවන් හැම බස් එකක් ගානෙම නැගලා බැලුවා, දවල් දෙක විතර වෙද්දී මේ කෙල්ලට මාර මහන්ස්යි ,, ලග තිබ්බ බත් පැකට් එක බෙදාගෙන කන්න හැදුව විතරයි එකපාර අර පුරුදු කටහඩම ඇහුනා ,,, සචිනි ඒ කටහඩ ආපු දිහා එකපාර බැලුවා, ඒ හිටියේ නිශාන් අයියම තමා ,, ලග තිබ්බ බස් එකේ ඉදලා එලියට එන්න යනවා,, සචිනි එකපාර බත් එකත් දාලා දුවගෙන ගිහින් නිශාන් අයියාගේ අතේ එල්ලුනා,, නිශාන් අයියේ ඇයි මට මෙහෙම කරන්නේ, ඔයාට මොකද උනේ ? ඇයි මෙහෙම කරන්නේ ? සචිනිගේ කෑ ගැහිල්ලත් එක්ක සචිනිට ඇඩුම අවා , නිශාන් ටත් කරගන්න දෙයක් නෑ , ඒ අස්සෙන් මිනිස්සු බලනවා හිගන කොල්ලෙක් බදාගෙන පොඩි කෙල්ලක් අඩන්නේ අයි කියලා ,,, අනේ නංගියෝ මට සමා වෙන්න, නිශාන් කිව්වේ එච්චරයි, සචිනිව බදාගත්ත නිශානුත් අඩන්න ගත්තේ ඒ ආදරේ දරාගන්න බැරි නිසා, ටික වෙලාවකට පස්සේ නිශාන් කටහඩ අවදි කරා,, මගේ රත්තරන් නංගි මට සමාවෙන්න ,, ! මම මේ දේ කරේ ඔයාගේ හොදටයි, නිශාන් එහෙම කිව්වහම් සචිනිට තවත් ප්‍රශ්න හිතේ පිරෙන්න ගත්තා ,, මොකක්ද අයියේ , මට ඕනේ ඔයා එච්චරයි, සචිනි ඒ දේ කිව්වේ ගොඩක් බොලද පොඩි එකෙක් වගේ .. මේ අහන්න මගේ නංගියෝ , නිශාන් අයෙත් කටහඩ අවදි කරා ,,මගේ හිතේ ලස්සන හින ගොඩක් තිබ්බා අපේ අනාගතේ ගැන , එත් නංගි එදා අන්තිම දවසේ ඔයාව හම්බ වෙලා ගියාට පස්සේ, මට රෑ ඔලුවේ රිදිල්ලක් හැදිලා අමාරු වෙලා හොස්පිටල් ගෙනිච්ච්චා ,, පස්සේ තත්වේ දරුණු උන නිසා ඩොක්ටර්ස්ලා එදාම මාව පරික්ෂා කරා ,, නිශාන් ට එච්චරයි කියන්න හම්බ උනේ , නිෂාන්ගේ ඇස් වල කදුළු පිරිලා , ඒ කදුළු සචිනිගේ මුණ තෙත් කරා, කියන්න මගේ අයියේ මොන දේ උනත් මම ඔයා ලග ඉන්නවා , සචිනි එහෙම කිව්වේ නිශාන් ව තවත් තුරුල් කරගන්න ගමන් ,, බෑ නංගි මම ගොඩක් කල් මේ මේ ලෝකේ ඉන්න එකක් නෑ ,,,!! නිශාන් ගේ ඒ වචන ටික සචිනිගේ හදවතට අකුණක් ගැහුවා වගේ, මොනවද මගේ රත්තරන් අයියේ මේ කියන්නේ,,??? ඔව් මගේ නංගි ... එදා තමා මෙචර කල් හැංගිලා තිබ්බ මගේ ලෙඩේ හොයාගත්තේ ,,,නිශාන් ගේ කටහඩ නැවතත් නතර උනේ කදුළු උනන්න ගත්ත නිසා,,, නංගි !! , අනේ මගේ රත්තරන් නංගියේ, එක මාරන්තික ලෙඩක් නංගියේ .. ,එදා ඩොක්ටර්ස්ලා මගේ ඔලුව චෙක් කරලා බලල කිව්වා, මගේ පුකේ හිලක් කියලා, කන කෑම ඔක්කොම එකෙන් යනවලු,, එක හොද කරන්න ලොකු ගානක් යන සැත්කමක් තියෙන්නේ ,නවලෝක ඉස්පිරිතාලේ ,,ඒ හිල මහන්න ගන්න ඉදිකට්ටම රුපියල් පනස්දාහක් වෙනවලු, අපේ අම්මට එච්චර සල්ලි නෑ ,,,සතියක් ඇතුලට සැත්කම කරේ නැත්නම් තත්වේ තවත් බරපතල වෙනවලු .ඒකයි සචිනි මම මේ ඔයාගෙන් ඈත් වෙලා, මගේ පුකේ සැත්කමට බස් වලට නැගලා සල්ලි හොයන්නේ ,,,,,.නිශාන්ට කියන්න උනේ එච්චරයි ,, සචිනි එකාපාර නිෂාන්ගේ තුරුලේම සිහි නැතුව වැටුනා ,,, ලග තිබ්බ කඩේකින් වතුර බෝතලයක් අරන් සචිනිට වතුර ටිකක් මුනට ඉහලා, සිහිය ගත්ත නිශාන් සචිනිව ත්‍රී විල් එකක දාලා ගෙදර යැව්වේ ගොඩක් ලොකු වේදනාවක් හිතේ තද කරන් ,, ඊලග දවසේ උදේම වෙද්දී නිෂාන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් අවා ,,, එකේ තිබුනේ මෙහෙම මැසේජ් එකක් ,,මගේ රත්තරන් නිශාන් අයියේ ඔයාගේ බැංකු පොතට මම රුපියල් පනස්දාහක් දැම්මා , එක අරන් සැත්කමට ඕනේ ඉදිකට්ට අරගෙන පුකේ හිල මහගන්න ,, හැමදාමත් ආදරේ කරන ඔයාගේ සචි, එත් ආයේ මට ඔයාව හම්බ වෙන්න බැහැ ..!! .ඒ මැසේජ් එක දැක්ක විතරයි නිශාන්ට තේරුනා එයාගේ සැලැස්මේ හැම දෙයක්ම හරියටම වෙලා කියලා .. එත් මොකක්ද මේ නිශාන් ගේ සැලැස්ම ?? ,, කතාව කියවන ඔයාලටත් එක ප්‍රශ්නයක් වෙන්න ඇති, ඉන්න මම කියන්නම් මගේ සුක්ෂම සැලැස්ම මොකක්ද කියලා .. මට සචිනිව හම්බ වෙද්දී මම ගොඩක් හීන ගොඩ නගා ගත්තා , එත් මට දවසක් සචිනි ගැන සැකයක් ඇති උනා ,,සචිනි එක්ක එදා පන්තිට එන පාර දිගේ කතා කරපු වෙලේ .සචිනි මට මෙහෙම කිව්වා මතකද ? “ අනේ අයියේ මේ පන්තියේ සර් අපේ තත්ත්ව දන්නවා ,, අද පන්ති පරක්කු වෙලා ආපු නිසා ඔයත් එක්ක එනවා දැක්කොත් වැරදි දෙයක් හිතල අපේ තාත්තගේ කනේ තිබ්බොත් මට ආයේ පන්ති එන්න හම්බ වෙන්නෙත් නැති වෙයි” එකෙන් මම තේරුම් ගත්තා සචිනි මෙච්චර සර් ට බය ඒ පන්තියේ නාකි හම්පඩ සර් එක්ක සචිනිගේ සම්බන්ධයක් ඇති කියලා ,,, හැමදාම සර් ට බයේ මාව මගහැරලා යන එකෙන් එකේ සැකය තවත් වැඩි උනා ,, සචිනි මාව පාවිච්චි කරේ පන්තියේ අනිත් ළමයින්ට පෙන්න මම සචිනිගේ කොල්ලා කියලා, එතකොට අර නාකි සර් එක්ක ලව් එක හොදට කරගෙන යන්න පුළුවන් නේ , ,එතකොට මම මේ හැම දෙයක්ම දැනගෙන, මගේ ප්ලෑන් එක පටන් ගත්තා , මතකද සචිනි මාව අන්තිමට හම්බ වෙන්න ආපු දවස ...?? එදා සචිනි හිතුවට මම සචිනිව බලන්න අවේ නෑ කියලා, මම සචිනිටත් වඩා වේලාසනින් ආවේ මොනවද වෙන්නේ කියල දැනගන්නයි ,, සචිනි ආපු ගමන් කරේ මම ඉදගන්න බංකුවේ යකඩ ඇනයක් තියපු එක ,, මොකද මම ඇවිත් එක උඩ ඉදගද්දී ඒ යකඩ ඇනේ පුකේ ඇනිලා පිටගැස්ම හදල මරවන්නයි සචිනිට උවමනව තිබ්බේ ,, මේ ඔක්කොම බලන් හිටපු මම එදා සචිනිව මගහැරලා අපේ ෆැමිලි ඩොකා ලගට ගිහින් පුකේ සිදුරක් කියල වාර්තාවක් ගත්ත , ඇත්තම කිව්වොත් මගේ පුකේ හිලක් නෑ ,එක මේ මිෂන් එක වෙනුවෙන් කරපු දෙයක් ,,කොහොමහරි දවස් කිහිපයක් වගේ ඉදලා සචිනි බස් එකට නගින වෙලාවටම මමත් නැග්ගේ හිතාමතාමයි, එදා හවස සචිනි ගෙදර යද්දී සචිනිගේ අම්මටත් මේ ටියුෂන් ක්ලාස් එකේ සර් එක්ක තියන සම්බන්දෙ ඉව වැටිලා තිබුනේ, එකත් මගේ වැඩක්, මම තමා කෝල් කරලා කිව්වේ ,,,මම දැනන් හිටියා දිගටම මාව හම්බ වෙනකම් සචිනි මාව හොයන එන වග, ,මාව හබ උනායින් පස්සේ අර නාකි හම්පඩ සර් එක්ක පැනල යන වග ,, ,, හෝව් පොඩ්ඩක් ඉන්න ,,දැන්ම දාන්න ඔයාලගේ ටීවී එකේ නිව්ස් ,, බ්‍රේකින් නිව්ස් බලන්න, මෙන්න දැන් ලැබුන පුවතක් ,,, අද දින අවරුදු දහ අටක දැරියක් විවාහ කරගැනීමට ගිය වයස අවරුදු හතලිහක ටියුෂන් ගුරුවරයා අත්තඩoගුවට ... දැක්කනේ අන්තිමේදී කෙල්ල පරිවාසේ , නාකියා හිරේ ,, රුපියල් පනස්දාහක් මගේ එකවුන්ට් එකේ ,,, හරි හරි අර පර ඩොකා ට විසිපන්දාක් දෙන්න ඕනේ අර පුකේ හිල සම්බන්ධ බොරු ලියකියවිලි හැදුවට ... කොහොමද මගේ සුක්ෂම ප්ලෑන් එක ,,,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom